Puppy House Kennels

Puppy House Kennels Love | Live | Bark

Sahan Munaweera  ❤
29/06/2023

Sahan Munaweera ❤

29/06/2023

Ruby 🔥

Hey GSD lovers Best Country Bred li t t e r on ground Ca l l for mo re i n f o...    0  7 7 8 6 3 8 8 9 1
24/06/2023

Hey GSD lovers
Best Country Bred li t t e r on ground
Ca l l for mo re i n f o... 0 7 7 8 6 3 8 8 9 1

24/06/2023

❗❗මේ දිනවල ඔන්ලයින් මුදල් ගනුදෙනු සිදු කිරීමේදී ප්‍රවේසම් වන්න❗❗
මගේ බලු පැටවුන් දෙදෙනෙකු මිලට ගැනීමේ මුවාවෙන් advance payment කිරීම සදහා ගිනුම් විස්තර ලබාගෙන OTP එකක් යොමු කරා. එය ඔහුට ලබා දුන්නෙ නෑ මම, මොකද මීට කලින් OTP එකක් ඇවිත් නැති නිසා පොඩ්ඩක් හොයල බැලුවම මේ දවස් වල සැරටම යන scam එකක් ඔයාලත් ප්‍රවේසම් වන්න ❤

දඟකාරයො ටික ❤❤❤
24/06/2023

දඟකාරයො ටික ❤❤❤

Shaman Von Pers Arturus   pissuwak malli ❤❤
24/02/2023

Shaman Von Pers Arturus pissuwak malli ❤❤

17/02/2023
17/02/2023

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐨𝐧𝐞 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫

🔶 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐁𝐨𝐧𝐞 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫

ඕනෙම සුරතලකුගේ නිවැරදි වර්ධනය කියන්නේ අස්ථිවල නිවැරදි සහ උපරිම වර්ධනයයි. නියමිත උස, හිසේ නිවැරදි ප්‍රමාණය වැනි දේවල් ලබාගන්න නම් කැල්සියම්, පොස්පරස් නිවැරදි අනුපාත වලින් ලැබිය යුතුමය.

ඔබ තෝරාගන්න කැල්සියම් නිෂ්පාදනය ඉතාම විශ්වාසනීය වගේම ලොව පුරා සුරතල් සතුන් අතිය්කරන වගේම අභිජනනය ( Breeding ) කරන අයගේ විශ්වාසය දිනු නිෂ්පාදනයක් විය යුතුමය.

එසේනම්, ලොව පුරා රටවල් 86 ක ප්‍රචලිත නෙදර්ලන්තයේ Beaphar සමාගමේ Bone Builder ඔබේ සුරතලාට ඉතාම ගැලපෙන නිෂ්පාදනයකි.

බියෆා සමාගම වසර 75 පැරණි GMP වැනි ලොව ඉහලම තත්ත්ව සහතිකලත් නිෂ්පාදන ආයතනයකි.

ඔබේ සුරතලාගේ අස්ථි, හිස වගේම නියමිත උස ලබා ගැනීමට විශ්වාසයෙන් අදම ගන්න,

✅ ශක්තිමත් අස්ථි සහ දත් සඳහා නියම කැල්සියම් සහ පොස්ෆරස් අඩංගු, රසයෙන් ඉතා ඉහල බෝන් බිල්ඩර් වසර 75 පැරණි Beaphar සමාගමෙන් GMP තත්ත්ව සහතික සමග ඉෂ්පාදනය කරයි.

✅ ලොව පුරා රටවල් 86 විශ්වාසය දිනු බියෆා නිෂ්පාදන වඩාත් විශ්වාසනීයයි.

වැඩි විස්තර සඳහා අමතන්න

📲 0711964090

හැඩකාර පුන්චි කොල්ලා ❤❤ "බොබී"ගෙ පොඩ්ඩෙක් 📍 ගා ල් ලේ  ඉ න් නෙ ☎️ 0 7 7 8 6 3 8 8 9 1
16/02/2023

හැඩකාර පුන්චි කොල්ලා ❤❤ "බොබී"ගෙ පොඩ්ඩෙක් 📍 ගා ල් ලේ ඉ න් නෙ
☎️ 0 7 7 8 6 3 8 8 9 1

So cute ❤❤
15/01/2023

So cute ❤❤

100% Sri Lankan Germ an Shep herd Lon g C oat❗ G a l l e ❗☎ 0 7 7 8 6 3 8 8 9 1
06/01/2023

100% Sri Lankan Germ an Shep herd Lon g C oat
❗ G a l l e ❗
☎ 0 7 7 8 6 3 8 8 9 1

🔥Bobby's Product 🔥100% Sri L a n k a n   l o c a t i o n   ❤ G a l l e🤘0 7 7 8 6 3 8 8 9 1🤘
31/12/2022

🔥Bobby's Product 🔥
100% Sri L a n k a n
l o c a t i o n ❤ G a l l e
🤘0 7 7 8 6 3 8 8 9 1🤘

🔥 Bobby ❌ Teena 🔥F e m a l e  P u p p y  💘 2 8 da y s 💘Lo ca t i o n ❗ G a l l eCa l l  u s   to   m o r e    in fo r ma...
07/12/2022

🔥 Bobby ❌ Teena 🔥
F e m a l e P u p p y 💘 2 8 da y s 💘
Lo ca t i o n ❗ G a l l e
Ca l l u s to m o r e in fo r ma t i on
🐙 0 7 8 8 6 3 8 8 91

06/12/2022

You can never judge a paint hue by the liquid color in the paint pot. You must apply it to the wall, wait for the paint to dry, then decide. 🤔😉❤️🙏l

06/12/2022
❤
05/12/2022

Waiting is over 🔥🔥🔥 Max's best    li t t er    on   g r o u n d Max ❌ Shasha  KASL REGISTERED Both side imported bloodli...
05/12/2022

Waiting is over 🔥🔥🔥
Max's best li t t er on g r o u n d
Max ❌ Shasha KASL REGISTERED
Both side imported bloodline
More infor ma tion 🐙 0 7 7 8 6 3 8 8 9 1
Lo c a tion ❗ G a l l e

05/12/2022
05/12/2022

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐁𝐚𝐛𝐲𝐝𝐨𝐠 𝐌𝐢𝐥𝐤

Royal Canin Babydog Milk- Milk Replacer for Puppies

🔴 Steady growth
🔴 Promotes Healthy Digestion
🔴 Easy Preparation
🔴 Promotes Cognitive Function
🔴 100% Complete and Balanced Nutrition
🔴 100% Satisfaction Guaranteed

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐁𝐚𝐛𝐲𝐝𝐨𝐠 𝐌𝐢𝐥𝐤 - Complete feed for dogs - Milk replacer feed for puppies from birth to weaning (0-2 months).

𝐓𝐡𝐞 𝐛𝐞𝐧𝐞𝐟𝐢𝐭𝐬

🟢 𝗛𝗔𝗥𝗠𝗢𝗡𝗜𝗢𝗨𝗦 𝗚𝗥𝗢𝗪𝗧𝗛
For steady, harmonious growth, the composition of Babydog milk is the closest possible to the mother's milk, with high energy and protein levels.

🟢 𝗗𝗜𝗚𝗘𝗦𝗧𝗜𝗩𝗘 𝗦𝗔𝗙𝗘𝗧𝗬
Babydog milk contains carefully selected highly digestible proteins and has a lactose content very similar to maternal milk. It is particularly suitable for the puppy's digestive system because it does not contain starch (puppies do not secrete enough amylase to digest starch). Finally, the addition of Fructooligosaccharides (FOS) helps maintain a healthy balance of digestive flora.

🟢 𝗘𝗔𝗦𝗬 𝗧𝗢 𝗣𝗥𝗘𝗣𝗔𝗥𝗘
Thanks to its exclusive formula, Babydog milk dissolves instantly and completely with no sediment, creating a totally homogenous formula.

🟢 𝗘𝗔𝗦𝗬 𝗧𝗢 𝗣𝗥𝗘𝗣𝗔𝗥𝗘
The puppy's nervous system continues to develop after birth. DHA naturally present in maternal milk helps develop cognitive function. Babydog milk is enriched with DHA.

☎ 𝐂𝐚𝐥𝐥 𝐔𝐬 - 0711964090

One month old and now 🔥🔥🔥
03/12/2022

One month old and now 🔥🔥🔥

02/12/2022

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 |
| 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - රොට්වයලර් සුරතලුන් ඇති කරන හැම කෙනෙක්ගෙම එකම බලාපොරොත්තුව හොඳ ශක්තිමත් අස්ථි, ශක්තිමත් මාංශ පේශි සහිත නිරෝගිමත් සුරතලෙක්. ලෝකයේ රටවල් 86 ඇති, ප්‍රංශයේ රෝයල් කැනින් සමාගම නිෂ්පාදනය කරන Royal Canin Rottweiler Puppy ඔබේ සුරතලාගේ පෝෂණ අවශ්‍යතා ඉතාම හොඳින් සපුරාලයි.

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 ලබා දිය යුත්තේ ඇයි?

🟥 නිවැරදිම පෝෂක , නිවැරදි මාත්‍රාවෙන් :
ඔබ Pet Food එකක් ලබා දෙන්නේ ඔබේ සුරතාලට හොඳම පෝෂණය ලබා දීමටයි. එසේනම් රොට්වයලර් සුරතලුන්ට ලබා දෙඉය යුත්තේ ඔවුන්ගේ Breed එකට ගැලපෙන පෝෂක අඩංගු Dog Food එකක්.

Royal Canin Rottweiler Puppy නිෂ්පාදන කරන්නේ ඔබේ රොට්වයලර් සුරතලාට මාස දෙකේ සිට මාස 15 දක්වා අවශ්‍ය ප්‍රෝටීන්, මේදය (Fat) මෙන්ම විටමින් හා ඛනිජ නියමිත මාත්‍රාවෙන් යුක්තවයි.

🟥 ඉහළ රසය හා සුවඳ :
සුරතල් රොට්වයලර් සතෙක්ගේ ආහාරයේ වැදගත්ම දෙය තමා රසය (Palatability). රෝයල් කැනින් පර්යේෂණ කණ්ඩායම් කල පර්යේෂණ වලට අනුව , ඉහල රසයකින් හා සුවඳකින් යුක්තව Royal Canin Rottweiler Puppy නිපදවා ඇත.

🟥 ආහාර කැබලිවල ස්වභාවය :
සුරතලුන් ආහාර කැබලි හෙවත් Kibble වල ස්වභාවය (Texture) පිලිබඳ ඉතාම සැලකිලිමත්. ඔවුන්ට ආහාර කැබලි පහසුවෙන් සැපීමට හැකි විය යුතුයි. Royal Canin Rottweiler Puppy කැබලි සුවිශේෂී පරීක්ෂණ මගින් රොට්වලයර් සුරතලුන් සඳහාම ගැලපෙන් ලෙස ස්වභාවය සකසා ඇත.

🟥 ආහාර කැබලි වල හැඩය:
බොහෝදෙනෙකු නොදන්නා කාරණයනම්, සුරතලුන්ට ආහර කැබලිවල හැඩය ඉතා වැදගත්. මොකද, ඔවුන් ආහාර ගන්නේ තොල් සහ දිව ආධාරයෙන්. මිනිසුන්මෙන් අත භාවිතා කරන්නේ නැහැ. එම නිසාම Royal Canin Rottweiler Puppyවල ආහාර කැබලි හෙවත් Kibble හැඩය ඔවුන්ටම අවේනික ලෙස සකසා ඇත. (ඔබට වෙනත් Breed වල Royal Canin ආහර කැබලි වල ස්වභාවය සමග සන්සන්ධනය කරන්න පුළුවන්).

🟥 ගැළපෙන පෝෂක :
මෙය Tailor Made Nutrition ලෙස හඳුන්වයි. එක එක බ්රීඩ් එක සඳහා අවශ්‍යවන පෝෂක වෙනස්. Royal Canin Rottweiler Puppy වලින් රොට්වයලර් සඳහා අවශ්‍ය ප්‍රධාන පෝෂක මෙන්ම අනෙකුත් පෝෂක (Trace Nutrients ) ලබාදෙනවා.

🟥 රෝගවලින් වැළකීමට අවශ්‍ය පෝෂණය :
විවිධ Breed විවිධ රෝගවලට මුහුණ දෙනවා. රොට්වලයර් සතුන් අතර හෘද රෝග බහුලයි. එමනිසා හර්ද රෝගවලින් වැළකීමට අවශ්‍ය පෝෂක Royal Canin Rottweiler Puppy තුළ අඩංගු වෙන නිසා , ඔබ ලබාදෙන රෝයල් කැනින් මගින් හෘද ආබාධ අවම කරනවා.

Royal Canin Rottweiler Puppy ලංකාවට ආනයනය කර බෙදාහරින එකම ආයතනය වන්නේ නියුට්‍රි වෙටෝ පුද්ගලික සමාගමයි. ව්‍යාජ නිෂ්පාදන බහුල නිසා අන්තර්ජාලය ඔස්සේ හෝ තනි පුද්ගලයින්ගෙන් මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන්න. ඔබේ ප්‍රදේශයේ නිෂ්පාදන ඇති ස්ථාන පිළිබඳව දැනුවත්වීමට අපට කතා කරන්න.
..............................................................................................................

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - Complete feed for dogs - Specially for Rottweiler puppies - Up to 18 months old.

𝐑𝐨𝐲𝐚𝐥 𝐂𝐚𝐧𝐢𝐧 𝐑𝐨𝐭𝐭𝐰𝐞𝐢𝐥𝐞𝐫 𝐏𝐮𝐩𝐩𝐲 - Benefits

🔴 𝑰𝒎𝒎𝒖𝒏𝒆 𝒔𝒚𝒔𝒕𝒆𝒎 𝒔𝒖𝒑𝒑𝒐𝒓𝒕
Growth is an essential stage in your dog’s life: it is the time of big changes, discoveries and new encounters. During this key period, the puppy’s immune system develops gradually. Rottweiler Puppy helps support your puppy’s natural defences thanks particularly to a complex of antioxidants including vitamin E.

🔴 𝑬𝒙𝒄𝒍𝒖𝒔𝒊𝒗𝒆 𝒌𝒊𝒃𝒃𝒍𝒆: 𝒔𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝒎𝒐𝒍𝒐𝒔𝒔𝒐𝒊𝒅 𝒋𝒂𝒘
A kibble exclusively designed to make it easier for the Rottweiler puppy to pick up and to encourage him to chew.

🔴 𝑴𝒖𝒔𝒄𝒍𝒆 & 𝒃𝒐𝒏𝒆 𝒅𝒆𝒗𝒆𝒍𝒐𝒑𝒎𝒆𝒏𝒕
Helps support muscle and bone development thanks to an adapted protein content and adequate levels of calcium and phosphorus. This formula also contains L-carnitine.

🔴 𝑫𝒊𝒈𝒆𝒔𝒕𝒊𝒗𝒆 𝒉𝒆𝒂𝒍𝒕𝒉
Combination of nutrients with high quality protein (L.I.P.*) and prebiotics (FOS) to support digestive health and balance of intestinal flora, which contributes to good stool quality. *Protein selected for its very high digestibility.

𝐏𝐫𝐨𝐭𝐞𝐢𝐧: 31.0%
𝐅𝐚𝐭: 16.0%
𝐟𝐢𝐛𝐫𝐞𝐬: 1.8%

𝐂𝐚𝐥𝐥 𝐔𝐬 : 0711964090

2 8 d ays  o l d  ma le   p u p p y Father Bobby 0 7 7 8 6 3 8 8 9 1G a l l e
02/12/2022

2 8 d ays o l d ma le p u p p y
Father Bobby
0 7 7 8 6 3 8 8 9 1
G a l l e

Hi German Shepherd Lovers 😍
08/02/2022

Hi German Shepherd Lovers 😍

Annie ❤️❤️
09/01/2022

Annie ❤️❤️

Address

Unawatuna
80600

Telephone

+94778638891

Website

Alerts

Be the first to know and let us send you an email when Puppy House Kennels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Puppy House Kennels:

Videos

Share

Category


Other Unawatuna pet stores & pet services

Show All