
31/12/2022
2022 අවුරුද්ද සරලව ෆොටෝ ටිකකින්..
අවුරුද්දටම එක බ්‍රීඩ් එකයි ෆ්‍රෙන්ඩස්.
කොලිටි ෆෝකස් කරමු කට්ටිය.
2022 කොලිටි මාලු ටිකක් මාකට් එකට දෙන්න පුලුවන් උනඑක ගැන නිහතමානී සතුටක් තියෙනවා.🔥🔥🔥
2023 මීට වඩා හොදම ටිකකින් හම්බෙමු.
❤❤❤❤🔥🔥🔥🔥
Welcome 2023 🙏 🙏 🙏