De silva animal care foundation

  • Home
  • De silva animal care foundation

De silva animal care foundation its a small thing to help one animal.. but to that one animal its a big thing���
(2)

20/10/2022

Two babys❤️

07/07/2021
06/07/2021

Please don't leave them in the back yard , they want to be part of the family love...❤️

06/07/2021

Today found a cute doggy at badulla bus stand..

මෙහෙම අම්මා කෙනෙක් ඔබේ ගෙදර ගාවට ආවොත් ඔබ භාර ගන්නවා ද ?.බහුතරයක් අය කෑම පොඩ්ඩක් දෙන්න හිතුනත් බයයී නේද දරුවෝ බිහි කරන්න...
07/02/2021

මෙහෙම අම්මා කෙනෙක් ඔබේ ගෙදර ගාවට ආවොත් ඔබ භාර ගන්නවා ද ?.
බහුතරයක් අය කෑම පොඩ්ඩක් දෙන්න හිතුනත් බයයී නේද දරුවෝ බිහි කරන්න ගෙදර ළඟ නවතිවී කියලා

කෑම පොඩ්ඩක් දුන්නාම නවත්තින්නේ ඇයට යාමට තැනක් නැහැ .කුසේ දරුවෝ.ඔවුන්ව රැක ගන්න නම් එක් වේලාක් හෝ ආහාර ලබා ගත යුතුයී .එයයී ඇත්ත

අපි ස්ත්‍රීන් වශයෙන් තෙරුම් ගත යුතු එක් සත්‍යයක් තිබේ

ඔබ විඳින ප්‍රසුතියක වේදනාවමයී ඇය උහුලාගෙන ඉන්නේ.රොහල් දොස්තරවරුන් හෙදියන් නැහැ ඇඟේ සහායට

එමනිසා ස්ත්‍රීන් වශයෙන් මෙවන් අය දුටුවිට ගල් ගහලා පන්නා නොදමා ඔවුන්ට පිහිට වෙන්න
එයයී නියම ස්ත්‍රිත්වය ❤️🙏👸

Copied

2020 .04.19 දින අසරණ සතුන් 120ට පමන දිවා අහාරය ලබාදිම වෙනුවෙන් දායක වු ඔබ සැමට ස්තුතිය..අසරණ සතෙකුගේ කුසගින්න නිවිමේ පින...
21/04/2020

2020 .04.19 දින අසරණ සතුන් 120ට පමන දිවා අහාරය ලබාදිම වෙනුවෙන් දායක වු ඔබ සැමට ස්තුතිය..අසරණ සතෙකුගේ කුසගින්න නිවිමේ පින ආත්ම ගනනාවක් ඔබ පසු පස රැදි තිබේ..විශේශ ස්තුතිය ss superSusil Kumara Hiru SachiSathishka Premashshri mkd food city ayyaErajini Lakshani Rajapaksha Shash*tha Nadun Pinidi Aniyaඉදිරියට තවත් මෙ වගේ පින් කටයුතු බොහොමයක් සිදුවන බැවින් ඔබ සැමට දායක විමට හැකිය..මුදල් අදාර කිසිදු දෙයක් බලාපොරුතු නොවන අතර ඔබගේ මහන්සිය වචනයකින් හෝ අපට ලැබේ නම් එය ගොඩාක් ප්‍රමාණ්වතය..ඔබ සැමට ස්තුතිය ...❤️

Kaninshka wijethunga සහොදරයට ගොඩාක් පින් අසරන සතුන්ගේ කුසගින්න නිවන්න හැකිඋනාට..
11/04/2020

Kaninshka wijethunga සහොදරයට ගොඩාක් පින් අසරන සතුන්ගේ කුසගින්න නිවන්න හැකිඋනාට..

28/03/2020

A pregnant dog is waiting for her owner❤️😔😔

අද දින 2020.03.25 සහෝදරයකුගෙන් අපට ලැබුනු පනිවිඩයක් ඔස්සෙ රිදිපාන,දුන්හිද සහා තල්දෙන ප්‍රදේශවල අවට සිටින සතුන් දින 3ට පම...
25/03/2020

අද දින 2020.03.25 සහෝදරයකුගෙන් අපට ලැබුනු පනිවිඩයක් ඔස්සෙ රිදිපාන,දුන්හිද සහා තල්දෙන ප්‍රදේශවල අවට සිටින සතුන් දින 3ට පමණ කුසගින්න සිටින බවට දැනගන්න ලැබුනා..එම නිසා අද අපේ දිවා දානය මගින් එම ප්‍රදේශයේ සතුන් 210ට පමන ප්‍රමානයකට කුසගින්න නිවන්න අපට හැකිඋනා..දිවා දානය සංග්‍රහා කරද්දි බලු යලුවන් පමනක් නොව අනෙකුත් සතුන්ටත් කන්න පුලුවන් විදියට හරකුන්ට වතුර ටිකක් වදුරන්ට කුරුල්ලොන්ට උස් තැනකින් වගේ කැම ටිකක් තියන්න පුරුදුවෙමු...අපිට හැකි අයුරින් අද දින අපෙ දවල් දානය දිමට හැකිඋනා..අපිට මුදල් ආදාර කිසිදු දෙයක් ඔබගෙන් අවශය නැත..ඔබගේ සහය වචනින් උවද අපිට වටිනවා..ඉදිරියට තවත් මෙවනි පින් කටයතු කිරිමට බලාපොරොත්තු වෙනවා..සහය දුන් ඔබ සැමට ගොඩක් පින්..විශෙශ ස්තුතිය ss super Susil Kumara ayya Hiru Sachi Shash*tha Nadun Pinidi Aniya ...❤️❤️❤️

අද දින 2020.03.23 අසරණ සතුන් 130ට පමන දිවා අහාරය ලබාදිම වෙනුවෙන් දායක වු ඔබ සැමට ස්තුතිය..අසරණ සතෙකුගේ කුසගින්න නිවිමේ ප...
24/03/2020

අද දින 2020.03.23 අසරණ සතුන් 130ට පමන දිවා අහාරය ලබාදිම වෙනුවෙන් දායක වු ඔබ සැමට ස්තුතිය..අසරණ සතෙකුගේ කුසගින්න නිවිමේ පින ආත්ම ගනනාවක් ඔබ පසු පස රැදි තිබේ..විශේශ ස්තුතිය SS super Susil Kumara ayya Shash*tha Nadun Pinidi Aniya Hiru Sachi ❤️❤️....ඉදිරියට තවත් මෙ වගේ පින් කටයුතු බොහොමයක් සිදුවන බැවින් ඔබ සැමට දායක විමට හැකිය..මුදල් අදාර කිසිදු දෙයක් බලාපොරුතු නොවන අතර ඔබගේ මහන්සිය වචනයකින් හෝ අපට ලැබේ නම් එය ගොඩාක් ප්‍රමාණ්වතය..ඔබ සැමට ස්තුතිය ...❤️

😌😌
21/12/2019

😌😌

Dont hurt them😌
14/09/2019

Dont hurt them😌

Super mom❤️
14/09/2019

Super mom❤️

Address


Telephone

+94712199777

Website

Alerts

Be the first to know and let us send you an email when De silva animal care foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to De silva animal care foundation:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share