Corso Dog Boarding Centre

Corso Dog Boarding Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Corso Dog Boarding Centre, Pet service, 1st Lane , Doctor lane , Millawa , Kurunegala, Mallawapitiya.

මේ තමයි  ELLY ...එයා TERRIER වර්ගයට අයත් බවුවෙක් 🐾️කිසිම කරදරයක් නැති හරීම අහිංසක බබෙක් එයා ❤️අපි ලගට ආවට පස්සේ එයාම ගිහ...
14/07/2023

මේ තමයි ELLY ...
එයා TERRIER වර්ගයට අයත් බවුවෙක් 🐾️

කිසිම කරදරයක් නැති හරීම අහිංසක බබෙක් එයා ❤️

අපි ලගට ආවට පස්සේ එයාම ගිහින් එයාට ඉන්න ඕන තැන තෝර ගත්තා (ඒත් ඉතින් වැඩි හරියක් එලියෙම තමයි හිටියේ 🤪)
කොහොමහරි දවසක් තමයි එයා අපිත් එක්ක හිටියේ,එයාගේ ගෙදර අය අද ආවා ELLY එක්කන් යන්න 🦮

ආයෙත් දවසක අපිව බලන්න එන්න ELLY ...එතකන් පරිස්සමින් ඉන්න ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

ඔයත් ඔයාගේ සුරතලා වෙනුවෙන් ආදරනීය හා විශ්වාසනීය සේවාවක් ලබා ගන්න දැන්ම අපිට කථා කරන්න......

📞 076 6082251
076 7793447

The Kennel CORSO And Dog Bording Center
Millawa,kurunegala

21/06/2023

මේ තියෙන්නෙ අපේ බෝඩින් සෙන්ටර් එකේ කුඩු ටික😊,ගොඩක් ඉඩ තියනව දැන් කට්ටිය ටිපර් වෙන්න එපා සත්තු කඩු කරන්න එපා කියල🥴 කුඩුවට දාන්නෙ රැට විතරයි අනික හැම බල්ලම මිත්‍ර ශීලි අය නෙවෙ ගොඩක් සැර අයත් ඉන්නව එයාල හපා ගන්නව ඉතින් කූඩු දාන්න වෙනව පොඩි වෙලාවකට එහෙම අයව, ඉස්සරගට ඩෝග් ෆුඩ්,විටමින් වර්ග,ශැම්පො,බල්ලන්ගෙ සියලදේම අපි කරන්න බලාපොරොත්තු වෙනව 😊

බල්ලොන්ට ආදරේ කරන හැම කෙනාටම දවසක උරුම වෙන දෙයක් මේක🥺
19/06/2023

බල්ලොන්ට ආදරේ කරන හැම කෙනාටම දවසක උරුම වෙන දෙයක් මේක🥺

මුලු ගෙදරම හොල්ලගෙන ඉන්නෙ අපෙ ගෙදර චුටි නන්ගි❤️❤️😊
18/06/2023

මුලු ගෙදරම හොල්ලගෙන ඉන්නෙ අපෙ ගෙදර චුටි නන්ගි❤️❤️😊

18/06/2023

ඔන්න අද Sheno එයාගේ ගෙදර යන දවස ...🏠️🐶🐾️

ආදරනීය දවස් දෙකකට පස්සේ තමයි එයා අද එයාගේ ගෙදර යන්නේ ...

යනකොට ඉතින් එයා එනකොට අරගෙන ආව එයාගේ කෑම පිගානයි,හාරනස් එකයි එහෙම අරගෙන යන්න තමයි ඔය ලෑස්තිය ❤️😁❤️

අයෙමත් අපිව බලන්න එන්න Sheno.....❤️❤️❤️

17/06/2023

ඔන්න අදත් ඉතින් ආවා හරිම හුරතල් labrador බව්වෙක් ❤️🐾️❤️

එයා Sheno ...🐶🐶🐶 කඩවසම් ඉලන්දාරි කොල්ලෙක්... 😃😃😃
පේනවනේ කොල්ලගේ හිනාවෙන්ම ඒක 🐕🐕🐕

මේ එයා එයාගේ ආසම යෝගට් එක කන වේලාව

ඔබත් ඔබගේ සුරතලා වෙනුවෙන් ආදරනීය තැනක් හොයනවානම් කථා කරන්න අපිට....

The Kennel CORSO And Dog Bording Center
076 6082251
076 7793447

ඔන්න ඉතින් අපේ Boon කොල්ලත් එයාගේ ගෙදර ගියා ❤️ ❤️❤️එයාගේ owner  අපේ Service එක ගැන කිවුවේ මෙහෙම අදහසක් .....ඉතින් ඔයාගේ ...
17/06/2023

ඔන්න ඉතින් අපේ Boon කොල්ලත් එයාගේ ගෙදර ගියා ❤️ ❤️❤️
එයාගේ owner අපේ Service එක ගැන කිවුවේ මෙහෙම අදහසක් .....

ඉතින් ඔයාගේ බවු සුරතලාවත් ආදරෙන් බලා ගන්න අපිට පුලුවන් .....

කථා කරන්න දැන්ම අපිට ......
076 6082251
076 7793447

ඔන්න ඉතින් සැරම සැර ස්පැනියල් කොල්ලෙක් ආවා අපේ bording center   එකට ,හරි වසවර්තියා බටු ඇටේ වගේ හිටියට 😁😁🤭මෙයා BOON කොල්ල...
13/06/2023

ඔන්න ඉතින් සැරම සැර ස්පැනියල් කොල්ලෙක් ආවා අපේ bording center එකට ,හරි වසවර්තියා බටු ඇටේ වගේ හිටියට 😁😁🤭

මෙයා BOON කොල්ලා 🐕❤
COCKER SPANIEL කෙනෙක් 🐕❤
ගේනකොට නම් අපි ගාවට අල්ලන්නවත් බෑ කොල්ලාව 🐕❤
හැබැයි දැන්නම් ශේප්,පේනවනේ එයා දැන් අපේ අම්මව යාලු කරගෙන ඉන්න විදිහ 🥰🥰
ඉතින් ඔයත් ඔයාගේ සුරතලා වෙනුවෙන් ආදරනීය හා විශ්වාසනීය සේවාවක් ලබා ගන්න දැන්ම අපිට කථා කරන්න......

📞 076 6082251
076 7793447
The Kennel CORSO And Dog Bording Center
Millawa,kurunegala

පෞද්ගලික අවශ්‍යතාවන් හේතුවෙන්    ඔබගේ ආදරනීය සුරතලාව විශ්වාසයෙන් තියලා යන්න තැනක් ඔබත් සොයමින් සිටියානම් මෙන්න ඔබට CORSO...
13/06/2023

පෞද්ගලික අවශ්‍යතාවන් හේතුවෙන් ඔබගේ ආදරනීය සුරතලාව විශ්වාසයෙන් තියලා යන්න තැනක් ඔබත් සොයමින් සිටියානම් මෙන්න ඔබට CORSO DOG BORDING CENTER අපෙන් අවස්ථාවක්.....❤🐕❤

* නිදහස් පරිසරයක ඔබගේ ආදරනීය සුරතලාට උපරිම ආරක්ෂාවක් ...

* දිනකට ප්‍රධාන ආහාර වේල් 3ක්... (විටමින් වර්ගද ඇතුලුව)

*ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සුරතලාගේ සුවදුක් විමසීමට හැකි අතර,සුරතලාව පිරිසිදු කරන ආකාරය හා ආහාර ලබාදෙන අවස්ථාවන්හි වීඩියෝවන්ද ඔබට නැරඹීමට හැකියි.

*පැකේජ කිහිපයක් යටතේ ඔබගේ අවශ්‍යතාව පරිදි උපරිම සාධාරණ මුදලකට පැකේජයක් ලබා ගැනීමටද හැකියි.

❤❤🐕🐕❤❤

ඉතින් ඔබගේ සුරතලා වෙනුවෙන් ආරක්ෂාකාරී හා සුහදශීලී සේවාවක් ලබා ගැනීමට දැන්ම අපිට කථා කරන්න...

☎ 076- 6082251
076- 7793447
මිල්ලව ,කුරුණෑගල

Address

1st Lane , Doctor Lane , Millawa , Kurunegala
Mallawapitiya

Telephone

+94766082251

Website

Alerts

Be the first to know and let us send you an email when Corso Dog Boarding Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Corso Dog Boarding Centre:

Videos

Share

Category