Kandy pets

Kandy pets නිරෝගිමත් සුරතලෙක් නිර්මාණය කරමු

Permanently closed.
ඔන්න 2023 වසරටත් kandy pets අපෙන් ඔයාලට කිසිම බයක් සැකක් නැතිව ගන්න පුලුවන් ලස්සන බෝල වගේ පැටවු සෙට් එකක් ඉන්නව.නුවර ගෙල...
27/10/2023

ඔන්න 2023 වසරටත් kandy pets අපෙන් ඔයාලට කිසිම බයක් සැකක් නැතිව ගන්න පුලුවන් ලස්සන බෝල වගේ පැටවු සෙට් එකක් ඉන්නව.නුවර ගෙලිඔය.
පනුවන් හලා කෑමට හුරු කරල ඉන්නේ.
තාම දවස් 32
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න.
මෙයාල ඉතින් ජර්මන් ශෙපර්ඩ් ලෝන් කෝට් තමයි අයියෝ.
0766479369
0766479423
සාධාරණ ගාන 25000

ඔන්න අපි ඊයේ දාපු මේ පෝස්ට් එකට අදාල සුරතලා ඒ හිමිකරු සොයාගෙන තියෙනව.එයාට හමුවෙලා....ඉතින් පෝස්ට් එක ශෙයාර් කරපු සියලු ද...
02/07/2023

ඔන්න අපි ඊයේ දාපු මේ පෝස්ට් එකට අදාල සුරතලා ඒ හිමිකරු සොයාගෙන තියෙනව.එයාට හමුවෙලා....ඉතින් පෝස්ට් එක ශෙයාර් කරපු සියලු දෙනාට ගොඩක් ස්තූතියි ..

Kandy pets අපෙන් ඔයාලටටිබෙටියන් ටෙරියර් ඔරිජිනල් පැටවු සෙට් එකක් ඉන්නවා.ඕනි නම් කතා කරන්න.වටිනාකම කොහොම උනත් අපි දෙනව 25...
28/06/2023

Kandy pets අපෙන් ඔයාලට
ටිබෙටියන් ටෙරියර් ඔරිජිනල් පැටවු සෙට් එකක් ඉන්නවා.
ඕනි නම් කතා කරන්න.
වටිනාකම කොහොම උනත් අපි දෙනව 25000 ට.
දන් කල වයස හරි.
ඒකයි දෙන්නේ.
වාසනාවන්තයින් 5 පමණයි.
0766479369

ඔයාලගෙ බවුවගේ ලස්සන 📷  එකක් දාගෙන යන්න.
15/06/2023

ඔයාලගෙ බවුවගේ ලස්සන 📷 එකක් දාගෙන යන්න.

Tibettian teriar supirima puppy kenek.ඕනි නම් කතා කරන්න 076647936925000
07/06/2023

Tibettian teriar supirima puppy kenek.
ඕනි නම් කතා කරන්න
0766479369
25000

02/06/2023
අද kandy pets අපිට ගොඩක් දුක්බර දවසක්.අපෙන් අරං ගිහින් බොහොම ආදරෙන් සැපට කුරුනෑගල ප්‍රදේශයේ හැදුනු වැදුනු ඔලී මැකික හදිස...
02/06/2023

අද kandy pets අපිට ගොඩක් දුක්බර දවසක්.අපෙන් අරං ගිහින් බොහොම ආදරෙන් සැපට කුරුනෑගල ප්‍රදේශයේ හැදුනු වැදුනු ඔලී මැකික හදිසියේ නිවසට පැමිනි නාගයෙකුගෙන් නිවැසියන් ආරක්ශා කරන්න ගිහින් එයා දින දෙකක් මාරයත් එක්ක සටන් කරලා සදහටම ඇස් දෙක පියා ගත්තා.ඉතින් එයාගෙ ආදරනීය නිවැසියන් තාමත් දුකින්.
එයාට පින් අනුමෝදන් කරන්නත් එයාලා අමතක කලේ නෑ.ඒ වගේම දින දෙකක් දිවා රෑ නොබලා එයාට ප්‍රතිකාර කරන්නත් එයාල අමතක කලේ නැ.ඔලී මැනික ඔයාට නිවන් සුව ලැබේවා.පුලුවන් හැමෝම එයාට නිවන් සුව පතන්න.ඒක නිවැසියන්ට ගොඩක් ලොකු සැනසීමක් වෙයි.ඔලී මැනික ඔයාට අජරාමර නිවන් සුව...🙏🙏🙏🙏

31/05/2023

Tibettian teriar katada oni.
0766479369
Pulun kotta wage thama ithin.

ඔන්න kandy pets අපෙන් ඔයාලට වටින අවස්තාවක්.ඔරිජිනල් ටිබෙටියන් ටෙරියර් පැටවු ඉන්නව.තාම දින 23 අවශ්‍ය අය කතා කරන්න.7666479...
19/05/2023

ඔන්න kandy pets අපෙන් ඔයාලට වටින අවස්තාවක්.
ඔරිජිනල් ටිබෙටියන් ටෙරියර් පැටවු ඉන්නව.
තාම දින 23
අවශ්‍ය අය කතා කරන්න.7666479369
කල වයස හරියනකොට දෙනවා.
කෑමට හුරු කරල විටමින් පටන් අරන් තියෙන්නේ...
30000..call me

මෙන්න විස්වාස වන්ත නවාතැනක්.ගොඩක් අයට අවශ්‍ය වෙයි.Sandeepa lakshan මල්ලිව සම්බන්ද කර ගන්න
21/01/2023

මෙන්න විස්වාස වන්ත නවාතැනක්.ගොඩක් අයට අවශ්‍ය වෙයි.Sandeepa lakshan මල්ලිව සම්බන්ද කර ගන්න

29/12/2022

ඔන්න කැන්ඩි පෙට්ස් අපෙන් 2022 වසරේ අවසාන වාසනාවන්ත යාට පලමු වැක්සින් එක ලබා දී ඇත.german shepherd long coat.
RS 25000
KANDY GELIOYA
0766479423
0766479369

10/12/2022
කාටද ඕනි බෝල පැටවු ටික.german shepherd long coat 0766479369 තව වාසනාවන්තයින් දෙදෙනෙකුට පමනයි
05/12/2022

කාටද ඕනි බෝල පැටවු ටික.german shepherd long coat 0766479369 තව වාසනාවන්තයින් දෙදෙනෙකුට පමනයි

සුභ පැතුම් අලුත් හිමිකරුට...ගොඩක් ස්තූති මාව විස්වාස කරලා ආවට.තව වාසනාවන්තයින් තුන් දෙනෙකුට අවස්ථාව තියෙනවා.kandy pets a...
03/12/2022

සුභ පැතුම් අලුත් හිමිකරුට...ගොඩක් ස්තූති මාව විස්වාස කරලා ආවට.තව වාසනාවන්තයින් තුන් දෙනෙකුට අවස්ථාව තියෙනවා.kandy pets apen 0766479369

බලන්නකෝ කෝලම් මල්ලක්
17/10/2022

බලන්නකෝ කෝලම් මල්ලක්

මෙන්න හරියන්න ඕනි මිනිස්සු .බුදුසරණයි docter
28/09/2022

මෙන්න හරියන්න ඕනි මිනිස්සු .බුදුසරණයි docter

පුලුවන් යාලුවෝ මෙයාව හොයා ගන්න උදවු කරන්න.මට වට්සප් එකට එවපු පෝස්ට් එකක්.නුවර නිසා අපිට හොයල දෙන්න බැරිවෙන එකක් නෑ.ශෙයාර...
12/09/2022

පුලුවන් යාලුවෝ මෙයාව හොයා ගන්න උදවු කරන්න.මට වට්සප් එකට එවපු පෝස්ට් එකක්.නුවර නිසා අපිට හොයල දෙන්න බැරිවෙන එකක් නෑ.ශෙයාර් කරලා හෙල්ප් කරමු .ස්තූතියි

පුලුවන් හැමෝම නිවන් සුව පතන්න.නිවන් සුව රෝවර් මැණික....උපුටාගත් ජායාරූප.
09/09/2022

පුලුවන් හැමෝම නිවන් සුව පතන්න.නිවන් සුව රෝවර් මැණික....
උපුටාගත් ජායාරූප.

ඔන්න සුපිරිම ගෝල්ඩන් රෙට් රිවර් සෙට් එකක් ඉන්නවා..ඕනි අය කතාකරන්න.0766479369💦💦OFFSPRING SUNSHINE💦💦💥SIR: SUNSHINE (IMPORT...
22/06/2022

ඔන්න සුපිරිම ගෝල්ඩන් රෙට් රිවර් සෙට් එකක් ඉන්නවා..ඕනි අය කතාකරන්න.0766479369

💦💦OFFSPRING SUNSHINE💦💦

💥SIR: SUNSHINE (IMPORT FROM THAILAND) 🌍✈️KASL SHOW WINNER🏅🏆
💥DAM: SIMBI(ONE SIDE IMPORT)
💥5 PUPPY ON ROUND🐶
💥MALE03 FEMAL02
💥31 DAYS ONLY
💥KASL REGISTERED WITH MICROCHIP 💿
💥FEMALE FIRST LITTER🐶🐕
💥PARVO VACCINE DONE, 👍
💥LOCATION: GAMPAHA
💥GOLDEN RETRIVER LOVERS DON'T MISS THE GOLDEN CHANCE💯🤟
💥Owner: Samantha Wickramanayaka

07664793
19/05/2022

07664793

26/04/2022

ඔන්න කැන්ඩි පෙට්ස් අපේ ලස්සන චූටි පැටවු ටික.
නුවර ගෙලිඔය
පණුවන් හලා කෑමට හුරුකර ඇත.
0766479369

අනේ සුදු බෝලේ මගේ
16/04/2022

අනේ සුදු බෝලේ මගේ

බඩගින්නේ අපි මැරුනත් ඔයාලව බඩගින්නේ තියන්නේනෑ
19/03/2022

බඩගින්නේ අපි මැරුනත් ඔයාලව බඩගින්නේ තියන්නේනෑ

දැකපු ගොන් ම ගොන් වීඩියෝ එකක්..ලින්ක් එක පළවෙනි coment eke.අදහස් කොටාගෙන යන්න
17/02/2022

දැකපු ගොන් ම ගොන් වීඩියෝ එකක්..ලින්ක් එක පළවෙනි coment eke.අදහස් කොටාගෙන යන්න

උපුටා ගැනීමකි.. කිනිතුලු උණ -Tick Feverහැමොටම වැදගත් වෙවි කියලා හිතනවා,කිනිතුල්ලන් හා මැක්කන් බෝවීම අපේ සුනඛ හිමිකරුවන් ...
07/02/2022

උපුටා ගැනීමකි..
කිනිතුලු උණ -Tick Fever
හැමොටම වැදගත් වෙවි කියලා හිතනවා,

කිනිතුල්ලන් හා මැක්කන් බෝවීම අපේ සුනඛ හිමිකරුවන් බොහොම දෙනෙක් අත්විඳින බොහොම කරදරකාරී අත්දැකීමක්.
ඒ කිනිතුල්ලන් මර්ධනය කිරීම ඉතාම අපහසු කාර්යයක් නිසයි.
මෙවැනි පරපෝෂිතයන් නිසා අපේ සුරතලුන්ගේ වර්ධනය බාල වීම පමණක් නෙවෙයි, සුරතලුන් මිය යන්නත් පුළුවන්. එයින් ප්‍රධානතම මරාන්තිකම තත්ත්වය tick fever...

වැදගත්👉

Tick Fever කියන්නේ සෑම කිනිතුල්ලෙක්ගෙන්ම බෝවෙන රෝගයක් නෙවෙයි. ඒ සඳහා රෝගවාහක කිනිතුල්ලෙක් සුරතලාගේ සම සිදුරු කර කීපවරක් ලේ උරාබීම(අවම වශයෙන් දින 2 ක්) සිදු විය යුතුයි. එම වෛරසය ඇඟට ඇතුල් වු පසු දින 14 හෝ දින 18 තුලදි රෝග ලකෂණ පෙන්වයි.එම රෝග ලක්ෂණ පහත පරිදි වේ.

රෝග ලක්ෂණ:-
* ආහාර රුචිය අඩු වීම.
(සාමාන්‍යයෙන් සුනඛයා ප්‍රිය කරන ආහාරයක් උනත් මේ රෝගය ඇති අවස්තාවකදී සුරතලා ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා එම කරුණ ගැන හොඳින් සැලකිලිමත් වෙන්න.)

* ක්‍රියාශීලීබව අඩු වීම.
(සුරතලා වෙනදා මෙන් සෙල්ලම් කිරීම හෝ ක්‍රියාශීලී ලෙස දිවීම පැනීම සිදු කරන්නේ නැතිනම්, ඒ වගේම වෙනදාට අමුත්තන් එන විට බුරන සුරතලුන් හදිස්සියේම මළානික ලෙස පැත්තකට වී බලා සිටීනම්, ඒ ගැන හොඳින් සැලකිලිමත් වෙන්න.)

*වමනය :-
(සුරතලා වමනය කලොත් ඔබ බොහෝවිට සිතන්නේ එය උදරාබාධ තත්වයක් කියා වෙන්න පුළුවන්. නමුත් මෙය tick fever තත්වයේත් ප්‍රධාන ලක්ෂණයක් බව මතක තබාගන්න)

*දියරමය ලෙස මලපහ පිටවීම.

* මුත්‍රා තද කහ පැහැයට පිටවිම,ඇතම් අවස්තා වල ලේ සමගද පිටවිය හැක.

*ලේ මදිකම. (ශරීරයේ ලේ මදිකම නිසා විදුරුමස, කන් වල ඇතුල් පැත්ත, ඇස් යට වැනි ස්ථාන වල ස්වභාවික රෝස පැහැය නැති වී සුදු පැහැයට හැරීම දැකගන්නට පුළුවන්.)

*ඇවිදීමේදී පාද පණනැති ස්වභාවයක් දැක්වීම. (විශේෂයෙන් පසුපස පාද පණනැති ස්වභාවයක් දකින්න පුළුවන්)

*සුරතලාගේ බර ශීඝ්‍රයෙන් අඩු වීම.

*නාසයෙන් ලේ පිටවි

මේ ප්‍රධාන ලක්ෂණ එකක් හෝ කීපයක් පෙන්නුම් කරන මුල් අවස්ථාවේදීම සුරතලාව වෛද්‍යවරයෙකුට පෙන්නවන්න සමත් වුනොත් සුරතලාගේ ජීවිතය බේරගන්න පුළුවන්.

වැදගත් දෙයක් නම් 👉👉👉

සුනක පැටියෙක්ද,ලොකු කෙනෙක්ද මෙම රෝගයට අදාල නැත.මරනයද සිදු විය හැක, එ වගෙම බෙහෙත් කල පසුව සුව අතට හැරි ලෙස පෙන්නුම් කලද නැවත සති දෙකෙන් තුනෙන් රොගය නැවත හට ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත.එම.නිසා රොගය සුව වූ පසු රුදිර පරික්සා

Address

No 115/7 Pitawalawaththa Gelioya
Gelioya
20000

Telephone

+94766479369

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy pets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Gelioya pet stores & pet services

Show All