Hammy Shop

Hammy Shop Hammy Home sri lanka is here to assist you with all your Hamster requirements. Once upon a time we welcomed a sweet little Hamster couple to our home.
(62)

They fell in love as did we, with them. We were so in love with their adorable ways that we continued to grow our hamster family. So now we have sweet little hamsters from all breeds for you to choose from and take home. We build cute homes for your hamsters too. Reach out to us for prices and details on 0778242633

One month old sh*tzu male and female puppies Piliyandala07582426330778242633
03/06/2023

One month old sh*tzu male and female puppies
Piliyandala
0758242633
0778242633

ඉස්සරහට ලංකාවේ කතා බහට ලක්වෙන logo එකක් වෙයි...ඊට පස්සේ ලංකාවෙන් පිට රටට සුපිරිම බඩු ටිකක් යයි...මුලු ලෝකෙම කතා කරයි...ර...
26/11/2022

ඉස්සරහට ලංකාවේ කතා බහට ලක්වෙන logo එකක් වෙයි...
ඊට පස්සේ ලංකාවෙන් පිට රටට සුපිරිම බඩු ටිකක් යයි...
මුලු ලෝකෙම කතා කරයි...
රොෂාන් අරවින්ද නිව්
Hammy home sri lanka අපේන් උනුසුම් සුභ පැතුම්...
ජයෙන් ජයම වේවා.....

නංගි හැම්ස්ටර් ෆුඩ් වගයක් ඕඩර් කලා නේද????මට ලොකේශන් දානවාද???දාපු ලොකේශන් එකට ගියාට පස්සේ.......
25/11/2022

නංගි හැම්ස්ටර් ෆුඩ් වගයක් ඕඩර් කලා නේද????
මට ලොකේශන් දානවාද???
දාපු ලොකේශන් එකට ගියාට පස්සේ.......

Hammy cage7500/=0758242633
15/11/2022

Hammy cage
7500/=
0758242633

27/10/2022
27/10/2022

Hi යාලුවනේ....
අපේ හැමි හෝම් එකෙන් හැමි බබාලා අරන් ගිහින් පැටව් බෝ උන අය කව්ද ඉන්නේ...???

27/09/2022
BB red කුකුලයි කිකිලියෝ  02Silver ජෝඩුව            Red pile ජෝඩුව   Chinese boot ජෝඩුව 0778242633කැස්බෑව
05/09/2022

BB red කුකුලයි කිකිලියෝ 02
Silver ජෝඩුව
Red pile ජෝඩුව
Chinese boot ජෝඩුව
0778242633
කැස්බෑව

Congratulations kandy guniapigSewandi nangi ❤️❤️❤️❤️❤️https://www.facebook.com/100064336590598/posts/447896137364936/
01/09/2022

Congratulations kandy guniapig
Sewandi nangi ❤️❤️❤️❤️❤️
https://www.facebook.com/100064336590598/posts/447896137364936/

2K subscribers 🤩🤩😍❤️❤️🐹🐰🐭🥳🥳🥳
158,282 views 🤩🤩🤩💖💖💖💖💖💖💝💝

Kandy Guinea Pigs ෆේස්බුක් පිටුවේ, යූටියුබ් නාලිකාවෙ සහ සමූහයේ අරමුණු

💛ගිනිපිග්, හැම්ස්ටර්, හාවන් ඇතුළු සුරතලුන් නිසියාකාරව නඩත්තු කිරීම සදහා මග පෙන්වීම
💛ලෝකයේ මෙම සුරතලුන් සම්බන්ධයෙන් නව්‍යතම තොරතුරු ,දැනුම හුවමාරු කර ගැනීම
💛සුරතලුන් සම්බන්ධයෙන් ඇති සෑම ගැටලුවක් සදහා පාහෙම හැකි උපරිමයෙන් උදව් උපකාර කිරීම හා උපදෙස් ලබා දීම
💛නිවෙස්වල හදා වඩා ගැනිමට නොහැකි තරම් බහුතරයක් ඇති අවස්ථාවල හෝ වෙනත් විශේෂ කාරණා මත, ආදරණීය නිවෙස් සොයා දීම
💛ඉතාම අපිරිසිදු , සතුන්ට ඉන්න බැරි අප්‍රසන්න තැන්වලින් හැකි පමණින් සතුන් බේරාගෙන ඔවුන්ට නිසි ආහාර, බෙහෙත් ලබාදී සෞඛ්‍යය සම්පන්න කිරීමෙන් පසුව නව නිවෙස් සොයා දීම

ලංකාවෙ තවමත් අලුත් සුරතලෙක් වෙන ගිනිපිග් සතුන් ක්‍රමයෙන් ජනප්‍රිය වීම හේතුවෙන් අලුතෙන් හදන අය වගේම මෙතෙක් කල් හදපු අයත් දන්නෙ නැති තොරතුරු රැසක් මේ ඔස්සෙ ලබා ගන්න නිසා පෙරට වඩා බොහෝ දෙනා දැනුවත්. ඒ පිළිබඳ ඉතාමත්ම සතුටුයි❤️❤️❤️

ඉතින් ඔයාලා හැමෝම අපිත් එක්ක රැදිලා ඉදිවි කියලා බලාපොරොත්තු වෙනවා. අපෙ Channel එක ඔස්සෙ ඔයාලට කිසියම්ම ආකාරයෙන් උදව්වක් , උපකාරයක් වුණා නම් හෝ දැනුමට යමක් එකතු වූවා නම් අපිව Subscribe කරන්න අමතක කරන්න එපා❤️

Hammy Home අපෙන් අද ගිය තවත් ලස්සන hammy cage එකක්...ඔයාගේ hammy බබාටත් මේ වගේ ලස්සන adventure cage එකක් ඕනිනම් අපිට දැන...
26/08/2022

Hammy Home අපෙන් අද ගිය තවත් ලස්සන hammy cage එකක්...
ඔයාගේ hammy බබාටත් මේ වගේ ලස්සන adventure cage එකක් ඕනිනම් අපිට දැන්ම කතා කරන්න
0778242633

අපේ තවත් වැඩ බලන්න මේ ලින්ක් එකට යන්න
https://www.facebook.com/104911525146417/posts/126791699625066/

https://www.facebook.com/100064336590598/posts/418052347015982/
20/07/2022

https://www.facebook.com/100064336590598/posts/418052347015982/

ගිනිපිග්, හැම්ස්ටර් සඳහා පශුවෛද්‍ය ප්‍රතිකාර ගැනීමේදී සැළකිලිමත් වෙන්න‼️‼️

ගිනිපිග්, හැම්ස්ටර් කියන්නෙ තවමත් ලංකාවට ආගන්තුක සත්ත්වයන් නිසාදෝ මන්දා බොහෝ ප්‍රදේශවල පශුවෛද්‍යවරුන් මේ සතුන් පිළිබඳ දැනුවත් නැහැ. දිනපතාම වෙට් මෙහෙම කිව්වා, අරම කිව්වා, සතා එවෙලෙම මැරුණා, වගකීමක් ගන්න බෑ කිව්වා, අපිටම බෙහෙත් පොවන්න කිව්වා, අපිටම තුවාලෙ එතනදි පිරිසිදු කරන්න කිව්වා වගේ කතා අහන්න ලැබෙනවා.

ඒ වගේම ගිනිපිග් හැම්ස්ටර් පටලවගෙන, ගිනිපිග්ට මස් මාලු තම්බලා කන්න දෙන්න කියපු අයත්, මයිටාවන්ට බෙහෙත් ගන්න ගියපු අයට හාල්මැස්සො කුඩු කරලා කන්න දෙන්න කියපු අයත්, ඇමොක්සිලින් දීපු අයත්, ඇතැම් බෙහෙත් වර්ග සතාගෙ වයස ප්‍රමාණය තකන්නෙ නැතුව නිර්දේශ කරපු අයත් වගේම, මාස එක හමාරක බඩක් තිබුණු පැටව් හම්බෙන්න හිටපු සතෙක්ට පැටව් ඉන්නවා කියලා හදුනා ගන්න බැරුව බඩ ඉදිමෙනවට බෙහෙත් දීපු අයත්, කොච්චර පරීක්ෂා කළත් පැටව් නෑ කිව්වට පැටව් බඩේ හිර වෙලා (දින පහු වෙලා සතා වයස නිසා) පැටව් ටිකත් එක්කම අම්මත් මැරුණු සිදුවීම් තිබුණා. ඒ විතරක් නෙවෙයි, මොන ලෙඩේට අරන් ගියත් බඩේ අමාරුවක්, කෑම ප්‍රශ්නයක් කියලා හැමදාම කියන තැනුත් තිබුණා.

මගේ ම අත්දැකීම් කියනවා නම් "ගිනිපිග් කියන්නෙ මොකෙක්ද?", "ඇයි මේ මීයො වර්ග හදන්නෙ?", "මොකටද විටමින් දෙන්නෙ?”, "මොනවා මෙහෙම උන් ලංකාවෙ ඉන්නවද?", "මට නම් බෙහෙත් කරන්න බැ කොහොමත් මැරෙනව දැන්" , "ඔයා කැමති නම් මේ බෙහෙත අරන් පොවන්න. වෙන ප්‍රතිකාර නැහැ" කියපු අය හිටියා. නමුත් ඒ සත්තුන්ව එයාලගෙ ප්‍රතිකාර නැතුව ගොඩ දා ගන්නත් පුලුවන් වුණා. බල්ලො පූසො පවා ප්‍රතිකාර වැරදිලා මැරෙන රටෙ මේ ජනප්‍රිය නැති පොඩි සත්තු වර්ග ගැන කිනම් කතාද??

කොහොම නමුත් මේ සතුන් සම්බන්ධයෙන් දැනුවත්, දෙවිවරු වගේ පශුවෛද්‍යවරුන් ද ඉන්නා බව මතක් කළ යුතුමයි. ඉතාම අසාද්‍ය මට්ටමෙ සතුන් රැසක් බේර ගන්න, හැම්ස්ටර් සහ ගිනිපිග් සතුන්ගේ සැත්කම් ගණනාවක් සාර්ථක කරගන්නත් හැකි වුණා (විශේෂයෙන් කොළඹ, නුවර අවට)

මේ සටහන මඟින් දැනුවත් කිරීමට අවශ්‍ය වූයෙ මෙපමණයි, සතා ගැන කියනකොට වගේම සතාව දකිනකොට ඒ මොකෙක්ද, මීයෙක්ද හාවෙක්ද අහන තැන්වලට නොව සතුන්ට ප්‍රතිකාර ගන්නා විට ඔබේ සුරතලුන් වර්ගය පිළිබඳ දැනුවත් තැන්වලට පෙන්නන්න. කවුරුත් උත්සාහ කරන්නෙ කෙසේ හෝ ජීවිතයක් බේරා ගැනීමටයි. අවසානයෙ ඔවුන්ට දොස් පැවරීමෙන් ඵලක් නැත!🤍

ඔන්න අපේ අලුත් වැඩක්ඕනි අය කියන්න0778242633
07/07/2022

ඔන්න අපේ අලුත් වැඩක්
ඕනි අය කියන්න
0778242633

හැමි හෝම් අපේ අලුත් සුරතලුන් පවතින තත්ත්වය මත අපේ ආදරනීය හැමි සුරතලුන්ට ආහාර වශයෙන් බිත්තර ලබා දීමට ආපු අලුත් යාලුවෝ දෙන...
01/07/2022

හැමි හෝම් අපේ අලුත් සුරතලුන්
පවතින තත්ත්වය මත අපේ ආදරනීය හැමි සුරතලුන්ට ආහාර වශයෙන් බිත්තර ලබා දීමට ආපු අලුත් යාලුවෝ දෙන්නා...
Bantam OEG BB Red
මෙයාලා ගැන විස්තර දන්න අය ඉන්නවානම්
අපිට කියන්න...

For guiniapig loversපිලියන්දල අවට ඕනි අය ඇවිත් අරන් යන්න
13/06/2022

For guiniapig lovers
පිලියන්දල අවට ඕනි අය ඇවිත් අරන් යන්න

කව්ද හොදම සුරතලා??🤔😳😊🐹🐭🤷🏻‍♀️🤷🏻‍♀️💖ගිනිපිග් සහ හැම්ස්ටර් සුරතලුන්ගේ වෙනස්කම් සහ සමානකම් ගැන නිතරම අහන ප්‍රශ්න නිසා ඔන්න හ...
03/06/2022

කව්ද හොදම සුරතලා??🤔😳😊🐹🐭🤷🏻‍♀️🤷🏻‍♀️💖

ගිනිපිග් සහ හැම්ස්ටර් සුරතලුන්ගේ වෙනස්කම් සහ සමානකම් ගැන නිතරම අහන ප්‍රශ්න නිසා ඔන්න හැමදේටම පිළිතුරු අරගෙන ආවා 😊 ගිනිපිග් කෙනෙක් හරි හැම්ස්ටර් කෙනෙක් හරි ගන්න කලින් මේ වීඩියෝව බලන්න අමතක කරන්න එපා 😊👇

https://youtu.be/79qcwsoImLw

ලංකාවේ අපිට නම් හීනයක් තමයි https://youtu.be/Zc7TXrlcVPs
28/05/2022

ලංකාවේ අපිට නම් හීනයක් තමයි
https://youtu.be/Zc7TXrlcVPs

SHOP DETAIL:Address:KARNATAKA AQUARIUM41,22nd cross, Vinayak Nagar, 5th Phase, T.Muniyappa Layout, J. P. Nagar, Bengaluru, Karnataka- 560077Instagram-https:/...

සත්තු බඩගින්නේ තියන්න බෑ...Sumflower 1kg 1500/=Pumpkin 1kg 200/=මෙහෙම කොහොමද අපි අපේ පැටව් බලා ගන්නේ... ඔයාලත් එන්න...අප...
27/04/2022

සත්තු බඩගින්නේ තියන්න බෑ...
Sumflower 1kg 1500/=
Pumpkin 1kg 200/=
මෙහෙම කොහොමද අපි අපේ පැටව් බලා ගන්නේ... ඔයාලත් එන්න...
අපි ගැන විතරක් නෙමෙයි අපේ සුරතලුන් ගැනත් හිතමු...

හාවන්ට සහ ගිනිපිග් සුරතලුන්ට  නුසුදුසු, හැම්ස්ටර් සුරතලුන් වඩාත් ප්‍රිය කරන Peanut 🥜 🐭🐹🐰❤️හාවන්, ගිනිපිග් සහ හැම්ස්ටර් ස...
19/04/2022

හාවන්ට සහ ගිනිපිග් සුරතලුන්ට නුසුදුසු, හැම්ස්ටර් සුරතලුන් වඩාත් ප්‍රිය කරන Peanut 🥜 🐭🐹🐰❤️

හාවන්, ගිනිපිග් සහ හැම්ස්ටර් සුරතලුන්ගේ හැසිරීම් රටා, ආහාර රටාවන් බොහෝ විට එකිනෙකාට වෙනස්නෙ. ශාක භක්ශක හාවන් සහ ගිනිපිග් මෙන්ම සර්ව භක්ශක හැම්ස්ටර් සුරතලුන්ට Peanut 🥜 කන්න පුලුවන්ද? කෑවොත් මොකද වෙන්නෙ කියලා තමයි අද Hammy home ඔස්සෙ තොරතුරු අරගෙන එන්නෙ.

Peanut කියන්නෙ මොනවද?

රනිල කුලයට අයත් soybeans, Lentils වලට බොහෝ සමානකම් කියන පෝෂ්‍ය පදාර්ථ අතින් ඉහළ අගයක් ගන්නා බෝගයක් විදියට හදුන්වා දෙන්න පුලුවන්. උණුසුම් දේශගුණයක් සහිත ආසියා, අප්‍රිකා, ඕස්ට්‍රේලියා සහ දකුණු ඇමරිකාව ආශ්‍රිත වගාවන් බහුලව පවතිනවා වගේම ශ්‍රී ලංකාවෙ නම් මොණරාගල, පුත්තලම, හම්බන්තොට වගේ ප්‍රදේශවල තමයි බහුල ව්‍යාප්තියක් පෙන්වන්නෙ. සමහර අය Peanut 🥜 කන්නෙ නැහැනෙ මහත් වෙනවා කියලා. ඒකට හේතුව මේවගෙ සුලු ප්‍රමාණයක වුණත් ඉහළ කැලරි ප්‍රතිශතයක් අඩංගු වීම. ඒ වගේම ඉහළ ප්‍රෝටීන ප්‍රතිශතයක් සහ තවත් විටමින් සහ minerals අඩංගුයි.

හාවන්ට, ගිනිපිග්ට Peanut කන්න හොද නැත්තෙ ඇයි?

මිනිසුන්ට සුදුසු ආහාරයක් වුණත් හාවන්ට සහ ගිනිපිග් සුරතලුන්ට පවතින්නෙ ඉතාමත් සංවේදී ආහාර ජීර්ණ පද්ධතියක් නිසා මෙන්ම තවත් හේතු ගණනාවක් නිසා Peanut කන්න දෙන්න බැහැ. ඉදහිට treat එකක් විදියටවත් දෙන්න බැරි මාරාන්තික ආහාරයක් ගණයට මේක ඇතුළත් කරන්න පුලුවන් හාවො සහ ගිනිපිග් ගැන කතා කරනකොට.

ඒ වගේම ගිනිපිග් සහ හාවන්ට කිසිම පෝෂණීය ගුණයක් නැහැ peanut හෝ peanut butter හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීමෙන්. ක්ෂනික මරණ සිදු වීම ඉතාමත් අඩු වුණත්, ඔයාලා මේවා දැන හෝ නොදැන ඔයාගෙ සුරතලුන්ට දෙනවා නම් ඒකෙන් සුරතලුන්ට විශාල සෞඛ්‍යය තර්ජන ඇති වන බව මතක තබා ගන්න. විශේෂයෙන් ම තරබාරුව, ආහාර ජීර්ණ අපහසුතා, මූත්‍රා ගැටලු සහ සම ආශ්‍රිත ගැටලු ඇතිවීමෙ හැකියාව පවතිනවා. ජීර්ණ අපහසුතා ඇති වීම සමග බඩ ඉදිමීම, රිදීම ,පාචන තත්වයන් වුවද ඇති වෙන්න පුලුවන්.

Peanut ශාකය වේලුනු පසු පිදුරු නම් ගැබිණි, අලුත උපන් සහ ශරීර බර අඩු හාවන්ට සහ ගිනිපිග් සතුන්ට ලබා දීමෙ හැකියාව පවතිනවා. ඒවායෙ තන්තුමය ගුණය ඉහළයි.

වැරදිලාවත් Peanut එකක් කෑවොත් මොකද කරන්නෙ?

අපි මොන ස්නැක් එක කෑවත් අපෙ චූටි යාලුවො ඒවා ගැන අවදානයෙන් නෙ ඉන්නෙ. බෑග් එකක් හෙල්ලුනොත් දක්වන ප්‍රතිචාරය දන්නවනෙ. එයාලා කොච්චර ඉල්ලුවත් මේ වගෙ නුසුදුසු ආහාර එයාලට දෙන්නෙපා. වැරදිලාවත් බිම තියන එකක් හරි කෑවොත් එයාලගෙ මළපහ ගැන අවදානයෙන් ඉන්න. බොහෝ දුරට දියරමය ගතියට යන්න පුලුවන්. සියලුම එළවලු සහ පලතුරු කෑම නවත්තලා එයාට හොදටම හොද වෙනකම් නැවුම් සහ වියලි තණකොල පමණක් ආහාරයට දෙන්න. වතුර වැඩියෙන් පොවන්න. විටමින් සී ලබා දෙන්න(100mg). ඒ වගේම මතක් කරලා p**p soup එක හදලා පැය දෙකකට වරක්වත් පොවන්න. ඒක හදා ගන්න විදිය මේකෙ තියනවා 👇

https://youtu.be/Sr58jnG3OLI

බොහෝ දුරට එයාගෙ බඩේ අජීර්ණය මේවත් එක්ක අඩු කර ගන්න පුලුවන්. වෙනදට වඩා ක්‍රියාශීලි බව අඩු වෙනවද කියලා බලන්න . නමුත් තත්වය අසාද්‍ය නම් දිනකට වඩා දියරමය ස්වභාවයෙන් මළපහ පිට වෙනවා නම් හෝ ඉදිමුම පවතිනවා නම් වහාම පශුවෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කරන්න

හැම්ස්ටර් සුරතලුන්ට Peanut කන්න පුලුවන්ද?

ඔව් පුලුවන්. නමුත් ලුණු රහිත, වෙනත් රසකාරක රහිත ඒවා විතරයි. නිතරම නම් නෙවෙ. සතියට වරක් හෝ සති දෙකකට වරක් වගේ ඉදහිට දෙන්න පුලුවන් treat එකක් විදියට එක රටකජු ඇටයක් දෙකක් පමණ (ලංකාවෙ ඕනෙ තරම් තියනවා රස කාරක නොයෙදූ පොඩි ප්‍රමාණයෙ පැකට් මිලදී ගන්න). අමුවෙන්, තම්බලා හෝ පොත්ත පිටින්ම වුණත් දෙන්න පුලුවන්.

ඒ වගේම ලුණු සහිත කිසිම ආහාරයක් හැම්ස්ටර් සතුන්ට දෙන්න එපා. දිගුකාලීන බලපෑම් විදියට එයාලගෙ ආයු අපේක්ෂාව අඩු වෙන්නත්, හදවත් රෝග ඇතිවෙන්නත් පුලුවන් වගේම, කෙටි කාලීන බලපෑම් විදියට ලුණු සහිත ආහාර ගැනීමෙන් විජලනය ඇති වෙන්නත් හැකියාව පවතිනවා.

හාවන් සහ ගිනිපිග් සුරතලුන්ගේ වෙනස්කම් පිළිබඳ තොරතුරු මේ වීඩියෝව මගින් ඔයාලට ලබා ගන්න පුලුවන් https://youtu.be/Sa7kyZLlryI

මීට අමතරව හැම්ස්ටර් සතුන් පිළිබඳව සහ මෙම සතුන්ගේ ආහාර රටා, ඔවුන් රැකබලා ගැනීම ඇතුලු තොරතුරු රැසක් අපෙ පේජ් එකෙන් බලා ගන්න පුලුවන් 🐭🐹🐰❤️

ඒ වගේම මෙම ලිපියේ මුල් කර්තෘ


Sewwandi නංගි ඔයාටත් බොහෝම ස්තුති...!

🐼🐻 වලස් පැටව් ටිකක් ඉන්නවා 🐻🐼......ඔන්න හැමි හෝම් අපේ අලුත්ම පොඩිත්තෝ සෙට් එක...🐹🐹හැමි බබාලට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් ලංක...
18/03/2022

🐼🐻 වලස් පැටව් ටිකක් ඉන්නවා 🐻🐼......

ඔන්න හැමි හෝම් අපේ අලුත්ම පොඩිත්තෝ සෙට් එක...
🐹🐹හැමි බබාලට ආදරේ කරන ඔයාලා වෙනුවෙන් ලංකාවේ number 1 කොලිටි එකේ සති 4- 6ත් අතර පැටවුන්...
දැන්ම කෝල් කරන්න....
0778242633

ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න...

කො බලන්න මේ movie එක බලපු අය....
20/02/2022

කො බලන්න මේ movie එක බලපු අය....

අපේ පේජ් එකේ නංගිලා
19/02/2022

අපේ පේජ් එකේ නංගිලා

❤Valentine එකට තනියමද.........????😭❤නැත්තන් දෙන්න හොද තෑග්ගක් හම්බුනේ නැද්ද..................???🤔එහෙනම් මෙන්න ඔයාටම ගැලප...
06/02/2022

❤Valentine එකට තනියමද.........????😭

❤නැත්තන් දෙන්න හොද තෑග්ගක් හම්බුනේ නැද්ද..................???🤔

එහෙනම් මෙන්න ඔයාටම ගැලපෙන ආදර වන්තයෙක්,🤩
කවදාවත් තනිනොකරන ආදරයක්,😍
ලස්සනම ලස්සන පුංචි පුලුන් බෝලයක් .... 🐭🐹🐿️

පාලුවෙන්, දුකින් ඉන්න ඕනෑම අයෙකුට
මානසික ආතතියෙන් මිදෙන්න හොදම
ආදරනීයම බෙහෙත....

❤" HAMSTER "❤

🐹අඩු ඉඩකඩක
🐹අඩු වියදමකින්
🐹නඩත්තුවද පහසුයි.....

කොළඹ අවට ඉන්න ඔයාට
නිවසටම ගෙනත් දෙන්න Hammy Shop අපි සූදානම්
❤❤❤❤❤❤❤❤❤❤

දැන්ම කෝල් කරන්න
Whatsapp වලිනුත් පුලුවන්
0778242633
https://www.facebook.com/104911525146417/posts/183891697248399/

05/01/2022

නිකන් කකා බිබී ඉන්න සුරතලුන් ඵලදායී ලෙස බාවිතා කරමු...

25/12/2021

Merry christmas

22/12/2021

CoCo Boy

Address

266, Mandawila Road
Kesbewa
572

Alerts

Be the first to know and let us send you an email when Hammy Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hammy Shop:

Videos

Share

Category


Other Kesbewa pet stores & pet services

Show All