Vet4pet animal Hospital

Vet4pet animal Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vet4pet animal Hospital, Pet service, Embilipitiya.

Happy b. Day dr chamitha
13/09/2021

Happy b. Day dr chamitha

(නිරෝධන) ඇඳිරිනීතිය ඇති ඇති කාලය තුළ ඇඹිලිපිටිය සහ උඩවලව විවෘතව ඇති අතර ඔබ පැමිණීමට පෙර ඔබට පහසු වෙලාව වෙන් කරවා ගන්න තව...
23/08/2021

(නිරෝධන) ඇඳිරිනීතිය ඇති ඇති කාලය තුළ ඇඹිලිපිටිය සහ උඩවලව විවෘතව ඇති අතර ඔබ පැමිණීමට පෙර ඔබට පහසු වෙලාව වෙන් කරවා ගන්න තවද නිරෝධාන නීති සහ සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින්න. ඇඹිලිපිටිය 0740163154 උඩවලව 0740163158 #4 #

2021.08.05 දින අනතුරට ලක් වූ සුරතලා අද දින අප රෝහල වෙත රැගෙන ආ  අතර සුරතලා සම්පූර්ණ සුවය ලබා ඇත   #4    #
23/08/2021

2021.08.05 දින අනතුරට ලක් වූ සුරතලා අද දින අප රෝහල වෙත රැගෙන ආ අතර සුරතලා සම්පූර්ණ සුවය ලබා ඇත #4 #

සෞඛ්‍ය ආරක්‍ෂිතව පැමිණෙන්න,,
23/07/2021

සෞඛ්‍ය ආරක්‍ෂිතව පැමිණෙන්න,,

Suba upandinak sada,,,
02/07/2021

Suba upandinak sada,,,

අනතුරට භාජනය ව් තටුවක් කැඩී ගොස් තිබූ අතර ශල්‍යකර්මයට භාජනය කොට තටුව  සකස් කර අවසන් කර මොනර පැටික්කිට ඉක්මන් සුවය ප්‍රාර...
24/06/2021

අනතුරට භාජනය ව් තටුවක් කැඩී ගොස් තිබූ අතර ශල්‍යකර්මයට භාජනය කොට තටුව සකස් කර අවසන් කර මොනර පැටික්කිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු Vet4pet animal Hospital ඇඹිලිපිටිය 🇱🇰🦮

සෙල්ලම් කරන අතරතුර  උදරය පසාරු කරගෙන අඟල් හතරක් පමණ ඇතුලට  ගොස් තිබූ කොටුව සමග පැමිණි සුරතල් සත්වයා සැත්කමකට භාජනය කොට ක...
24/06/2021

සෙල්ලම් කරන අතරතුර උදරය පසාරු කරගෙන අඟල් හතරක් පමණ ඇතුලට ගොස් තිබූ කොටුව සමග පැමිණි සුරතල් සත්වයා සැත්කමකට භාජනය කොට කොටුව ඉවත් කර අතර සුරතල් සත්ත්වයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු Vet4pet animal Hospital ඇබිලිපිටිය 🇱🇰🦮

මෙම දිනවල පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා තම සුරතලාහට හදිසි ප්‍රතිකාර කර ගැනීමට වත් මුදල් නොමැති අය සදහා නොමිලේ  ප්‍රතික...
15/06/2021

මෙම දිනවල පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා තම සුරතලාහට හදිසි ප්‍රතිකාර කර ගැනීමට වත් මුදල් නොමැති අය සදහා නොමිලේ ප්‍රතිකාර කරන වැඩසටහන අතරතුර සුරතල් සතුන් දෙදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🇱🇰🦮🦮

05/06/2021
අප හා එක් වී රැකියාවක් සඳහා ඔබටත් අවස්ථාවක් කතා කරන්න 0773375924/0740163155
27/05/2021

අප හා එක් වී රැකියාවක් සඳහා ඔබටත් අවස්ථාවක් කතා කරන්න 0773375924/0740163155

Pcr machine donation
19/05/2021

Pcr machine donation

ඔබ සියලු දෙනාටත් ඔබගේ සුරතල් සතුන්ටත් දුකක් කරදරයක් නැති සුභ අලුත් අවුරුද්දක් වේවා
14/04/2021

ඔබ සියලු දෙනාටත් ඔබගේ සුරතල් සතුන්ටත් දුකක් කරදරයක් නැති සුභ අලුත් අවුරුද්දක් වේවා

රිය අනතුරකට භාජනය වී අප රෝහල වෙත රැගෙන ආ මෙම සුරතලාගේ යටි හනුව කැඩී වෙන් වී තිබූ අතර සැත්කමකට භාජනය කොට යථා තත්ත්වයට පත්...
05/04/2021

රිය අනතුරකට භාජනය වී අප රෝහල වෙත රැගෙන ආ මෙම සුරතලාගේ යටි හනුව කැඩී වෙන් වී තිබූ අතර සැත්කමකට භාජනය කොට යථා තත්ත්වයට පත්කර අතර මෙම සුරතලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු vet4pet animal Hospital embilipitiya 🌹🌹🌹🇱🇰

සංඛපාල ප්‍රදේශයේ දී රිය අනතුරකට භාජනය වූ මෙම සුරතලා ගේ නාසය කැඩී වෙන් වී ගොස් තිබූ අතර එය ශල්‍යකර්මයකට භාජනය කර සති දෙකක...
05/04/2021

සංඛපාල ප්‍රදේශයේ දී රිය අනතුරකට භාජනය වූ මෙම සුරතලා ගේ නාසය කැඩී වෙන් වී ගොස් තිබූ අතර එය ශල්‍යකර්මයකට භාජනය කර සති දෙකකින් පසු සුවය සම්පූර්ණ සුවය ලබා ඇත Vet4pet animal Hospital embilipitiya 🌹🌹🌹🇱🇰

Vet4pet loves club ඇඹිලිපිටිය-Srilanka
29/01/2021

Vet4pet loves club ඇඹිලිපිටිය-Srilanka

පාදය ශල්‍යකර්මයට භාජනය කරමින්🇱🇰 සුරතලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමුvet4 සත්ත්ව රෝහල ඇඹිලිපිටිය🇱🇰🙏 🙏🙏
18/11/2020

පාදය ශල්‍යකර්මයට භාජනය කරමින්🇱🇰 සුරතලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමුvet4 සත්ත්ව රෝහල ඇඹිලිපිටිය🇱🇰🙏 🙏🙏

2020.11.07. කොළඹගේආර අතුල මහතා සහ තරුණයන් පිරිසකගේ  මැදිහත්වීමෙන්  ඉතා දරුණු පැතිරී ගොස් තිබූ පිළිකා සහිත තුවාලය සඳහා එම...
08/11/2020

2020.11.07. කොළඹගේආර අතුල මහතා සහ තරුණයන් පිරිසකගේ මැදිහත්වීමෙන් ඉතා දරුණු පැතිරී ගොස් තිබූ පිළිකා සහිත තුවාලය සඳහා එම ප්‍රදේශයට ගොස් ප්‍රතිකාර අතර එම කටයුත්ත සඳහා සහය දුන් අතුල මහතා ඇතුළු තරුණ පිරිසට අපගේ ස්තුතිය,, එම සත්වයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු
vet4pet සත්ව රෝහල ඇඹිලිපිටිය🇱🇰🇱🇰🙏🙏

කිරිබ්බන් ආර දෙමට පැලැස්ස ගම්මානයේ තරුණයන් අසරණ වී සිටි සත්වයෙකු රැගෙන විත් පිළිකාව  සහිත පාදය අයින් කර දෙන මෙන් කළ ඉල්ල...
29/10/2020

කිරිබ්බන් ආර දෙමට පැලැස්ස ගම්මානයේ තරුණයන් අසරණ වී සිටි සත්වයෙකු රැගෙන විත් පිළිකාව සහිත පාදය අයින් කර දෙන මෙන් කළ ඉල්ලීමට ශල්‍යකර්මයකට භාජනය කොට පිළිකාව සහිත පාදය අයින් කර එම තරුණයන්ට බාරදුන් අතර එම සත්වයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🇱🇰👌vet4pet සත්ත්ව රෝහල ඇඹිලිපිටිය

මීට සුළු මොහොතකට පෙර වීරකැටිය ප්‍රදේශයේදී රිය අනතුරට පත් වී අප රෝහල වෙත රැගෙන ආ චිප්සි පැය  හතරට ශල්‍ය කර්මයකින් පසු චිප...
25/10/2020

මීට සුළු මොහොතකට පෙර වීරකැටිය ප්‍රදේශයේදී රිය අනතුරට පත් වී අප රෝහල වෙත රැගෙන ආ චිප්සි පැය හතරට ශල්‍ය කර්මයකින් පසු චිප්සි ගේ භාරකරුවන් වෙත බාරදුන් අතර එම සුරතලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු vet4pet සත්ව රෝහල ඇඹිලිපිටිය🇱🇰🇱🇰🇱🇰🌹🌹👌👌👌2020.10.26 1.10 am

ඔබේ සුරතලා ගේ ගර්භනී කාලේ පරික්ෂා කිරීම සහ ගර්භනිය තත්වෙන් පසු ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම සඳහා vet 4pet සත්ව රෝහල ඔබ සඳහ...
25/10/2020

ඔබේ සුරතලා ගේ ගර්භනී කාලේ පරික්ෂා කිරීම සහ ගර්භනිය තත්වෙන් පසු ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම සඳහා vet 4pet සත්ව රෝහල ඔබ සඳහා පහසුකම් සකසා ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු,.. vet4pet animal hospital ඇඹිලිපිටිය

2020.10.24 දින රොකි නැමැති සුරත්තලගේ වෙඩි වැදී  වෙන්වී ගොස් තිබු පදය ශල්‍ය කර්මයකට(bone pinning) භාජනය කොට නැවත සකසන අතර...
25/10/2020

2020.10.24 දින රොකි නැමැති සුරත්තලගේ වෙඩි වැදී වෙන්වී ගොස් තිබු පදය ශල්‍ය කර්මයකට(bone pinning) භාජනය කොට නැවත සකසන අතරතුර, රොකි ඔබට ඉක්මන් සුවය,, vet4pet සත්ව රෝහල ඇඹිලිපිටිය,,,

today home visit,,,
17/10/2020

today home visit,,,

today home visit..
17/10/2020

today home visit..

17/10/2020
8.00am-8.00pm විවෘතව ඇත,, 0773375924
12/10/2020

8.00am-8.00pm විවෘතව ඇත,, 0773375924

අපේ උත්තමචාරය,,
10/10/2020

අපේ උත්තමචාරය,,

pet accessories vet4pet shop
09/10/2020

pet accessories vet4pet shop

pet accessories,,,,, vet4pet shop
09/10/2020

pet accessories,,,,, vet4pet shop

එක්ව නැගිටිමු කොරෝන පරදවමු,,,,
07/10/2020

එක්ව නැගිටිමු කොරෝන පරදවමු,,,,

Address

Embilipitiya

Telephone

0773375923

Website

Alerts

Be the first to know and let us send you an email when Vet4pet animal Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Pet Services in Embilipitiya

Show All