RK Farm UVA

RK Farm UVA RK Farm UVA

ඔබට අවශ්‍ය සියලු සුරතල් සතුන්, ගොවිපල සතුන් ඌව පළාතේ තුළ මිලදී ගැනීම්

19/05/2023

Love birds විකිණීමට

1750 ජෝඩුවක් බදුල්ල පස්සර ලුණුගල බිබිල

19/05/2023

දවස් 15 වයස ගම් කිකිළි පැටවුන් විකිණීමට

බදුල්ල පස්සර ලුණුගල බිබිල

19/05/2023

සති දෙකක් වයසේ වටු පැටව් විකිණීමට.
බදුල්ල, පස්සර ලුණුගල. බිබිල

එකක් 450යි.

ගම් කිකිළි 4ක් සහ කුකුළන් 2ක් විකිණීමට.කිකිළියක් 1850යි කුකුළෙක් 3000යි Location:- Badullaසියලුම විටමින් ලබාදී ඇතබිබිල ල...
10/03/2023

ගම් කිකිළි 4ක් සහ කුකුළන් 2ක් විකිණීමට.

කිකිළියක් 1850යි
කුකුළෙක් 3000යි

Location:- Badulla

සියලුම විටමින් ලබාදී ඇත

බිබිල ලුණුගල ප්‍රාදේශ වලට නොමිලේ ප්‍රවාහනය

,අයිවල ,පස්සර , බදුල්ල, මහියංගනය, මොණරාගල, අම්පාර delivery පහසුකම් ඇත.

වැඩි විස්තර සඳහා inbox පැමිණෙන්න.

අද මගේ farm එකට ආව අලුත් අය
17/02/2023

අද මගේ farm එකට ආව අලුත් අය

16/02/2023

🚫 Sold Out 🚫

පෝරට හොද සතෙක්

Location:- Badulla

සියලුම විටමින් ලබාදී ඇත

බිබිල, අයිවල , ලුණුගල ,පස්සර , බදුල්ල, මහියංගනය, මොණරාගල delivery පහසුකම් ඇත.

Delivery සදහා ගානක් අය කෙරේ

වැඩි විස්තර සඳහා inbox පැමිණෙන්න.

ගම් කුකුළන් දෙන්නෙක් විකිණීමට. එකෙක් 2500.00යිමාස 7 යිLocation:- Badullaසියලුම විටමින් ලබාදී ඇත බිබිල, අයිවල , ලුණුගල ,ප...
16/02/2023

ගම් කුකුළන් දෙන්නෙක් විකිණීමට.

එකෙක් 2500.00යි

මාස 7 යි

Location:- Badulla

සියලුම විටමින් ලබාදී ඇත

බිබිල, අයිවල , ලුණුගල ,පස්සර , බදුල්ල, මහියංගනය, මොණරාගල, අම්පාර delivery පහසුකම් ඇත.

Delivery සදහා ගානක් අය කෙරේ

වැඩි විස්තර සඳහා inbox පැමිණෙන්න.

16/02/2023

🚫 Sold Out 🚫

මාසයක් වයස ඇති ගම් කුකුල් පැටවුන් 9ක් සහ මව් සතා විකිණීමට.

6000.00යි

Location:- Badulla

සියලුම විටමින් ලබාදී ඇත

බිබිල, අයිවල , ලුණුගල ,පස්සර , බදුල්ල, මහියංගනය, මොණරාගල, අම්පාර delivery පහසුකම් ඇත.

Delivery සදහා ගානක් අය කෙරේ.

වැඩි විස්තර සඳහා inbox පැමිණෙන්න.

05/02/2023

මගේ පූස් තඩියා නම් හොඳ කොල්ලොක් 🥰❤️

31/01/2023

Bentan

කුකුළෝ 2යි
කිකිළි 1යි

එකක් 2500යි

මාස 5 යි

Location:- Badulla

සියලුම විටමින් ලබාදී ඇත

බිබිල, අයිවල , ලුණුගල ,පස්සර , බදුල්ල, මහියංගනය, මොණරාගල delivery පහසුකම් ඇත.

වැඩි විස්තර සඳහා inbox පැමිණෙන්න.

31/01/2023

Welcome to RK Farm UVA

ඔබට අවශ්‍ය සියලු සුරතල් සතුන් ගොවිපල සතුන් ඌව පළාතේ තුළ මිලදී ගැනීමට

Address

Badulla
Badulla

Telephone

+94713492610

Website

Alerts

Be the first to know and let us send you an email when RK Farm UVA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Supplies in Badulla

Show All