Pet & Farm Animal Shop

Pet & Farm Animal Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pet & Farm Animal Shop, Pet service, Weherahena Road, Kekanadura, Matara.

31/12/2023
කුකුල් සහ වටු ව්‍යාපාරික ඔබ සඳහාකෑම භාජන, වතුර භාජන එකතුව.කැකණදුර පෙට් ඇන් පාම් ඇනිමල් ෂොප් වෙතින් දැන් මිලදී ගත හැක.රු....
08/12/2023

කුකුල් සහ වටු ව්‍යාපාරික ඔබ සඳහා
කෑම භාජන, වතුර භාජන එකතුව.

කැකණදුර පෙට් ඇන් පාම් ඇනිමල් ෂොප් වෙතින් දැන් මිලදී ගත හැක.
රු. 130 සිට ඉහලට.

දුරකතන: 0772369042

Pet & Farm Animal Shop Kekanadura - කැකණදුර Matara, Sri Lanka

ඔබේ ආදරණීයයාඔබට නොකියන දේවල් 10 ක්~~~~~~~~~~~~~~~~~~~~01. මම ජීවත්වෙන්නේ වසර 10 ක් 15 ක් වැනි සුළු කාලයක්. ඒ නිසා ඔබෙන් ...
20/11/2023

ඔබේ ආදරණීයයා
ඔබට නොකියන දේවල් 10 ක්
~~~~~~~~~~~~~~~~~~~~

01. මම ජීවත්වෙන්නේ වසර 10 ක් 15 ක් වැනි සුළු කාලයක්. ඒ නිසා ඔබෙන් වෙන්වීමට සිදුවන සෑම මොහොතක්ම මට ගෙන දෙන්නේ වේදනාවක් බව මාව හදාගැනීමට පෙර කල්පනා කරන්න.

02. ඉවසන්න. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මට කාලය ලබා දෙන්න.

03. මාව විශ්වාස කරන්න. ඔබේ විශ්වාසය මගේ සුවපහසුවට වැදගත් අංගයක්.

04. දිගු වේලාවක් මා හා තරහා වී ඉන්න එපා. දඬුවමක් ලෙස මාව කූඩුවට දා අගුල්ලන්න එපා.

05. ඔබට රැකියාවක් තිබෙනවා. මිතුරන්, නෑදෑයන් සහ ඔබටම ආවේණික විනෝද වීම සඳහා වූ ක්‍රමවේදයන් තිබෙනවා. නමුත් මට ඇති එකම වස්තුව ඔබම පමණයි.

06. ඉඳ හිට මා සමග කතාකරන්න. මට ඔබේ වචන සියල්ල තේරුම් නොගියද, ඔබෙ හඬේ ස්වරයෙන් කියවෙන දේ හඳුනාගන්න මට පුලුවන්.

07. ඔබ මට කුමන ආකාරයෙන් සැළකුවද එය මට අමතක කල නොහැකියි.

08. මට ඉතා තියුණු දත් කුට්ටමක් ඇත. මට ඔබව සපා කෑමට මෙන්ම කීතු කීතු ඉරා දැමීමටද හැකියාව ඇත. නමුත් මා එසේ නොකරන්නේ ඔබට ඇති ඉමහත් ආදරය නිසාමය. ඔබ මට පහර දීමට පෙර ඒ ගැනත් සිතන්න.

09. මම අකීකරු, මුරණ්ඩු සහ ඇහුම්කන් නොදෙන්නෙකු යැයි බැණවැදීමට පෙර මගේ මනසට වධ දෙන්නේ කුමක් දැයි සොයා බලන්න. ඇතැම් විට මට හරිහමන් ආහාරයක් නොලැබෙනවා වෙන්නට පුලුවන. නොමැතිනම් මම අව්වට වැස්සට සහ සුළඟට පමණට වඩා නිරාවරණය වෙනවා වෙන්නට පුලුවන. එසේත් නැතිනම් මගේ හදවත මහළු වී දුර්වල වී ඇතිවා වෙන්නට පුලුවන. මේ කිසිවක් නොමැතිව ඔබේ හඬට අවනත නොවී සිටීමට මට කාරණයක් නොමැත.

10. මා මහළු වූ පසු මාව රැක බලාගන්න. ඔබත් කවදා හෝ මහළුවන බව මතක් කරගන්න. මා මිය යන විට මා සමග හිඳින්න. "මට බලන් ඉන්න බෑ.", "මා නැති වෙලාවක ඔහුට මැරෙන්න ඉඩ හරින්න." වැනි වචන කියා ඒ මොහොත මග නොහරින්න. අවසන් හුස්ම හෙලන වෙලාවේ ඔබ මා සමග හිඳීම මගේ මරණය වේදනා රහිත එකක් කරාවි.

උපුටා ගැනීමකි ❤️🙏

Chicken Feed Brand- US Feed ----------------------*Chick Starter - 1Kg - Rs.230/=*Grower - 1Kg - Rs.180/=*Layer - 1Kg - ...
21/10/2023

Chicken Feed
Brand- US Feed
----------------------
*Chick Starter - 1Kg - Rs.230/=
*Grower - 1Kg - Rs.180/=
*Layer - 1Kg - Rs.180/=

Wholesale Price - 25Kg
---------------------------
*Chick Stater - Rs.5550/=
*Grower - Rs.4350/=
*Layer - Rs.4350/=


Classic Pets Dog FoodAvailble Now Pet & Farm Animal Shop Kekanadura, Matara.Puppy 500g- Rs.860/=Adult 500g- Rs.750/=Pupp...
24/06/2023

Classic Pets Dog Food
Availble Now Pet & Farm Animal Shop
Kekanadura, Matara.
Puppy 500g- Rs.860/=
Adult 500g- Rs.750/=

Puppy 2Kg-Rs.2990/=
Adult 3.5kg-Rs.4750/=

Adult 10Kg + 1Kg Free- Rs.12020/=

Cont: 0717985647

Lider King Dog &Cat  Food Pet & Farm Animal Shop - Animal Shop_Kekanadura20kg - Rs.22500 ❌            Rs.21300/=ඩිස්කවුන...
25/05/2023

Lider King Dog &Cat Food
Pet & Farm Animal Shop - Animal Shop_Kekanadura

20kg - Rs.22500 ❌
Rs.21300/=

ඩිස්කවුන්ට් සමගින් මිලදී ගත හැක.
0772369042

කුකුළු කෑම, ගව කෑම, හා කෑම, පරවි කෑම පහසු මිලට Cont: 0772369042                &farm_AnimalShop
12/04/2023

කුකුළු කෑම, ගව කෑම, හා කෑම, පරවි කෑම පහසු මිලට
Cont: 0772369042

&farm_AnimalShop

බඩේ තිබුන මිදි පොකුර...........රට පුරාම පශු වෛද්‍යවරු කොච්චර එපා කියුවත් උපත් පාලනයට Depo එන්නත තවමත් සුරතලුන්ට  විදිනවා...
09/04/2023

බඩේ තිබුන මිදි පොකුර...........

රට පුරාම පශු වෛද්‍යවරු කොච්චර එපා කියුවත් උපත් පාලනයට Depo එන්නත තවමත් සුරතලුන්ට විදිනවා. විදපු විදිල්ලෙ ප්‍රතිඵල තමයි මේ තියෙන්නෙ.

Depo කියන එන්නත ඔබේ සුරතලාට එන්නත් කරන්න පෙර දෙවරක් සිතා බලන්න. මොකද එකෙන් එයාගෙ ගර්භාශයේ සැරව පිරීමෙන් අසාමාන්‍ය ලෙස ගර්භාශය විශාල වෙනවා.

අන්තිමට කොහොමත් ශල්‍යකර්මයක් මගින් ගර්භාශය ඉවත් කිරිමට සිදු වෙනවා. එම නිසා උපත් පාලනයට එන්නත් කරලා ඔබෙ සුරතලා අනවශ්‍ය අවදානමකට දාන්න එපා.

උපුටා ගැනීම - දොස්තර හිතහොද_වැලිගම

ඔබගේ සුරතුලුන්ට අවශ්‍ය සුනඛ හා බලල් ආහාර වට්ටම් සහිතව මිලට ගන්න.පෙට් ඇන් ෆාම් ඇනිමල් ෂොප් කැකණදුර- මාතර☎️ 0772369042
06/04/2023

ඔබගේ සුරතුලුන්ට අවශ්‍ය සුනඛ හා බලල් ආහාර වට්ටම් සහිතව මිලට ගන්න.
පෙට් ඇන් ෆාම් ඇනිමල් ෂොප් කැකණදුර- මාතර

☎️ 0772369042

Soya clump cat litter100% natural Soyabean cat litter7L - Rs.2750/=☎️0772369042
16/02/2023

Soya clump cat litter
100% natural Soyabean cat litter
7L - Rs.2750/=

☎️0772369042

Sunflower seeds - Now available Pet & Farm Animal Shop KekanaduraCall 0772369042
13/02/2023

Sunflower seeds - Now available Pet & Farm Animal Shop Kekanadura
Call 0772369042

Selvit-E, Viamin B Complex, Cinaprim, Vita-Stress, Vitamin-C, Vitamin-E, VitaSolNeo-Tetra 50-50, Ganadexil, Calcimin P O...
07/02/2023

Selvit-E, Viamin B Complex, Cinaprim, Vita-Stress, Vitamin-C, Vitamin-E, VitaSol
Neo-Tetra 50-50, Ganadexil, Calcimin P Oral, G-Pro min Liqued, Chicktonic
Virmcil, Interzan, Helmosol, Flubenzim 5% , Wokazan, Analgon, Fenben

Pet & Farm Animal Shop - Kekanadura, Matara.
Hotline: call/whatsapp : 0772369042

Cash on Dilivery

Royal Canin 𝐆𝐈𝐀𝐍𝐓 𝐏𝐔𝐏𝐏𝐘වැඩුන බර 45kg වන සුනඛ පැටවුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.30% අධික ප්‍රෝටීන සුනඛ පැටවුන්ගේ වේගව...
04/02/2023

Royal Canin 𝐆𝐈𝐀𝐍𝐓 𝐏𝐔𝐏𝐏𝐘
වැඩුන බර 45kg වන සුනඛ පැටවුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.
30% අධික ප්‍රෝටීන සුනඛ පැටවුන්ගේ වේගවත් වර්ධනය සහ මනා පිරිපුන් පෙනුම ඇති කරන අතර ඔවුන්ගේ නිරෝගී බවද සුරකියි.

𝟏𝟓𝐤𝐠 - 𝐑𝐬.𝟑𝟖𝟖𝟎𝟎/=

5% 𝑫𝒊𝒔𝒄𝒐𝒖𝒏𝒕 ලබා ගැනීමට දැන්ම ඇණවුම් කරන්න.

Cash on Dilivery Available
𝗛𝗼𝘁𝗹𝗶𝗻𝗲:𝗖𝗮𝗹𝗹/𝗪𝗵𝘁𝘀𝗮𝗽𝗽: 𝟬𝟳𝟳𝟮𝟯𝟲𝟵𝟬𝟰𝟮

Pet & Farm Animal Shop - Kekanadura, Matara.

Royal Canin_Rottweiler - Puppy3kgAvailable ☎️0772369042
02/02/2023

Royal Canin_Rottweiler - Puppy
3kg
Available

☎️0772369042

Bonnie Cat Food Kitten/AdultAvailble now - Pet & farm animal shop☎️0772369042Islandwide Dilivery Cash On Dilivery
30/01/2023

Bonnie Cat Food
Kitten/Adult

Availble now - Pet & farm animal shop

☎️0772369042

Islandwide Dilivery
Cash On Dilivery

Royal Canin Giant Puppy15Kg5% DiscountCash On Dilivery077 236 9042
28/01/2023

Royal Canin Giant Puppy
15Kg
5% Discount

Cash On Dilivery

077 236 9042

Address

Weherahena Road, Kekanadura
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Pet & Farm Animal Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category