Hikkaduwa Labrador Kannel

Hikkaduwa Labrador Kannel Pet service
(1)

0775445001
25/10/2023

0775445001

Labrador male and female puppy for sale 0775445001
14/05/2023

Labrador male and female puppy for sale 0775445001

❤️
27/02/2023

❤️

Male puppy for sale 0775445001
16/02/2023

Male puppy for sale 0775445001

Labrador male puppy for sale 0775445001
15/02/2023

Labrador male puppy for sale 0775445001

07/02/2023

❤️❤️

Labrador female puppys 0775445001
02/12/2022

Labrador female puppys 0775445001

11/09/2022

Labrador female 4 innawa denna loku aya 0775445001

නිවන් සුව ලැබේවා ලීයෝ 😥😥😭😭😭
23/08/2022

නිවන් සුව ලැබේවා ලීයෝ 😥😥😭😭😭

Labrador puppy male and female  0775445001
17/08/2022

Labrador puppy male and female 0775445001

Labrador female puppy 0775445001
02/08/2022

Labrador female puppy 0775445001

31/07/2022
Male puppy for sale 0775445001
03/07/2022

Male puppy for sale
0775445001

This type of window washing gets all the Smudges out ! 😅
26/05/2022

This type of window washing gets all the Smudges out ! 😅

😍😍😍😍
28/04/2022

😍😍😍😍

Labrador female puppy Kasl register 0775445001
12/04/2022

Labrador female puppy
Kasl register
0775445001

    🖕
03/04/2022

🖕

බඩගිනියි 😍
04/03/2022

බඩගිනියි 😍

  Wish You All The Success ! 😘We Hope This Would Be An Amazing Combination ...Thanks For The Trust❤
16/02/2022


Wish You All The Success ! 😘
We Hope This Would Be An Amazing Combination ...
Thanks For The Trust❤

Dad @ son Breeding .sajith shanuka Thanks  malli ❤️❤️
06/02/2022

Dad @ son
Breeding .sajith shanuka
Thanks malli ❤️❤️

05/02/2022

❤️❤️

Do you know about Dog pregnancy 🐶◼️ඔබෙ සුනඛයා මේ වන විට cross කරලද, ඒමත් නැත්නම් cross කිරිමට බලාපොරොත්තුවක් තිනවද,එනම් ...
26/01/2022

Do you know about Dog pregnancy 🐶

◼️ඔබෙ සුනඛයා මේ වන විට cross කරලද, ඒමත් නැත්නම් cross කිරිමට බලාපොරොත්තුවක් තිනවද,එනම් ඔබටත්
මෙවැනි පරස්න ඇති😃

🐾️සුනඛයන් කොපමණ කාලයක් ගැබ්ගෙන සිටිනවද🤔❓
🐾️කොමද ඇය ගැබ්ගෙන ද (pregnant) කියලා හදුනා ගන්නෙ මං🤔❓
🐾cross කරයින් පස්සෙ කොමද මං බලාගන්නෙ ඇයව🤔❓
🐾️මොනාද මං මෙ දවස් වලට ඇයට කන්න දෙන්න ඔනා🤔❓

◼️ හොදයි ඔබට මෙවැනි පරස්න තිනවනම් මෙක ලියන්නෙ ඔබ වෙනුවෙන්

〽️සුනඛ ගැබ්බර කාලය〽️ (dog pregnancy time)🐕

🐶 සුනඛයන් ගැබ්බර කාලය Cross කල දිනයෙ පටන් දින 63, සති 9ක්,මාස 2ක් වැනි කෙටි කාලයක් තුලදි අවසන් වෙයි. මෙම කෙටි කාලය තුළ බොහෝ දේ සිදුවේ.

‼️සාමන්‍යයෙන් ප්‍රසුතිය සදහා දින 65ක් ද යා හැක. දින 65 පසු වී ප්‍රසුති නොවුවොත් වහා ඇයව පශු වෛද්යවරයෙකු වෙත ගෙනියන්න‼️

🐾️සුනඛයා ගැබ්බර වු පසු සුනඛයගෙ දක්නට ලැබෙන වෙනස් වීම්🐾️

🐕සුනඛ මව ගැබ්බර වු පසු තන පුඩු(ni***es) විශාල විම පිරිපුන් බවක් ගැනිම හා ni***es වල පැහැය අදුරැ පැහැයක් ගනි.
🐕ඊට අමතරව මුල් කාලෙදි(සති 3 දි) කැම ප්‍රතික්ෂේප කලත් සති 5 න් පසු අාහාර ගැනිමට වැඩි රැචියක් දක්වයි.
🐕මලපහ සහ මුත්‍රා පිටවිම වැඩි වාර ගනනක් මේ කාලයෙදි සිදුවේ.
🐕බඩ යට(belly) රෝස පැහැයක් ගනි.
🐕dilivery එක ලංවන විට මුත්‍රා මාර්ගය විශාල විමක් සිදුවේ.
🐕වෙනදාට වඩා සුනඛ මව විශාල වි සේ පෙනෙයි.
🐕අන්තිම දවස් කිහිපයෙ වල් හැරිම බීම පව්රූ
ගෑම, ගෙ ඇතුලෙ කාබර ඇදන්යට අසු මුලු ඉව කර කර කලබල කාරි ස්බාවයක් පෙන් වයි.

🐶ඉහත සදහන් ලකෂණ ඇරෙන්න අපිට බැයිද වෙන ක්‍රමවලින් සුනඛය ගැබ් ගෙනද යන්න හදුනාගන්න🤔❓

😃ඔව්,පුලුවන් අපි බලමු ඒ කොමද කියලා😁

🐾️ස්කැන් පරික්ෂණ(ultra sounds) දින 45 ක් පමණ පසු වු සිදුකල හැකිය.
🐾️දවස් 28කට පසුව ඇයගෙ උදරයට වෙද නලාව තබා හර්ද ස්පන්දනය බැලිය හැක.
🐾️ගර්භණී දින 30 කට පසු, ඔබේ බල්ලාගේ හෝමෝන මට්ටම මැනීමට ඔබේ පශු වෛද්‍යවරයාට හැකිය. රිලැක්සින් මුදා හරිනු ලබන්නේ ගර්භණී සමයේදී පමණි.

😃හරි එනම් අපි දැන් බලමු cross කරයින් පසු ඇයව බලාගන්නෙ කෙසෙද කියලා.

‼️ඇය ගර්භණී කාලය පුරාවටම නිරෝගීව හා අරාක්ශා කරිව බලා ගත යුතු වේ.‼️

❌ නිසි පෝෂදායි ආහාර වෙල් දිමට වගබලා ගත යුතුවෙ.ඔබේ සුනඛයා දැනටමත් හොඳ තත්ත්වයේ සුනඛ ආහාරයක සිටී නම් සහ සෞඛ්‍ය සම්පන්න බරකින් යුක්ත නම්, ඔබේ පශු වෛද්‍යවරයා විසින් වෙනත් ආකාරයකින් යොමු නොකරන්නේ නම්, ගර්භනී අවධියේ පළමු කොටස සඳහා ඇයගේ ආහාර වේලෙහි කිසිදු වෙනසක් කිරීමට ඔබට සිදු නොවේ. ගර්භනී සමයේ අවසාන සති පහ තුළ ඇගේ බර වැඩි වන විට, ඇය වෙනදාට වඩා සියයට 35 ත් 50 ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන තෙක් ඇගේ ආහාර ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කිරීමට AKC නිර්දේශ කරයි. විශාල ආහාර වේලක් අසහනය ඇති කළ හැකි බැවින් ඇයගේ ආහාර වේල සෙමෙන් වැඩි කර ඇයට කුඩා අහාර වේල් නිතර නිතර දෙන්න.

❌මෙම කාලය තුළ ඔබ ඇයට වැඩි සෙනෙහසක් හා අවධානයක් දීම කල යුතු වේ.

❌හැකි සැමවිටම සුනඛයා පශු වෛද්‍යවරයා වෙත යොමු කිරිම.

❌ ගර්භණී ඇයව දැඩි ක්‍රියාකාරකම් වලට බල නොකිරීමට වගබලා ගත යුතු වේ.

❌ ගර්භනී සුනඛයින් සඳහා ඖෂධ සහ ආහාර දිම පිළිබඳව පශු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනිම කලයුතුය.

❌අගන්තුකයන් ගෙන්වා ගැනිම අඩු කල හැකිනම් වාඩත් හොද වේ.

❌කුඩා දරුවන් හා පව්ලෙ සාමජිකයන් හට ඇයගෙ තත්වය පවසා දැනුවත් කර තැබිම කලයුතුය.( විශෙශයෙන් කුඩා දරුවන් මෙ කාලයෙදි ඇයගෙන් ඇත් කර තැබිම නුවනට හුරු දෙයක් වෙයි.

❌ මැක්කන් කිනිතුල්ලන්ගෙ ඇයව ආරක්ෂා කර ගත යුතු වේ.(කිනිතුල්ලන් මැක්කන් සිටිනම් වහා පශු වෛද්යවරයෙකු වෙත ඇය යොමු කරන්න හිතු මතෙ වෙද කම් කිරිමෙන් වලකින්න)

❌ගර්භණී සුනඛයා අධික ලෙස උත්තේජනය නොකරන්න, නමුත් ඇයට උදාසීන වීමට ඉඩ නොදෙන්න. සුනඛයන් තුළ ගැබ්ගැනීමේ අවසාන සති තුන තුළ, ගර්භනී සුනඛයා වෙනත් සුනඛයන් හා සතුන්ගෙන් වෙන් කිරීම වැදගත්ය

❌ඇයගෙ ශක්තිය වැඩි කිරිම හෙතුවෙන් ඇයව ටිකක් ඇවිද්ද වීම කල යුතු වේ. අධික වෙසහට පත් නොකරන්න. උඅඩ පැනිම් වෙගයෙන් දුවන්න වැනි අධික වෙහෙස දායි ක්‍රියා කරවීමෙන් වලක් වන්න. (ප්‍රමානයකට ඇවිද්දවන්න)

‼️සති 6න් පසු ඉක්මනින් අපහසු තාවයට හා වෙහෙසට පත් වන බැවින් එම කාලයෙදි ආවදානමෙන් ඇවිද්ද වීම හා ප්‍රමානයකට කල යුතු වෙ.වැඩිය ඇවිද්දිය සිදු නොකරන්න. පශු වෛද්යවරයෙකු උපදෙස් මත සිදු කරන්නෙනම් වාඩත් හොදය‼️

‼️අංක එක ඇයට වැඩි සෙනහසක් හා ඇයට පොශ දායි ආහාර වෙලක් ලබා දීමයි.‼️

🔴අපි බලමු දැන් ඇයට පොශදායි ආහාර මොනවද කියලා මේ කාලයේ.

〽️නිරෝගී මිනිස් දරුවන්ගේ උපත සදහාද හොඳ පෝෂණය සහ නිසි ප්‍රසව රැකවරණයක් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අපි කවුරුත් දනිමු. අපගේ සුනඛ මිතුරන් නිරෝගීව උපතතක් සදහාද එය එසේම වේ.〽️

🐶 ප්‍රොටින් යනු ගර්භනී සමයෙ සිටින සුනඛයන් හට ඉතා වැදගත් වෙයි.(නිරොගිමත් ලෙස පැටවුන්ගෙ වර්දනය සදහා).(මාලු,මස්,කිරි)
🐶ඔමෙගා3 ද ඇයට ඉතා වැදගත් වේ.(කළලයේ මොළය හා ස්නායු වර්දනයට ද ඇස් පෙනිම කෙරෙහිද ප්‍රොටින් අත්‍යවශ්‍ය වේ).(සැමන් මාලු)
🐶විටමින්C සුනඛයගෙ ප්‍ර්තිශක්ති ක්‍රනයටද වැදගත් වෙ.(අන්නසි,අබ,ගස්ලබු,කැරට්,අල
🐶විටමින්D කැල්සියම් අවශොසනයට වැදගත් වේ.(සැමන්,කිරි,බිත්ත,ධාන්‍ය වර්ග)

👆‼️ ඉහත සදහාන් දෑ පශු වෛද්යවරයෙකු උපදෙස් මත ලබා දිමට කටයුතු කරන්න.‼️

❌පලමු සති 4 නොර්මල් විදියට ඇය ආහාර ලබා ගනියි.
❌5 සතියෙ සිට පොඩ්ඩක් වැඩි කරන්න ( 20% ක් විතර වැඩි කරන්න)
❌6වන් ස්තියෙ සිට කුඩා වෙල් වෙන්න සැරි සැරෙට ලබා දෙන්නෙ නම් වඩාත් හොදයි.( වෙල් 4/5 ක් වෙන්න)
❌8 වන සතිය වෙද්දි 50%ක් පමණ වෙලකට වැඩි කරන්න.

‼️අන්තිම දවස් ටික ඇය සම්පුර්ණයෙන් කෑම ප්‍රතික්ෂේප කරන්න ඉඩ ඇත. සමහර සුනඛයන් නොර්මල් විදියට ගන්නටද ඉඩ ඇත.‼️

🎈අමතර යමක්🎈

‼️ ගර්භණී වීම ප්‍රතම හා පසුව පොලික් අම්ලය ලබා දිමෙන් ස්නායු දොස වළක්වා ගත හැක. (පශු වෛද්යවරයෙකු අනුමැතිය අනුව)‼️

‼️කැල්සියම් හෝ වෙනත් ඛනිජ හා විටමින් අධික ලෙස ගැබිනි බල්ලාගේ සෞඛ්‍යය හා ඇගේ බලු පැටවුන් සමඟ ගැටලු ඇති කළ හැකිය. ගර්භණී සුනඛයින් සඳහා ආහාර සහ ආහාර අතිරේක එකතු කිරීම සඳහා කරුණාකර පශු වෛද්යවරයාගෙන් උපදෙස් ගන්න‼️

‼️ගැබිනි බල්ලන් සඳහා ව්‍යායාම කිරීම ගර්භනී සුනඛයින් සඳහා ව්‍යායාම දැඩි නොවිය යුතුය. ගැබිනි බල්ලාගේ තත්වය සුනඛ සංදර්ශනවලට රැගෙන යාමෙන් හෝ කීකරුකම පුහුණු කිරීම සඳහා ඇයව යොමු කිරීමෙන් මානසික ආතතිය එක් නොකරන්න. සියලුම ගර්භනී මව්වරුන් මෙන්, බල්ලන්ගේ ගැබ් ගැනීමක් යනු සන්සුන්, දැඩි නොවන ව්‍යායාමයකි. නිතිපතා කෙටි ඇවිදීම සහ සැහැල්ලු ක්‍රීඩා කාලය මෙන්ම අවධානය යොමු කිරීම ගර්භනී සුනඛයින් සඳහා හොඳ ව්‍යායාම වේ‼️

‼️මෙම කාලය තුළ ගර්භනී සුනඛයින් සඳහා ගෘහස්ථ ව්‍යායාම එළිමහන් ඇවිදීමට වඩා යෝග්‍ය වේ
මෙය ඇයට සහ ඇගේ බලු පැටියාගේ සෞඛ්‍යයට බලපාන පරපෝෂිතයන් හා රෝගාබාධවලින් වැළකී සිටියි.‼️

‼️සුනඛයාගේ පූර්ව උපත් රැකවරණය ඔබේ බල්ලාගේ උදරය වැඩෙත්ම ඇය වෙහෙසට පත්ව, පිපාසයෙන් හා කෝපයෙන් ක්‍රියා කිරීමට පටන් ගනී. කාර්යබහුල පවුල් ජීවිතයෙන් වෙන්ව විවේක ගැනීමට ඇයට අවශ්‍ය විට ඇයට යාමට ස්ථානයක් ඇති බවට වග බලා ගන්න. බොහෝ සුනඛයින්ට ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ සමීපව සිටීමට අවශ්‍ය වනු ඇත‼️

අලුත උපන් පැටවුන් බලා ගන්න ඔනා විදිය පිලිබඳ ලිපියක් බලා පොරොත්තු වන්න් ඉදිරියට.😃 අඩු පාඩු අදහස් තිනවනම් කියන් යන්න🎈

Copied ..📲Sasmin Aloka

Labrador male and female puppyKasl register  🏆️🥇🏅🏅🎖️️0775445001
23/01/2022

Labrador male and female puppy
Kasl register 🏆️🥇🏅🏅🎖️️
0775445001

Southern championship Dog show 2022Champion RAMBO ❤️❤️  ❤️❤️
19/01/2022

Southern championship Dog show 2022
Champion RAMBO ❤️❤️ ❤️❤️

The kennel Association of srilanka 🇱🇰                   2 nd place  ❤️❤️
09/01/2022

The kennel Association of srilanka 🇱🇰
2 nd place ❤️❤️

😍😍😍
06/01/2022

😍😍😍

Address

Hikkaduwa
CINNAMONLANE

Telephone

+94775445001

Website

Alerts

Be the first to know and let us send you an email when Hikkaduwa Labrador Kannel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category