Ceylon Lion Kings Galle

  • Home
  • Ceylon Lion Kings Galle

Ceylon Lion Kings Galle For many families, the GSD is also a treasured Family Pet
(1)

Ceylon Lion Kings has German Shepherd Dogs (Country breed and Import Blood line GSD) the GSD dog is a herding breed known for its courage,loyalty & guarding instincts.

25/07/2024
⭐️American Bully Female ⭐️⭐️ Size - Standard ⭐️ Age - 2 years and 3 months old ( Birthday - 2021.08.08 )⭐️ Father - Winn...
29/11/2023

⭐️American Bully Female ⭐️
⭐️ Size - Standard
⭐️ Age - 2 years and 3 months old ( Birthday - 2021.08.08 )
⭐️ Father - Winner ( Imported From Thailand )
⭐️ Mother - Tovi ( Daughter of Cash / Cash - Imported From Thailand )
⭐️ එක් වරක් වත් crossing දමා නොමැත. (මෙම දින වල Crossing කිරීමට සුදුසු කාලයේ සිටියි.)
⭐️ Contact No- 📞 0771290162

වැඩි විස්තර සහ මිල ගණන් සාකච්ඡාව සදහා අමතන්න
( මෙමෙ පින්තූර මාස 11 දී ගත් ඒවා වන අතර දැන් මීටත් වඩා ශරීරයෙන් විශාල වේ.)

🐾 Rocky  ➕ Roxy 🐶 පස්වෙනි පිලාවෙ වැලිගමට ගිහිපු හැඩකාර පැංචි ❤️🐶😃🐾Rocky ගෙ ආරෙට යයි වගේ මේ හුරතලී නම් 🐾😃✔️ Breeder :- Ra...
17/06/2023

🐾 Rocky ➕ Roxy 🐶 පස්වෙනි පිලාවෙ වැලිගමට ගිහිපු හැඩකාර පැංචි ❤️🐶😃🐾

Rocky ගෙ ආරෙට යයි වගේ මේ හුරතලී නම් 🐾😃✔️

Breeder :- Raj Abhishek Jayawardane 💯
Nadee Jayawardane ❤️

Youtube එකේ ඉන්න අපේ යාළුවො ගොඩක් දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි Pet Talk video එකෙන් දැකපු රාජ්ගෙ ලග ඉන්න ලොකුම ජර්මන් ශෙප...
02/03/2023

Youtube එකේ ඉන්න අපේ යාළුවො ගොඩක් දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි Pet Talk video එකෙන් දැකපු රාජ්ගෙ ලග ඉන්න ලොකුම ජර්මන් ශෙපර්ඩ් බල්ලා රොකි ගෙ පැටව් ඉන්නවද කියන කාරණය ???

ඉතින් අපේ ලඟ මේ සැරේ නම් ඉන්නෙ ඔක්කොම Female පැටව්....

නොමිලේ නම් දෙන්නෙ නෑ... සතාට වටිනාකමක් ලැබෙන්න ඕන නිසා වගේම අපිත් දුක් මහන්සියෙන් සුනඛ අභිජනනයේ නියැලෙන නිසා සාධාරණ මුදලකට ඔයාලට පුලුවන් මේ සැරේ පිලාවෙන් රොකී වගේම බෝල පැටව්න් මිලදී ගන්න

ඉතින් මේ වෙනකොට මේ පුළුන් බබාලට වයස මාසයක්... කෑමට හුරු කරලා තියෙන්නෙ... Vaccine නම් තවම කරල නෑ ඔයාලට දින 45ක් ඇතුලත 1 වෙනි vaccine එකේ ඉදන් කරගන්න පුලුවන්

ඒ වගේම අපේ රොකී චණ්ඩියා KASL Register බව්වෙක්...
ඔයාලට මාස 3ක් ගියාට පස්සෙ පැටියව Register කරගැනීමේ හැකියාවත් තියෙනවා....

වැඩි විස්තර සහ මිල ගණන් දැන ගැනීමට රාජ් ජයවර්ධනට whatsapp Message එකක් යොමු කරන්න
එහෙමත් නැත්නම් ඇමතුමක් ලබා දෙන්න

📞 0777807526

ඇවිල්ලා බලල අරන් යන්න පුලුවන් 😃

බව්වන්ට ඇත්තටම ආදරේ නම්.... තමන්ගෙම පවුලෙ සාමාජිකයෙක්ට වගේ මේ බව් පැංචියන්ටත් සලකන්න පුලුවන් නම් බව් පිස්සන්ට තමයි මේ අවස්ථාව.... 😍

ඉතින් පරක්කු නොවී දැන්ම කතා කරන්න.... බව්වො ඉන්නෙ නම් ටික දෙනයි.... ඉක්මණින් මේ පුළුන් බෝලයක් ඔයාගෙම කරගන්න තියෙන chance එක miss කරගන්න එපා

රාජ්ගෙ ලග ඉන්න බව්වොන්ගෙ සම්පූර්ණ වීඩියෝ එකක් Pet Talk yotube channel එකේ තියෙනවා....
Nadee and Raj PET TALK කියල Youtube එකේ ගැහුව නම්
ඔයාලට බලන්න පුලුවන් අපේ චණ්ඩියන්ගෙ වීඩියෝ එක

PET TALK Video Link :- https://youtu.be/0aUHAXNuSwE

දැනට ඉන්නෙ නම් රොකී ලොක්කගෙ පැටව් විතරයි ජර්මන් ශෙපර්ඩ්

ඉතින් දැන්ම කතා කරන්න 😃📞❤️

German Shepherd Puppies For SALE ⚡️ 😃

:- 26th of Jan

KASL ✔️ ❤️

Location :- Hikkaduwa 🇱🇰

More details :- Contact Mr. Raj Abhishek Jayawardane

📞 0777807526 💙

25/02/2023

German Shepherd Puppies For SALE ⚡️ 😃

:- 26th of Jan

KASL ✔️

Location :- Hikkaduwa 🇱🇰

More details :- Contact Mr. Raj Abhishek Jayawardane

📞 0777807526

රොකීගෙ ආඩම්බරකාර පුතා ❤️ - KANE - Breeder :- Raj Abhishek JayawardaneOwner :- Shashen Nadeera( 1 & 1/2 year Only )
18/07/2022

රොකීගෙ ආඩම්බරකාර පුතා ❤️

- KANE -

Breeder :- Raj Abhishek Jayawardane
Owner :- Shashen Nadeera

( 1 & 1/2 year Only )

Congratulations New Owner 🐾✨Male 02 Puppy Sold out 🐶💫❤️Now ONLY 2 Male puppies Left 💙 Contact :- 📞 0777807526
20/06/2022

Congratulations New Owner 🐾✨

Male 02 Puppy Sold out 🐶💫❤️

Now ONLY 2 Male puppies Left 💙

Contact :- 📞 0777807526

2 Female Puppies  𝐒𝐨𝐥𝐝 𝐨𝐮𝐭𝐎𝐧𝐥𝐲 𝟒 𝐌𝐚𝐥𝐞 𝐏𝐮𝐩𝐩𝐢𝐞𝐬 𝐥𝐞𝐟𝐭 ✨✨✨ You can reserve now 🤙 𝓗𝓲𝓽 𝓶𝓮 𝓾𝓹 📞 0777807526 - 𝕽𝖆𝖏 💫
12/06/2022

2 Female Puppies 𝐒𝐨𝐥𝐝 𝐨𝐮𝐭

𝐎𝐧𝐥𝐲 𝟒 𝐌𝐚𝐥𝐞 𝐏𝐮𝐩𝐩𝐢𝐞𝐬 𝐥𝐞𝐟𝐭 ✨✨✨

You can reserve now 🤙

𝓗𝓲𝓽 𝓶𝓮 𝓾𝓹 📞 0777807526 - 𝕽𝖆𝖏 💫

වට දෙකක් මම දිව්වොතින් ගෙයිදිනපතා බඩු කැඩෙනවා..ගියොත් මිදුලට වහින හින්දාමඩ එයිලු ගෙට කියනවා..බැනුම් දාහක් දවස තිස්සෙනිමක...
11/05/2022

වට දෙකක් මම දිව්වොතින් ගෙයි
දිනපතා බඩු කැඩෙනවා..
ගියොත් මිදුලට වහින හින්දා
මඩ එයිලු ගෙට කියනවා..

බැනුම් දාහක් දවස තිස්සෙ
නිමක් නෑ මන් අහනවා..
ඒත් ඩින්ගෙන් හිත හදාගෙන
පුරුදු නැටුමම නටනවා..

සෙල්ලමක් වත් කරමු කීවම
අම්මි රවලා බලනවා..
වඩා ගන්නට බැරිලු අක්කට
මම බරයි ඇය කියනවා..

උම්මා දෙන්නේ අයියා විතරයි
ඇස් දෙකේ ඔහු ඉන්නවා..
අයිය නැති ගේ පාලු අහසකි
ඇත්තමයි මට හිතෙනවා..

හෝප් ❤️
උපුටා ගැනීම-චරිත් නාරන්ගොඩ

(මගේ ලග ඉන්න ලොකුම දඟකාරයො තුන්දෙනා)

Just 10 Months Passed ☝️ & Now Entered to 11th Month 🤩   ❤️
11/03/2022

Just 10 Months Passed ☝️ & Now Entered to 11th Month 🤩

❤️

Address


Telephone

+94777807526

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Lion Kings Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share