Woofy Boy

Woofy Boy � I am a cute baby dog �

15/01/2024
05/09/2022

හායි ප්‍රෙන්ස්... ගොඩ කාලෙකින් උච්ච ස්වරයෙන් ගීතයක් ගායනා කළා. මාව ඊළඟ වටයට තේරෙයිද ...?🕺🤓

23/06/2022

අතිගරු වූෆීභය ජනාධිපතිතුමා විසින් පවතින ආහාර අර්බුදය පිළිබඳව ජනතාව ඇමතීම....🥸🤓

30/05/2022

මගේ මල්ලී පෙන්ස්....😏😏 කුක්කු පිටි නැති නිසා තේ විතරයි... දැන් ඒකත් මෙයාට දෙන්න එපැයි...☹ චුට්ටක් නෙමෙයි ආයේ කෝප්පෙට බැහැලම බොන්නෙ😏😏😏.... කුක්කු තේ වගේ මෙවුවත් රසයි හැබැයි🤔🤔🤔

28/05/2022

මාව hospital දාන්න අයියෝ.....🤣

26/05/2022

මේ දවස් වල O/L පෙන්ස්....🤓 පාඩම් කරන්න ගොඩ ගැහිලා... don't disturb අක්කි...😒😒

24/05/2022

බූම් බූබූබූම්ම්ම්.... පීක් පීපීපීක්ක්ක්... පාරෙන් අයින් වෙන්නෝ.... බවු බූම් එකක් එනෝ..🐶🐕😁

28/04/2022

සැපේ ඉන්නේ සැපේ😎😎😎.....කන්න දීපල්ලා මට🥱🥱🥱

21/03/2022

බාස් උන්නැහේ බරටම වැඩ..🤦‍♀️🤦‍♀️🤦‍♀️

හාමු මහත්තයා....🥸
06/03/2022

හාමු මහත්තයා....🥸

05/03/2022

ඕක මට දෙනවද නැද්ද...???😡
ඇඟේ size එකට නෙමෙයි කටේ සැර...😏😏😏

12/02/2022

මෙයා මහ රෑ මැද කෙල්ලෙක් උස්සලා..🐶🤣🤣🤦‍♀️😁

12/02/2022
01/02/2022

හරිම රස sofa එකක්...😋😋😋🐶

29/01/2022

Don't disturb අනේ😴😴😴😴😴

18/01/2022

මට තනියෙන් දොයියන්න බැහැ...😡😡🥱

I am two moths old now...🐶
18/01/2022

I am two moths old now...🐶

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Woofy Boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category