19/03/2025
https://www.facebook.com/profile.php?id=61572729691295&mibextid=rS40aB7S9Ucbxw6v
Purrfect Care Pet Hub Bandaragama & Purrfect Care Animal Hospital අවුරුදු උළෙල 2025 😍…
😍Online ක්‍රමයට ආකර්ශනීයම සුරතලා තේරීමේ තරගය......
ඔබගේ සුරතලා ගේ ලස්සන photo එකක් සුරතලාගේ පොතෙහි photo එකක් සමග 0775107791 whatsapp කරන්න.😍
එවිට ඔබට ලැබෙන අංකය සමග එය Purrfect care Pet Hub පේජ් එකට upload කරන්න.😍
***ඔබ සහ ඔබේ සුරතලාට මනාප කරන සියලු දෙනා පේජ් එක follow කර තිබිය යුතුයි***
https://www.facebook.com/profile.php?id=61572729691295
අද රාත්‍රී 12.00 සිට (මාර්තු 19) තරඟය ආරම්භ වේ.😍උපරිම likes සහ reactions ( like /love/care/wow) ලබාගන්නා සුරතලා ආකර්ශනීය ම සුරතලා ලෙස තෝරා ගැනේ.
***මනාප පලකළ හැක්කේ අප්‍රේල් 23 වන දින රාත්‍රී 12 දක්වා පමණි.***
At Purrfect Care Pet Hub, we're
taking pet care to the next level !
📍Location : Janadipathi Mawatha
(Opposite Maithree Hall), Bandaragama