PET Care Animal Clinic - Badulla

PET Care Animal Clinic - Badulla Pet care Animal Clinic was established in 2015 aiming to provide better and professional service for all your pet’s needs.
(1)

Our services include
* Treatments
* Vaccination
* Surgeries
* Consultation
* Pharmacy
* Pet Foods
* Pet Accessories
* Vitamins

Boarding facilities now available for your pet in Badulla..
17/12/2021

Boarding facilities now available for your pet in Badulla..

08/11/2021

22/09/2021

PET Care will open today at 4.30pm to 7.30pm.

Boarding facilities now available for your pet in Badulla...
22/03/2021

Boarding facilities now available for your pet in Badulla...

We are pleased to inform you that Our Pet shop is opening at 8.00am to 8.00pm everyday. Doctor consultation & treatments...
17/03/2021

We are pleased to inform you that Our Pet shop is opening at 8.00am to 8.00pm everyday. Doctor consultation & treatments from 4.30pm to 8.00pm.

12/03/2021

Our Pet Shop is opening from 8.00am to 8.00pm every day..
Doctor consultation & treatments from 4.30pm to 8.00pm...

පාවෝ වෛරසයෙන් ඔබේ සුරතලා ආරක්ෂා කර ගන්නේ කෙසේද?පාවෝ යනු මාරාන්තික වෛරස් රෝගයකි. එය සුනඛයන් අතර ඉතා සීග්‍රයෙන්  බෝවේ.* රෝ...
07/03/2021

පාවෝ වෛරසයෙන් ඔබේ සුරතලා ආරක්ෂා කර ගන්නේ කෙසේද?

පාවෝ යනු මාරාන්තික වෛරස් රෝගයකි. එය සුනඛයන් අතර ඉතා සීග්‍රයෙන් බෝවේ.

* රෝග ව්‍යාප්තිය.
රෝගී සතුන්ගේ මළපහ සමග අධික ලෙස රෝග කාරක වෛරසය පිටවන අතර ඒම වෛරසය නිරෝගී සතෙකුගේ ආහාර මාර්ගයට ඇතුළු වීමෙන් රෝගය වැළදේ.

* වැඩිම අවදානම ඇත්තේ කාටද?
ප්‍රතිශක්තිකරණය නොකරන ලද සුනඛයින්ට රෝගය වැළදීමේ හැකියාව ඇති අතර වයස සති 6 - 20 අතර පැටවුන්ට රෝගය වැළදීමේ අවදානම වැඩිවේ.

* රෝග ලක්ෂණ.
උණ.
ආහාර අරුචිය.
වමනය හා පාචනය.
අධික දුගද සහිත ලේ මිශ්‍ර මළපහ පිටවීම.
අලස බව.
විජලනය.

* වැදගත්.
හෘද වස්තුවේ පේශි වලට වෛරසයෙන් හානි සිදු වූ විටදී ක්ෂණිකව මිය යා හැක.

* ආරක්ෂා කර ගැනීමට නම්,
Parvo I එන්නත සති 5 - 7 අතර කාලයේදී එන්නත් කල යුතු අතර Parvo II එන්නත සති 12 වන විට එන්නත් කල යුතුවේ.
ඉන්පසු වාර්ෂිකව මෙම එන්නත ලබා දීම අනිවාර්‍ය වේ.
එන්නත ලබාදීමෙන් පසු ප්‍රතිශක්තීකරණය ඇති වීම සදහා සති 1 - 2 කාලයක් ගතවන බැවින් එන්නත ලබා දීමට පෙර හා පසු සති 2 ක පමණ කාලයක් ඔබේ සුරතාලව පොදු ස්ථාන වලට රැගෙන යාමෙන් වැළකීමට කටයුතු කල යුතු අතර ප්‍රතිශක්තිකරණය නොකළ සතුන්ගෙන් ඈත් කර තැබීමට මතක තබා ගන්න.

වෛද්‍ය අනුෂා රත්නායක .

22/02/2021

PET Care ආයතනය සදහා වෛද්‍ය සහායිකාවක් අවශ්‍යයි.

20/02/2021

PET Care animal clinic is opening at 10.00 am to 8.00 pm on this weekend (20th & 21st)

High quality imported Dog Leashes & Harnesses are now available at Pet Care Animal clinic, Badulla..
18/02/2021

High quality imported Dog Leashes & Harnesses are now available at Pet Care Animal clinic, Badulla..

ඔබේ බලු සුරතලාට අනිවාර්යයෙන්ම දිය යුතු එන්නත් ගැන ඔබ දැනුවත්ද?
10/02/2021

ඔබේ බලු සුරතලාට අනිවාර්යයෙන්ම දිය යුතු එන්නත් ගැන ඔබ දැනුවත්ද?

P**p scooperNow available at Pet Care Animal clinic, Badulla..
22/01/2021

P**p scooper

Now available at Pet Care Animal clinic, Badulla..

23/12/2020

PET Care animal clinic will open at 10.00 am to 8.00 pm on this weekend (20th & 21st)

High quality ROYAL CANIN dog foods now available at Pet Care Animal clinic, Badulla..
10/12/2020

High quality ROYAL CANIN dog foods now available at Pet Care Animal clinic, Badulla..

මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න..
20/11/2020

මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න..

ඔබේ සුරතලාට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පිළිබඳව ඔබ දැනුවත්ද?
20/11/2020

ඔබේ සුරතලාට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය පිළිබඳව ඔබ දැනුවත්ද?

19/11/2020

ඔබගේ සුරතලුන්ට වියළි ආහාර ලබාදීම් වාසි.

 උසස් තත්වයේ පෝෂ්‍යදායී වියළි ආහාරයක් (Dry Dog food or Dry Cat food) ලබාදීම සුරතලුන්ගේ ශරීර වර්ධනය කෙරෙහි බලපානවා.

 වියළි ආහාර ලබාදීම මගින් සුරතලුන් වෙනුවෙන් ආහාර පිසීමට ගතවන කාලය හා ශ්‍රමය අවමවේ.
 ඔබ ඉතා කාර්ය බහුල අයකු නම්, වියළි ආහාරයකට හුරුකිරීම මගින් සුරතලාට නියමිත වෙලාවට ආහාර ලබාදීමට හැකි අතර පෝෂණයද නිසිලෙස පවත්වාගැනිමට හැකිවේ.

 නිවසේ අප වෙනුවෙන් පිසිනලද ආහාර හුදෙක්ම සුරතලුන්ගේ පෝෂණ අවශ්‍යතාවයට නොගැලපෙන අතර එම ආහාර වල පවතින පෝෂණ තත්වය සහ දියයුතු ප්‍රමාණයන් පිළිබදව නිසි අවබෝධයක් අපට නැති බැවින් සුරතලුන්ට පෝෂණ ඌණතාවයන් ඇතිවීමටද ඉන් ඉඩ සැලසේ.

 ඔබ නිවසේ නොමැති විටදී ආහාර ලබාදීම ගැටළුවක් නොවන අතර ඒ සදහා ස්වයංක්‍රීයව අහාර ලබාදීමේ උපකරණ වෙළදපොළේ පවතී.

 පිසිනලද ආහාර ඉක්මනින්ම පිළුණු විය හැකි අතර වියළි අහාර වැඩි කාලයක් කල් තබාගැනීමේ හැකියාවක් ඇත.

 තවද සුරතලුන් සමග ගමන් බිමන් යෑමේදී ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සැපිරීමට වියළි ආහාරයකට හුරුකිරීම වඩා ප්‍රයෝජනවත්වේ.

 අඩු ආහාර ප්‍රමාණයකින් වැඩි පෝෂණයක් ලබා දිය හැකිවීම තවත් වාසියකි.

 ඔබේ සුරතලාගේ රුචිය පරිදි විවිඩ රසයන්ගෙන් (Milky Flavor, Meaty Flavor, Fish Flavor, Vegetable Flavor) ලබාගත හැකි අතර විවිඩ ආහාර සමග මිශ්‍රකර ලබාදීමේ හැකියාවක්ද පවතී.

 තවද ඔබේ සුරතලාගේ ආහාර ජීර්ණ අපහසුතාද මෙමගින් අවම කෙරේ.

 ඔවුන්ගේ මළපහ ප්‍රමාණය අවම කරන අතර දුර්ගන්ධයද අවම කෙරේ.

 සුරතලුන්ගේ වර්ගය අනුව ඔවුන්ගේ සමේ ස්වභාවය, අස්ථි,නිය හා දත් වර්ධනය, මාංශ පේශි වර්ධනය වෙනස් වන අතර ඊට ගැලපෙන ආකාරයෙන් ආහාර මිළදීගැනීමේ හැකියාව ඇත.

 ඔබේ සුරතලාගේ වයස අනුව ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.උදා: Puppy Food, Kitten Food, Adult Food, Starter Food

 විවිඩ රෝගයන්ට සරිලන ආකාරයේ ආහාර වේලක් පහසුවෙන්ම ලබාදීමේ හැකියාවද ඇත. උදා: අක්මාව ආශ්‍රිත රෝග, වකුගඩු ආශ්‍රිත රෝග.

වෛද්‍ය අනුෂා රත්නායක

Dog vaccine schedule..
13/11/2020

Dog vaccine schedule..

As pet owners, should we be afraid of Covid-19?
12/11/2020

As pet owners, should we be afraid of Covid-19?

09/11/2020

සතුන් මගින් corona වෛරසය අපට බෝ විය හැකිද?

පැටවුන් දැමීමට සූදානම් කිරීමට බලාපොරොත්තු වන හෝ පැටවුන් දැමීමට සිටින ඔබේ සුරතලා කිනිතුලු රෝගයෙන් රැක ගත යුත්තේ ඇයි..    ...
09/11/2020

පැටවුන් දැමීමට සූදානම් කිරීමට බලාපොරොත්තු වන හෝ පැටවුන් දැමීමට සිටින ඔබේ සුරතලා කිනිතුලු රෝගයෙන් රැක ගත යුත්තේ ඇයි..

පැටව් දැමීමට සුදානමින් සිටින සුනඛ සුරතලුන්ට කිනිතුළු උන හැදුනාම පැටව්න්ගේ ප්‍රශ්න තියෙනවද? කිනිතුළු උන තිබුනොත් cross කරන්න හොඳ නැත්ද?

🏓 විශේෂයෙන් කිනිතුළු උන හැදුනාම සුරතලුන්ට ගොඩක් බලපෑම් වෙනවා.

🏓 ලේවල තත්වය, අක්මාවේ අහිතකර තත්ත්ව වගේම ඒවා නිසාම ප්‍රජනක පද්ධතියට බලපෑම් වෙන්න පුළුවන් .

🏓 කිනිතුලු උන හැදිලා හොඳටම හොඳ වෙනකන් Cross කරන්න යන්න එපා.
අක්මාවේ (Liver) එකේ තත්වය පරීක්ෂා කරගන්න පශු වෛද්‍යවරු විශේෂ පරීක්ෂාවක් කරනවා.
ඒවගේම ලේවල පරපෝෂිතයෝ තවත් ඉන්නවද වගේම, ලේවල තත්වය බලන පරීක්ෂා කීපයකුත් තියනවා.

🏓 ඊට පස්සේ ඔබේ සුරතලා හොඳ මට්ටමක ඉන්නවද බලන්න.
විශේෂයෙන් BCS එක. BSC කියන්නේ Body Condition Score කියන එක. එමගින් ඔබේ සුරතලාගේ ශරීරයේ තත්වය Pregancy එකකට ගැලපෙන මට්ටමක තියනවද කියල බලනවා. 1,2,3,4,5,6,7,8 වගේ Score එකක් දෙන්න පුළුවන්.
5-6 වගේ මට්ටමක ඉන්න සුරතලුන් Pregnancy එකක් සඳහා සුදුසුයි. මොකද කිනිතුලු උන එක්ක ආහාර නොගැනීම නිසා ශරීරය කෙට්ටු වෙන්න පුළුවන්, එවිට BSC එක අඩුවෙනවා.
ඒ Score එක බලන එක කරන්න පුළුවන් පශු වෛද්‍යවරයෙක්ට විතරයි.

ඔබට පැහැදිලි ඇති.

🔥 කිනිතුලු උන හදුනා සතෙක් Cross කරන්න පෙර,

01. නිවැරදි Body Condition Score එකේ ඉන්නවද බලන්න ඕනේ .

02. රුධිර පරීක්ෂාවකින් තවදුරටත් ශරීරයේ පරපෝෂිතයෝ නොමැති බව තහවුරු කරගන්න ඕනේ .

03. රුධිර පරීක්ෂාවකින් රුධිර සෛල සහ අනෙකුත් කොටස් නිවැරදි මට්ටමක තිබෙන බව තහවුරු කරගන්න ඕනේ.

ඊට පස්සේ තමා Cross කරන්න ඕනේ.

Dr sanjaya wasala
(Royal Canin අධ්‍යක්ෂක තුමාගේ පනිවිඩයකි)

Kennel lovers group :
https://www.facebook.com/groups/kennellovers

Kennel lovers page:
https://www.facebook.com/animallover

Our Instagram account:
https://www.instagram.com/kennellovers/

Our tiktok account :
https://www.tiktok.com/?lang=en

Website �
http://kennellovers.com/

Do you know about the essential vaccines to be given to your lovely pet doggy..
08/11/2020

Do you know about the essential vaccines to be given to your lovely pet doggy..

We are pleased to announce that our Pet Care Animal Clinic has been relocated to a new location (Near clock tower at Bad...
07/11/2020

We are pleased to announce that our Pet Care Animal Clinic has been relocated to a new location (Near clock tower at Badulla central college). You all are welcome to have a best aid & quality service for your pet.

The finest in Veterinary Care. We are dedicated to providing excellent care..
19/10/2020

The finest in Veterinary Care. We are dedicated to providing excellent care..

20/08/2020

Address

No 272, Kappetipola Road, Badulla. (Near Clock Tower At Badulla Central Collage)
Badulla
90000

Opening Hours

Monday 16:30 - 19:30
Tuesday 16:30 - 19:30
Wednesday 16:30 - 19:30
Thursday 16:30 - 19:30
Friday 16:30 - 19:30
Saturday 16:30 - 19:30
Sunday 16:30 - 19:30

Telephone

+94766945533

Website

Alerts

Be the first to know and let us send you an email when PET Care Animal Clinic - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Badulla pet stores & pet services

Show All