Happy Animal's Health Care Pvt Ltd

Happy Animal's Health Care Pvt Ltd We cover the following cases
1. In a vehicle accident
2. By Snake Bite
3. By Electric shock
4. Heart Attack
5. Dies in fire accident
6. Dies in a fire accident
6.
(1)

Dies in landslide and much more Dies in a landslide
7. Dies by drowning
8. If animals die from a disease contracted while
receiving all immunizations and proper
veterinary care. Repayment not applied for
1. In case of animal theft.
2. In case of misplacement of animals.
3. In case of death due to lack of immunization.
4. If the animals presented to our company were fraudulently
changed to anoth

er animal’s dead body.
5. When animals die due to a lack of proper treatment given by a
qualified veterinarian when infected with any disease.

1. In case of animals die due to malicious activities
(police report must be submitted) and 15% of
An additional amount needs to be paid to cover the charges.
2. while giving immunizations and treatment all the
relevant information about the animal should be clearly
recorded in the appropriate columns of the vaccination
cards. The annual coverage period is valid from 2 months to 5 years

03/04/2024

❤️❤️❤️❤️❤️❤️❤️

03/12/2023

😢😢😢 My boy 😪😪

09/10/2023

අන්තීමෙට එන්නේ මයින්ද මාත්තයා නේද 🤣🤣😊😍

26/08/2023

ගෙදරට හොරෙන් රව්මක් දාන්න ගියම

Happy dogs day ❤️❤️
26/08/2023

Happy dogs day ❤️❤️

22/08/2023

🥲🥲🥲🥲🥲

21/08/2023

Remove botfly 🥲🥲

21/08/2023

Woow 😮😮😮😮❤️❤️

15/08/2023

ගෙනාව මැනිකක් 😍😍😍😍

25/07/2023

බලු උත්තමයෝ සැපත් වන වගයි 😁😁😁

29/06/2023

❤️❤️❤️❤️❤️😍

29/06/2023

ඒ අම්මගේ ලමයි ❤️❤️😍😍

29/06/2023

බල්ලත් කොර 🤣🤣🤣

22/05/2023

😥😥😥😥

සැප සැප 😁😁😁😁
16/05/2023

සැප සැප 😁😁😁😁

⭐Top quality cane corso male Puppy (litter best male puppy)⭐ Father's fast litter best male puppy⭐4 month complete⭐ Actu...
09/05/2023

⭐Top quality cane corso male Puppy (litter best male puppy)
⭐ Father's fast litter best male puppy
⭐4 month complete
⭐ Actual pictures attached
⭐ Very healthy and painfully
⭐K.a.s.l. Papers available
⭐All vaccinated done
⭐ Please call more information 0771594614 / 0702866615

මෙහෙම කරපු එකාටත්  # ඔය ටික තමා වෙන්නේ😡😡
08/05/2023

මෙහෙම කරපු එකාටත් # ඔය ටික තමා වෙන්නේ😡😡

24/04/2023

🤣🤣🤣🤣

23/04/2023

💥💥💥💥 Labrador puppies 💥💥💥
Male & female puppies available 🎊🎊
Top quality Labrador puppies,🎉🎉🎉
0771594614 / 0702866615

23/04/2023

ඒයාලා යාලුවෝ මල්ලි 😍😍😍

"කුණුහරුපයක් සේ නොසලකා                ඒ ඔබ ගැනත් දැනුවත් වන්න ..!"සංසර්ගය අතරතුර බල්ලන් හිර වී සිටින්නේ ඇයි?    [අනුන්ග...
23/04/2023

"කුණුහරුපයක් සේ නොසලකා
ඒ ඔබ ගැනත් දැනුවත් වන්න ..!

"සංසර්ගය අතරතුර බල්ලන් හිර වී සිටින්නේ ඇයි?
[අනුන්ගේ නිදහසට බාධා නොකරන්. ඇයි කියල දන්නෑ නේද, අද දැනගෙන ඒ අහිංසකයින්ට හිංසා කර දෙපා මනු බල්ලෙක් නොවෙනු]

මෙම දර්ශනය අප කාටත් හුරු පුරුදුය. නමුත් අපෙන් බොහෝ දෙනෙකුට සත්ව ලිංගිකත්වය ගැන එතරම් දැනුමක් හෝ තැකීමක් නැත. සමහරුන් මෙම තත්වය තුළ හැසිරෙන වීදි සුනඛයන් හමු වූ විට පහරදෙයි, පන්නාදමයි, සමහරු පොලු ගල්මුල් වලින් පවා පහර දෙති.
අපි ටිකක් මෙය තේරුම් ගනිමු.

මිනිසාට ලිංගිකත්වය අවශ්‍ය කෙසේද ඒ හා සමානව සතුන්ටද එය තම ජීවන චක්‍රයේ මූලික අවශ්‍යතාවයකි. එසේම පළමුවෙන්ම ඔබ මතක තබාගත් යුත්තේ ඔබද ඒ හා සමාන මනුශ්‍ය ලිංගික ඇසුරක ප්‍රතිපලයක් බවයි.
ඉතින් ඇයි ඔවුන් සුනකයින් මේ ලිංගික ඇසුරේදී හිරවෙලා ඉන්නේ?

සුනඛ සංසර්ගය ප්‍රධාන වශයෙන් පියවර දෙකකින් හෝ තුනකින් සිදු කෙරෙන අතර, දෙවැන්න නම් මේ වැදගත් පියවරයි එය 'stuck step' එනම් සිරවී ඇති පියවරයි.
පිරිමි සුනඛයෙකු ශුක්‍ර තරලය විමෝචනය කරන විට, ඔහුගේ ලිංගේන්ද්‍රියේ 'bulbus glandis' යන කොටස තරමක් තද ගතියකින් ඇති අතර ගැහැණු සුනඛයාගේ යෝනි මාර්ගයේ මාංශ පේශි ඒ සමඟම සංකෝචනය වී 'bulbus glandis' හා අවහිර වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස පිරිමි සුනඛයාට මෙම මාංශ පේශි දෙකම ලිහිල් වනතුරු ගැහැණු සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් තම ලිංගය ඉවත් කළ නොහැක.

මෙම කාලය තුළ පිරිමි සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් යම් තරලයක් ස්‍රාවය වන අතර එමඟින් ඔහුගේ ශුක්‍රාණු වඩාත් ඉක්මණින් හා කාර්‍යක්ශමව ගලා ගොස් ලිංගික ක්‍රියාවලිය නිවැරැදිව කරගැනීමට උපකාරී වේ.

මෙම කාලය මිනිත්තු 5 සිට 45 දක්වා විය හැකිය.
ඉතින් ඔබ මේ තත්වයෙන් සිටින සුනකයින්ට පහර දීම හෝ ඔවුන් පැන්නීම කළ විට කුමක් සිදුවේද?
මුලින්ම කිව යුතුය එය ඔවුන්ට අතිශයින් වේදනාකාරී වේ.
සමහර අවස්ථා වලදී ඉහත කී මාංශ පේශි ඉක්මනින් ලිහිල් විය හැක. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම මාංශ පේශි කැඩී ඉරී යන අතර ගැහැණු සුනඛයාට ඉන් ඉදිරියට තම ලිංගික හැකියාව නැති විය හැකිය. සමහර විට පිරිමි සුනඛයින්ගේ වකුගඩු ක්‍රියාකාරිත්වයට හානිවීම ඇතුළු තවත් ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.

ඔවුන්ද ඔබේ ලිංගික ක්‍රියාවලිය කරගැනීමට කිසිදාක ඔබට හානියක් නොවන නිසා ඔවුන්ට හානි කිරීමටද ඔබට කිසිඳු අයිතියක් නැත. ඔවුන් එම ලිංගික ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවක ඔබ නොදැනුවත්ව හෝ යම්කිසි පහරදීමක් හෝ වෙනත් හිංසාවක් කිරීමෙන් ඔවුන් අතිශය වේදනාවකට පත්වේ. නැතහොත් ඉහත් කී සංකූලතා ඇතිවේ.

ඒ නිසා මේ වැරැද්ද ඔබත් කර තිබේ නම් ආයෙ නොකිරීමට වගබලා ගන්න. සතුන්ට හානි කිරීමෙන් වළකින්න!

✍️ රුවන් රත්තනායක

🙂🙂🙂🙂🙂🙂🙂
13/02/2023

🙂🙂🙂🙂🙂🙂🙂

07/02/2023

අශ්වයෙක් වෙන්න ඉදලා අම්මලාගේ කැමැතට බල්ලෙක් උනාම

Address

281/C/2/Mungandaluwa West Ilippadeniya
Chilaw Town
61000

Telephone

+94779947086

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Animal's Health Care Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Animal's Health Care Pvt Ltd:

Videos

Share

Category