Angel Home

Angel Home අසරණ අහිංසක සතුන්ට පිහිට වෙමු.දුක් විදින බව් පූස් බබෙකුට ඔබේ ගෙදරින් පොඩි ඉඩක් දෙමු නේද ? 0773451388

15/11/2023

කොට්ටාව
මේ පූ පැටව් ටික ඉන්නේ කොට්ටාව ව්‍යාපාරික ආයතනයක් ඇතුලේ. පූ බබාලාට ආස ආදරණීය නිවෙස් වලින් පොඩි ඉඩක් දෙන්න🐈. මෙයාලා තව ලොකු වෙද්දි මෙයාලා අයිති වෙන්නේ මහපාරට. වීදීයට සින්න වෙන පුංචි ජීවිතයකට පිහිටක් වෙමු. ගැහැනු සතුන් ගන්න බය වෙන්න එපා,නිසි වයසෙදි සැත්කම කර දෙන්නම්.
0769009650

15/11/2023

අනුරාධපුර Airport Road එකේ තමයි මෙයාලා ඉන්නෙ පව් වැස්සට තෙමෙනවා අනුරාධපුර කවුරු හරි බලන්න පුලුවන් නම්
0713384329☎️

15/11/2023

මේ බලු පැටව් ගන්න කැමති කෙනෙක් ඉන්නවාද.ඉන්නේ කැලනියේ
0766172324

මතුගම පැලවත්ත 0773451388              නිතර වාහන යන එන ඒත් කන්න දෙයක් ලැබෙන්නෙ නැති වැස්සට තෙමි තෙමි දුක් විදින මේ අසරණයෙ...
14/11/2023

මතුගම පැලවත්ත 0773451388
නිතර වාහන යන එන ඒත් කන්න දෙයක් ලැබෙන්නෙ නැති වැස්සට තෙමි තෙමි දුක් විදින මේ අසරණයෙකුට ඔබේ ගෙදරින් පොඩි ඉඩක් දෙන්න කැමතිද?
මට පුලුවන් ගෙනත් දෙන්න.
කවුරුහරි තිරිසනෙක් මේ පැටව් ටික පාරට ගෙනත් දාල මේ වැස්ස දවස් වල පව් නේද????
https://m.facebook.com/story.php?story_fbid=297953513144060&id=100087882408822&mibextid=Nif5oz

ආදරණීය නැන්දේ මාමේ......         👉අපේ කතාව පොඩ්ඩක් කියවන්න.0773451388                    අපි ඉන්නේ මතුගම පැලවත්තේ.එක්ක න...
12/11/2023

ආදරණීය නැන්දේ මාමේ......
👉අපේ කතාව පොඩ්ඩක් කියවන්න.
0773451388
අපි ඉන්නේ මතුගම පැලවත්තේ.එක්ක නපුරු මාමා කෙනෙක් අම්මගෙන් අපිව වෙන් කරල මේ පාලු පාර අයිනට ගෙනත් දැම්මා.අපි ඉන්න මේ හරියෙ ගෙයක් දකින්නවත් නැහැ අපි ඉන්නේ පාර අයිනේ.මේ පාරේ නිතරම වාහන යනවා.ලොකු වාහන වල සද්දෙ ඇහෙනකොට අපි පාර අයිනේ කැලේ අස්සට පනිනවා ඒ උනාට බය හිතෙනවා නැන්දේ මාමේ අර ලොකු රෝදෙකට අපිව යටවෙලා චප්ප වෙයි කියලා.
අනේ අපිට බඩගින්නට කන්න කිසිම දෙයක්වත් කන්න දෙන්න කෙනෙක්වත් මේ හරියක නෑ නැන්දේ මාමේ.අපි පස් දෙනා කවුරුහරි කන්න බත් ටිකක් දෙයි කියලා පාර අයිනට වෙලා බලාගෙන ඉන්නවා ඒ බඩගින්න වැඩි නිසා.බඩගින්න වැඩි උනාම කණුවෙ තියෙන වතුර චුට්ටක් බීලා බඩ පුරවා ගන්නව.
මේ දවස්වල මෙහෙට හොඳටෝම වහිනවා එතකොට අපිට අම්මව මතක් වෙනවා අම්මා හිටියනං අපිව තුරුල් කරගන්නවා නේද කියලා අම්මා අපිව හොයන වත් ඇති.පාර අයිනේ චූටි මඩුවක් තියෙනවා වහිනකොට අපි පස් දෙනා ඒක අයිනට වෙලා එකට ගුලි වෙනවා සීතල වැඩි නිසා ඒ උනාට මහ වැස්ස එක්ක හිරි කඩේට අපිව හොඳටම තෙමෙනවා.
කන්නත් නැතුව වැස්සට තෙමි තෙමි වාහන වලට බයේ අපි ගෙවන්නේ හරිම දුක්ඛිත ජීවිතයක්.අනේ නැන්දේ මාමේ අපිට අනුකම්පා කරලා අපිට ඔයාලගේ ගෙදරින් පුංචි ඉඩක් දෙන්න ඔයාලා පස් දෙනෙක් අපි පස් දෙනාට ඔයාලගේ ගෙවල්වලින් පුංචි ඉඩක් දෙන්න කැමැති වුණොත් අපි පස් දෙනාගේ ජීවිත ආරක්ෂා වේවි.
බඩගින්නට කෑම චුට්ටක් එක්ක නොතෙමී ඉන්න තැනක් ලැබුනොත් ඒ හොදටම ඇති.පොරොන්දු වෙන්නම් අපේ ජීවිතේ තියෙනකල්ම අපි ඔයාලව ආදරෙන් ආරක්ෂා කරන්නම්.
අසරණ පුංචි අපෙන් එක්කෙනෙකුට හරි ඉඩක් දෙන්න කැමති නැන්ද කෙනෙක් මාමා කෙනෙක් ඉන්නවනම් මේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න අපිව ගෙදරටම ගෙනත් දෙයි.
පැලවත්ත මීගහතැන්න හොරවල මතුගම අගලවත්ත බදුරලිය මිරිස්වත්ත පිටිගල ඇල්පිටිය වලල්ලාවිට යගිරල අවිත්තාව ඉත්තපාන මේ අවට ඉන්න ඕනම නැන්දල මාමලා පස් දෙනෙක් අපි පස් දෙනා ගැන අනුකම්පා කරලා පුංචි ඉඩක් දෙන්න කියලා ඉල්ලනව.
අපි වගේ අසරණයින්ට පිහිට වෙන එක ලොකු පිනක් නැන්දේ මාමේ ඔයාලට තෙරුවන් සරණයි.🙏🙏🙏0773451388

12/11/2023

මේ කෙල්ලො දෙන්නව බලාගන්න පුලුවන් කෙනෙක් කතා කරන්න.
ගම්පහ - උඩුගම්පොළ (0720207714)
පුලුවන් හැමෝම මේ පෝස්ට් එක ශෙයා කරල උදව් කරන්න මේ අසරණයන්ට ගෙවල් හොයා ගන්න

11/11/2023

පාදුක්ක 0787795292
හැමෝම මේ පෝස්ට් එක ශෙයා කරලා මේ පුංචි පැටවුන්ට ගෙවල් හොයාගන්න උදව් කරන්න

ආදරණීය නැන්දේ මාමේ......        0741215364         අපි ඉන්නේ බෙන්තර ගොඩක් වාහන යන එන ප්‍රධාන පාර අයිනේ අයිනෙ අපි තුන් දෙ...
04/10/2023

ආදරණීය නැන්දේ මාමේ......
0741215364
අපි ඉන්නේ බෙන්තර ගොඩක් වාහන යන එන ප්‍රධාන පාර අයිනේ අයිනෙ අපි තුන් දෙනෙක් හිටියා තුන්දෙනෙක් හිටියා එක්කෙනෙක් එක්කෙනෙක්ම වාහනයකට යට වෙලා අපේ ඇස් ඉස්සරහම මැරුණා.
අනේ නැන්දේ මාමේ අපි දෙන්නත් ඉන්නේ හරි හරිම බයෙන් වාහන වලට අයින් වෙන්න වත් api dennata තේරෙන්නේ නැහැ වැස්සට තෙමි තෙමි හරියට කන්නවත් දෙයක් නැතුව අපි දෙන්නත් ගොඩක් දුක් විඳිනවා.
බෙන්තර අවට ඉන්න නැන්දල මාමල කට්ටියගෙන් දෙන්නෙක් අපි දෙන්නට ගෙවල්වලින් ඉඩක් දුන්නොත් අපි දෙන්නගෙ ජීවිත ආරක්ෂා වේවි නැත්නම් අපි දෙන්නම පාරේ වාහනයකට යට වේවි.
කන්න බත් කටක් එක්ක නොතෙමී ඉන්න තැනක් ලැබුණොත් ඒ හොඳටෝම ඇති අපි ලොකු උනහම ඔයාලව ආදරෙන් ආරක්ෂා කරන්න පොරොන්දු වෙනවා අපි ලොකු වෙනකන් විතරක් අපිව මේ පාර පාරේ යන වාහන වලින් ආරක්ෂා කරගෙන ගෙදරක පුංචි ඉඩක් දෙන්න කියලා විතරයි ඉල්ලන්නේ.
අපිට ජලභීතිකා එන්නත ලබා දෙන්න වගේම නිසි වයසෙදි වන්දෙ කරන සැත්කම කරලා දෙන්නත් එයාලා කැමතියි.
අපිට ඔයාලගෙ ගෙදරින් පොඩි ඉඩක් දෙන්න කැමති නම් මේ නම්බර් එකට කතා කරන්න ඔයාලට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

27/09/2023

ආදරණීය නැන්දේ මාමේ........
මම ගෙදරක හැදුනු බව් කෙල්ලෙක් මගේ ගෙදර අය ගෙවල් මාරු කරලා යද්දි මාව මහ පාරේ දාලා ගියා මට මහපාර හුරු නැති නිසාම ගොඩක් දුක් වින්දා.
ටික කාලෙකින් මං අම්මා කෙනෙක් වුණා මගේ පැටවු ජීවත් වුණෙත් මං වගේම පාරේ හැබැයි එයාලට පාර ගුරු නැති නිසාම මගේ පැටවු වාහන වලට යටවෙලා මැරිලා ගියා මං මේ දුක දරා ගත්තෙ බොහොම අමාරුවෙන්
මට දැන් ඉතුරු වෙලා ඉන්නේ එක පුංචි පැටියෙක් විතරයි අපි දෙන්නම ගොඩක් දුක් විඳිනවා ඉන්න තැනක් නැතුව වැස්සට තෙමි තෙමි පාරේ ගොඩක් දුක් විඳිනවා ඉතිං මගේ පුංචි පැටියා මටයි කවුරු හරි කෙනෙක් ගෙදරින් ඉඩක් දෙන්න කැමති නම් මේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
නැන්දේ මාමේ මාවයි මගෙ පුංචි පැටියාවයි වෙන් කරන්නේ නැතුව අපි දෙන්නටම එකම ගෙදරකින් ඉඩක් ලැබෙනවා නම් ඒක ලොකු පිනක් වේවි මම සැර කෙනෙක් නෙමෙයි ඒත් මට ඔයාලව ආදරෙන් මා ආරක්ෂා කරන්න පුළුවනි මගේ පැටියත් ලොකු උනහම ඔයාලව ආදරෙන් ආරක්ෂා කරාවි.
මාවයි මගේ පුංචි පැටියාවයි ගෙදරකට බාර දෙද්දී අපිට අවශ්‍ය කරන එන්නත් ඒ වගේම මට අවශ්‍ය වඳ කරන සැත්කම කර දෙන්න ඒ භාර දෙන කෙනා කැමතියිඅනේ නැන්දේ මාමේ මටයි මගේ පුංචි පැටියා ටයි ඔයාලගේ ගෙදරින් ඉඩක් දෙන්න
මමයි මගේ පුංචි පැටියයි ඔයාලගෙන් ගොඩක් දේවල් ඉල්ලන්නේ නැහැ බඩ ගින්නට කෑම චුට්ටක් එක්ක අපිට නොතෙමී ඉන්න තැනක් ලැබුණොත් ඒ හොඳටෝම ඇති
අනේ නැන්දේ මාමේ මටයි මගේ පුංචි පැටිය පිහිට වෙන්න ඔයාලට ඒක ගොඩාක් පින් ලැබෙන දෙයක් වේවිඔයාලට තෙරුවන් සරණයි.🙏🙏🙏
කුරුණෑගල, ගම්පහ,කොළබ, නුවර, රත්නපුර කුරුවිට හා ගාල්ල ටවුම අවට ගෙදරටම ගෙනත් දෙන්නම්. 0767494254

27/09/2023

ආදරණීය නැන්දේ මාමේ........
0771367681
එක නපුරු මාමා කෙනෙක් අපිව පාරක් අයිනට ගෙනත් දැම්මා අපේ අම්මගෙන් වෙන්කරලා.අපි තාම චූටි පැටව් ටිකක් අපිට තේරෙන්නේ නැහැ පාරේ යන වාහන වලට අයින් වෙන්න වත්.
ඉතින් අපේ ජීවිත කොයි වෙලාවෙ පාරෙ යන වාහනයකට යට වෙයිද කියන්න අපි දන්නෙ නැහැ.මේ දවස් වල හොඳටම වැස්ස අපි වැස්සට තෙමෙනවා සීතල නිසා එකට ගුලි වෙලා දුක් විඳිනවා
හරියට කන්න බොන්න දෙයක් වත් ලැබෙන්නේ නැහැ අපි දිහා බැලුවහම ඔයාලට පේනවා ඇති අපි කොච්චර දුක් විඳිනව ද කියලා අපේ ඇඟේ ලෝන් තැනින් තැන යන්න අරගෙන තියෙනවා ඒ කටුව කන ලෙඩේට කියන එක ඔයාලා දන්නවා නේද
ඉතින් ඒක සනීප කරගන්න ගොඩක් දේවල් කරන්න ඕන නැහැ ගෙන්දගං කුඩුත් එක්ක කහ කුඩුයි කොහොඹ තෙලුයි කලවං කරලා අපේ ඇඟේ ගෑවා නං අපි ඉක්මනට සනීප වේවි
නැන්දේ මාමේ දුක් විඳින නිසා තමයි අපි තාම ලස්සන වෙලා නැත්තෙ ඉතිං ඔයාලගේ ගෙදරින් අපි එක්කෙනෙකුට හරි ඉඩක් දෙන්න කැමති නං මේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න
ඔයාලගේ ආදරයයි කරුණාවයි රැකවරණයයි ලැබෙද්දී අපි ලස්සන බබාලා වේවි ගොඩක් දේවල් ඉල්ලන්නේ නැහැ කෑම චුට්ටක් එක්ක නොතෙමී ඉන්න තැනක් ලැබුණොත් හොදටෝම ඇතී
අපිට පුළුවන් ලොකු උනාට පස්සේ අපේ ජීවිත කාලෙම ඔයාලව ආදරෙන් ආරක්ෂා කරන්න ඉතිං අපි වගේ පාරේ දාලා ගිය පුංචි පැටියෙකුට ඔයාගේ ගෙදරින් ඉඩක් දෙන්න නැන්දේ මාමේ.
ඒක ඔයාල කරන ලොකු පිනක් වේවි ගෑනු පිරිමි බේදය සලකන්නෙ නැතුව ඔයාලා කිහිප දෙනෙක් එකතු වුණොත් අපේ ජීවිත ලස්සන කරන්න පුළුවන් වේවි
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

ආදරණීය නැන්දේ මාමේ........Update :අපේ අයියලා හතර දෙනාටම ගෙවල් ලැබුණා.නමුත් අපි තුන්දෙනාට ගෙවල් ලැබුණේ නැහැ තාම අපි ගෑනු ...
25/09/2023

ආදරණීය නැන්දේ මාමේ........
Update :අපේ අයියලා හතර දෙනාටම ගෙවල් ලැබුණා.නමුත් අපි තුන්දෙනාට ගෙවල් ලැබුණේ නැහැ තාම අපි ගෑනු ළමයි තුන්දෙනෙක් නිසා වෙන්න ඇති
නැන්දේ මාමේ ඇයි අපි වගේ අසරණ අහිංසක ගෑනු සත්තුන්ට ඔයාලගේ ගෙදරින් ඉඩක් දෙන්න කැමති නැත්තෙ එහෙම උනහම අපෙනුත් පැටව් හැදිලා එයාලත් පාරට වැටෙනවා එහෙම කරන්න එපා
අනේ නැන්දේ මාමේ ගෑනු ළමයි කියල අහක බලාගෙන යන්නේ නැතුව අපිටත් ඔයාලගේ ගෙදරින් පුංචි ඉඩක් දෙන්න කියලා ඉල්ලනවා අයියලට ගෙවල් ලැබුණු එකට අපිට සතුටුයි
ඒ වුණත් ඇයි අපිට අනුකම්පා කරන්න කරන්නෙ නැත්තෙ අපි ගෑනු ලමයි නිසාද මේ දවස් වල හොඳටම වැස්ස නිසා මේ අපි හොඳටම වැස්සට තෙමෙනවාහරිම සීතලයි හරිම දුකින් තමයි අපි ඉන්නේ ගොඩක් දුක් විඳිනවා
අනේ නැන්දේ මාමේ ගෑනු ළමයි වෙච්ච අපිව පාරට සින්න වෙන්න නොදී අපිට ඔයාලගේ ගෙදරින් පුංචි ඉඩක් දෙන්න කියලා ඉල්ලනවා මේ වැස්ස දවස් වල අපි පුදුම දුකක් විඳින්නේ
අනේ නැන්දේ මාමේ පුලුවන්නං ගෑනු ළමයි වෙච්ච අපිට ඔයාලගේ ගෙදර ඉඩක් දෙන්න කියලා ඉල්ලනවා
0788499314
අපි ඉන්නෙ කැළණිමුල්ල පියෝ ඩේල් පැක්ට්‍රිය එහා පැත්තෙ තියෙන පාර අයිනේ.අපේ අම්මා අපේ අම්මා පාරේ ජීවත් වුණු වීදි බව්වෙක් නිසා අපේ අම්මට අපිව හම්බ උනෙත් පාර අයිනක.
ඉතිං අපි අම්මත් එක්ක ජීවත් වෙන්නේ මේ පාර අයිනෙම තමයි අපි ඔක්කොම නම දෙනෙක් හිටියා.හැබැයි අපේ එක අයියා කෙනෙක්ව හදාගන්න අරන් ගියා.
අපේ එක නන්ගි කෙනෙක්ව ලොරියකට යට චප්ප උනා. උනා. තේරෙන්නේ නැති නිසාම වාහනයකට යට වුණා අපේ ඇස් ඉස්සරහම.
ඒක නිසා අපි හරි බයෙන් මේ පාර අයිනේ ජීවත් වෙන්නේ.අපි තාම චූටි බබාලා ටිකක් නිසා සෙල්ලම් කරනවා දුවනව එතකොට පාරටත් යැවෙනව තේරෙන්නේ නැහැ..
අපිට තේරෙන්නේ නැහැ පාරේ යන වාහන වලින් අයින් වෙන්න.අපේ අම්මට අපි ඔක්කොම බලා ගන්නත් බැහැ අපි හත් දෙනෙක් ඉන්න නිසා.අනේ නැන්දේ මාමේ මේ දවස් වල හොඳටම වැස්ස.ඉතින් අපි වැස්සට තෙමෙනවා.අපිට ඉන්න තැනක් නැහැ.අපි හරිම අමාරුවෙන් බොහොම දුකින් ජීවත් වෙන්නේ.
වහින වෙලාවට අපි ඔක්කොම එකට ගුලිවෙලා අම්මට තුරුළු වෙනවා සීතල වැඩි නිසාම.අපිට කන්න තියෙන්නෙ නැන්ද කෙනෙක් හරි මාම කෙනෙක් හරි කෑම චුට්ටක් දුන්නොත් විතරයි අපේ බඩ පිරෙන්නෙ.
අනේ නැන්දේ මාමේ ඔයාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපි වගේ පාරේ ඉන්න අසරණ අහිංසකචූටි පැටියෙකුට ඔයාගේ ගෙදරින් ඉඩක් දුන්නොත්.නැන්දේ මාමේ ඔයාලා හත් දෙනෙක් අපි හත් දෙනාට ඔයාලගේ ගෙවල් හතකින් ඉඩ දෙන්න කැමැති වුණොත් අපේ ජීවිත ආරක්ෂා වේවි.
නැත්නම් අපේ නංගිව යටකරගෙන ගියා වගේ වාහනයකට අපිවත් යට වේවි. එහෙම වෙන්න දෙන්න එපා.ඔයාලට පුළුවන් අපිට කෑම චුට්ටක් දීලා ඉන්න තැනක් දීලා අපේ ජීවිතය ආරක්ෂා කරන්න.අපි තාම චූටි බබාලානේ ඉතිං අපි ලොකු උනාම අපි ඔයාලව ආදරෙන් ආරක්ෂා කරන්නන් අපේ ජීවිත ජීවිත කාලය පුරාවටම.
අනේ නැන්දේ මාමේ අපිට ඔයාලගේ ගෙදරින් පුංචි ඉඩක් දෙන්න කියලා ඉල්ලනවා.ඔයාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපි වගේ අසරණ වුන පුංචි පැටියෙකුට ගෙදරින් ඉඩක් දුන්නොත්.
නැන්දේ මාමේ මේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න කතා කරලා අපි එක්කෙනෙකුට හරි ගෙදරින් ඉඩක් දෙන්න කියලා ඉල්ලනවා.ඔයාලට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Address

Matugama

Telephone

+94773451388

Website

Alerts

Be the first to know and let us send you an email when Angel Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Matugama pet stores & pet services

Show All