My PeT

My PeT You Can buy all kind of high quality dogs breed here
(12)

Rottweiler puppies available........48 days oldCall for more details +94 70 513 1065Rs.40,000 negotiable
30/06/2023

Rottweiler puppies available........48 days old
Call for more details +94 70 513 1065
Rs.40,000 negotiable

Father imported mother one side imported .All blue eyesContact 0771459054
03/06/2023

Father imported mother one side imported .All blue eyes
Contact 0771459054

AMERICAN BULLY puppies available.35 days old.Rs.100,000(negotiable)Contact 0701604007
26/02/2023

AMERICAN BULLY puppies available.35 days old.Rs.100,000(negotiable)

Contact 0701604007





21/11/2022
21/11/2022

ගෙදර මුර කරන්න බල්ලෙක් ගෙනාවා.... දැන් අපි ඌව මුර කරනවා😂😂😂😂

22/04/2022

අපේ ප්‍රශ්න වලට

අහිංසක සතුන් පලි නැහැ !

High quality Long court German Shepherd puppies available.Father one side imported.mother and father can be seen.Contact...
16/04/2022

High quality Long court German Shepherd puppies available.Father one side imported.mother and father can be seen.
Contact 0703490266

10/04/2022





please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰

22/03/2022

Ahanna🙏

25/02/2022

😂😂

Rottweiler puppies available........30 days oldCall for more details 071 837 7573
09/02/2022

Rottweiler puppies available........30 days old
Call for more details 071 837 7573

22/11/2021

අම්මලා.......😃😃😃

German shepherd puppies available........35 days oldCall for more details 071 83 77 573
13/04/2021

German shepherd puppies available........35 days old
Call for more details 071 83 77 573

Labodor retriver puppies available.......Rs.40000 35 days old...Polonnaruwa
15/01/2021

Labodor retriver puppies available.......
Rs.40000
35 days old...
Polonnaruwa

12/12/2020

One female Terrier puppy available.........

Tibetan Terrier puppies available.40 days old.Mother and father can be seen.
25/11/2020

Tibetan Terrier puppies available.
40 days old.
Mother and father can be seen.

25/11/2020

Tibetan Terrier puppies available.
40 days old.
Mother and father can be seen.

එයා දැන් ලොකු ළමයෙක්😍😍😍
31/10/2020

එයා දැන් ලොකු ළමයෙක්😍😍😍

Looking for a male beagel for crossing.......
10/07/2020

Looking for a male beagel for crossing.......

සුභ ගමන්!! 😢😢😢
29/05/2020

සුභ ගමන්!! 😢😢😢

" I was just adopted. Don't scroll without saying hello to me." 🖐️ 😘 ❤️
21/05/2020

" I was just adopted. Don't scroll without saying hello to me." 🖐️ 😘 ❤️

16/05/2020

ඒ මනුස්සකම....😍😍😍😍😍

13/05/2020

කොහොමද එයා???

ගේ ඇතුලේ දවසම ඉදලා එපා උනා මට...එකයි මන් තාත්තාට කියලා එළියට ගියේ...නොතේරුම් කමට තාප්පෙට චු කරට ඇයි මට මේ තරම් ලොකු දඩුව...
08/05/2020

ගේ ඇතුලේ දවසම ඉදලා එපා උනා මට...එකයි මන් තාත්තාට කියලා එළියට ගියේ...නොතේරුම් කමට තාප්පෙට චු කරට ඇයි මට මේ තරම් ලොකු දඩුවමක්....මට ටිකක් සැර කරාණම් අයේ කරන්නේ නෑ මම...........අපිට මේ ලෝකේ අයිති නැතිද ජීවත් වෙන්න?හිතලා ඉපදුනේ නෑ අපිත්...

අනේ නෙන්දේ මාමේ මන් වගේ තව කෙනෙක්ට මේ දේ වෙන්න ඉඩ තියන්න එපා ආයේ...........

මිනිසුන් තිරිසන් වෙන ලෝකේ ... තිරිසන් සතුන් ළඟ තියන මේ ගති ගුණ අපි හැම දෙන ගාවම තිබුනානම් ......මේ ලෝකේ කොතරම් සොඳුරුද?🥰...
08/05/2020

මිනිසුන් තිරිසන් වෙන ලෝකේ ... තිරිසන් සතුන් ළඟ තියන මේ ගති ගුණ අපි හැම දෙන ගාවම තිබුනානම් ......මේ ලෝකේ කොතරම් සොඳුරුද?
🥰🥰🥰
(අන්තර්ජාලයෙන් උපුටා ගත් ඡායාරපයකි.)

07/05/2020

එකෙක් කර්මය ගෙවා අවසන් කරන විට තවකෙක් ඒ කර්මය රැස් කරගන්නවා😓

( අන්තර්ජාලයෙන් උපුටා ගත් වීඩියෝවකි..)

කීප දෙනුකුගේ ඉල්ලීම හා උවමනාව මධ්‍යයයේ මෙමෙ වීඩියෝව ම ඉවත් කිරීමට තීරණය කළෙමි.

( අන්තර්ජාලයෙන් උපුටා ගත් වීඩියෝවකි..)

අද වෙසක් පුන් පොහොය දිනය...
බුදුන් කෙනෙක් මේ ලෝකෙට පහල උන ඒ උතුම් දිනය අද. රටේ පවතින තත්ත්වයත් එක්ක අද වගේ දවසක ගෙදර ඉඳගෙන හරි සිල් සමාදන් වෙලා ඉන්න බෞද්ධ පිරිසක් අපේ ලංකාව ඇතුලෙ ඉන්නව...

ඒත් සමහරක් ලෞකික සතුට ගැන පමණක් හිතන අය ඉන්නව.
මේ වීඩියෝ එක දාන්න හිතුනෙ,
එකක් මේ සතා පෙර ලොකූ අකුසලයක් කරල තියෙනවා...

තව එකක් මේ සාපරාධී ක්‍රියාව කරන පුද්ගලයා ලොකු පවක් කරගන්නව.... මේ හැමදේම වෙන්නෙ හේතුඵලදහමට අනුව...

මට මේක දාන්න හිතුනෙ මේක දිහා බලල කාටවත් ද්වේශය කරන්න, වෛරයක් හිතේ තියාගන්න පොළඹවන්න නෙවෙයි.
මේක දිහා බලල අපිට ගන්න තියෙන දහම් කරුණ අවබෝධ කරගැනීම පිණිසයි.

අපි නිකන්ම මේක දිහා බලනවට වඩා එකෙන් ගන්න පුළුවන් දේ ගැන හිතමු....

කීප දෙනුකුගේ ඉල්ලීම හා උවමනාව මධ්‍යයයේ මෙමෙ වීඩියෝව ම ඉවත් කිරීමට තීරණය කළෙමි.නමුත් මෙමෙ වීඩියෝව සදහා like 600, shares 1700,වගේම views 63k ලබාගෙන ඇත.නමුත් කිව යුතුම කරුණ වන්නේ මට මෙයින් කිසිම like,shares,views ලබා ගැනීමේ උවමනාවන් තිබුණේ නැත.එසේ උවනම් මම මේ වීඩියෝව ඉවත් කරන්නේද නැත...කිසියම් කෙනෙකු අපහසුතාවයකට පත් වූවානම් කණගාටුව ප්‍රක්ෂ කරන අතර ...මෙවැනි සාහසික ක්‍රියා සිදු නොවන උතුම් බෞදධ දේශයක ඉපදුණු අපි තරමක් දුරට පින් කර ඇත්තේය...

Address

Polonnaruwa

Telephone

0761712375

Website

Alerts

Be the first to know and let us send you an email when My PeT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to My PeT:

Videos

Share

Category