Prime Aqua Fish Lanka

Prime Aqua Fish Lanka Ornamental Fish Breeder and Seller

08/01/2025

Oscar Fish ❤️

24/11/2024

Betta Fish ❤️

17/11/2024

Albino Tiger Oscar Fish ❤️🐟

16/11/2024

Oscar Fish 🐟❤️

28/10/2024

Kohaku Swordtail 🐟❤️

25/10/2024

Colour Tetra ❤️

24/10/2024

04/10/2024

Japanese Koi Carp ❤️

සුභ දවසක් වේවා !!! *අඳුරට බැන බැන නොසිට, නව පහනක් දල්වන්න හැකි මිනිසෙක් වන්න...*එකම දෙයක් මත්තෙ නැහෙන සමාජයක ඔබ අලුත් දෙ...
15/12/2022

සුභ දවසක් වේවා !!!

*අඳුරට බැන බැන නොසිට, නව පහනක් දල්වන්න හැකි මිනිසෙක් වන්න...
*එකම දෙයක් මත්තෙ නැහෙන සමාජයක ඔබ අලුත් දෙයක් වෙනුවෙන් කැප වන්න

*මිනිස්සු සැම දාම සිදු කරේ අදුරට බැනපු එක, ඒ මිනිස්සුන්ට සැමදා අදුරෙමයි දිවි ගෙවන්නට සිදු වූයේ.නමුත් පහනක් දල්වන්න උත්සහ ගත් මිනිසා නව අලෝකයක් සමග රැදුනා

*ඔබත් අලුතින් යමක් සිදුකර සමජයට උදාහරණයක් සපයන්න...

*නව පිරිපුන් මිනිසෙක් වන්න...

ℂ𝕣𝕖𝕒𝕥𝕖 𝕥𝕙𝕖 𝕧𝕒𝕝𝕦𝕖 𝕥𝕙𝕒𝕥 𝕡𝕖𝕠𝕡𝕝𝕖 𝕟𝕖𝕖𝕕, 𝕋𝕙𝕖𝕟 𝕞𝕠𝕟𝕖𝕪 𝕨𝕚𝕝𝕝 𝕔𝕠𝕞𝕖 𝕥𝕠 𝕪𝕠𝕦... 😎
15/12/2022

ℂ𝕣𝕖𝕒𝕥𝕖 𝕥𝕙𝕖 𝕧𝕒𝕝𝕦𝕖 𝕥𝕙𝕒𝕥 𝕡𝕖𝕠𝕡𝕝𝕖 𝕟𝕖𝕖𝕕, 𝕋𝕙𝕖𝕟 𝕞𝕠𝕟𝕖𝕪 𝕨𝕚𝕝𝕝 𝕔𝕠𝕞𝕖 𝕥𝕠 𝕪𝕠𝕦... 😎

මේ වන විට ලෝකයේ පළවෙනි ධනවතා වෙනස් වී ඇත. 🤩පළමු තැන දැන් ඉන්නේ LVMH හී CEO වන Bernard Arnault. ඔහු පසු ගිය අවුරුද්දේ 2 ⁣...
15/12/2022

මේ වන විට ලෝකයේ පළවෙනි ධනවතා වෙනස් වී ඇත. 🤩
පළමු තැන දැන් ඉන්නේ LVMH හී CEO වන Bernard Arnault. ඔහු පසු ගිය අවුරුද්දේ 2 ⁣වෙනි ස්ථානයේ සිටි නමුත්, Elon Musk ගේ Tesla Company එකේ කොටස් පහත යාමත් සමග ඔහු මේ වන විට ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණටම පැමිණ ඇත. 😎

ඔබ අද සිටින තැන වැදගත් වන්නේ නැත, වැදගත් වන්නේ අනාගතයේදී ඔබට යා යුතු තැනයි, ඔබ පත් විය යුත්තේ කවුරුන් ද යන්නයි. එම නිසා කෙදිනක හෝ ඔබගේ එම අරමුණ කරා යාමට පමණක් සිහින දකින්න. ඒ වෙනුවෙන් අවශ්‍යය වැඩ කොටස කරන්න. 💪😇

⭕නිශ්චිත ආදායම් මාර්ගයක් තෝරා ගැනීම⭕එය සාර්ථක වන බවට ප්‍රබලව විශ්වාස කිරීම ⭕එය අඛණ්ඩව සාර්ථක වනතුරු කරගෙන යාම යන කරුණු 3...
12/12/2022

⭕නිශ්චිත ආදායම් මාර්ගයක් තෝරා ගැනීම
⭕එය සාර්ථක වන බවට ප්‍රබලව විශ්වාස කිරීම
⭕එය අඛණ්ඩව සාර්ථක වනතුරු කරගෙන යාම

යන කරුණු 3 සෑම සාර්ථක පුද්ගලයෙක් ම අනුගමනය කර තිබේ. ඔබ යම් කිසි ආදායම් මාර්ගයක් තෝරා ගැනීමේදී ඔබට අවශ්‍ය ප්‍රමාණයට ආදායම වැඩි කර ගත හැකි දෙයක් තෝරා ගන්න. මෙම කරුණු 3 න් අසීරුම කරුණ වන්නේ එය අඛණ්ඩව කරගෙන යාමයි. ඕනෑම දෙයක් අඛණ්ඩවම කරගෙන යාමේදී ඊට ආවේණික ගැටළු මතුවීමට පටන් ගනී. බොහෝ අය කරන්නේ එම අවස්ථාවේදී එය අත්හැර තවත් දෙයකට යොමු වීමයි. නමුත් සාර්ථක වුවන් අර තිබෙන්නේ එම ගැටළු වලට පිළිතුරු ඒ තුලින්ම සොයාගෙන කරන දේ අඛණ්ඩවම කරගෙන යාමයි.එනම් කරණ දේ විවිධ ආකාරවලට කරමින් සාර්ථකත්වය සෙව්වා මිස එය අත්හැර අලුත් දේවල් සොයමින් ගියේ නැත.
ඔබත් අද සිට මෙම අත් නොහැරි මේ ගුණාංගය ප්‍රගුණ කරන්න. 😇💪

ජය වේවා!!!!

😇😇😇
23/11/2022

😇😇😇

අනිවාර්යයෙන්ම 💪😎
23/11/2022

අනිවාර්යයෙන්ම 💪😎

ඔබට කලහැකි දේට කිසිම සීමාවක් නොමැත...එය ඔබ විසින් නිර්මාණය කරගත් සිතුවිලක් පමනයි...😐

ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද ? එම ප්‍රතිඵලය ඔබට අනිවාර්යයෙන් නිර්මාණය කල හැකිය....💪

ජයවේවා

සුබ දවසක් ❤️🙏....ලංකාවේ මිනිස්සු හරි වෙනස් මිත්‍රයා  උබ උබේ ගමන පලයං ✌️උන් එදත් කතා හැදුවා අදත් හදනවා හෙටත් හදනවාඋබ සතුට...
23/11/2022

සුබ දවසක් ❤️🙏....

ලංකාවේ මිනිස්සු හරි වෙනස් මිත්‍රයා
උබ උබේ ගමන පලයං ✌️
උන් එදත් කතා හැදුවා අදත් හදනවා හෙටත් හදනවා
උබ සතුටු වෙයන් උබ ඉන්න තැන ගැන.

"දිනාගනු බැරිම තැන,දරාගනු නොහැකිව
බොහෝ උන් පද හදයි මිත්‍රයා ❤️⚡🔥"

ජය ❤️✌️💪😇

Absolutely 💪😎💸💵💰
12/09/2022

Absolutely 💪😎💸💵💰

07/09/2022

Never Give Up 😎💪😍

😎💪
07/09/2022

😎💪

Address

257/C , Nedagamuwa , Kotugoda
Panadura
11000

Alerts

Be the first to know and let us send you an email when Prime Aqua Fish Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prime Aqua Fish Lanka:

Videos

Share