අක්කයි බව්වොයි Doggy Home

අක්කයි බව්වොයි Doggy Home Going on vacation? Why not treat your dog to one as well? Our friendly and attentive team will do eve
(7)

කවුද කැමති  මේ වගේ සුදු බෝලෙකට??🥹❤️🥰 Suberb quality golden retriver puppies 🐶කැමති අය ඉන්නවනම් මේ පේජ් වලට මැසේජ් එකක් ද...
24/03/2024

කවුද කැමති මේ වගේ සුදු බෝලෙකට??🥹❤️🥰

Suberb quality golden retriver puppies 🐶

කැමති අය ඉන්නවනම් මේ පේජ් වලට මැසේජ් එකක් දාන්න....🥰❤️🥰

perera
chamal

ආදරය පතුරුවන්න...
19/02/2024

ආදරය පතුරුවන්න...

ඔබේ ආදරය සහ කරුණාව බෙදා ගන්න...
14/02/2024

ඔබේ ආදරය සහ කරුණාව බෙදා ගන්න...

උඹේ ජීවිතය සුන්දර කරගන්න...
13/02/2024

උඹේ ජීවිතය සුන්දර කරගන්න...

11/02/2024

හායි ළමායි අක්කයි බව්වොයි Doggy Home වෙත ආපු තවත් අහිංසක සුටී මැණිකක් තමයි මේ ඉන්නෙ.. 🥰
එයාගෙ නම 🤭🥰

දගකාර හැඩකාර හුරතල් හොද ගැහැනු දරුවෙක් තමයි මේ 🤭🥰
මේ කෝලම ගැන කියනවා නම් හරිම හොද කීකරු බබෙක්.. 🥰 එයාගෙ පාඩුවේ සෙල්ලං කරනවා.. බයියං ඔක්කෝම කනවා... ගේ හැඩි කරන්නෙ නෑ...
කෑ ගහාන්නෙ නෑ.. අනිත් යාලුවො එක්ක රන්ඩු කරන්නෙ නෑ... 🥰 නිතරම වතුර බොන්න ඔනි.. ♥️

ඔයලාට පුංචි උපදෙසක් :- මේ කාලෙ රස්නෙත් වැඩි නිසා අයිස් වතුර ටිකක් දෙන්න. ගොඩාක් cool නැතුව සමාන්‍ය බොන්න පුලුවන් ගානට cool කරලා දෙන්න. ✌️
ඒ විතරක් නෙමෙයි සුරතලුම්ගෙ බඩ යට, කකුල්, තෙත රිදි කෑල්ලකිම් තෙතමාත්තු කරන්න. 🥰♥️

ඔයලාත් කොහෙහරි යනවා නම් අක්කයි බව්වොයි Doggy Home වෙත භාර දිලා යන්න අමතක කරන්න එපා..🥰
0762967270 / 0773810299

මෙහෙම හුරතලෙක් ඔයාටත් ඉන්නවද...?
08/02/2024

මෙහෙම හුරතලෙක් ඔයාටත් ඉන්නවද...?

ඒ ආදරේට ගරු කරන්නෙ...
05/02/2024

ඒ ආදරේට ගරු කරන්නෙ...

ශ්‍රී ලංකාව සිය නිදහස් ශක්තිය මත නැඟී සිටිමින් ශ්‍රී ලංකා ධජය ඔසවා වසර 76ක් සපුරන උදාර දිනය අදයි !Happy 76th Independenc...
03/02/2024

ශ්‍රී ලංකාව සිය නිදහස් ශක්තිය මත නැඟී සිටිමින් ශ්‍රී ලංකා ධජය ඔසවා වසර 76ක් සපුරන උදාර දිනය අදයි !

Happy 76th Independence Day Sri Lanka 🇱🇰

ඔබට ආදරේ අයට, ඔබත් ආදරෙන් සලකන්න!
02/02/2024

ඔබට ආදරේ අයට, ඔබත් ආදරෙන් සලකන්න!

හදවතට ලඟ සමහර චරිත වල හිත් පොඩි දේටත් බිඳෙන සුලුයි.
01/02/2024

හදවතට ලඟ සමහර චරිත වල හිත් පොඩි දේටත් බිඳෙන සුලුයි.

ආදරණීය හදවතක් ❤️
31/01/2024

ආදරණීය හදවතක් ❤️

ආදරේ උතුරන තරම්...
30/01/2024

ආදරේ උතුරන තරම්...

ඔහුගෙන් යමක් ගත හැකි...එය නම් මනුෂ්‍යත්වයයි!
29/01/2024

ඔහුගෙන් යමක් ගත හැකි...

එය නම් මනුෂ්‍යත්වයයි!

27/01/2024

මේ ඉන්නෙ අක්කයි බව්වොයි Doggy Home එකට ආපු තවත් පැංචෙක්.. ♥️🥰
මෙහෙට හිටියට හරි කෝලම් බබෙක් මෙයා... 😘😘 මේ චූටි හුරතලේගෙ නම Murfy ♥️

ඔයලාත් කොහෙහරි යනවා නම් ඔයලාගෙ හුරතලේව අක්කයි බව්වොයි Doggy Home එකට භාර දිලා යන්න ඔනේ...

0762967270 / 0773810299

27/01/2024
කොපමණ තිබුනත් කළ හොඳ පමණයි ගෙනියන්නෙ...
26/01/2024

කොපමණ තිබුනත් කළ හොඳ පමණයි ගෙනියන්නෙ...

25/01/2024

මේ ඉන්නෙ අක්කයි බව්වොයි Doggy Home වෙත ආපු තවත් අහිංසක පැංචෙක්.. ♥️♥️
මේ අහිංසක බබාගෙ නම Toby 🥰

මේ පුංචි මැණික ගැන කියනවා නම් එයා හරිම අහිංසකයි... මිනිස්සුන්ට හරිම බයයි.. එළිය පොඩ්ඩක්වත් හුරු නැති.. හරිම සංවේදී බව් බබෙක්...♥️🥺

මං ලගට ගොඩාක්ම එන්නෙ කුඩූවක ඉදලා නැති, පවුලෙ අය නැතුව ඉදලම නැති එහෙම ඉන්නත් අමාරු, බැන්නත් අඩන දුක හිතෙන හරිම අහිංසක හුරතල් බබලා..🥺🥰

එයලාට ඔනේ ඇත්තටම ගෙදර ඉන්නවා වගෙ පහසුවෙන් ඉන්න, සැනසීමෙන් හුස්ම ගන්න.. පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදින්න.. පවුලෙ අය ලගට ගිහින් හුරතල් වෙනවා වගෙ අපි ලගටත් ඇවිත් හුරතල් වෙන්න.. ආදරේ විදින්න...♥️♥️
මං ලගට එන්නෙ මේ වගෙම ආදරණීය හුස්ම ♥️❤️‍🩹

කුඩූවක් ඇතුලේ පැය ගානක් හිර කරලා හම්බ කරන සල්ලි වලට වඩා මෙහෙම නිදහසෙ ආදරේන් බලාගෙන ලැබෙන රුපියලත් මට වටිනවා...❤️‍🩹

මෙයලා මට ලෝකයක් වටිනවා..♥️

ඔයලාත් කොහෙහරි යනවා නම් අක්කයි බව්වොයි Doggy Home එකට ඔයාගෙ ආදරණිය සුරතලාව භාර දිලා යන්න ♥️♥️

0762967270 / 0773810299

වෙනස වටහාන්න...
25/01/2024

වෙනස වටහාන්න...

කරන පොඩි වැඩෙ උනත් භාගෙට නෙමෙයි Qualitya වගෙම පිළිවෙලට වෙන්න ඔනේ. ❤️😋Mapiti ❤️❤️ Highly RRecommend ♥️
24/01/2024

කරන පොඩි වැඩෙ උනත් භාගෙට නෙමෙයි Qualitya වගෙම පිළිවෙලට වෙන්න ඔනේ. ❤️😋

Mapiti ❤️❤️ Highly RRecommend ♥️

❤️❤️‍🩹
24/01/2024

❤️❤️‍🩹

කිසිම සතෙකු හිංසනයට ලක් නොවේවා!
24/01/2024

කිසිම සතෙකු හිංසනයට ලක් නොවේවා!

ඔබ ඔවුන් සමග කාරූණිකවන්න...
23/01/2024

ඔබ ඔවුන් සමග කාරූණිකවන්න...

එයාලට අපේ තරා තිරම කුමක් වූවද කම් නැත, අපි දුපත් ද, පෝසත් ද කියලා එයලාට වැඩක් නෑ... ❤️‍🩹❤️‍🩹එයලා අපිට ආදරේ කරන්නෙ කොන්දේ...
22/01/2024

එයාලට අපේ තරා තිරම කුමක් වූවද කම් නැත, අපි දුපත් ද, පෝසත් ද කියලා එයලාට වැඩක් නෑ... ❤️‍🩹❤️‍🩹

එයලා අපිට ආදරේ කරන්නෙ කොන්දේසි විරහිතව... ❤️❤️

22/01/2024

මාතර අවටින් Rottweiler පැටියෙක් අවශ්‍යයි... ෆොටො සමග මිළ ගණන් සදහන් කරන්න.. ❤️

මිහිපිට සිටින ආදරණීය ජීවය...
21/01/2024

මිහිපිට සිටින ආදරණීය ජීවය...

21/01/2024

මේ ඉන්නෙ අක්කයි බව්වොයි Doggy Home වෙත ආපු දගම දගම දගම ලිසී කෙල්ල... ❤️❤️🥰 දගයි කියන්නෙ හරිම දගයි.. 😂 නැටිලි හාමියෙක්.. පොඩ්ඩක් හරි මං නැති උනොත් බෙරිහං දෙනවා.. 🤪🤪 එයාට ඔනි අපි ලගම ආදරේන් හුරතල් වෙවී කෝලම් කර කර ඉන්න.. ❤️❤️

ඉතිම් ඔයලාත් කොහෙහරි යනවා නම් ඔයලාගෙ සුරතලාව අපිට භාර දිලා යන්න... 🥰🥰 එයාට නිදහසෙ සැනසිල්ලෙ සතුටින් ඔයලා එනකම් පරිස්සමෙන් ඉන්න පුලුවන් ... ❤️ ඒ වගෙම එයා කැමති විදියට කෑම හදලා එයාගෙ බන්ඩි පුරවලා ආදරෙන් බලා ගන්න එකම තැන ❤️🥰

ඔයත් කොහෙහරි යනවා නම් අක්කයි බව්වොයි Doggy Home වෙතභාර දිලා යන්න ❤️🥰

WhatsApp :- 0762967270
Normal Call :- 0773810299 📞

#අක්කයිබව්වොයි #අක්කයි_බව්වොයි #අක්කයිබව්වොයිDoggyhome — feeling loved at Gothatuwa Bus Stop.

සුනඛයන් අපේ මුළු ජීවිතයම නොවේ, නමුත් ඔවුන් අපගේ ජීවිතය සම්පූර්ණ කරයි.
20/01/2024

සුනඛයන් අපේ මුළු ජීවිතයම නොවේ, නමුත් ඔවුන් අපගේ ජීවිතය සම්පූර්ණ කරයි.

Address

358 Gothatuwa
Colombo
10600

Telephone

+94762967270

Website

Alerts

Be the first to know and let us send you an email when අක්කයි බව්වොයි Doggy Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අක්කයි බව්වොයි Doggy Home:

Videos

Share