Dr K.M Herath

  • Home
  • Dr K.M Herath

Dr K.M Herath Professional Veterinary advices for pet owners and breeders in Sri Lanka

23/03/2023
After the Surgery-සැතකමින් පසු සුනඛයාට පියවි සිහිය ලෙබෙන තුරු සතාව ගෙන යාමෙන්  වලකින්න.-සතා තම කැමත්තෙන් ආහාර ගන්න තුරු ...
08/10/2022

After the Surgery

-සැතකමින් පසු සුනඛයාට පියවි සිහිය ලෙබෙන තුරු සතාව ගෙන යාමෙන්
වලකින්න.
-සතා තම කැමත්තෙන් ආහාර ගන්න තුරු බලෙන් ආහාර දීමට උත්සහ කරන්න එපා.
-සතාගේ සැතකම කල පෙදෙසේ මැහුම් බොහොඕ විට මෙම සතුන් ලෙව කනවා.එය වලක්වන්න ඕනේ.වඩාත්ම සුදුසු දේ වන්නේ යලි මැහුම් කපන තුරු සතාට කොලරයක් දැමීම. ඒ පිලිබඳ අවශ්‍ය තොරතුරු පශු වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.
-සතියක් පමණ යන තුරු සත්ව නාවන්න එපා.
-මැහුම් කඩාගෙන හෝ තුවාලය පැසාවා තිබේ නම් වහාම පශු වෛද්‍ය වරයෙක් ලගට අරගෙන යන්න.ඔහු අවශ්‍ය ප්‍රතිකාර කරයි.

Most Venomous Snakes in Sri Lankaඅද කියන්න යන්නේ අපේ රටේ ඉන්න විසම සර්පයෝ 5 දෙනා ගැන.ගොඩක් දෙනා මේ ගැන හරියට දන්නෑ.ඒ සර්...
01/10/2022

Most Venomous Snakes in Sri Lanka

අද කියන්න යන්නේ අපේ රටේ ඉන්න විසම සර්පයෝ 5 දෙනා ගැන.ගොඩක් දෙනා මේ ගැන හරියට දන්නෑ.ඒ සර්පයෝ ටික තමයි
-නයා
-මුදු කරවලා
-තෙල් කරවලා
-තිත් පොලගා
-වැලි පොලගා

ඒ නිසා දකින දකින සර්පයන්ට ගොඩක් හානි කරනවා.ඉතින් මේ ගැන හරියට හිතලා කටයුතු කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.මොකද සර්පයෝ අපේ රටේ ජෛව විවිධත්වයට හරියට වැදගත්.

ඒ වගේම තමයි අදාල සර්ප දෂ්ටනයට අදාලව ප්‍රතිවිෂ නිපදවා ඇති බැවින් නිසි වේලාවට ප්‍රතිකාර ලබාදීම මගින් තම සුරතලා බේරා ගැනීමේ හැකියාව ඇත.

photos are taken from the internet

Feed Your Dog in a Correct Wayඅද මම කියන්න යන්නේ තමන්ගේ නිවසේ ඇතිකරන සුනඛයාට ආහාර හා ජලය නිවැරදිව දෙන්නේ කොහොමද කියල.ඊට ...
26/09/2022

Feed Your Dog in a Correct Way

අද මම කියන්න යන්නේ තමන්ගේ නිවසේ ඇතිකරන සුනඛයාට ආහාර හා ජලය නිවැරදිව දෙන්නේ කොහොමද කියල.ඊට කලින් අපි බලමු තමන්ගේ සුනඛයා පෝෂණ තත්ත්වය නිවසේදීම බලාගන්නේ කොහොමද කියල.

ඒකට කරන්න තියෙන්නේ තියෙන්නේ තමන්ගේ සුනඛයාගේ උරස් කූඩුව දෙපස අතගාල බලන එක.එත කොට පර්ශු අතට ස්පර්ශ වෙනවනම් සුනඛයාගේ පෝෂණ තත්වය හොඳියි කියල කියන්න පුළුවන්. ඒ වගේම සුනඛයාගේ වෛස්ට් එක ශරීරයේ ප්‍රමාණයට තියෙන්න අවශ්‍යයි.
නමුත් එසේ ස්පර්ශ වෙන්නේ නොවන්නේනම් තම සුනඛයා තරබරුයි කියල කියන්න වෙනවා.
නමුත් සුනඛයා දිහා බලපු විට පර්ෂු කූඩුව දක්නට තියෙනවනම් තමන්ගේ සුනඛයාගේ පෝෂණ තත්වය හොඳ නැහ.

නමුත් මත තියාගත යුතු දේ තමයි විවිද රෝගි තත්ත්ව මතත් ඉහත දක්වන ලද තත්ත්ව ඇතිවෙන්න පුළුවන් කියලා.

තමන්ගේ සුනඛයටත් අපිට වගේම ප්‍රෝටීන , කාබෝහයිඩ්රේට , මේදය , විටමින් , ඛනිජ ලවන හා ජලය සමන්විත සමබල ආහාර වේලක් අවය්ශය වෙනවා.

තමන්ගේ සුනඛයටත් අපිට වගේම ප්‍රෝටීන , කාබෝහයිඩ්රේට , මේදය , විටමින් , ඛනිජ ලවන හා ජලය සමන්විත සමබල ආහාර වේලක් අවය්ශය වෙනවා.
නමුත් දෙන වෙළඳ පොලේ සුනඛයන් වෙනුවෙන් සාදන ලද විශේෂ ආහාර ලබාගන්න පුළුවන්.නමුත් මෙම අහර තරමක් මිලෙන් අධිකයි.
ඒ නිසා තමන්ගේ නිවසේ සාදන ලද සමබල ආහාර වේලක් සුනඛයාට දෙන්න පුළුවන්.මෙම ආහාර හොඳින උයලා තමයි දෙන්න අවශ්‍යය. එසේ නොමැතිනම් විවිද රෝගි තත්ත්ව ඇතිවීමට තියෙන ඉඩකඩ අධිකයි.
තමන්ගේ සුනඛයාට ජලය දීමේදී දවසේ ඕනෑම වෙලාවක සුනඛයාට තමන්ට අවශ්‍යය ජලය ලබාගේනීමේ පහසුකම තිබීම අවශ්‍යය වෙනවා.මේ සඳහා ජලය පිරවූ බඳුනක් සුනඛයා වාසය කරන නිවෙස ආසන්නයේ තිබීම කල යුතු වෙනවා.

If you need more information please contact 0373144390

How to Avoid Dog Bitesසුනඛයකු  ආහාර ගනී නම්,නිදාගෙන සිටීනම් කිසිවිටෙක එම සතාට හිංසා කකරන්න යන්න එපා.තවද එම සුනඛයන්ට ගල් ...
26/09/2022

How to Avoid Dog Bites

සුනඛයකු ආහාර ගනී නම්,නිදාගෙන සිටීනම් කිසිවිටෙක එම සතාට හිංසා කකරන්න යන්න එපා.තවද එම සුනඛයන්ට ගල් කැට වලින් ගහන්න යන්න එපා.

යම් දෙයකට ගැට ගසා ඇති සුනඛයකු අසලට යාමෙන් වලකින්න.

ඔබ නොදන්නා සුනඛ පැටවුන් අසලට යාමෙන් වලකින්න.නැත්නම් සුනඛ ධේනුව විසින් ඔබව සපා කන්න පුළුවන්.

සුනඛයන් අසලින් වේගයෙන් දිවීමෙන් වලකින්න.

සුනඛයන්ගේ ඇස් දිහා එක එල්ලේ බැලීමෙන් වලකින්න.

ඔබව සපා කය සිතන සුනඛයකු ඔබ අසලට ලං වුනානම් දිවීමෙන් වලකින්න,බිම බලාගෙන සෙමින් පිටිපස්සට ගමන් කරන්න.

Reference:-hand bill by Tsunami Animal-People Alliance

Labrador Retrieverප්‍රසන්න්න පෙනුමකින් යුක්ත්ත,සමබර දේහයක් ඇති සුනඛයන් වන අතර දැඩි ස්වාමි භක්තියක් සහිත පවුල ආරක්ෂා කරන ...
25/09/2022

Labrador Retriever

ප්‍රසන්න්න පෙනුමකින් යුක්ත්ත,සමබර දේහයක් ඇති සුනඛයන් වන අතර දැඩි ස්වාමි භක්තියක් සහිත පවුල ආරක්ෂා කරන සුනඛය ය.ආදරණීය සුරතුලුන්ය.මෙම සතුන් තම ස්වාමියාගේ අවධානය තමා වෙත ලැබීම දැඩි ලෙස අපේක්ෂා කරයි.

Body Features

S*x Height(inches) Weight(Kg)

Male 22.5-24.5 30-36
Female 21.5-23.5 25-30

Body Color

ධේහ වර්ණය කළු ,කහ, චොක්ලට් වර්ණයන්ගෙන් විය හැක.

Special Features
බුද්දිමත්ය.
විශ්වාෂවන්තය .
කීකරුය.
ආරක්ෂක සුනඛයන් ය.
මානව පුහුණුකළ හැක.
කුඩා ළමුන් සහ අනෙක් සුනඛයන් සමග මනා සම්බන්දතා පවත්වති.

by Dr.K.M Herath

https://www.youtube.com/watch?v=No9ubGZBxPk
24/09/2022

https://www.youtube.com/watch?v=No9ubGZBxPk

How to manage bone fracture in dogs and cats in Sri lanka.සුරතලාගේ අස්ථි කැඩීමකදී පිළියම්.Pet House Animal Clinic,Udawalpola (in front of petroleum cooperat...

https://www.youtube.com/watch?v=2-4QD3n62RA
24/09/2022

https://www.youtube.com/watch?v=2-4QD3n62RA

කිණිතුලු උණ මාරන්තිකයි. ඔබේ සුරතලාවත් ආරක්ෂා කරගන්න මේ දේවල වැදගත් වෙයි. ...

24/09/2022

We are here to help you with professional veterinary advices for pet lovers and breeders.

24/09/2022

Address


Opening Hours

Monday 09:30 - 20:00
Tuesday 09:30 - 20:00
Wednesday 09:30 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:30 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94772461541

Alerts

Be the first to know and let us send you an email when Dr K.M Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share