𝐊𝐑 𝐃𝐎𝐆𝐅𝐎𝐎𝐃

𝐊𝐑 𝐃𝐎𝐆𝐅𝐎𝐎𝐃 Welcome to all breeders and all dogs and cat pets owners� in sri lanka�
(33)

Rottweiler puppys🎀ඔන්න ලස්සනම රොට් බබාලා හොයන අයට .වගකීමෙන් කියන්නේ ලස්සනට උවමානා කරන දීලා හදන නිරෝගි පැටවුන්... අපේ 𝐊𝐑 ...
24/02/2024

Rottweiler puppys🎀
ඔන්න ලස්සනම රොට් බබාලා හොයන අයට .
වගකීමෙන් කියන්නේ ලස්සනට උවමානා කරන දීලා හදන නිරෝගි පැටවුන්...
අපේ 𝐊𝐑 𝐃𝐎𝐆𝐅𝐎𝐎𝐃 food වල් Customs කෙනෙක්ගේ...

Ape customs නම් පැන්චෝ සුපිරි කියකා...🤗
Male/ female puppy⚡
KASL FCI full pedigree සමග....

Owner Heyan Nanayakkara Sandaru Nanayakkara
0714🤗. 228🤗080🤗🤗 / 07🤗706 🤗35🤗🤗210

ඔබේ සුරතල් පැටවා කැමතිම Dog Food එකක් නැවතත් ලංකාවට..ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉතාලියේ නිෂ්පාදිත   #𝑴𝑶𝑵𝑮𝑬 සංනාමය යටතේ...
22/02/2024

ඔබේ සුරතල් පැටවා කැමතිම Dog Food එකක් නැවතත් ලංකාවට..
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඉතාලියේ නිෂ්පාදිත #𝑴𝑶𝑵𝑮𝑬 සංනාමය යටතේ එන ""Special Dog Puppy and Junior " සුරතල් පැටවාට වඩාත්ම ගැලපෙන Dog food එකයි.....!

𝗣𝘂𝗽𝗽𝘆 𝗮𝗻𝗱 𝗝𝘂𝗻𝗶𝗼 4𝗸𝗴 - Rs .6997.00
(Best price)අපේ මිල 𝑹𝒔 .6000.00

𝗣𝘂𝗽𝗽𝘆 𝗮𝗻𝗱 𝗝𝘂𝗻𝗶𝗼 15𝗸𝗴 - Rs .23492.00
(Best price)අපේ මිල 𝑹𝒔 .19000.00

වැඩි විස්තර සදහා අමතන්න.📞 ⁨076 342 7679⁩
071 413 2463

𝑴𝒐𝒏𝒈𝒆 𝑺𝒊𝒎𝒃𝒂 𝒂𝒅𝒖𝒍𝒕 10𝒌𝒈 𝒐𝒖𝒓 𝒃𝒆𝒔𝒕 𝒑𝒓𝒊𝒄𝑹𝒔.10500.00

ලොකු ලොකු ගනන් දීලා කඩවල් ගානේ ගිහින් රස්තියාදු උනා ඇති අපී අඩුම කාල සීමාවකින් ඔබේ නිවසටම ලබා දෙනු ඇත.. ඒ වගේම කුරිය ගාස්තු ලෙස අය කරනු ලබන්නේ 20kg සදහා 1200 වැනි සුලු මුදලක් පමනී (වෙන අය 3000,4000 අපි 1000 හෝ 1200 වැනි සුලු මුදලක් පමනි).
ඔබට අවශ්‍ය කරන සියලුම අන්ක එකේ නිශ්පාදන පමනක් ලංකාවේ අඩුම මිලට ඔබේ නිවසටම ගෙන්න ගන්න ඉහත දුරකතන අංක වලට කතා කරන්න.
අපි 𝐊𝐑 𝐃𝐎𝐆𝐅𝐎𝐎𝐃 🐶
විස්බාශයෙන් සැමදා 𝒀𝒐𝒖𝒓 𝒑𝒆𝒕𝒔 𝒐𝒖𝒓 𝒔𝒕𝒚𝒍𝒆𝒔 ❤️🐶

#𝒅𝒐𝒈𝒍𝒐𝒗𝒆𝒓𝒔 #𝒑𝒖𝒑𝒑𝒚 #𝒅𝒐𝒈

21/02/2024
21/02/2024
20/02/2024

උබ බිංදුවටම වැටුනු වෙලාවක ලග හිටපු හැමෝම නැති වෙන්න පුලුවන්. කමක් නෑ අල්ලන් හිටපන් . ආයේ 0 ඉදලා නැගිටපන්.🤝

20/02/2024

ගොඩක් උන්ට
රට දියුනු වෙන්න ඕන..
හැබැයි උන්ට වෙන එකෙක්ගෙ දියුණුව බලන් ඉන්න බෑ..
🤣🤣🤣

මතකද දිනේ සහ ප්ලේස් එක පහල තියෙනවා . 25 තමයි දවස කෑගල්ලේ
20/02/2024

මතකද දිනේ සහ ප්ලේස් එක පහල තියෙනවා . 25 තමයි දවස
කෑගල්ලේ

ඔන්න අපේ කොල්ලගේ 4 වෙනි එක ..congratulations female 𝒐𝒘𝒏𝒆𝒓 ❤️ ලස්සනම කෙනා යන්නේ ලස්සනම අය ලගට. ලස්සනම කෙනා බලන්න එන්නෙ ලස...
20/02/2024

ඔන්න අපේ කොල්ලගේ 4 වෙනි එක ..congratulations female 𝒐𝒘𝒏𝒆𝒓 ❤️ ලස්සනම කෙනා යන්නේ ලස්සනම අය ලගට. ලස්සනම කෙනා බලන්න එන්නෙ ලස්සනම ශිහ්ට්සු කෙල්ලො. එයාලා දෙන්නේ ලස්සනම පැංචෝ.. පමනයි..🌻🌻

💥The Kennel Association of Lanka - KASL  මගින් සංවිධානය කරන මීලග BV වැඩසටහන කෑගල්ලෙදී .... 💥🤩 දිනය - පෙබරවාරි 25 ඉරුදින ...
18/02/2024

💥The Kennel Association of Lanka - KASL මගින් සංවිධානය කරන මීලග BV වැඩසටහන කෑගල්ලෙදී .... 💥

🤩 දිනය - පෙබරවාරි 25 ඉරුදින
🤩 වේලාව - පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා
🤩 ස්ථානය - කෑගල්ල පොලිස් ක්‍රීඩාංගණය

🥰 එදිනට ,
Breed Verification (BV)
Kannel Registration
Litter Registration
Ownership Transferring

මාර්තු 12 ඇබිලිපිටියට Ceylon Kennel Club එනවා ඔන්න dog lovers ලට ලස්සන වැඩ ගොඩක්...  Vet4pet loves club ඇඹිලිපිටිය-Srila...
18/02/2024

මාර්තු 12 ඇබිලිපිටියට Ceylon Kennel Club එනවා ඔන්න dog lovers ලට ලස්සන වැඩ ගොඩක්... Vet4pet loves club ඇඹිලිපිටිය-Srilanka සමග ඔයාගේ ලස්සන සුරතාලා සමග හෝ යාලුවෝ පව්ලේ අය සමග එදාට එන්න .. K Trainer Lasantha Maduranga Sugath Weerasinghe

එකම තැනක් කාල දෙකක්🥺😌
17/02/2024

එකම තැනක් කාල දෙකක්🥺😌

17/02/2024

සතුන්ට අකමැති නම්, උඹලා ආදරය කරන්න එපා, කන්න දෙන්නත් එපා, පින්සිද්ද වෙයි සතුන්ට පාඩුවෙ ඉන්න දීපල්ලා .ඒ හොදටම ඇති 🙏🙏🥺

16/02/2024

😬

අනේ මංදා ඇහේ දෝසයක්ද කියලා ටිකක් කුකුල්ලු වගෙත් පේනවා 🤭
16/02/2024

අනේ මංදා ඇහේ දෝසයක්ද කියලා ටිකක් කුකුල්ලු වගෙත් පේනවා 🤭

අතින් අල්ලන් ඉතින් අපි යන්..ජීවිතේ නම් තණග බිඳුවක්..නුඹේ සෙනෙහේ තරම් කිසිවක්..දැනිලානම් නෑ කවදාකවත්..කඳුළු ඇවිදින් ඇති ද...
15/02/2024

අතින් අල්ලන් ඉතින් අපි යන්..
ජීවිතේ නම් තණග බිඳුවක්..
නුඹේ සෙනෙහේ තරම් කිසිවක්..
දැනිලානම් නෑ කවදාකවත්..
කඳුළු ඇවිදින් ඇති දවසක් වාරක්..
හීන මල්ලම මඟ දිගට හැලුනත්....
හමුවෙමු අපිත් වැලපෙමු අපිත් හිනැහෙමු යලිත්..
අපි සැනසෙමු යලිත්...

මඩේ පිපුනා අපේ ආලේ...
හුඟක් දැනුනා මට උඹේ තාලේ...
ඉඩදියන් දැන් හරි අපේ කාලේ ...
නුඹයි සියපත් මල "චාම් බෝලේ"...
අපිත් යනවා දවසක ලී කූඩුවේ...
එතෙක් විඳිමූ... අපි මේ ජීවිතේ....
අපිත් යනවා දවසක ලී කූඩුවේ...
එතෙක් විඳිමූ... අපි මේ ජීවිතේ....
හිනැහෙමු අපිත් අද අපෙ පාඩුවේ
නුඹ යි තහනම් මල මගෙ ලෝකයේ...
නුඹ යි තහනම් මල මගෙ ලෝකයේ...

❤️❤️❤️ආදරයට ආදරයෙන්❤️❤️❤️
14/02/2024

❤️❤️❤️ආදරයට ආදරයෙන්❤️❤️❤️

ඔන්න 𝑺𝒉𝒊𝒉𝑻𝒛𝒖 හදන්න බලාපොරොත්තු වෙන අයට ලස්සන අව්ස්තා 4ක් එනවා 𝑰𝑴𝑷 𝑺𝑳 𝑪𝑯 𝑷𝒆𝒈𝒖𝒔 ♥️කඩවස්ම කොල්ලගේ බබාලා ගන්න.. ඉතින් කලබල න...
10/02/2024

ඔන්න 𝑺𝒉𝒊𝒉𝑻𝒛𝒖 හදන්න බලාපොරොත්තු වෙන අයට ලස්සන අව්ස්තා 4ක් එනවා

𝑰𝑴𝑷 𝑺𝑳 𝑪𝑯 𝑷𝒆𝒈𝒖𝒔 ♥️

කඩවස්ම කොල්ලගේ බබාලා ගන්න.. ඉතින් කලබල නොවී ඉන්න...

විසේසම කාරනව ඒ අතර එතෙක් මෙතෙක් ලස්සන වෙනසක් කරන්න පුලුවන් 𝑲𝑨𝑺𝑳 𝑭𝑪𝑰 𝑭𝒖𝒍𝒍 pedigree තියන ලස්සනම පැන්චෝ ටිකකුත් එනවා...❤️😊

වචනෙන් හරි උදව් කරන හැමෝටම ආදරෙයි ඒ වගේම හදවතින්ම ස්තුති.. මේ හැමදේම ආදරනීය උබලා අයියාලා අක්කලා නන්ගිලා මල්ලිලා නැත්නම් නෑ..

මේ එන සෙට් 4න් එක පැටියෙක් හරී මේ ලංකාදීපෙන් ලස්සන රටකට යවාගත්තොත් ඇති..♥️♥️👏 ✈️



අපි Krishan Udaya Witharana 𝐊𝐑 𝐃𝐎𝐆𝐅𝐎𝐎𝐃
𝗧𝗵𝗲 𝗦𝗵𝗶𝗵 𝗧𝘇𝘂 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗢𝗳 𝗟𝗮𝗻𝗸𝗮-𝗦𝗔𝗦𝗟 🇱🇰

Address

Sri Lanaka
Embilipitiya

Telephone

+94763427679

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐊𝐑 𝐃𝐎𝐆𝐅𝐎𝐎𝐃 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Supplies in Embilipitiya

Show All