Siamese Aquarium

Siamese Aquarium The Largest betta Fish Breeders In Sri Lanka. We wish Handover to you best Quality Betta Fishes.....

18/03/2024
15/04/2022

• Halfmoon Fighter fish
• Boralasgamuwa
• 0755286914

Happy New Year....
14/04/2022

Happy New Year....

10/04/2022

Elephant ear betta fish 🐋🐋👂👂💖💖
Boralasgamuwa
Contact : 0755286914

08/04/2022

• Halfmoon Fighter fish
• Boralasgamuwa
• 0755286914

08/04/2022

• Rosetail fighter-fish
• Boralasgamuwa
• For more details 📞 0755286914

03/04/2022

Crowntail fighter fish for sale
0755286914

03/04/2022

Crowntail fighter fish
Boralasgamuwa
0755286914

03/04/2022
09/01/2022

Breeders

13/12/2021

• Rosetail fighter-fish
• Male only
• Boralasgamuwa
• For more details 📞 0755286914

27/11/2021

• Halfmoon /rosetail Fighter fish
• Male only
• Boralasgamuwa
• 0755286914

22/11/2021

• Halfmoon plaket Fighter fish
• Male only
• Boralasgamuwa
• 0755286914

01/09/2021

Crown tail fighter fish ❤❤❤
Boralasgamuwa
Contact : 0755286914

01/09/2021

Double tail fighter fish
Boralasgamuwa
Contact : 0755286914

ඉතාමත් අඩු ඉඩකඩක වුවද පහසුවෙන් ජීවිත් විය හැකි "ෆයිටර් මසුන්" 🙈🐟🌻🌊🌿😍ෆයිටර් මසුන් ලංකාවේ වගේම ලෝකය පුරාමත් ජනප්‍රියයි. මො...
14/08/2021

ඉතාමත් අඩු ඉඩකඩක වුවද පහසුවෙන් ජීවිත් විය හැකි "ෆයිටර් මසුන්" 🙈🐟🌻🌊🌿😍

ෆයිටර් මසුන් ලංකාවේ වගේම ලෝකය පුරාමත් ජනප්‍රියයි. මොවුන්ගේ විද්‍යාත්මක නම Betta splendens. මේ නිසා මොවුන්ව Betta Fish නමින් ද සමහර රට වල හඳුන්වයි. පිරිමි සතුන් එකිනෙකා සමඟ දරුණු ලෙස සටන් කිරීමේ පුරුද්දක් මොවුන් තුල තිබේ. මේ නිසා මොවුන් Fighter යන නමින් හඳුන්වයි.

අතීතයේ "සියම" නමින් හැඳින්වුණේ තායිලන්තයයි. මොවුන්ට Siamese Fighter යන නාමය ලැබීමට හේතුවත් තායිලන්තය හා ඒ අවට රටවල් වලට ආවේණික මත්ස්‍යයෙක් වීමයි. ලාඕසය, කාම්බෝජියාව, වියට්නාමය යන රට වලත් මොවුන් දැකගන්න පුළුවනි. 19වන සියවසේ දී බෙහෙවින් ජනප්‍රිය වූ මෙම මසුන් තායිලන්තයේ මුදල් ඔට්ටුවට පොර වලට දැමීම සඳහා යොදාගෙන තිබේ. පසු කාලීනව මොවුන්ගේ අලංකාර වර්ණවත් පෙනුම නිසා සුරතල් මසුන් ඇති කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

ශරීරයට සාපේක්ෂව ඉතාම දිගු වරල් සහිත මත්ස්‍ය විශේෂයකි. නමුත් මොවුන්ගේ ගැහැණු සතුන්ගේ වරල් බෙහෙවින් කෙටිය. මේ නිසා පහසුවෙන් වෙන් කර හඳුනාගැනීමට පුළුවනි.මොවුන්ගේ විශේෂම ලක්ෂණයක් වන්නේ පිරිමි සතුන් දෙදෙනෙක් එකට මුණගැසුණු විට අභියෝග කිරීම සඳහා මෙන්ම ගැහැණු සතුන් ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය වූ විටද මොවුන්ගේ අලංකාර වරල් විහිදුවමින් හා කරමල් දිග හරිමින් ඉතාම අලංකාර හැසිරීමක් දැක්වීමයි. වෙනත් මත්ස්‍ය වර්ග වලට වඩා මොවුන් විශේෂ යයි සැලකෙන්නේ මේ නිසයි.

අද වන විට ෆයිටර් මසුන් වර්ග කිහිපයකින් හා වර්ණ ගණනාවකින් දැකගන්න පුළුවනි. Veil Tail, Half Moon, Crown Tail, Double Tail ආදී වශයෙන් වරල් වල ස්වභාවය අනුව මොවුන් වර්ග කිහිපයකට බෙදෙයි.මොවුන් රතු, නිල්, දම්, කහ, සුදු, කළු වැනි තනි වර්ණ වලට අමතරව වර්ණ දෙකකින් සමන්විත Bi-colour ස්වරූප වලිනුත්, වර්ණ 3කින් සමන්විත Tri-colour ස්වරූප වලිනුත් දැකගන්න ලැබේ. මේ වර්ණ අනුව මොවුන්ගේ මිල තීරණය වන අවස්ථා අඩු වුනත් වරල් වල ස්වභාවය අනුව නම් මිලෙහි වෙනස්කම් දැකගන්න පුළුවනි.

පෙර කී පරිදි මොවුන්ගේ විශේෂතම ගතිලක්ෂණය වන්නේ ගැහැණු සතුන් ආකර්ෂණය කරගැනීමට සහ වෙනත් පිරිමි සතුන් ට අභියෝග කිරීම සඳහා මොවුන්ගේ පිරිමි මත්ස්‍යයන් විසින් වරල් විහිදුවමින් හා කරමල් පුම්බමින් රංගනයක් දැක්වීමයි.බොහොම කලහකාරී මත්ස්‍ය වර්ගයක් වන ෆයිටර්, පිරිමි සතුන් දෙදෙනෙක් එකට මුණගැසුණු විට වරල් ඉරාගනිමින් දරුණු ලෙස සටන් කරනු දැකගන්න පුළුවනි. මේ සටන බොහෝ විට අවසන් වන්නේ දෙදෙනාගෙන් එක් අයෙක් පරාජය පිළිගෙන පසුබැසිය විට පමණකි. නැතිනම් මරණයට පත් වන තුරුම සටන් කරන්න මොවුන් පෙළඹෙති. මේ නිසා කිසි විටෙක මොවුන් පිරිමි සතුන් දෙදෙනෙක් එකම ටැංකියක ඇති කිරීම සුදුසු නැත. ගැහැණු සතුන් සාමාන්‍යයෙන් සාමකාමී වන අතර සාමුහිකව ජීවත් වීමට සමත් වේ. නමුත් කලාතුරකින් ගැහැණු සතුන් ද සුළු වශයෙන් සටන් කරන අවස්ථා ද තිබෙයි. එවැනි විටෙක එම සතුන් වෙන් කර තැබීම සුදුසුය.

සාමාන්‍යයෙන් තම වර්ගයේ මසුන් සමග සටන් කලත් ෆයිටර් මසුන් වෙනත් වර්ග වල මත්ස්‍යයන් සමඟ එතරම් කලහකාරී නොවෙනු ඇත. නමුත් මොවුන්ට වඩා කුඩා මසුන්ට සහ මත්ස්‍ය පැටවුන්ට මොවුන් පහරදෙන්න පුළුවනි.
ගුරාමි වර්ග වල මසුන්ට නෑකම් කියන ෆයිටර් මසුන් වරින් වර ජලය මතුපිටට පැමිණ පිරිසිදු වාතය ආශ්වාස කරයි.

අභිජනනය සදහා අගල් 12" × 6" × 6" ප්‍රමාණයේ වීදුරු ටැංකියක් සුදුසුය. ටැංකියේ අගල් 4 ක් පමණ වතුර පුරවා ගත යුතුය. ඉන් පසු පිරිමි මත්ස්‍යයා විසින් පෙණ බුබුළු වලින් කූඩුවක් සකස් කරයි. එම පෙණ කූඩුව සෑදිමට උපකාරී වන ලෙස කෙසෙල් කොළ කැබැල්ලක් දැමීම යෝග්‍යවේ. ආධාරකය මත පෙණ කූඩුව සෑදූ පසු ගැහැණු සතෙකු අභිජනන ටැංකියට හදුන්වාදිය යුතුය. ගැහැණු සතා විසින් බිත්තර බිහි කරන විට පිරිමි සතා ගැහැණු සතා වටේ වෙලෙමින් එම කාර්යයට දායක වෙයි. මෙහිදී බිත්තර දැමූ පසු පිරිමි සතා විසින් ප්‍රවේසමෙන් මේ බිත්තර එකින් එක රැගෙන පෙණ කූඩුවේ ශුක්‍රාණු මගින් එවා සංසේවනය කර අලවනු ලබයි. ඉන්පසු බිත්තර ආරක්ෂා කිරීම සිදු කරන්නේ පිරිමි සතා විසිනි.
මේ කාලයේදී ගැහැණු සතාව කූඩුව අසලින් පලවාහැරීමට පිරිමිසතා කටයුතු කරයි. මේ නිසා බිත්තර දමා අවසන් වූ වහාම ගැහැණු සතාව ටැංකියෙන් ඉවත් කිරීමට වගබලාගත යුතුය. නැතහොත් පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයාව මරණයට පත්කරණු ඇත. එසේම වෙනත් මත්ස්‍ය වර්ග වලටත් බිත්තර අසලට පැමිණීමට පිරිමි සතා ඉඩ දෙන්නේ නැත. දින 2-3කින් පැටවුන් බිහි වන අතර ඉපදී පැටවුන් කුඩා කාලයේ පිරිමි මත්ස්‍යයා විසින් ආරක්ෂා කරයි. දින 3කින් මෙම පැටවුන්ට ආහාර ලබා දිය හැක. බිත්තර කහ මදය සහ ඉත්ෆුසෝරියා පෙරමීසියම් වැනි ආහාර ලබා දිය හැක. පැටවුන්ට දින 10 ක් ගතවූ විට “බ්‍රයින් ශ්‍රිම්ප්” ( Brine ආහාරයට ලබා දිය හැක. එවිට පිරිමි මත්ස්‍යයා ඉවත් කල හැකිය.

ප්‍රධාන වශයෙන් කෘමි සතුන්, මදුරු කීටයන් හා පනුවන් ආහාරයට ගැනීමට කැමැත්ත දක්වන මොවුන් ටැංකියක ඇති කිරීමේදී සාමාන්‍ය "මත්ස්‍ය ආහාර" ද කෑමට කැමැත්තක් දක්වයි. වියලි පනුවන් යොදාගෙන සැකසූ කෘත්‍රිම ආහාර ද වෙළඳපොලේ මිලදීගැනීමට තිබේ. මේවා මොවුන්ට බෙහෙවින් සුදුසුය. මීට අමතරව ඉතාම කුඩාවට කැපූ මාළු කැබලි, හාල්මැස්සන් කැබලි ආදියත් මොවුන්ට ආහාරයට දෙන්න පුළුවනි. මෙවැනි දේ ලබා දෙන විට මොවුන්ට ගිලීමට පහසු පරිදි ඉතාම කුඩා කැබලි ලබා දීමට වගබලාගත යුතුය. එසේම දිනකට දෙවරක් හෝ තුන් වරක් පමණ මොවුන්ට ආහාර ලබා දීම සුදුසුය. නමුත් පමණට වඩා අහාර ලබා දීම එතරම් සුදුසු නැත. ඒ නිසා එක් වේලකට ඉතා සුළු අහාර ප්‍රමාණයක් ලබා දිම යෝග්‍යවේ.

ඉතාම අඩු ඉඩකඩක වුවත් පහසුවෙන් ජීවත් විය හැකි මත්ස්‍ය වර්ගයක් වන මොවුන් සාමාන්‍යයෙන් තනි තනිව ඇති කිරීමට බොහෝ දෙනා කැමැත්ත දක්වයි. ඇතමුන් කුඩා "fish bowl" වල මොවුන් ඇති කරති. පුළුවනි.(නමුත් අප එය අනුමත නෙකරයි. එයට හේතුව fish bowl එකක් තුල මසුන් ආතතියට පත් වන නිසාය.) ටැංකිය තුල මොවුන්ට සැඟවිය හැකි පරිසරයක් ඇතිකිරීම සඳහා විවිධ ජලජ පැලෑටි වර්ග යොදන්න පුළුවනි. නමුත් නිතර ජලයෙන් ඉහලට පැමිණ පිරිසිදු වාතය ආශ්වාස කරන මත්ස්‍ය වර්ගයක් නිසා ජල පෘෂ්ඨය අවහිර වන ලෙස පාසි වර්ග ආදිය පමණට වඩා දැමීම සුදුසු නැත.සාමාන්‍යයෙන් පිරිසිදු ටැංකියක, නිසි පෝෂණය ලබා දෙමින් ඇතිදැඩි කලොත් මොවුන්ට වසර 3-5 පමණ ආයුකාලයක් හිමිවේ.

- අන්තර්ජාල⁣යෙන් උපුටා ගැනීමකි. -

14/07/2021

Halfmoon betta fish 🌙🌙❤❤
Boralasgamuwa
Contact : 0755286914

12/07/2021

Elephant ear betta fish 🐋🐋👂👂💖💖
Boralasgamuwa
Contact : 0755286914

12/07/2021

Halfmoon betta fish 🌙🌙❤❤
Boralasgamuwa
Contact : 0755286914

Address

461, Lake Road
Boralesgamuwa

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siamese Aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siamese Aquarium:

Videos

Share


Other Aquatic Pet Stores in Boralesgamuwa

Show All

You may also like