PET HUB Ingiriya

PET HUB Ingiriya ගුණාත්මක පශුවෛද්‍ය සේවාවක් හා සුරතලුන්ට අවශ්‍ය ආහාර, විටමින්, උපකරණ ඇතුළු සියලු සේවාවන් අපෙන්..
(4)

10/05/2024

සත්තුන්ට ආදරේ අය පේජ් එක ෆලෝ කරන් යමු❤️

30/04/2024

කොහොමද කොල්ලගෙ හැඩ 🥺🥰 මෙයාගෙ අයිති කෙනෙටත් හොරෙන්ම ගත්ත video එකක් 😁😍

ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ සුරතලාටත් නිරෝගී සුභ නව වසරක් වේවා...🙏♥️
13/04/2024

ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ සුරතලාටත් නිරෝගී සුභ නව වසරක් වේවා...🙏♥️

දැනුම් දීමයි 🗣🛎
13/04/2024

දැනුම් දීමයි 🗣🛎

12/04/2024

April 13,14,15 වන දින අප ආයතනය වසා ඇති බව කාරුණිකව දැනුන් දෙමි 💗🥰

What a beautiful 🥹❤️😻
01/04/2024

What a beautiful 🥹❤️😻

This photograph is too beautiful 🥰♥️🍀

09/03/2024
Father - Hammer ( Imported from Serbia )Mother - Imported Blood Line Traind to foodKasl registeredBig headBig Bone 33 da...
29/02/2024

Father - Hammer ( Imported from Serbia )

Mother - Imported Blood Line

Traind to food
Kasl registered
Big head
Big Bone
33 days old

Contact - 077 109 4866

German shepherd puppys Available 😍👀30 days complete Contact us 0752004470
01/02/2024

German shepherd puppys Available 😍👀

30 days complete
Contact us 0752004470

New Stock available now 😍👀Max Pro 250tabs 😍😍🦍🦍Contact us 0762004470
27/01/2024

New Stock available now 😍👀

Max Pro 250tabs 😍😍🦍🦍

Contact us 0762004470

New one 😍🤍👌
26/01/2024

New one 😍🤍👌

16/12/2023

කොන්දේසී විරහිතවම ආදරේ උතුරන්න බෙදාගත්තු තැන්.. 💗✨

Happy Customer Feedback 😍🥰100% රෑශ් හොද කරලා දෙන්නම් 😍🥰 කතා කරන්න දැම්ම 0762004470
08/12/2023

Happy Customer Feedback 😍🥰

100% රෑශ් හොද කරලා දෙන්නම් 😍🥰 කතා කරන්න දැම්ම 0762004470

ඔන්න අපි හැමෝටම ලේසි කරා 🥰😍 රෑ වෙනකන් බලන් ඉන්න ඔනි නෑ උදේ 9යෙ ඉදන් 12 වෙනකන් Clinic එක තියෙනවා. 😍🤩Contact us 0762004470...
08/12/2023

ඔන්න අපි හැමෝටම ලේසි කරා 🥰😍 රෑ වෙනකන් බලන් ඉන්න ඔනි නෑ උදේ 9යෙ ඉදන් 12 වෙනකන් Clinic එක තියෙනවා. 😍🤩

Contact us
0762004470
0775107791

අපි ගාවට මෙයා එනකොට ඇග පුරාම රෑශ් එකක් 🥺🙂මෙයාගෙ රෑශ් එක හොද කරලා මෙයාව ලස්සන කරලා දෙන්නයි අපිට බාර දුන්නෙ . දැං මේ කොල්ල...
06/12/2023

අපි ගාවට මෙයා එනකොට ඇග පුරාම රෑශ් එකක් 🥺🙂මෙයාගෙ රෑශ් එක හොද කරලා මෙයාව ලස්සන කරලා දෙන්නයි අපිට බාර දුන්නෙ . දැං මේ කොල්ල ලස්සනට හැන්ඩියා වගේ ඉන්නවා මෙයාට ලස්සන කෙල්ලෙක් හොයනාව Crossing සදහා කැමති කෙනෙක් ඉන්නවානම් කතා කරන්න 😍👀🥺

ඔයාලගෙ සුරතලාටත් රෑශ් හැදිලද . 100% හොද කරලා දෙන්නම් කතා කරන්න දැම්ම

0762004470

අලුත් Tank එකක් ලස්සන වෙන ගමන් තාම ඉවර නෑ 😁😍 ඉක්මන්‍ට දන්නම් Full  Design එක 🥰👀😍🐠ඉතිං ඔයාලටත් ඔයලගෙ Tank එකට ගැලපෙන ලස්ස...
05/12/2023

අලුත් Tank එකක් ලස්සන වෙන ගමන් තාම ඉවර නෑ 😁😍 ඉක්මන්‍ට දන්නම් Full Design එක 🥰👀😍🐠

ඉතිං ඔයාලටත් ඔයලගෙ Tank එකට ගැලපෙන ලස්සන design එකක් ඕනිද 😍 Contact කරගන්න අපිව

0762004470 Pethub Ingiriya 👀✨

American Bully Litter Announcement 🦍🗣👀ඔන්න එහෙනම් සුපිරි Litter එකක් බැහැලා ඉන්නෙ 😍😎 පාට පාටින් කෙල්ලො කොල්ලො ගොඩක් ඉන්න...
30/11/2023

American Bully Litter Announcement 🦍🗣👀

ඔන්න එහෙනම් සුපිරි Litter එකක් බැහැලා ඉන්නෙ 😍😎 පාට පාටින් කෙල්ලො කොල්ලො ගොඩක් ඉන්නවා කැමති කෙනෙක් තෝර ගන්න පුලුවන් 😉👀 American bully ලට කැමති සෙට් එකට ඇවිල්ල බලලා තෝර ගන්න පුලුවන් 😍😍😍

Location - Ingiriya

Contact us
0762004470
0753141651

Happy Customer 🥰😍✨Red Fin Shark 10 pairs 😍🐠
19/11/2023

Happy Customer 🥰😍✨

Red Fin Shark
10 pairs 😍🐠

18/11/2023

Bone Builder
New Stock Available 👀😎💗
Rs 5500/=

Contact Us 0762004470

ඔන්න Aquarium Item දැං අපෙන් ගන්න පුලුවන් 😍💙 Contact us 0762004470
16/11/2023

ඔන්න Aquarium Item දැං අපෙන් ගන්න පුලුවන් 😍💙 Contact us 0762004470

Super Stress 200g 😎💙🥰ඔන්න එහෙනම් අපි ඔයාලට තවත් වටින Product එකක් අරන් ආව Discount එකක් එක්කම 😍😘 ඔන්න 2023/11/15 සිට 202...
15/11/2023

Super Stress 200g 😎💙🥰

ඔන්න එහෙනම් අපි ඔයාලට තවත් වටින Product එකක් අරන් ආව Discount එකක් එක්කම 😍😘
ඔන්න 2023/11/15 සිට 2023 /12/01 වෙනකන් විතරයි මෙ Discount එක තියෙන්නෙ එහෙනම් Chance එක miss කරගන්න එපා 😎😍💗

14/11/2023

අපිත් කරා ඔන්න 😎💗😍

11/11/2023

Aquaskape By PetHub Ingiriya 😎💙

රොට්වයලර් බබාල හොයන අයට😍
10/11/2023

රොට්වයලර් බබාල හොයන අයට😍

08/11/2023

Thank You All Of You For Trusting Us🙏😍❤️






පොඩි වෙනසක් කරා 😍❤️
03/11/2023

පොඩි වෙනසක් කරා 😍❤️

Address

Ingiriya

Opening Hours

Monday 09:30 - 19:30
Tuesday 09:30 - 19:30
Wednesday 09:30 - 19:30
Thursday 09:30 - 19:30
Friday 09:30 - 19:30
Saturday 09:30 - 19:30
Sunday 09:30 - 19:30

Telephone

+94762004470

Website

Alerts

Be the first to know and let us send you an email when PET HUB Ingiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PET HUB Ingiriya:

Videos

Share

Category


Other Pet Supplies in Ingiriya

Show All