KC discus

KC discus �call more details �

😮‍💨
05/04/2024

😮‍💨

Original ekata like karala sup ekak denna
04/04/2024

Original ekata like karala sup ekak denna

‼️Red cb new pair out pair 😍‼️Good body shepe and good clour‼️☎️Plz call       0715980040
14/04/2023

‼️Red cb new pair out pair 😍
‼️Good body shepe and good clour‼️
☎️Plz call 0715980040

23/03/2023

මේ ෆීල්ඩ් එකේ ඉදීරි පැවත්ම වෙනුවෙන් පොඩි දෙයක් කියන්න කියලා හිතුවා.😊😊😊
මෙක කීවට පස්සේ සමහරු එයි මාත් එක්ක ගේමට...😁
ටිගර් වෙන අයට මෙන්න ඉඩ....😁😁😁
ඔයාලා දකින්න ඇති මම මේ ළඟදි මලුන්ගේ Price සහා quality එක ගැන පොස්ට් එකක් දැම්මා...😉😉
ඉතින් එක දම්මට පස්සේ ගොඩක් දෙනෙක් මේ මාලුන්ගේ මිල ගැන කතා කරා ඒක තමා ප්‍රදාන හේතුව මෙහෙම පොස්ට් එකක් දාන්න....😐😐😐😐
හරි කෙලින්ම කතාවට එමුකෝ...😉😉

දැන් ඔයලා දන්නවා මාලුවෙක් breed කරලා පැටියෙක් අරගෙන 5Cm වෙනකන් හදාගන්න යන වියදම.(එහෙම දන්නේ මාලු හදන අය මිසක් මැදින් එකතු කරන වුන් නෙවේ.) ඉතින් එහෙම වියදම් කරලා මලුවෙක් හදාගෙන විකුණ ගන්න ගියාම ඉල්ලන්නෙ කුනු කොල්ලේට.කොචර වියදම් කලත් ලබයක් ගන්න බැරි වෙනවා..😣😣😣

ඒ වුනටා ඔතන ලාබේ ගන්න බලාගෙන ඉන්න වෙන සෙට් එකක් ඉන්නවා...🥸🥸🥸
එයලා ට තියෙනවා වටේ තියෙන ඔක්කොම export කන්ටැක් ටික...
ඔඩර් එකක් ආපු ගමන් වටෙම තියෙන මාලු ටික එකතු කරගන්නේ අඩුම ගානට..කවදාවත් මාලුවෙක් හදන්න දන්නේ නැති අයත් දැන් හොදට හුරු වෙලා වටේ මාලු එකතු කරලා ලාබ ගන්න...
එකෙන් වෙන්නේ මහන්සිවෙලා ...වියදම් කරලා මාලූ breed කරන කෙනාට වඩා වටේ ඉන්න colecters ලා ලාබ ගන්නවා නිකන් ඉදලා....
එයලා ලාබ ගත්තට කමක් නැහෑ හැබැයි බ්‍රීඩස්ලටත් සදාරනයක් කරලා...එත් එක එහෙම වෙන්නේ නැහැ...
ඒ නිසා අපි කාට මලු දුන්නත් නියමිත මිලක් තියාගන්න බලමු...එකෙන් වත් මේ ෆීල්ඩ් එකේ මිනිස්සු රැදිලා ඉදි..නැතම් වෙන්නේ ඉස්සරහට බ්‍රේඩස්ලා නැතිවෙලාම යයයි...

මෙක මම තනියෙන් හිතපු දෙයක් නෙවෙ..ටික දෙන්ක් කතා වෙලා ගත්තු තීරනයක් කැමති අයත් ඇති අකමැති අයත් ඇති..
ඒක ඔයාලගේ මතය...

⛔Cm4 pair ekak 800

⛔Cm5 pair ekak 1000ත් 1200ත් අතර

⛔Cm6 pair ekak 2000

⛔Cm7 pair ekak 3500ත්

⛔Cm8 4500ත් අතර

අඩුම මේ ගානටවත් මාලුදෙන්න බලන්න හැමෝම.variety එකත් එක්ක මිට වඩා වටිනාකමක් තියෙන මාලු ඉන්නවා..මම මේ දැම්මේ පොදුවේ normal variety

ඒ වගේම මෙ ගනන් දාලා තියෙන්නේ export oder වලට wholesale දෙන ගනන්...එහෙම නැතුව මාලු දෙන්නා තුන්දෙනා විකුණන ගන්න් නෙවේ....පොඩ්වට විකුණන අය එයාලගේ ගානට මීට වැඩිගානකට දෙන්න පුලුවන්.

හැමෝම වගේ export oder වලට දෙනවානම් අඩුම මේ ගානටවත් දෙන්න බලන්න හැමෝම එකතු වුනොත් breeding කරන අයට මේ සාදරන මිලක් ලැබෙයී..නැත්තම් හැම දාම මෙකෙන් ලාබ ගන්නේ මදින් මාලු එකතු කරන හැච්චෝ බැච්ච්චො ටිකයි..export කරන company ටිකයි...
එයල තම අපිට ගෙවන්නේ doller 1 = 190 200 තිබ්බ කාලේ ගෙවපු ගානමයි....එත් එයාලට දැන් dollars 1 =330 ආසන්න ගානක් හම්බේමවා...එයලා මාලූ විකුනන්නේ ඩොලර්ස් වලට...😁

අපි හැමෝම එකතු වෙලා මෙක රැකගමු....එක්ව හඩක් නැගමු....
අඩුවට මාලු දෙන්නම එපා.....මම හැමදාම කියන කතාවක්..💪💪💪💪💪💪💪

ප..ලි..🥸
ගැනු දම්මලා කෝල් කරන්න එපා...කෙලින්ම කියන්න තියන දේ කිහල්ලා කොන්දක් තියෙන පිරිමියෙක් ලෙසින්...💆

Checkerboard 😘NOT FOR SELL  ‼️
15/03/2023

Checkerboard 😘

NOT FOR SELL ‼️

21/02/2023

REd melon female 🍅
0715980040

      ♥️😜
17/02/2023


♥️😜

💢Red melon 🍅pair out pair 1💢Pauder blue 💙 8cm up 2pqirs💢White face yellow melon🍋 2.6cm up baby's 10pairs☎️0715980040
12/02/2023

💢Red melon 🍅pair out pair 1
💢Pauder blue 💙 8cm up 2pqirs
💢White face yellow melon🍋 2.6cm up baby's 10pairs
☎️0715980040

10/02/2023

💢Red melon 🍅pair out pair
💢 Pauder blue 💙8.5cm tow pair s
💢 White face 🍋yellow melon 3cm baby's 8pairs 😜 AVAILABLE ‼️
☎️Call- 0715980040
Watts app- 0718044069

17/01/2023

Red melon perents 🍅
💢Not for sale 💢

15/01/2023

Red melon pair out pair
0715980040

15/01/2023

REd melon 2cm up baby's
0715980040

Rcb 0715980040
28/08/2022

Rcb
0715980040

30/01/2022

6.5cm with out tail
Call0715655729

05/01/2022

Pauder blue 6,6.5cm
Location=veyangoda
Call=0715655729
Jodu 5i inne breeding valata supiri

31/12/2021
30/12/2021

Red melon quality badu
0715755729
Veyangoda
📢📢❤️❤️

30/12/2021
30/12/2021

High quality red melon, hig fin
K.C discus hut
0715655729
Location= veyangoda

30/12/2021

Pauder blue discus in K.C discus hut
0715655729
Location= veyangoda

Address

Pallewela

Telephone

+94715980040

Website

Alerts

Be the first to know and let us send you an email when KC discus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KC discus:

Videos

Share

Category