Paw-ty Girls Kennel

Paw-ty Girls Kennel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Paw-ty Girls Kennel, Pet breeder, Daluvakotuva, Kochchikade.

25/07/2022

පාළු සුසානේ

25/07/2022

ඔබේ සිනා ලග ❤️

25/07/2022

ඔබ වෙත පෙම් කලෙම් ❤️❤️

22/07/2022

❤️❤️

12/07/2022
Morning start…
02/06/2022

Morning start…

22/04/2022
🐶All the puppy’s are sold out🐶Congratulations new owners….
11/08/2021

🐶All the puppy’s are sold out🐶
Congratulations new owners….

❤️❤️HURRY UP YOU ROTWEILER LOVERS ❤️❤️              ❤️   #  #❤️💣🔥SRE➡️HERAKLIT VOM TOMMY ROTT🔥🔥        (“DIRECT IMPORTED...
02/08/2021

❤️❤️HURRY UP YOU ROTWEILER LOVERS ❤️❤️
❤️ # #❤️

💣🔥SRE➡️HERAKLIT VOM TOMMY ROTT🔥🔥
(“DIRECT IMPORTED FROM HUNGARY”)

💣🔥DAM➡️ANYA BOM MULLER ROTT🔥🔥
(“DAUGHTER OF SKY VOM TONIS BERGEN)

👉45 days..

👉Parvo has given

👉Trained for food

❤️Only one more male out of the bunch..🐶🐶🐶
Don’t mis the opportunity…
Further inquiries contact👉071-8792936….

SLD🇱🇰...ලූකා පුතා 🧡🧡🧡
07/06/2021

SLD🇱🇰...
ලූකා පුතා 🧡🧡🧡

SLD🇱🇰..දැන් ලොකු කෙල්ලෙක්
06/05/2021

SLD🇱🇰..
දැන් ලොකු කෙල්ලෙක්

SLD🇱🇰...DOLLY GIRL 💙💙💙
08/12/2020

SLD🇱🇰...
DOLLY GIRL 💙💙💙

SLD🇱🇰..♥️රොට්වයලර්  වර්ගටයට ආදරය කරන්න♥️බල්ලෙක් ගන්න හෝ අභිජනනය කරන්න ඉන්නව නම් අනීවරෙන් කියවන්න,****මෙම අභිජනනය නිර්මාණ...
05/12/2020

SLD🇱🇰..
♥️රොට්වයලර් වර්ගටයට ආදරය කරන්න♥️
බල්ලෙක් ගන්න හෝ අභිජනනය කරන්න ඉන්නව නම් අනීවරෙන් කියවන්න,

****මෙම අභිජනනය නිර්මාණය කර ඇත්තේ වැඩ කරන සුනඛයෙකු වීමට එක් අරමුණක් සඳහා පමණක් බව මතක තබා ගන්න, ඔබේ අභිජනනයේ සාරය තබා ගැනීමට ඔබ ක්‍රියා කළ යුතුය.

****හැකිනම් මගහරින්න east European ලේවර්ගයට අයත් pugweiler බල්ලනව.
1 *රොට්වයලර් කෙනෙකුම වඩා පැතලි පෙනුමක් ඇති බව පෙනේ, මිනිසුන් මොවුන්ව අනෙකුත් වර්ග සමඟ මිශ්‍ර කර ඇති බව පෙනේ, හොඳ රොට්වීලර්ට ලස්සන සමානතාවයකින්‍ යුත් හිසක් සහ හොම්බක් ඇත.විශාල හිසක් ඇති බල්ලෙකු මුළුමනින්ම අසමානතාවයෙන් යුක්තය. හොඳ රොට්වීලර්ට ගොන් හිසක් නැත. මෙය බලු පැටවුන් විකිණීමෙන් පමණක් මුදල් ඉපයීමට කැමති අයගේ සොයා ගැනීමකි.
මෙන්න මගේ නිහතමානී ඉඟිය.

***හැමෝම කියන්නෙ ලංකාවේ හොම්බ දිග ගෑනු සත්තුන්ගෙන් හොද පැටව් ගන්න හොම්බ කොට එකෙඔ දන්න ඕන කියල. දැනුමක් නැතුව ,හැමෝම බල්ලෝ අභිජනනය කරන්න යන එක හොද මදි.

***හොද quality රොට්වයලර් කෙනෙක් එක්ක ඒවාගෙම හොද බල්ලෙක් අභිජනනය කරානම් එහෙම හොම්බ දිග (කොට්ටොරුවෝ ) වගෙ බිහිවෙන්නේ නෑ.

***රොට්වයලර් කියන බල්ලා අභිජනනය කරල
හදල තියෙන්නේ ස්ටැන්ඩර්ඩ් එකකට (working dog), පරීක්ෂණ කරල, නමුත් රොට්වයලර් සුනකයන් ව දැන් වීනාස කරන්න, තමන්ගේ හිතු මනාපෙට අභිජනනය කරනව.
එක ගොඩක් වැරදි බුල්ඩොග්/පග් මුනක් තියන මේ බල්ලෝ ගොඩක් සෞඛ්‍යය ගැටලු ගොඩක් තියන ඒ එක්කම ජානමය වගේම , පෙනුම අතිනුත් ගොඩක් වෙනස්. උදාහරණයක් (black Labrador/ bulldog) වගෙ සත්තු එකක අභිජනනය කරල හැදුණු සත්තු, කියලත් වීශාරදයන් කියනවා.

****රොට්වයලර් යැයි කියන සතාට
හොද *bite force* එකක් ගන්න තරම් හැකියාවක් නැති බව නම් පැහැදිලි මොවුන් ඇස පිනවීමට පමනක් ප්‍රමාණවත් වේ, ලංකාවේ ලෝකල් බල්ලෙකුගේත් මීට වඩා ශක්තිමත් සැපීම ක් තියෙන්න පුලුවන්.

***ඇස පිනවීමට වර්ගයා වීනාශ කරන්න එපා කියා කරුනාවෙන් ඉල්ලනවා.,, මේ අභිජනනය නිසා රොට්වයලර් සුනකයාට සෞඛ්‍යය ගැටලු ගොඩක් නිර්මාණය වෙනවා.
***ටිකක් සෙල්ලම් කරල වටයක් දුවපු ගමන් හතිදාගෙන බිම වැටෙන, පපුවෙ අමාරු, අභිජනන අපහසු තා............

***රොට්වයලර් කියන්නෙ දවසම කූඩු කරල දවසම ගෙදර අතුලෙ තියන් හදන්න ඕන බල්ලෙක් නෙමෙයි , එහෙම හදන්න කැමති අයට රොට්වයලර් නොසුදුසු බව නම් පැහැදිලි.

***එහෙම අය බල්ලව එහෙම හදන්න ඕනකමට සහ මුදල් ඉපයිම මත පදනම්ව පග් pug කරල රොට්වයලර් වගෙ වර්ගයක් නිරිමානයකරනවා. ( සත්ව හින්සාව හොද නෑ). ගන්න කලින් අභිජනනයට කලින් හිතන්න.

මෙම අභිජනනය නිර්මාණය කර ඇත්තේ වැඩ කරන සුනඛයෙකු වීමට එක් අරමුණක් සඳහා පමණක් බව මතක තබා ගන්න, ඔබේ අභිජනනයේ සාරය තබා ගැනීමට ඔබ ක්‍රියා කළ යුතුය.

****රොට්වයලර් සුනකයන් ගේ
*bite force* එකක් ගන්න තරම් හොම්බ කොට මේ බල්ලන් ඇස පිනවීමට පමනක් ප්‍රමාණවත්, වල් බ්ල්ලෙකුගේත් මීට වඩා ශක්තිමත් සැපීම ක් තියෙන්න පුලුවන්.

💯( ජීවයක් ඇති සත්වයා යාන වහාන දේපල වලට සමාන නොකරන ලෙස ඉල්ලමී)

SLD🇱🇰..   The new member of the “Paw-ty girls kennel”Labrador girl, is 30 days complete today..
27/11/2020

SLD🇱🇰..
The new member of the “Paw-ty girls kennel”Labrador girl, is 30 days complete today..

SLD🇱🇰..16 month’s now“CHATHI” girl🔥💯🇱🇰😍
18/11/2020

SLD🇱🇰..
16 month’s now
“CHATHI” girl🔥💯🇱🇰😍

SLD🇱🇰..
16/11/2020

SLD🇱🇰..

SLD🇱🇰..
15/11/2020

SLD🇱🇰..

SLD🇱🇰..
15/11/2020

SLD🇱🇰..

SLD🇱🇰...Lovely cathi girl ❤️😍🔥💯
14/11/2020

SLD🇱🇰...
Lovely cathi girl ❤️😍🔥💯

SLD🇱🇰..Super Bella girl 😍🔥🇱🇰💯
14/11/2020

SLD🇱🇰..
Super Bella girl 😍🔥🇱🇰💯

SLD🇱🇰..Three “girls”(BELLA,KELLY,CATHI)
14/11/2020

SLD🇱🇰..
Three “girls”(BELLA,KELLY,CATHI)

14/11/2020

SLD🇱🇰..
Bella girl & kelly girl

14/11/2020

SLD🇱🇰..
Cathi girl plying with cat..❤️

14/11/2020

SLD🇱🇰..
Playing paws..

Address

Daluvakotuva
Kochchikade

Telephone

+94718792936

Website

Alerts

Be the first to know and let us send you an email when Paw-ty Girls Kennel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Paw-ty Girls Kennel:

Videos

Share

Category