Master Dog Kennels

Master Dog Kennels Dog bording, Dog grooming, dog traning

28/11/2023

එයාගේ ආදරේ තමා 🥰🥰🥰

08/10/2023

එමී කෙල්ලට තිබුනු අසනීප තත්වය හොද කර ගන්න ඕන නිසා එයාගෙ ලස්සන ගැන නොහිතාම මේ විදියට එයාගෙ මවිල් ටික අපිට අඩු කරන්න සිද්ද උනා ..🥰🥰එයාට අපි ප්‍රාර්ථනා කලේ ඉක්මනින්ම සුව වෙන්න කියල.🥰

06/10/2023

පැන්ඩා බබලා🥰🥰🥰බලන්නකෝ ඒ අම්මගේ ආදරේ
දැනට ලෝකගේ සීග්‍රයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති සත්ව විශේෂයකි..ලොකයේ බොහෝ සතුන් සත්වෝද්‍යාන වල දැක තිබුනත් මේ සතුන් ඔබට ජීවිතයේ එක වතාවක් හෝ දැකගත නොහැකි විය හැකිය.

04/10/2023

🥰🥰කලු බබා සහ සුදු බබාල මැනික් කැට තමා.🥰🥰

🥰Good morning sh*tzu lovers🥰 ඔන්න ඉතින් grooming වලට උදෙන්ම ආපු බබාලා තුන්දෙනා.මේ දවස්වල වැස්ස නිසා වතුරෙ හොදටම නටල මවිල...
04/10/2023

🥰Good morning sh*tzu lovers🥰
ඔන්න ඉතින් grooming වලට උදෙන්ම ආපු බබාලා තුන්දෙනා.මේ දවස්වල වැස්ස නිසා වතුරෙ හොදටම නටල මවිල් ඔක්කෝම ගැටගැහිල..ඔයාලගෙත් බව් බබාලගේ මෙහෙම වෙලා තියනවනම් බල බල ඉන්න එපා master dog kennel pet salon එකට ගෙනත් දෙන්න.

🤣🤣🤣ඌරු පැටව් වගේ ටිකකුත්🤣🤣

ලොකු පොඩි කියල නෑ අපි ඔක්කෝමල එකය් හොදේ🥰🥰🥰☠️☠️☠️☠️💀වෙඩි බුලට්
30/09/2023

ලොකු පොඩි කියල නෑ අපි ඔක්කෝමල එකය් හොදේ🥰🥰🥰

☠️☠️☠️☠️💀වෙඩි බුලට්

26/09/2023

අ⁣පේ මොඩ්ලින්ග් කෙල්ල❤️😁
Browny😍🥰

22/09/2023

.

21/09/2023

bording ආව බබෙක් වුනාට කමක් නෑ.මාත් එක්ක සෙල්ලම් කරන්නයි ඕනා. මං ආදරෙයිනේ ඉතිං..මීට අපේ ගෙදර අග රැජින Meeka.🤣🤭

06/09/2023

කොහොමද මම ලත්තනය් නේද?🤩🤩🤩🤩

26/08/2023

Happy international dog day ♥️🥰

14/08/2023

පාරක අතරමන් කරල තිබුන අහින්සක ජීවිතය එයාව master dog kennel අපි අරන් එනකොට ඉපදිලා හරියටම සති තුනක් වත් නැතුව ඇති.ජීවිතයත් මරනයත් අතරම ලෝකයක් බලන්න තිබුන එයාගෙ දකුනු පැත්තෙ ඇහැ සැරව පිරිල තිබුන.එයා ගොඩක්ම දුර්වල තත්වයක හිටියත් අපි එයාගෙ ජීවිතේ අතාරින්න දුන්නෙ නෑ.දවස පුරාම දවස් 10ක් යනකම් එක දිගට බෙහෙත් කරා.ගොඩක් සතුටුය් එයාට දැන් හොදටම සනීපය් එයා නමින්( ලූනා)දැන් එයාගෙ ආදරේට බ්‍රේක් නෑ.එයා හොද වෙලා සෙල්ලම් කරනකොට නොපෙනන ඇහැ සනීප වෙනකොට ඒ සතුට කියන්න බැරි තරම්.(කොය් ලොව යන්නද මරනින් පස්සෙ පින් පව් එනවා අප පසුපස්සේ)

ඒක තමා ඇත්ත 🤩🤩🤩
11/08/2023

ඒක තමා ඇත්ත 🤩🤩🤩

09/08/2023

නව මුහුනුවරකින්🐕👌🐕✂✂✂✂✂

06/08/2023

Home visit 🐕🐕🐕✂✂✂✂දගකාර කෙලි පැටික්කියෙක් ලස්සන කරන්න උනා..අමාරුවෙන් උනත් එයා සෙල්ලන් කරන ගමන් එයාගෙ කට් එක කර ගත්ත.

05/08/2023

හොදම දේවල් හොදම තැනින්.🐕👌👌
මැනික් කැටයක් තමා
බොහොම ස්තූතිය් අපි ගැන තැබූ විශ්වාසයට.
✂✂✂ පොඩ්ඩක් විතර දග කලත් එයාව ලස්සනටම හැඩ කරන්න අපිට පුලුවන් උනා

16/07/2023

Sh*tzu grooming
අපිට grooming වලට ආපු කෙල්ලය් කොල්ලය් ඔන්න අපි ලස්සන කලා..ඔබ අපිට තෑබූ විශ්වාසයට බොහොම ස්තූතිය්

⚠️🐾⚠️
10/06/2023

⚠️🐾⚠️

19/05/2023

THE KENNEL ASSOCIATION OF LANKA,
THE KANDY HOTELIERS ASSOCIATION,

COLLABORATIONS

SENKAKADAGALA PET EXPO & 106th CAC INTERNATIONAL CHAMPIONSHIP DOG SHOW

27th MAY 2023 @ SAHAS UYANA KANDY

WE WARMLY WELCOME ALL PET LOVERS ❤❤❤❤

02/05/2023

Germansheperd බව් කෙල්ලක් grooming කරන්නයි යන්නේ.😀
නාන්න කම්මැලිම කෙලි පැංචියක්. 😂 ඔයාලා දන්නවද මිනිස්සු වන අපිට වගේම එයාලටත් නාන්නේ නැතුව දත් මදින්නේ නැතුව කොන්ඩේ පීරන්නේ නැතුව ඉන්න බෑ. 🥺 සත්තු වුනත් එයාලටත් ඒ පිරිසිදු කම ඕනී. නැත්නම් එයාලට ඒක හරිම අපහසුවක්. Dog grooming කියන්නේ බව්වට ලස්සන hair cut එකක් දාන එකම විතරක් නෙවේ. අපි වගේම එයාලත් පිරිසිදුවට ඉන්න තරමට ලෙඩත් අඩුයි. ඉතිම් ඔයාලගේ බව් බබාලටත් සැලෝන් එකකින් මේ වගේ grooming එකක් ඕනි නම් අදම කතා කරලා වෙලාවක් වෙන් කර ගන්න.🐶😍. Grooming එකේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒ හැමදේම අපි videos දාන්නේ නෑ.😁 🤫

#

30/04/2023

අපේ master dog kennels එකට ආ තවත් එක දග කාර කොලු පැංචෙක් මෙසේ හැඩවිය..පොඩි උනාට වස බෝම්බයක්
master dog pet salon 0776259878
0743570078

groomingpet

30/04/2023

Sh*tzu groomin
බොහොම ස්තූතිය් ඔයාලගෙ සුරතලාව ලස්සන කර ගන්න අපි ලගට ආපු එක ගැන.අපේ dog kennel එකට ආ තවත් එක දග කාර කෙලි පැන්චෙක් මසේ හැඩ විය. 0776259878
0743570078

groomingpet

ඔන්න pug බබෙක් හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට නියම චාන්ස් එකක්. Highly recommended Good Morning PUG Lovers !!!!!!!Best Combi...
26/04/2023

ඔන්න pug බබෙක් හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට නියම චාන්ස් එකක්. Highly recommended

Good Morning PUG Lovers !!!!!!!
Best Combination FOR PUG LOVERS
❤️❤️❤️❤️❤️❤️❤️
Sire - BUMBLEBEE
(Imported from Russia ✈️)
Dam - JD AMBER
(Daugher of DOCTOR Tom × Cookie )
Just 49 Days
❤️❤️❤️❤️❤️❤️❤️
Have A Nice Day !!!!!
✅✅✅✅✅✅✅


☎️0764049898
0772058617(Whatsapp)

26/04/2023

අපේ dog bording kennels එකට ආ තවත් එක දග කාර කොලු පැංචෙක් මෙසේ හැඩවිය.
දග වැඩි නිසා ටිකක් විතර අපිට අමාරු වුනත් එයාටම පහසු නිසා අනිතිම ටිකේ එයා පාඩුවේ හිටියා. මේ සුරතල්ලු ආසාවට ගත්තට අපි එයාලා ගැන ⁣ලොකු කැපවීමකින් නිතරම බලන්න ඕනි. මෙයා අපි grooming කරේ දෙවැනි වතාව මේ. පලවෙනි වතාවේ නම් short trim එකක්ම දාන්න වුනා. ඒත් ආයෙම එයාගේ ලෝම ගැටගැහිලා එයාටම අපහසු විදිහට. ඒත් master dog pet salon හි අපි එයාගේ ගැට පුළුවන් උපරිමයෙන් පීරා එයාව ලස්සන කරා.ටෙරිය මික්ස් sh*tzu බව්වෙක් මෙයා.ඉතිම් ඔයාගේ සුරතලා වෙනුවෙනුත් මේ ව⁣ගේ grooming එකක් අවශය නම් වෙලාවක් වෙන් කර ගැනීමට අපව අමතන්න. 0776259878
0743570078

groomingpet

25/04/2023

තවත් එක අහිංසකයෙක්.
එයාගේ මුලු ඇග පුරාම ලොම් ගැටගැහිලා.ගෙදර නාන කාමරේමයි මේ කෙල්ල නිදා ගෙන තියෙන්නේ. ඉතිං වතුර කුනු දෟවිලි ජරාව එකතු වෙලා එයාගේ ලෝම සේරම ගැටගැහිලා. මාස්ටර් ඩෝග් ග්රුමින්ග් අපි එයාටත් පහසු විදිහට ග්රූමින්ග් එකක් කරා. එයාට මොන තරම් පහසුවක් දැනේනවද කියලා අපි දැක්කා. ඒ සතුට සල්ලි වලින් මනින්න බෑ.පිට රට ඉදන් ලංකාවට ආවත් එයාගේ හාම්පුතාට එයාව බලාගන්න කාලය මදි වෙලා. දැන් නම් නිතරම එයා අපිව බලන්න එ⁣නවා.🥺😍😍♥️

16/04/2023

ඔන්න ඉතින් අවුරුදු කුමාරි හැඩ වැඩ කලා. මෙහෙම කට් එකක් කරන්න නම් උනේ එයාගෙ අවුල් ගොඩක් තිබුන නිසා..

Sh*tzu grooming Sh*tzu Hair Cut 💇‍♀️ 🐩
Done by

උදා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා 2023...
14/04/2023

උදා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබේ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා 2023

Ⓗ︎Ⓐ︎Ⓟ︎Ⓟ︎Ⓨ︎ Ⓝ︎Ⓔ︎Ⓦ︎ Ⓨ︎Ⓔ︎Ⓐ︎Ⓡ︎
සුබ අලුත් අවුරුද්දක් වේවා!

13/04/2023

I would like to inform you that the dog cages for pets at Master Dog Boarding Kennel are currently full for the dates 14, 15, 16, so animals will not be accepted on those dates.

Sh*tzu Hair Cut 💇‍♀️ 🐩Done by
11/04/2023

Sh*tzu Hair Cut 💇‍♀️ 🐩
Done by

අයියගේ ශාන්ති වෙන්න හැමෝටම බෑ.browny ට විතරයි පුළුවන් වුනේ. 🤣🤣       වේවා ශාන්ති නොවේවා කේන්ති.මේ වගේ බව් බ⁣බෙක් ඔයාටත් ...
06/04/2023

අයියගේ ශාන්ති වෙන්න හැමෝටම බෑ.browny ට විතරයි පුළුවන් වුනේ. 🤣🤣
වේවා ශාන්ති නොවේවා කේන්ති.

මේ වගේ බව් බ⁣බෙක් ඔයාටත් ඕනිද?

කුඩා ඉඩක වුවද හදන්න පුළුවන් සුරතලෙක්..ඉඩ මදි ,අපාර්ට්මන්ට් වල ඉන්න, උඩ තට්ටු වල ඉන්නඅයට බව් බබෙක් හදන්න ආස අයට හොද අවස්ථාවක්😍🐕🐩

0751629878

ඔබත් බව් සුරතලකුගේ අයිතිකාරයෙක්ද? ඉතිං ලග එන උත්සව සමයේ එයා නිසා නෑදැ ගෙවල් වල විනෝද චාරිකා ආදිය යාමට අපහසුද. ? 🥺     එස...
06/04/2023

ඔබත් බව් සුරතලකුගේ අයිතිකාරයෙක්ද? ඉතිං ලග එන උත්සව සමයේ එයා නිසා නෑදැ ගෙවල් වල විනෝද චාරිකා ආදිය යාමට අපහසුද. ? 🥺
එසේ නම් ඒ සුරතලුන්ව. අප වෙත ගෙනත් බාර දෙන්න. ගෙදර අයෙකු මෙන් අපි ඔවුන්ව රැක බලා ආයෙත් ඔබ වෙතට බාර දෙමි. 😍🐩
පොඩි පැටවුන් සදහා වෙනම ස්ථානයක්ද ලොකු අය සදහා වෙනම ස්ථානයක්ද ඇත. ඒ වගේම ඔවුන්ට සෙල්ලම් කිරිම සදහා වෙනම ස්ථානයක්ද ඇත. අප වෙත වරක් පැමිණ සුරතලුන් ලබා දී යන අය ගෙදර අයෙක් මෙන් නැවත නැවතත් අප වෙතම ලබා දෙයි. ❤️🐶 ඉතා විශ්වාසවන්ත ⁣සේවයක් ලබා ගැනිම සදහා අමතන්න. Master dog kennels.
Whatsapp 0743570078
0776259878

තවද ඔබට අවශ්‍යය නම් ඔබේ බව් සුරතලුන්⁣ගේ grooming
කටයුතුද අපි කර දෙන්නෙමු. ඒ සදහා වෙනම pet salon එකක් අප සතුව ඇත.ඒ වගේම පරවාහන පහසුකම් අවශය නම් එයද ලබා දිය හැක.කැලණි පුරවරයේ විශ්වාසවන්තම dog care එකට ඔබේ බව්වාත් බාර දෙන්න.

Address

153/6/A Pamunuwila , Gonawala
Colombo

Telephone

+94776259878

Website

Alerts

Be the first to know and let us send you an email when Master Dog Kennels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Master Dog Kennels:

Videos

Share

Category