Queen Elina

Queen Elina Queen Elina (සුකුමාලී නුඹ තමයි.)

11/04/2024
කාටවත් නොකියා හිටියේ වැඩේ ශුවර් නැති නිසා Good bye 😐✈️නැවත අවුරුදු පහකින් මුනගැසෙමු දුකයි මෙච්චර ඉක්මනට යන්න හිතුවේ නෑ 😐...
01/03/2024

කාටවත් නොකියා හිටියේ වැඩේ ශුවර් නැති නිසා Good bye 😐✈️නැවත අවුරුදු පහකින් මුනගැසෙමු දුකයි මෙච්චර ඉක්මනට යන්න හිතුවේ නෑ 😐😐😐.......... කලින් මේ දේ කියන්න බැරි උනාට sorry. Visa හම්බෙන දවස ගැන ශුවර් එකක් තිබුනේ නෑ. මට අවුරුදු 5කට යන්න වෙනවා. ගොඩ කාලෙකට යාලුවෝ ඔය කාවවත් අයෙත් දකින්න බැරි වෙයි. එත් කවදාවත් ඔයාලගේ මතකයන් නැති වෙන්නේ නැහැ. ඔය හැම කෙනෙක්ම මගේ ජිවිතයට එකතු වෙච්ච එක ගැන මට මාර සතුටක් තියෙනවා. ගියාට පස්සේ whatsapp, messenger එකෙන් හරි කතා කරන්නම්. මේක මේ තරම් හදිස්සියෙන් කියලා යන්න උනට අයෙත් සමාවෙන්න

😞😞😞😞😞😞😞😞😞😞😞😞
එහෙම කියලා කවුදෝ පොස්ට් එකක් දාලා තිබුනා කියවලා මමත් දැම්මා 🥲😂😜

හුරතල් කාලෙ ගෙදර ගෙනල්ල ලොකු වුණාම අතාරින අයහේ දැනගැනීම පිණිස. බල්ල කියන්නෙ අසරණම සතෙක්. දුන්නොත් විතරයි කන්නෙ. හොරා කන්...
01/12/2023

හුරතල් කාලෙ ගෙදර ගෙනල්ල ලොකු වුණාම අතාරින අයහේ දැනගැනීම පිණිස. බල්ල කියන්නෙ අසරණම සතෙක්. දුන්නොත් විතරයි කන්නෙ. හොරා කන්න දන්නෙම නෑ.

සයිබර් අවකාශයෙ තිබ්බෙ

අද ඉදන්වත් හිරිහැර කරන්න එපා

ඔබේ ආදරණීයයා
ඔබට නොකියන දේවල් 10 ක්
~~~~~~~~~~~~~~~~~~~~
01. මම ජීවත්වෙන්නේ වසර 10 ක් 15 ක් වැනි සුළු කාලයක්. ඒ නිසා ඔබෙන් වෙන්වීමට සිදුවන සෑම මොහොතක්ම මට ගෙන දෙන්නේ වේදනාවක් බව මාව හදාගැනීමට පෙර කල්පනා කරන්න.
02. ඉවසන්න. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මට කාලය ලබා දෙන්න.
03. මාව විශ්වාස කරන්න. ඔබේ විශ්වාසය මගේ සුවපහසුවට වැදගත් අංගයක්.
04. දිගු වේලාවක් මා හා තරහා වී ඉන්න එපා. දඬුවමක් ලෙස මාව කූඩුවට දා අගුල්ලන්න එපා.
05. ඔබට රැකියාවක් තිබෙනවා. මිතුරන්, නෑදෑයන් සහ ඔබටම ආවේණික විනෝද වීම සඳහා වූ ක්‍රමවේදයන් තිබෙනවා. නමුත් මට ඇති එකම වස්තුව ඔබම පමණයි.
06. ඉඳ හිට මා සමග කතාකරන්න. මට ඔබේ වචන සියල්ල තේරුම් නොගියද, ඔබෙ හඬේ ස්වරයෙන් කියවෙන දේ හඳුනාගන්න මට පුලුවන්.
07. ඔබ මට කුමන ආකාරයෙන් සැළකුවද එය මට අමතක කල නොහැකියි.
08. මට ඉතා තියුණු දත් කුට්ටමක් ඇත. මට ඔබව සපා කෑමට මෙන්ම කීතු කීතු ඉරා දැමීමටද හැකියාව ඇත. නමුත් මා එසේ නොකරන්නේ ඔබට ඇති ඉමහත් ආදරය නිසාමය. ඔබ මට පහර දීමට පෙර ඒ ගැනත් සිතන්න.
09. මම අකීකරු, මුරණ්ඩු සහ ඇහුම්කන් නොදෙන්නෙකු යැයි බැණවැදීමට පෙර මගේ මනසට වධ දෙන්නේ කුමක් දැයි සොයා බලන්න. ඇතැම් විට මට හරිහමන් ආහාරයක් නොලැබෙනවා වෙන්නට පුලුවන. නොමැතිනම් මම අව්වට වැස්සට සහ සුළඟට පමණට වඩා නිරාවරණය වෙනවා වෙන්නට පුලුවන. එසේත් නැතිනම් මගේ හදවත මහළු වී දුර්වල වී ඇතිවා වෙන්නට පුලුවන. මේ කිසිවක් නොමැතිව ඔබේ හඬට අවනත නොවී සිටීමට මට කාරණයක් නොමැත.
10. මා මහළු වූ පසු මාව රැක බලාගන්න. ඔබත් කවදා හෝ මහළුවන බව මතක් කරගන්න. මා මිය යන විට මා සමග හිඳින්න. "මට බලන් ඉන්න බෑ.", "මා නැති වෙලාවක ඔහුට මැරෙන්න ඉඩ හරින්න." වැනි වචන කියා ඒ මොහොත මග නොහරින්න. අවසන් හුස්ම හෙලන වෙලාවේ ඔබ මා සමග හිඳීම මගේ මරණය වේදනා රහිත එකක් කරාවි.

පදියපැලැල්ලේ ඉන්න ලස්සන කෙල්ලෙක් තමා🏆🏆 Heraklit Hangeriya ✈️✈️✈️🏆🏆 Douther ...(One Side Imported)💥💥දන්නෝ දනිති.. Colity ...
25/11/2023

පදියපැලැල්ලේ ඉන්න ලස්සන කෙල්ලෙක් තමා🏆🏆 Heraklit Hangeriya ✈️✈️✈️🏆🏆 Douther ...(One Side Imported)💥💥
දන්නෝ දනිති.. Colity eka...ඇස්වලින් දැක්කොත් පිස්සුවක් තමයි... Queen Elina
සුකුමාලී නුඹ තමයි. 🔥🔥💖💖💞💞💕🔥🔥🔥🔥🔥💕❣️❣️💓💓❤️❤️🔥🔥🔥
🔥🔥🔥🔥💖💞❣️🔥🔥💪🏆🏆🏆🏆🏆

https://www.facebook.com/profile.php?id=100085347101858

වටිනාකම දන්න අය විතරක් මැසෙජ් කරන්න.පදියපැලැල්ලේ ඉන්න ලස්සන කෙල්ලෙක් තමා🏆🏆 Heraklit Hangeriya ✈️✈️✈️🏆🏆 Douther ...(One S...
25/11/2023

වටිනාකම දන්න අය විතරක් මැසෙජ් කරන්න.
පදියපැලැල්ලේ ඉන්න ලස්සන කෙල්ලෙක් තමා🏆🏆 Heraklit Hangeriya ✈️✈️✈️🏆🏆 Douther ...(One Side Imported)💥💥
දන්නෝ දනිති.. Colity eka...ඇස්වලින් දැක්කොත් පිස්සුවක් තමයි... Queen Elina
සුකුමාලී නුඹ තමයි. 🔥🔥💖💖💞💞💕🔥🔥🔥🔥🔥💕❣️❣️💓💓❤️❤️🔥🔥🔥
🔥🔥🔥🔥💖💞❣️🔥🔥💪🏆🏆🏆🏆🏆

https://www.facebook.com/profile.php?id=100085347101858

ඔයාලා හැමෝටම වැදගත් වේවි,සුනඛයෝ දෙන්නෙක් මෙහෙම ඉන්නකොට පොඩි කාලේ හිතුනෙ මොකක්ද.? බල්ලො දෙන්නා ඇලිල කියල නේද පොඩි කාලෙ හි...
02/11/2023

ඔයාලා හැමෝටම වැදගත් වේවි,
සුනඛයෝ දෙන්නෙක් මෙහෙම ඉන්නකොට පොඩි කාලේ හිතුනෙ මොකක්ද.?

බල්ලො දෙන්නා ඇලිල කියල නේද පොඩි කාලෙ හිතුනෙ. මෙම දර්ශනය අප කාටත් හුරු පුරුදුය. නමුත් අපෙන් බොහෝ දෙනෙකුට සත්ව ලිංගිකත්වය ගැන එතරම් දැනුමක් හෝ තැකීමක් නැත. සමහරුන් මෙම තත්වය තුළ හැසිරෙන වීදි සුනඛයන් හමු වූ විට පහරදෙයි, පන්නාදමයි, සමහරු පොලු ගල්මුල් වලින් පවා පහර දෙති.

අපි ටිකක් මෙය තේරුම් ගනිමු.

මිනිසාට ලිංගිකත්වය අවශ්‍ය කෙසේද ඒ හා සමානව සතුන්ටද එය තම ජීවන චක්‍රයේ මූලික අවශ්‍යතාවයකි. එසේම පළමුවෙන්ම ඔබ මතක තබාගත් යුත්තේ ඔබද ඒ හා සමාන මනුශ්‍ය ලිංගික ඇසුරක ප්‍රතිපලයක් බවයි.

ඉතින් ඇයි ඔවුන් සුනකයින් මේ ලිංගික ඇසුරේදී හිරවෙලා ඉන්නේ?

සුනඛ සංසර්ගය ප්‍රධාන වශයෙන් පියවර දෙකකින් හෝ තුනකින් සිදු කෙරෙන අතර, දෙවැන්න නම් මේ වැදගත් පියවරයි එය 'stuck step' එනම් සිරවී ඇති පියවරයි.
පිරිමි සුනඛයෙකු ශුක්‍ර තරලය විමෝචනය කරන විට, ඔහුගේ ලිංගේන්ද්‍රියේ 'bulbus glandis' යන කොටස තරමක් තද ගතියකින් ඇති අතර ගැහැණු සුනඛයාගේ යෝනි මාර්ගයේ මාංශ පේශි ඒ සමඟම සංකෝචනය වී 'bulbus glandis' හා අවහිර වේ. මෙහි ප්‍රතිපලයක් ලෙස පිරිමි සුනඛයාට මෙම මාංශ පේශි දෙකම ලිහිල් වනතුරු ගැහැණු සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් තම ලිංගය ඉවත් කළ නොහැක.
මෙම කාලය තුළ පිරිමි සුනඛයාගේ ලිංගේන්ද්‍රියෙන් යම් තරලයක් ස්‍රාවය වන අතර එමඟින් ඔහුගේ ශුක්‍රාණු වඩාත් ඉක්මණින් හා කාර්‍යක්ශමව ගලා ගොස් ලිංගික ක්‍රියාවලිය නිවැරැදිව කරගැනීමට උපකාරී වේ.
මෙම කාලය මිනිත්තු 5 සිට 45 දක්වා විය හැකිය.

ඉතින් ඔබ මේ තත්වයෙන් සිටින සුනකයින්ට පහර දීම හෝ ඔවුන් පැන්නීම කළ විට කුමක් සිදුවේද?

මුලින්ම කිව යුතුය එය ඔවුන්ට අතිශයින් වේදනාකාරී වේ.
සමහර අවස්ථා වලදී ඉහත කී මාංශ පේශි ඉක්මනින් ලිහිල් විය හැක. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම මාංශ පේශි කැඩී ඉරී යන අතර ගැහැණු සුනඛයාට ඉන් ඉදිරියට තම ලිංගික හැකියාව නැති විය හැකිය. සමහර විට පිරිමි සුනඛයින්ගේ වකුගඩු ක්‍රියාකාරිත්වයට හානිවීම ඇතුළු තවත් ගැටලු ඇතිවීමට ඉඩ තිබේ.

ඔවුන්ද ඔබේ ලිංගික ක්‍රියාවලිය කරගැනීමට කිසිදාක ඔබට හානියක් නොවන නිසා ඔවුන්ට හානි කිරීමටද ඔබට කිසිඳු අයිතියක් නැත. ඔවුන් එම ලිංගික ක්‍රියාවලිය සිදුකරන අවස්ථාවක ඔබ නොදැනුවත්ව හෝ යම්කිසි පහරදීමක් හෝ වෙනත් හිංසාවක් කිරීමෙන් ඔවුන් අතිශය වේදනාවකට පත්වේ. නැතහොත් ඉහත් කී සංකූලතා ඇතිවේ.
ඒ නිසා මේ වැරැද්ද ඔබත් කර තිබේ නම් ආයෙ නොකිරීමට වගබලා ගන්න. සතුන්ට හානි කිරීමෙන් වළකින්න!
ඔබ දිවා රෑ නොබලා සමාජ මාධ්‍යවල බලු පැටවුන්ගේ පින්තූර ශෙයා කර කර ආදරය පෙන්වීම හොඳ දෙයකි, ඔබට හැකි නම් සත්‍ය ජීවිතයේද ඔවුන්ට හොඳක් කරන්න. ඔබ එය නොකළත් කිසිදු ගැටළුවක් නැත, කරුණාකර කිසිදු හානියක් නොකරන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී....

Dog Breed (Black) - 1𝖠𝗅𝗅 𝗋𝗂𝗀𝗁𝗍𝗌 𝗋𝖾𝗌𝖾𝗋𝗏𝖾𝖽 𝗍𝗈 𝗍𝗁𝖾 𝗈𝗋𝗂𝗀𝗂𝗇𝖺𝗅 𝗈𝗐𝗇𝖾𝗋
10/10/2023

Dog Breed (Black) - 1

𝖠𝗅𝗅 𝗋𝗂𝗀𝗁𝗍𝗌 𝗋𝖾𝗌𝖾𝗋𝗏𝖾𝖽 𝗍𝗈 𝗍𝗁𝖾 𝗈𝗋𝗂𝗀𝗂𝗇𝖺𝗅 𝗈𝗐𝗇𝖾𝗋

නිවන් සුව ලැබේවා කළාකරුවාණනී..!! 😭🏳️🙏🏻ඉතිහාසය මියයන්නේ නැත... ඉතිහාසය සදාකල් නොවෙනස්ව පවතී... -ජැක්සන් ඇන්තනී- 🤍නොගොස් එ...
10/10/2023

නිවන් සුව ලැබේවා කළාකරුවාණනී..!! 😭🏳️🙏🏻

ඉතිහාසය මියයන්නේ නැත... ඉතිහාසය සදාකල් නොවෙනස්ව පවතී...

-ජැක්සන් ඇන්තනී- 🤍

නොගොස් එන්න බැරිය
නෑවිදින් යන්න බැරිය.
ලොව ඇත්තේ
යාම් ඊම් පමණි
ආදරණීය ජැක්සන් ඇන්තනී නිවන් සුව අත්පත් වේවා. 🇱🇰

රැලිත් නැ කොටත් නැ දිගත් නැ ඇය ✈️ Heera Ge දූව  Queen Elina සුකුමාලී නුඹ තමයි.💞💖🔥❤️✈️❤️🔥💖💞
30/09/2023

රැලිත් නැ කොටත් නැ දිගත් නැ ඇය ✈️
Heera Ge දූව
Queen Elina සුකුමාලී නුඹ තමයි.
💞💖🔥❤️✈️❤️🔥💖💞

ඔබේ ආදරණීයයාඔබට නොකියන දේවල් 10 ක්~~~~~~~~~~~~~~~~~~~~01. මම ජීවත්වෙන්නේ වසර 10 ක් 15 ක් වැනි සුළු කාලයක්. ඒ නිසා ඔබෙන් ...
20/09/2023

ඔබේ ආදරණීයයා
ඔබට නොකියන දේවල් 10 ක්
~~~~~~~~~~~~~~~~~~~~

01. මම ජීවත්වෙන්නේ වසර 10 ක් 15 ක් වැනි සුළු කාලයක්. ඒ නිසා ඔබෙන් වෙන්වීමට සිදුවන සෑම මොහොතක්ම මට ගෙන දෙන්නේ වේදනාවක් බව මාව හදාගැනීමට පෙර කල්පනා කරන්න.

02. ඉවසන්න. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මට කාලය ලබා දෙන්න.

03. මාව විශ්වාස කරන්න. ඔබේ විශ්වාසය මගේ සුවපහසුවට වැදගත් අංගයක්.

04. දිගු වේලාවක් මා හා තරහා වී ඉන්න එපා. දඬුවමක් ලෙස මාව කූඩුවට දා අගුල්ලන්න එපා.

05. ඔබට රැකියාවක් තිබෙනවා. මිතුරන්, නෑදෑයන් සහ ඔබටම ආවේණික විනෝද වීම සඳහා වූ ක්‍රමවේදයන් තිබෙනවා. නමුත් මට ඇති එකම වස්තුව ඔබම පමණයි.

06. ඉඳ හිට මා සමග කතාකරන්න. මට ඔබේ වචන සියල්ල තේරුම් නොගියද, ඔබෙ හඬේ ස්වරයෙන් කියවෙන දේ හඳුනාගන්න මට පුලුවන්.

07. ඔබ මට කුමන ආකාරයෙන් සැළකුවද එය මට අමතක කල නොහැකියි.

08. මට ඉතා තියුණු දත් කුට්ටමක් ඇත. මට ඔබව සපා කෑමට මෙන්ම කීතු කීතු ඉරා දැමීමටද හැකියාව ඇත. නමුත් මා එසේ නොකරන්නේ ඔබට ඇති ඉමහත් ආදරය නිසාමය. ඔබ මට පහර දීමට පෙර ඒ ගැනත් සිතන්න.

09. මම අකීකරු, මුරණ්ඩු සහ ඇහුම්කන් නොදෙන්නෙකු යැයි බැණවැදීමට පෙර මගේ මනසට වධ දෙන්නේ කුමක් දැයි සොයා බලන්න. ඇතැම් විට මට හරිහමන් ආහාරයක් නොලැබෙනවා වෙන්නට පුලුවන. නොමැතිනම් මම අව්වට වැස්සට සහ සුළඟට පමණට වඩා නිරාවරණය වෙනවා වෙන්නට පුලුවන. එසේත් නැතිනම් මගේ හදවත මහළු වී දුර්වල වී ඇතිවා වෙන්නට පුලුවන. මේ කිසිවක් නොමැතිව ඔබේ හඬට අවනත නොවී සිටීමට මට කාරණයක් නොමැත.

10. මා මහළු වූ පසු මාව රැක බලාගන්න. ඔබත් කවදා හෝ මහළුවන බව මතක් කරගන්න. මා මිය යන විට මා සමග හිඳින්න. "මට බලන් ඉන්න බෑ.", "මා නැති වෙලාවක ඔහුට මැරෙන්න ඉඩ හරින්න." වැනි වචන කියා ඒ මොහොත මග නොහරින්න. අවසන් හුස්ම හෙලන වෙලාවේ ඔබ මා සමග හිඳීම මගේ මරණය වේදනා රහිත එකක් කරාවි.

හාර්ට් ඇටෑක් මැච් නම් ශ්‍රී ලංකා තමයි ඉතින්.😍🏏🇱🇰❤️මේ ගැම්මෙන්ම ෆයිනල් එකත් ගහමු කොල්ලනේ....😍🙈
14/09/2023

හාර්ට් ඇටෑක් මැච් නම් ශ්‍රී ලංකා තමයි ඉතින්.😍🏏🇱🇰❤️
මේ ගැම්මෙන්ම ෆයිනල් එකත් ගහමු කොල්ලනේ....😍🙈

දැන් අමතකයි නේද ඉතින්
02/09/2023

දැන් අමතකයි නේද ඉතින්

🙏🙏🙏🙏🙏🙏🙏
29/08/2023

🙏🙏🙏🙏🙏🙏🙏

හිතන්නට යමක්.
23/08/2023

හිතන්නට යමක්.

Address

Padiyapelella

Telephone

+94717832150

Website

Alerts

Be the first to know and let us send you an email when Queen Elina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Queen Elina:

Videos

Share

Category