29/12/2023
🛑🛑🛑🛑🛑 පුලුවන් තරම් share කරන්න..
දන්න හැමෝටම කියන්න..ඕනම දෙයක් කරන්නම් අපිට පුලුවන් විදිහට..මුදල්,මේ වර්ගයේ හෝ ඕනම වර්ගයක් සතෙක් දෙන්නම්..ඕනම දෙයක් දෙන්නම් මෙයාව දෙන්න අපිට..
පැය 24 කට වඩා ගිහින් බම් උබ නැතුව
හොයා හොයා තවම මහ පාරවල් ගානේ😥
අනේ ගෙදරම මලගෙයක් වගේ
පින් සිද්ද වෙනවා මේක අපේ පන දරුවෙක්ට එහා ගිය
පොඩි ආරංචියක්වත් දීපම්
වචමෙකින් කරදරයක් වෙන්නේ නෑ උම්බට
මේකව මට දියම් බන්
මේ වේදනාව උබට තේරෙන්නේ නෑ දෙයියෝ උබ ආසාවට හෝ සල්ලි වලට මොන හේතුවකට ගත්තද කියන්න දන්නේ නෑ..අනේ උබේ ඒ හැම ආසාවම පුලුවන් තරමට ඉෂ්ට කරලා දෙන්නම් බම්..මේකව විතරක් මට දියම්..
0752991634
0758185936 පුලුවන් තරම් share කරන්න..
දන්න හැමෝටම කියන්න..ඕනම දෙයක් කරන්නම් අපිට පුලුවන් විදිහට..😥😥😥😥