Pet Tv Sl

Pet Tv Sl Official Page for the Youtube Channel "Pet Tv SL"
(1)

17/11/2023

Watch Full Video👇🏻
https://youtu.be/fsgB1cvwuJg?si=DdTBO_KeKcDjkKoe
සත්ව ගති සහ මිනිස් ගති - පශු වෛද්‍ය පශු අනුර දිසානායකගේ කතාව

ලෝකප්‍රකට චීම්ස් සිය දිවි ගමන අවසන් කර ඇත..අද උදෑසන Cheems කියන නමින් අන්තර්ජාලය පුරා ලොකු කුඩා හැමෝම අතරම ජනප්‍රිය වෙලා...
20/08/2023

ලෝකප්‍රකට චීම්ස් සිය දිවි ගමන අවසන් කර ඇත..

අද උදෑසන Cheems කියන නමින් අන්තර්ජාලය පුරා ලොකු කුඩා හැමෝම අතරම ජනප්‍රිය වෙලා හිටපු Balltze කියන බව්වා මි|ය ගිහිල්ලා 🐶

Memes හරහා ජනප්‍රිය වූ සංකේතාත්මක බලු පැටියා කලක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා වින්දා කියලා තමයි ආරංචිය

ඔබගේ ජීවිත කාලයෙන් හරි අඩකටත් අඩුවෙන් ඔබත් සමග ජීවත් වෙමින් , ඔවුන් ඒ ජීව්ත කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ ඔබ නිවසට පැමිණ...
27/07/2023

ඔබගේ ජීවිත කාලයෙන් හරි අඩකටත් අඩුවෙන් ඔබත් සමග ජීවත් වෙමින් , ඔවුන් ඒ ජීව්ත කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ ඔබ නිවසට පැමිණෙන තෙක් බලා සිටීමෙනි...❤

ඔවුන්ට වචනයෙන් කිව නොහැකි , දෑසින් හැසිරීමෙන් පමනක් කිව හැකි ඔවුන්ගේ ආදරනීය හැගීම් වලට කලගුන සලකමු..ඔව්න්ව රැකබලා ගමු..
20/07/2023

ඔවුන්ට වචනයෙන් කිව නොහැකි , දෑසින් හැසිරීමෙන් පමනක් කිව හැකි ඔවුන්ගේ ආදරනීය හැගීම් වලට කලගුන සලකමු..ඔව්න්ව රැකබලා ගමු..

20/07/2023
ඔබගේ සුරතලා බව්වෙක්ද , පූසෙක්ද , නැතිනන් වෙනත් සතෙක් වුවත් තමන්ව ආදරයෙන් රැකබලා ගන්නා ඔබට කළගුණ සලකන අවස්තානම් කෙතරම් ද?...
19/07/2023

ඔබගේ සුරතලා බව්වෙක්ද , පූසෙක්ද , නැතිනන් වෙනත් සතෙක් වුවත් තමන්ව ආදරයෙන් රැකබලා ගන්නා ඔබට කළගුණ සලකන අවස්තානම් කෙතරම් ද?

ඒ අවස්තා කෙතරම් වටිනවද ?

29/11/2022
බල්ලො පුසො හදන කෙනෙක් නම් අනිවාර්යයෙන් නරඹන්න
23/09/2022

බල්ලො පුසො හදන කෙනෙක් නම් අනිවාර්යයෙන් නරඹන්න

අලුතින් බලු පැටියෙක් ගෙදරට ගේන්න හිතාගෙන ඉන්න අයට වගේම පැටව් දාන්න ඉන්න සුනඛ අම්මා කෙනෙක් ඉන්න අයටත් වැදගත් වෙන video එක...
21/09/2022

අලුතින් බලු පැටියෙක් ගෙදරට ගේන්න හිතාගෙන ඉන්න අයට වගේම පැටව් දාන්න ඉන්න සුනඛ අම්මා කෙනෙක් ඉන්න අයටත් වැදගත් වෙන video එකක්.

ඔබේ දැනුමට යමක් එකතු වුණා කියලා හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා යාලුවනේ...
https://www.youtube.com/watch?v=l3B089UDVOg

සුරතල් සුනඛ පැටවුන්ගේ පෝෂණය පිළිබඳ මෙම වැඩසටහනින් පශුවෛද්‍ය අනුර දිසානායක මහතා පැහැදිලි කරන්නේ පැටවෙකු උපන් දා...

සුනඛයන් ඇති කරන බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි සුනඛයාගේ අධික දුර්ගන්ධය.ඒ පිළිබඳව පැහැදිලිකිරීමක් මෙම වැඩසටහනින...
05/07/2022

සුනඛයන් ඇති කරන බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි සුනඛයාගේ අධික දුර්ගන්ධය.
ඒ පිළිබඳව පැහැදිලිකිරීමක් මෙම වැඩසටහනින් බලාපොරොත්තු වෙන්න.

සුනඛයන් ඇති කරන බොහෝ දෙනෙක්ට අත්විඳින්න ලැබෙන ගැටළුවක් තමයි ඇතැම් සුනඛයන්ගේ අධික දුගඳක් පැවතීම. මෙසේ දුගඳ ඇතිවී....

👉පණු බෙහෙත් ලබා දෙන නිවැරදි කාලසටහන කුමක්ද?👉වයසට අනුව දිය යුතු පණු බෙහෙත් වර්ග මොනවාද?👉කෑම නොකා ඉන්න සතෙක්ට පණුබෙහෙත් දු...
27/06/2022

👉පණු බෙහෙත් ලබා දෙන නිවැරදි කාලසටහන කුමක්ද?
👉වයසට අනුව දිය යුතු පණු බෙහෙත් වර්ග මොනවාද?
👉කෑම නොකා ඉන්න සතෙක්ට පණුබෙහෙත් දුන්නම හරියනවද?
👉ගර්භනී සුනඛයන්ට පණු බෙහෙත් දෙන්න හොඳයි ද???
✍️මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු මේ වැඩසටහනින් ඉගෙනගන්න.

21/06/2022
සුනඛ සුරතලුන් පිළිබඳව ඇති ඇතැම් වැරදි මතයන් නිවැරදි කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.ඔබ සුනඛයෙක් ඇති කරන කෙනෙක් නම් මේ මිනිත්ත...
21/06/2022

සුනඛ සුරතලුන් පිළිබඳව ඇති ඇතැම් වැරදි මතයන් නිවැරදි කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
ඔබ සුනඛයෙක් ඇති කරන කෙනෙක් නම් මේ මිනිත්තු කීපය අනිවාර්යයෙන් නරඹන්න...

සුරතල් සතුන් ඇතිකරන නොකරන සියලු දෙනා මේ ගැන දැනුවත් වී සිටීම වැදගත්...
18/06/2022

සුරතල් සතුන් ඇතිකරන නොකරන සියලු දෙනා මේ ගැන දැනුවත් වී සිටීම වැදගත්...

බල්ලන්, බළලුන් ඇතුළු බොහොමයක් සුරතලුන්ට වැළඳීමේ අවදානම ඇති, ඒ වගේම ඔවුන් මගින් මිනිසුන්ට බෝ වීමේ අවදානම ඇති, මාරා....

මැරෙන්න නොදී බේරගන්න නම් මොකද්ද කරන්න ඕනි?හරි විස්තරේ දැනගන්න... යාලුවන්ටත් කියලා දෙන්න...
11/06/2022

මැරෙන්න නොදී බේරගන්න නම් මොකද්ද කරන්න ඕනි?
හරි විස්තරේ දැනගන්න... යාලුවන්ටත් කියලා දෙන්න...

Dr.Anura Dissanayaka Explains about canine distemper disease...

07/06/2022

පැරණි මිලට අප සතුව ඇති අවසාන තොගය. Eukanuba Adult Dogfood. 400g - Rs.650/=
ඉක්මන් කරන්න... සීමිත ප්‍රමාණයක් පමණක් ඇත.
CareFirst Animal Hospital - හයිලෙවල් පාර, ගලගෙදර, පාදුක්ක.
අමතන්න: 0772257303.

Official Page for the Youtube Channel "Pet Tv SL"

සුනඛ සුරතලුන්ට Dogfood ලබා දීම කාලෝචිත ද?>>>>>>>>>>>>>>>>මිත්‍රවරුනි, ඔබ වෙනුවෙන් අද අපි බොහොම වැදගත් කාරණාවක් කතා කරන්න...
06/06/2022

සුනඛ සුරතලුන්ට Dogfood ලබා දීම කාලෝචිත ද?
>>>>>>>>>>>>>>>>

මිත්‍රවරුනි, ඔබ වෙනුවෙන් අද අපි බොහොම වැදගත් කාරණාවක් කතා කරන්න සූදානම් වෙනවා. මෙය ඇත්තටම විශාල සුනඛ වර්ග , එනම් රොට්වයිලර්, ඩොබර්මන්, ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්‍රඩොර් වැනි සුනඛ වර්ග ඇති කරන අයට බෙහෙවින් වැදගත් වන මාතෘකාවක්.
අද වන විට අප රටේ සුනඛයන් ඇතිදැඩි කරන බොහෝ දෙනෙක් ඩෝග්ෆුඩ් වර්ග තමන්ගේ සුනඛයාට ලබා දීමට පෙළඹෙනවා.
මේ ඩෝග්ෆුඩ් කියන්නේ මොනවාද?
ඇත්තටම ඩෝග්ෆුඩ් කියන්නේ මස්, මාළු, නැතහොත් බිත්තර, වැනි මාංශමය ආහාර සහ ඇතැම් ශාකමය අමුද්‍රව්‍ය ද යොදාගනිමින් සුනඛයන් සඳහාම විශේෂයෙන් සකස් කරනු ලබන , කල් තබාගත හැකි වියළි ආහාරයකි.
(wet dogfood යනුවෙන්ද වෙනම සකස්කරනු ලබන ආහාර ඇති අතර මෙම ලිපියෙන් අපි වැඩි අවධානය යොමු කරන්නේ dry dogfood පිළිබඳවයි).

ඉතින් මිත්‍රවරුනි, මෙම dogfood සකස් කරනු ලබන්නේ පශුවෛද්‍යවරුන් සහ සත්ව පෝෂණවේදීන් ඇතුළු විශාල කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වා සකස්කරගන්නා formula එකකට අනුවය. එහිදී ඔවුන් මෙම ආහාර සකස් කරනු ලබන්නේ සුනඛයන්ගේ ආහාර ජීරණ පද්ධතියට වඩාත් පහසුවෙන් ඔරොත්තුදෙන ආකාරයට සහ ස්වභාවයෙන්ම සුනඛයාට අත්‍යාවශ්‍ය වෙන පෝෂකාංග නිසි අනුපාතයට අන්තර්ගත කරමිනි.
එබැවින් මිනිසුන් වන අපි ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍ය සුනඛයාට කෙලින්ම ලබා දෙනවාට වඩා ඇත්තටම dogfood එකක් ලබා දීම සුනඛයාගේ සෞඛ්‍යයට යහපත් ප්‍රතිඵල ලබා දෙන බව අපට දැකගන්න පුළුවන්. නිසි ප්‍රමාණවලින් ඩෝග් ෆුඩ් ලබා දෙන්නේ නම් ඇත්තටම සුනඛයාට අමතරව විටමින් හෝ කැල්සියම් නිෂ්පාදන ලබා දෙන්න අවශ්‍ය වන්නේ නැහැ.
මන්ද යත් ඩෝග්ෆුඩ් තුල ඒ සියල්ල නිසි පරිදි අන්තර්ගත කර ඇති බැවිනි.
කෙසේ වුවද වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඩෝග්ෆුඩ් මෙන්ම අනෙකුත් සියලු නිෂ්පාදනවල මිල අධික ලෙස ඉහළ යමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් තුලදී සුනඛයන්ට ඩෝග්ෆුඩ් ලබා දීම ලාබදායක ද?
මෙය ඔබට මතු වන්නට ඇති ගැටළුවක් බවට සැකයක් නැත.
එබැවින් අපි මෙය පැහැදිලි කරගැනීමට උදාහරණයක් ලෙස ගණනය කිරීමක් සිදු කර බලමු.
මෙම උදාහරණයට අපි සති 6 වයස Rottweiler පැටවෙක් සලකා බලමු.
වර්ධනය වෙමින් සිටින වයසක් බැවින් එවැනි පැටවෙකුට දිනකට අවම වශයෙන් ප්‍රෝටීන් ග්‍රෑම්70 වත් ලැබිය යුතුයි.
කැල්සියම් මිලිග්‍රෑම් 3000 පමණ ලැබිය යුතුය.
එසේම මේදය ග්‍රෑම් 50 වත් ලැබිය යුතුය.
ප්‍රෝටීන් ග්‍රෑම් 70 ලබා දීමට නම් කුකුල් මස් ග්‍රෑම් 260 පමණ පැටවා ආහාරයට ගත යුතුය.
එම ආහාරයටම කැලරි සඳහා බත් ලබා දීමට ද සිදු වේ. මීට අමතරව කැල්සියම් සඳහා වෙනම නිෂ්පාදනයක් ද, විටමින් සඳහා තවත් අමතර නිෂ්පාදනයක් ද ලබා දීමට සිදු වනු ඇත.
මේ සියල්ලෙහි වියදම කොතෙක්ද යන්න ඔබට ගණනය කර බැලිය හැක.
එහෙත් මේ සියලු පෝෂක ප්‍රමාණයන් ඩෝග්ෆුඩ් මගින් ලබා දෙන්නේ නම්, දිනකට ඩෝග්ෆුඩ් ග්‍රෑම් 250 පමණ ලබා දීම හොඳටම ප්‍රමාණවත් වනු ඇත. (හොඳ ප්‍රමිතියෙන් යුතු ඩෝග්ෆුඩ් වර්ගයක් නම්).
සාපේක්ෂව යන වියදම, ආහාර සකස් කිරීමට යන කාලය යනාදී සියල්ල සලකා බැලු විට ඩෝග්ෆුඩ් මගින් ඇත්තටම ලාභයක් ලැබෙන බව ඔබට දකින්නට ලැබේවි, සතාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය අඩු නැතිව ලබා දීම ඔබේ අරමුණ නම්.
මේ උදාහරණය පමණක් නොව, වෙනත් ඕනෑම සුනඛ වර්ගයකට මේ අයුරින් ගණනය කිරීම් සිදු කර බැලිය හැක. ඒ
සඳහා ඔබේ පශුවෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ඔබට පුළුවන්.
ඔබටත් ඔබේ සුරතලුන්ටත් සෞඛ්‍යසම්පන්නව හා ආරක්ෂිතව මෙම අසීරු කාලසීමාව පසු කිරීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

ආර්ථික අර්බුදය නිසා මුලින්ම මිලින වී යන්නට නියමිත ජීවිත... 😪 අපිට පුළුවන් හැටියට ඔවුන් අමතක නොකර ඉමු... මනුෂ්‍යත්වය යනු ...
06/06/2022

ආර්ථික අර්බුදය නිසා මුලින්ම මිලින වී යන්නට නියමිත ජීවිත... 😪 අපිට පුළුවන් හැටියට ඔවුන් අමතක නොකර ඉමු... මනුෂ්‍යත්වය යනු එයයි.
හැකිතාක් share කරන්න 🙏🙏🙏.... මේ පණිවිඩය රටටම කියමු...

Address

Colombo

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Pet Tv Sl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share