Vishwa Quail Farm

Vishwa Quail Farm ALL FARMING PRODUCT.

13/03/2024
අවම ඇණවුම් කල හැකි සතුන් සංඛ්‍යාව 50කි.සෑම ඇණවුමක් සදහාම 50% අත්තිකාරම් මුදලක් අයකෙරේ.
14/07/2021

අවම ඇණවුම් කල හැකි සතුන් සංඛ්‍යාව 50කි.
සෑම ඇණවුමක් සදහාම 50% අත්තිකාරම් මුදලක් අයකෙරේ.

17/01/2021

**

අපි මුලින්ම බලමු RIR සහ සුදු බිත්තර සතුන් සදහා ආහාර බෙහෙත් විටමින් පැටව් සදහා වැයවන මුදල බිත්තර දාන්න ආරම්භ වන වයස දක්වා.
RIR දිනක පැටවෙකු මිල රු 250ක්
සුදු බිත්තර පැටවෙකු මිල 250ක් ද වේ බූඩර් කාලය අවම දින 25ක් වන අතර දේශගුණික ත්ත්වය මත දින 30ක් දක්වා දීර්ග විය හැකිය මේ අයට වොට් 1ක විදුලි බලයක් අවශ්‍ය වන අතර ආහාර බෙහෙත් විටමි සදහා දිනකට රු 13.50ක් පමණ වැය වෙනවා දින 30කට රු 405.00ක් මසකට වැයවන අතර දෙවන මස සිට විදුලිය සදහා වැය වීම අඩුවන අතර අතිරේක බාහිර ආහාර සදහා හුරුකර ගැනීමටද පුලුවන් නමුත් මේ සදහා වැය වීම කෙසේවෙතත් සමාන වන නමුත් ඒ සතුන්ගේ වර්ධනයත් සමග ගන්නා ආහාර ප්‍රමානයද වැඩි වන බැවින් දිනක වැයවීම සමාන වේ. එසේ සැලකිල්ලට ගෙන සුදු බිත්තර සතුන් සති 18කින් බිත්තර දැමීම ආරම්භ කරන අතර RIR සතුන් බිත්තර දමනුයේ සති 26කින් වේ දිනක වියදම රු 13.50 ක් නම් සුදු බිත්තර සතුන් සදහා දින් 135ක් වෙනුවෙන් වැයවන මුදල රු 1832.50ක් වන නමුත් RIR සදහා 2632.50ක් වේ මේ සදහා සතා මිලදී ගැනීමට වැයකල මුදල් එක්කල පසු
සුදු සතුන් සදහා රු 2082.50ක් ද
RIR සතුන් සදහා රු 2882.50ක් ද
වැය වේ. මෙම බිත්තරයක වෙළදපොල සිල්ලර මිල රු 19ක් 18ක් වන අතර තොග මිල රු 16ක් 15ක් වේ මෙයින් ගනනය කල පසු ලැබෙන ලාභය බිත්තරකින් 15- 13.50 =1.5ක් වේ මෙවැනි විශාල පිරිවැයක් යොදවා ලබන ආදායම ගොවියාට සෑහිමට හැකිද. මෙම සතුන් බිත්තර දමන්නේ මසකට බිත්තර 25ක් පමන වන බැවින් මාසික ආදායම රු 37.50ක් අවසානයේ මස සදහා සතුන් අලෙවි කිරීමමෙන් මූලික පිරිවැය පූර්ණ කිරීමටවත් නොහැක. මෙම ආදායම තරමක වැඩිකිරීමක් කරගැනීමට පුලුවන් ආහාර ඔබම නිශ්පාදනය කරන්නේනම්.

මේ සදහා විසදුමක් ලෙස විශ්වලංකා අප ආයතනය සාමාන්‍ය ගොවියා සදහා ගැලපෙන ගම් කුකුළු විශේෂයක් විශ්ව බ්‍රීඩ් නමින්.
අපි දැන් බලමු මේ සදහා වැයවන මුදල කොපමනද කියලා.
දිනක පැටවෙකු මිල රු 180.00
අවම බූඩර් කාලය දින 25ක් වන අතර දේශගුණික ත්ත්වයට මත දින 30 දක්වා දීර්ග විය හැක. ආහාර බෙහෙත් විටමින් වැයවන මුදල ඉතාම අවමවේ. පලමු දින 20ක කාලය මෙම සතුන් සදහාද දිනකට රු 12ක් පමණ වැයවන නමුත් ඉන් අනතුරුව වැයවන්නේ ආහාර රු 4ක් සහ විටමින් බෙහෙත් සදහා රුපියලක් පමණි සම්පූර්ණ දිනක වියදම මහන්සිය සමග රු 8ක් අඩු වන බැවින් මෙම බිත්තරයක සිල්ලර මිල රු 30ක් වේ තොග මිල රු 25ක් වේ. එක් බිත්තරයක ලාභය රු 17ක් වේ මෙම සතුන් මසකට බිත්තර 24ක් පමණ ලබාදෙන බැවින් මාසික ලාභය රු 408කි මෙම සතුන් 500ක ගොවිපලක් ඔබ පවත්වාගෙන ගියොත් ඔබගේ අවම මාසික ආදායම රු 200,000/= ඉක්මවීම නොඅනුමානය. මේ සදහා අප ආයතනය සතුන් ලබාගන්න ෆාම් හිමියන්ට පුහුණු වැඩසටහන් නොමිලේ පවත්වනු ලැබේ. විස්තර සදහා අමතන්න 0777477822 0355633688 ඉරිදා සහ පෝය දින හැර අනෙකුත් දිනවලදී පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා.

02/06/2020
Incubator, බිත්තර රකින යන්ත්‍ර විකිණීමට ඇත. සාමාන්‍ය රු 5,000/- සිට ඉහලට.ස්වයංක්‍රීය රු 13,990/- සිට ඉහලට ලබාගත හැක කතාක...
31/05/2020

Incubator, බිත්තර රකින යන්ත්‍ර විකිණීමට ඇත. සාමාන්‍ය රු 5,000/- සිට ඉහලට.
ස්වයංක්‍රීය රු 13,990/- සිට ඉහලට ලබාගත හැක කතාකරන්න 0777477822

Dehydration machine විජලන යන්ත්‍ර වගකීමක් සහිතව විකිනිමට ඇත. රු 9,990/- සිට ඉහලට. කතාකරන්න 0777477822
31/05/2020

Dehydration machine විජලන යන්ත්‍ර වගකීමක් සහිතව විකිනිමට ඇත. රු 9,990/- සිට ඉහලට. කතාකරන්න 0777477822

බිත්තර ඇසුරුම් ක්‍රම
31/05/2020

බිත්තර ඇසුරුම් ක්‍රම

How Egg Packing Is Done - Egg Processing Machine Please Subscribe My Another Exciting YouTube Channel(Brain Teasers):- https://bit.ly/2zDc1Xn ThankYou For Wa...

27/05/2020
26/05/2020
26/05/2020

ඔබට මෙන්න අනගි අවස්තාවක් මෙම Vishwa Quail Farm Group එකට ලයික් කර ඔබේ නම ලිපිනය inbox මැසේජ් කරන්න. තෑගි දිනාගන්න.

24/05/2020

2 places · A country full of nourishment and a healthy tomorrow

02/04/2020

FAQ Login Register 071 469 2456 Build your Online Shop here රටේ වත්මන් තත්ත්වය තුළ ජනතාවට අවැසි ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කරන ස්වෙච්ඡා කණ්ඩායම්...

24/02/2020

ගම් කුකුළු පැටවුන් වගකීමක් සහිතව ලබාගත හැක

වටු පැටව් විකිණීමට ඇත. ඉතා උසස් ප්‍රමිතියට සාදා ඇත වගකීමක් හා නොමිලයේ පසු උපදෙස් සමග ලබාගන්න.
24/02/2020

වටු පැටව් විකිණීමට ඇත. ඉතා උසස් ප්‍රමිතියට සාදා ඇත වගකීමක් හා නොමිලයේ පසු උපදෙස් සමග ලබාගන්න.

14/02/2020
04/02/2020

වටුවන් සදහා කූඩුවක්

ඔබට අවශ්‍ය වටු පැටවුන් වගකීමක් සහිතව ලබාගන්න  කතාකරන්න 0716518755. නිරෝගීව ක්‍රමානුකූලව ඇතිකරන සතුන් වන බැවින් 100% අලෙව...
03/02/2020

ඔබට අවශ්‍ය වටු පැටවුන් වගකීමක් සහිතව ලබාගන්න කතාකරන්න 0716518755. නිරෝගීව ක්‍රමානුකූලව ඇතිකරන සතුන් වන බැවින් 100% අලෙවියෙන් පසු සේවය. රු 30/= සිට.

03/02/2020

https://youtu.be/pzOZToUVVZ4

මේ ලින්ක් එකෙන් ගිහින් වටු පාලනයට අවශ්‍ය කොටුවක් සකසා ගැනීම ඇතුළු සියළු කරුණු දැනගන්න. ෂෙයා කරන්න.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Vishwa Quail Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vishwa Quail Farm:

Videos

Share