19/02/2023
උපරිම දඩුවම් දෙන්න ඔනී 😰🥺
1990 න් හොස්පිටල් ගෙනියගන්න බැරි උනාට,
පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාගන්න
නඩුවක් ෆයිල් කරලා තමන්ගේ ළමයි වෙනුවෙන් සාධාරණ ඉල්ලගන්න බැරිඋන අසාධාරණ ලෝකේ,
අන්ත අසරණ උන මිහිපිට ලතැවුල් විදින ඇයත් අම්මා කෙනෙකි සෝ සුසුම් හෙළන 🥺😔😔😔😔
මිනිස් ලොව රැඟුම් පෑවද
සංස්කාර ධර්මයන්ට යටත් වෙනවාමයි දවසක 🙏
හැබැයි ස්වභාව ධර්මය නඩුව අහන දවසට,
ඇපත් නෑ, දඩත් නෑ ,
දඩුවම් පමණි.🤟
-🖤නුවා-