slpet.lk

slpet.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from slpet.lk, Pet service, Temple Rode, Kithalella, Ella.

Puppies Available 0758446106
08/04/2022

Puppies Available
0758446106

නිවන්සුව ලැබේවා ඇත් රජුණි..😢😢
07/03/2022

නිවන්සුව ලැබේවා ඇත් රජුණි..😢😢

Shadow  ගැන තාම  ආරන්චියක්  නෑ. සමහරවිට  ගෙනියපු කෙනා මේ post බලනවා ඇති. පොඩ්ඩක්  හිතන්න ඔයාගෙ දරුවෙක් කවුරු හරි හොරකම් ...
06/06/2021

Shadow ගැන තාම ආරන්චියක් නෑ. සමහරවිට ගෙනියපු කෙනා මේ post බලනවා ඇති. පොඩ්ඩක් හිතන්න ඔයාගෙ දරුවෙක් කවුරු හරි හොරකම් කරොත් ඔයාට කොච්චර දුක හිතෙයිද . අනේ එයාට කරදරයක් කරන්නෙ නැතුව එයාගෙ ගෙදරට ගෙනල්ලා දෙන්න. ඔයාට වෙන එක්කෙනෙක් ගන්න සල්ලිත් දෙයි ඒ මිනිස්සු . කාටවත් කියන එකකුත් නෑ. ඒක නිසා කරුණාකකරලා shadow ව ගෙනල්ලා දෙන්න. නැත්තං ගෙ ලඟ පාරට හරි හොරෙන් ගෙනල්ලා දාලා යන්න එයා ගෙදරට එයි. නැත්තං මේ පව ගෙවලා ඉවර කරන්න වෙන්නෙ නෑ කවදාවත්. ඒ ළමයි විදවන විදිහට. සුරතල් බල්ලන් ඇති කිරීමේ සංගමය071-9728859

Shadow ගැන අද ලංකාවේ  ගොඩක්  අය දන්නවා ඇති. සමාජ ජලාවල විවිධ post  දැකලා  ඇති. නමුත්  නොදන්නා අයට දැනගැනීමට මම පුංචි  හැ...
02/06/2021

Shadow ගැන අද ලංකාවේ ගොඩක් අය දන්නවා ඇති. සමාජ ජලාවල විවිධ post දැකලා ඇති. නමුත් නොදන්නා අයට දැනගැනීමට මම පුංචි හැඳිවීමක් shadow ගැන කරන්නම්.

Shadow කියන්නෙ rottweiler වර්ගයේ සුනකයෙක්. බන්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ නිවසක දරුවෙක් හා සමානව හොඳ ට හැදුන හරිම කීකරු අහිංසක සුරතලෙක්. මෙයා 2021/05/19 උදේ කව්රු හරි හොරෙන් අරන් ගිහින් තියෙනවා . Rottweilerlaලලා ගැන දන්න අය දන්නවා rottweiler කියන්නෙ කොහොම සතෙක්ද කියලා.තමන්ගේ ස්වාමියා ට හැරෙන්නට වෙනත් කිසිම කෙනෙක්ට ලේසියෙන් අවනත වෙන කෙනෙක්නම් නෙවෙයි . නමුත් මෙම සුරතලා කාටවත් කරදරයක් නැති හැමෝටම ලෙන්ගතු සතෙක්. ඉතින් 2021/05/19 උදේ නැතිඋන මේ සතා ගැන තාම කිසිම ආරන්චියක් නිවසෙ අයට ලැබිලා නෑ. නමුත් දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට shadowගෙ ගෙදර අයට ලැබෙමින් පවතිනවා. ඒ පිලිබඳව ඔව්න් සියලුදෙනාට ම ස්තූතිය පල කර සිටිනවා. ඒවගේම shadow ගැන කිසියම් තොරතුරක් ලැබුනොත් මෙහි සඳහන් දුරකතන අංකයට දැනුම් දෙන ලෙස බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. (071) 972 8859

මොහොතක් සිතන්න ඔබගේ නිවසේ සුරතෙලෙකු නැතිඋනොත් නැත්නම් දරුවෙක් නැති උනොත් ඔබට මොනවා හිතෙයිද ඔබ මොනවා කරයිද. ඔබට හිතාගන්නවත් බෑ නේද. ඒ වගේම shadowගෙ ගෙදර අය කොච්චර දුක් වෙනවා ඇතිද කොච්චර අඬනවා ඇතිද. එමනිසා මෙවැනි සිදුවීම් නැවත සිදු නොවෙන්නට, shadow වත් දැනට සුරතලුන් අහිමිව සිටින සියලුම දෙනාටත් නැවතත් ඔවුන්ගේ සුරතලුන් හමුවෙන්නයැයි ප්‍රාර්ථනා කරමින් හැකිතාක් මෙය share කර සහයෝගය දක්වන්න. Shadowගෙ ගෙදර අය මේ වෙනුවෙන් සමාජජාලාවක තැබූ සංවේදී සටහනක් පහතින් දක්වා ඇත.

🐶🐶🔥සුරතලුන් වෙනුවෙන් slpet.lk 🔥🐶🐶

මගේ ආදරනීය shadow පුතා වෙනුවෙන් උදව් කරන්න...., මගේ shadow පුතා වෙනුවෙන් ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම උදව්වක් ඉල්ලනවා.

ඔයාලගේ ප්‍රදේශයට අලුතින් rottweiler බල්ලෙක් athi කරන saka සහිත කවුරුන් හෝ ඉන්නවනම් අනේ මට danum දීමක් කරන්න..... , සත්ව වෙද්‍යවරුන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබතුමන්ලා ලගට එන මගේ දරුවට සමානකම් දක්වන කෙනෙක් ආවොත් එයාගේ recod book එක කියන එක අනිවරයෙන්ම තියෙන්න ඕනා. එහෙම නොවන , සමානකම් තියෙන කෙනෙක් උනොත් පින්වත් ඔබතුමන්ලා මට phone call එකක් දෙන්න කියලා මන් කාරුනිකව ඉල්ලා සිටිනවා......🙏🙏🙏🙏🙏🙏

අනිත් කාරනාව තමා සංචරණ සීමා නිසා wadi ඈතකට , මගේ shadow ව එක්කගෙන යන්න bh. අවට ඉන්න අය මට උදව් කරන්න ..

පොලිසියේ සේවයේ නියුතු මහත්ම මහත්මීන්ගෙනුත් මම උදව් ඉල්ලනවා. සංචරණ සීමා කාලයේදී සතෙකුට අසනීපයකට බෙහෙතක් ගන්න යනවා කියලා මගේ shadow ව දුරකට අරන් යන්න පුලුවන්......

ඔබතුමන්ලාගේ නෙත ගටුනොත් මගේ shadow වගේ කෙනෙක් කරුනකරලා එයාව අරන් යන අයගෙන් එයාගේ recod book එක ඉල්ලලා පරීක්ශා කරන්න කියලා මම කාරුනිකව ඉල්ලා සිටිනවා.🙏🙏🙏🙏🙏 ..

රාජාකාරියට පටහැනි දෙයක් වීමට පුලුවන් මම මේ ඉල්ල්න ආයාචනය , මනුෂ්‍යත්වයේ නාමයෙන් මට උදව් කරන්න.

මගේ දරුවා හොයා ගන්න උදව් කරන කෙනෙක්ට මම මුදල් තයාගයක් දෙන්න සූදානමින් ඉන්නේ.... ගෙනියපු කෙනා මේක දකිනවනම් අනේ දෙවියනේ මට මගේ දරුවා ආපහු ගෙනත් දෙන්න . අපි පොලිසියටවත් යන්නේ නැ ,

සල්ලිත් දෙන්නම් ප්‍රශ්න අති කරන්නෙ නැ . ගෙදර දරුවෙක් වගේ හිටපු shadow ව, අපිට ආපහු දෙන්න .

අපේ ගෙදර මල ගෙදරක් වගේ අතට ගන්න බත් කට ගිලෙන්නේ නැ . අපිට මෙහෙම දුක් දෙන්න එපා . ජාති ජාතිත් කාටවත්ම , මේ සසර දිගුයි. ගෙනියපු ඔබට ඒක ගෙවන්නම සිදු වේවි. කොහේ කොතනකදී හෝ මෙලොව ඒ පව සසරෙන් සසරට අරන් නොයා shadow ව ආපසු ගෙනත් දීලා පව් කමා කර ගන්න....

අපි දෙන මුදල් මදි නම් තව ඉල්ලන්න., ඔයාට shadow වගේ දහදෙනෙක් හරි ගන්න ලන්කාවේම ඉන්න මිනිස්සු ඉදිරිපත් වෙලා ඉවරයි. අපට අපේ දරුවා දෙන්න දෙවියනේ , අපිට direct shadow ව ලබා දෙන්න බරි නම් වෙන කෙනෙකුගේ මර්ගයෙන් හෝ ගෙදර ලග පාරට දාලා යන්න , එයා විනාඩියෙන් ගෙදරට දුවගෙන්න ඒවී .

අපි පොරොන්දු වෙනවා කිසිම කරදරයක් , ප්‍රශ්නයක් ඇති කරන් නැ කියලා.

Shadow නුබ මට ලගදීම ලැබෙයි
කියා හිතනවා රත්තරනේ, එතකම් පරිස්සමින් ඉන්න අම්මට නුබ නැති අඩුව කවදාවත් කාගෙන්වත් පිරවෙන්නේ නැ මගේ පුතේ...🥺

071- 9728859 මේ මගේ telephone number එක කරුනාවන්ත හිතක් තිබෙන මිනිසුන් ඉන්න රටක නුබ මට දුරක නෙවෙයි පුතේ. ඉක්මනින් අම්ම ඔයාව හොයා ගන්නවා එයාව හොයා ගන්නවා . ඒක ඔයාගේ අම්මගෙ පොරොන්දුවක් , ⭐⭐⭐.

කාගේවත් දේවල් හොරකම් කරගෙන සතුටු වෙන්න එපා. ඔයා මගේ shadow ව දම්වැල් දාගෙන හිර කරගෙන මොනවද, බලාපොරොත්තු වෙන්නෙ , එයාට අපිව ඔනී. අනේ ඔයා බය නැතිව එයාව අපිට ගෙනත් දෙන්න මාමේ, ඔයාට පින් .....🙏🙏🙏🙏🙏සුරතල් බල්ලන් ඇති කිරීමේ සංගමයසුරතල් සතුන් අතිකිරිම සහ විකිණීමට

🐶🔥🔥🔥අනේ මගේ shadow  හොරෙන්  අරන්  ගිය  කෙනා මේක බලනවනම් අනේ ඔයා එයාව හොදින්  බලා  ගන්න, එයාව තනි කරන්න එපා.  එයා කලුවරට ...
29/05/2021

🐶🔥🔥🔥අනේ මගේ shadow හොරෙන් අරන් ගිය කෙනා මේක බලනවනම් අනේ ඔයා එයාව හොදින් බලා ගන්න, එයාව තනි කරන්න එපා. එයා කලුවරට හරිම බයයි. අපි එයාව කවදාවත් රුට එලියට දාලා නැ . එයා දොයියන්නෙ අපේ ලග. එයාට වෙලාවට කන්න දෙන්න. නැත්තම් එයාට දුක හිතෙයි. අපි එයාට උදේ පාන්දර 2 ට විතර egg එකක් දෙනවා. එයාට හවස 4 ට විතර yought එකක් දෙනවා ආයෙත් උදේ 10 ට එයාට egg එකක් දෙනවා . එයාට කෑම වේල් 3නම හරියට දෙන්න . අපි නම් අපි කන්න කලින් එයාට කන්න දෙනවා . කවදාවත් අපි එයාට කිසිම අඩුවක් කරේ නැ .කවදාවත් කෑම වේලක් මග හරලා නැ . එයාට අපි නැතිව බෑ. අනේ ඔයා අපේ ඇස් වලින් එන කදුලක් ගානේ විදවන්න වෙයි. අනේ කරුණාකකරලා Shadowව ගෙනත් දෙන්න .අපිට ඔයලගෙන් වැඩක්ම නැ . ඔයලට සල්ලිත් දෙන්නම් තව බල්ලෙක් ගන්න.
. අනේ මගේ shadow ගෙනත් දෙන්න වදින්නම් .🐶🔥🔥

මේ Shadowගෙ අයිති කරුවන් මුහුණුපොතේ තැබූ සංවේදී සටහනක්.
මෙයා 05/19 උදේ ගෙදරට ඇවිල්ලා කව්රු හරි හොරකම් කරගෙන ගිහින් තියෙනවා. මෙයාගෙ ගෙදර බන්ඩාරවෙල ඇල්ල .ගෙදර දරුවෙක් වගේ හදපු සතෙක්. මෙයා නැති උන දවසෙම ඉදලා ගොඩක් උත්සහ කරත් හොයාගන්න තාම හොයාගන්න බැරි උනා. සංචරණ සීමා පැනවීමත් ඒකට එක හේතුවක් විය හැකියි. මෙයා ගැන හරි මොනයම් හෝ තොරතුරක් ලැබුනොත් මෙහි සඳහන් දුරකතන අංකයට ඇමතුමක් ලබා දෙන්න. නිවැරැදි තොරතුරක් ලබාදෙන අයෙකුට වටිනා මුදල් ත්‍යාගයක් දෙනු ලැබේ. 0719728859

Address

Temple Rode, Kithalella
Ella
90090

Telephone

+94702613486

Website

Alerts

Be the first to know and let us send you an email when slpet.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to slpet.lk:

Share

Category