06/10/2023
Introducing Livtonik-VP: Your Pet's Liver's Best Friend 🐾
🐾 ලිව්ටොනික් කියන්නෙ ප්රධාන වශයෙන් ඔයාගෙ සුරතලාගෙ අක්මාවෙ විශ හරණයට මෙන්ම ක්රියාකාරිත්වය ඉහල නැංවීමට උපකාරී වන අහාර අතිරේකයක්.
🐾 ඒ වගේම මෙමගින් විශ හරණය, බෙහෙත් සහ රසායනිකයන්ගෙන් සුරතලාගේ ශරීරය ආරක්ෂා වී ජීව ගුණය පවත්වා ගැනීමටත් උපකාරී වෙනව.
🐾 ලිව්ටොනික් මගින් අක්මා ප්රදාහය, ඩිස්ටෙම්පර්, පාර්වෝ, කහ උණ, අක්මාවේ ඇතිවන පිළිකා තත්ව සහ අධික මේද තැම්පත් වීම් වැනි තත්වයන්ට ප්රතිකාරය සදහාත් උපකාරී වෙනව.
වැඩි විස්තර සදහා අමතන්න.
077 4435883
Introducing Livtonik-VP: Your Pet's Liver's Best Friend 🐾
🐾 Protects from toxins, drugs, and chemicals
🐾 Maintains strength and vitality
🐾 Detoxifies and boosts optimal liver function
🐾 Supportive therapy for hepatitis, distemper, parvo virus, jaundice, cirrhosis, liver cancer & fatty liver disease.
Give your furry friends the liver care they deserve with Livtonik-VP! 💚