HempPet Ceylon

HempPet Ceylon 🐾 H**p Pet Ceylon. Pet's Wellness And Approach.
💕Created by Pet Lovers
Recommended by veterinarians

🐾 ඔයාගෙ බලු සුරතලත් නාවන්න අලුත් දෙයක් හොයාගන්න කාලෙ හරි නේද. හැම තිස්සෙම එලියෙ දග කරන අපේ බලු රාලගෙත් දිග ලොම් කබාය එක්...
27/12/2023

🐾 ඔයාගෙ බලු සුරතලත් නාවන්න අලුත් දෙයක් හොයාගන්න කාලෙ හරි නේද.
හැම තිස්සෙම එලියෙ දග කරන අපේ බලු රාලගෙත් දිග ලොම් කබාය එක්ක එයාගෙ ලස්සන එක විදියට පවත්වගන්න එක අමාරු වැඩක්. එක එක ෂැම්පු වර්ග try කරත් ඕන කරන result ලැබුනෙ නෑ. ඉතින්, අපි H**pPet's Shampoo සහ Conditioner එක try කරල බැලුව. ඇත්තටම ඒකනම් WOW..! 😍

ෂැම්පූවල තියෙන්නෙ මාරම සුවඳක්, එක පාරක් wash කරන්න shampoo පොඩ්ඩක් තිබ්බම ඇති , කන්ඩිෂනර් එක නිසා එයාගෙ ස්කින් කෝට් එක Soft & Shiny වෙලා. ඉතින් මේ තමයි දැන් අපේ Favourite !! 🐶❤️

Merry Xmas 🎄
26/12/2023

Merry Xmas 🎄

H**pPet Shampoo and Conditioner 🥰🐶✨
26/12/2023

H**pPet Shampoo and Conditioner 🥰🐶✨

සමහර අය එයාලගෙ සුරතල් බව්වොන්ට මිනිස්සු එදිනෙදා use කරන සාමාන්‍ය  ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කරනව කියල ඔයත් ඕන තරම් අහල ...
26/12/2023

සමහර අය එයාලගෙ සුරතල් බව්වොන්ට මිනිස්සු එදිනෙදා use කරන සාමාන්‍ය ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කරනව කියල ඔයත් ඕන තරම් අහල ඇති. ඒත එහෙම කරන එක සුරතලුන්ට ආරක්ෂිතද....? 🧐

මිනිස් ෂැම්පු සහ සුනඛ ෂැම්පු වල පොදු අමුද්‍රව්‍ය කිහිපයක් තිබුනත් මේ ප්‍රශ්නෙට කෙටිම උත්තරේ තමයි නෑ කියන එක.🚫
බල්ලන්ට මිනිස් ෂැම්පූ භාවිතයෙන් වැළකී සිටීම තමයි වඩාත්ම හොද.

ඉතින් ඒකට හොදම solution එක තමයි මේ තියෙන්නෙ 😍

🐾 H**p Pet's Shampoo සහ Conditioner සමඟ වෙනස අත්විඳින්න! ඕස්ට්‍රේලියානු-නිර්මාණයකි, සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය භ...
26/12/2023

🐾 H**p Pet's Shampoo සහ Conditioner සමඟ වෙනස අත්විඳින්න! ඕස්ට්‍රේලියානු-නිර්මාණයකි, සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් සකසා ඇත. 🌿

ෂැම්පු සහ කන්ඩිෂනර් සංයෝගය ඔබේ සුනඛයාගේ සම පිරිසිදු කර මොයිස්චරයිසින් කරනවා විතරක් නෙවේ, වියලි බව අඩු කරනවා වගේම සුරතලාගේ සම පැහැපත් කිරීමට උපකාරී වේ.

අද දින වඩාත් සෞඛ්‍ය සම්පන්න, නැවුම් සහ වඩාත් හුරුබුහුටි සහකරුවෙකු ලෙස ඔබේ සුරතලා සූදානම් කරන්න.❤️

Experience the difference with H**p Pet's Dog Shampoo and Conditioner! Australian-made, all-natural, and revitalizing.

The combination of Shampoo and Conditioner will not only cleanse but moisturise your dog's skin, and help to reduce dry and flaky skin.

Pamper your pet for a healthier, fresher, and more cuddly companion today

🐶 ඔයාගෙ සුරතලාටත් නිරෝගී හිස්කබලක් වගේම දිගු නිරෝගිමත් ලොම් කබායක් හිමිකරල දෙන්න. අපේ H**pPet ෂැම්පු සහ කන්ඩිෂනර් ඔබේ සු...
26/12/2023

🐶 ඔයාගෙ සුරතලාටත් නිරෝගී හිස්කබලක් වගේම දිගු නිරෝගිමත් ලොම් කබායක් හිමිකරල දෙන්න. අපේ H**pPet ෂැම්පු සහ කන්ඩිෂනර් ඔබේ සුරතලාගෙ ලෝම වර්ධනය කරනව වගේම ඔවුන්ගේ සමේ තෙතමනය රදවාගන්නා පරිදි විශේෂ‍යෙන්ම සකස්කර ඇත.

You're not the only one who deserves a healthy scalp and glossy locks. Our h**p shampoo and conditioner has been specially formulated to revitalise your dog's coat and moisturise their skin.

Address

166/7 Prince Street, 11
Colombo
01100

Telephone

+94763824074

Website

Alerts

Be the first to know and let us send you an email when HempPet Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HempPet Ceylon:

Share

Category