Bella The Pug

  • Home
  • Bella The Pug

Bella The Pug පග් බව්වන්ට ආස අය හා දැනටමත් බව්වෙක් ඉන්න අය අපගේ Bella The Pug පිටුව සමගින් එකතු වන්න �

♥️ Happy May 1st ♥️
01/05/2024

♥️ Happy May 1st ♥️

අවුරුද්ද පටන් ගන්න කලින්අවුරුද්ද පටන් ගද්දීඅවුරුද්ද පටන් ගත්තට පස්සෙ  💤😴💤Dial එක දොයි 🙏😅Have a sparkling Sinhala & Tamil...
14/04/2024

අවුරුද්ද පටන් ගන්න කලින්
අවුරුද්ද පටන් ගද්දී
අවුරුද්ද පටන් ගත්තට පස්සෙ 💤😴💤
Dial එක දොයි 🙏😅

Have a sparkling Sinhala & Tamil New Year! 🙏

"අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?එහෙනම් මේ ටික කියවලා යන්න..ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..කෝපි පාට, ...
13/04/2024

"අවුරුද්දට හිතවතුන්ගෙ ගෙවල්වලට යන්න හිතන් ඉන්නවද ?
එහෙනම් මේ ටික කියවලා යන්න..

ඒ යන ගෙවල්වල බල්ලො ඉන්න පුලුවන්..
කෝපි පාට, නෙස්ටමෝල්ට් පාට, පැරසිටමෝල් පාට ඕනම පාට බල්ලෙක් ඉන්න පුලුවන්

මතක තියාගන්න ඔයා ගියේ අවුරුද්දට මිසක් ඒ ගෙදර බල්ලා බලන්න නෙමෙයි.
ඉතීන්
ඇයි ඌ වළං පාට වුණේ
උගෙ වංශෙ මොකද්ද
කෙට්ටු බල්ලෙක් නේද
ක්‍රොස් කරලද
ලෝම හැලිලද
මිදුලෙ ජරා කරලද
ගෙදර බලු ගඳයිද
ගේ ඇතුලට බල්ලා එනවද
ඌ කුස්සියටත් යනවද
උයන පිහන ගමන් ගෙදර මිනිස්සු බල්ලා අතගානවද
වගේ අනං මනං හොයන්නෙපා...

මොකද
ඒක ඒ බල්ලගෙත් ගෙදර

බල්ලට ඕන තැනක බල්ලා ඉන්නවා...
පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවට
බල්ලො කොහෙත්ම කැමති නෑ...
අවුරද්දට එනවා නම් ඇවිල්ලා යන්න
බල්ලට පාඩුවෙ ඉන්නදෙන්න"

(Post credit goes to the respective owner) ♥️

07/04/2024

Good Morning Peeps!!! 🌻

"Keep your pet healthy and happy make sure they get their shots" 💉💊♥️

⚜️👑

Me waiting for her reply Be like 😅 awwwwe Good evening   Peeps!!! 🌹
03/03/2024

Me waiting for her reply
Be like 😅 awwwwe

Good evening Peeps!!! 🌹

ඔය ඌරා 🐷 වගේ බලන් ඉන්න dial එකට මොනාද කන්න ගෙනත් තියෙන්නෙ කියලා 😂😅It isn't a pet ,She's a part of my family ♥️          ...
23/02/2024

ඔය ඌරා 🐷 වගේ බලන් ඉන්න dial එකට මොනාද කන්න ගෙනත් තියෙන්නෙ කියලා 😂😅

It isn't a pet ,She's a part of my family ♥️

28/01/2024

මේක නම් හොද කරන්න බැරි පිස්සුවක්
නිවාඩු දවසට බල්ලො නාවන එක 🥲🥲

Gooood Morning & Have a Nice Day 😘

21/01/2024

Me,,, waiting for my driver when the app says he's 1 min away .... 😅😂

Rise and Shine 🌻 Peeps!

2024 is your YEAR 🫵Let your dreams take flight ✈️Happy New Year! ♥️- From   Family - 👑
01/01/2024

2024 is your YEAR 🫵
Let your dreams take flight ✈️

Happy New Year! ♥️

- From Family - 👑

I hope you receive one blessing after another this coming year 💓Merry Christmas 😘 Everyone!
25/12/2023

I hope you receive one blessing after another this coming year 💓

Merry Christmas 😘 Everyone!

Good Morning   Peeps! Wishing you a peaceful and relaxing Sunday ♥️        💫💫
17/12/2023

Good Morning Peeps!

Wishing you a peaceful and relaxing Sunday ♥️

💫💫

Good Morning Lovelies 🌻🌻         Rise & Shine 🌞(Post credit goes to respective owner) ❤️
10/12/2023

Good Morning Lovelies 🌻🌻

Rise & Shine 🌞

(Post credit goes to respective owner) ❤️

1st they steal your heart ♥️ ඊට පස්සේ මේකා මගේ ඇදත් 🛏️ හොරකම් කලා 😅Good morning everyone 🌞🌞 rise and shine 🌻            ...
19/11/2023

1st they steal your heart ♥️ ඊට පස්සේ මේකා මගේ ඇදත් 🛏️ හොරකම් කලා 😅

Good morning everyone 🌞🌞 rise and shine 🌻

මේම කෙනෙක් ලංකාවේ හදන්න පුලුවන්ද? 🤔🤔නීතිය පැත්තෙන් අවුල් තියනවද?♥️Favourite♥️
14/11/2023

මේම කෙනෙක් ලංකාවේ හදන්න පුලුවන්ද? 🤔🤔

නීතිය පැත්තෙන් අවුල් තියනවද?

♥️Favourite♥️

ඌරු 🐷 පැටියෙක් කියලද හිතුවෙ ඔයාලා? 🫢🫢නෑ නෑ මේ මගෙ   කෙල්ල 🐶🐶      ඔය රෑ කෑම time එක එනකම් නෙ බලන් ඉන්නෙ කුමාරිහාමි වගෙ 😅...
08/10/2023

ඌරු 🐷 පැටියෙක් කියලද හිතුවෙ ඔයාලා? 🫢🫢

නෑ නෑ මේ මගෙ කෙල්ල 🐶🐶

ඔය රෑ කෑම time එක එනකම් නෙ බලන් ඉන්නෙ කුමාරිහාමි වගෙ 😅😂

Good Morning 🌄 World!!!
24/09/2023

Good Morning 🌄 World!!!

This is what a proper Sunday feels like 😂♥️Good Afternoon 🌞   Peeps!
17/09/2023

This is what a proper Sunday feels like 😂♥️

Good Afternoon 🌞 Peeps!

03/09/2023

මේ යකාට මොන ප්‍රශ්න ද ඉතින් සැපට කාලා ෆෑන් එකත් දාන් වැස්සෙ සද්දෙත් අහන් ආතල් එකේ දොයි දැන් 😅😂

Good Morning 🌞 Folks!

🌧️ ⚜️ 👑

In the afternoon 🌅 she sat on her own for a while, intoxicated with tea ☕
27/08/2023

In the afternoon 🌅 she sat on her own for a while, intoxicated with tea ☕

20/08/2023

Good Morning 🌞 Folks!

is always down to make new friends ♥️

Good Morning   Peeps! ⛅තරුණ කොල්ලෙක් නිදා ගන්න විදිය ද මේ මං අහන්නේ ආ ඔක්කොමත් උඩ දාන් 😅💜New Addition To The Family Baby...
30/07/2023

Good Morning Peeps! ⛅

තරුණ කොල්ලෙක් නිදා ගන්න විදිය ද මේ මං අහන්නේ ආ ඔක්කොමත් උඩ දාන් 😅💜

New Addition To The Family Baby ♥️ 👻

23/07/2023

Good Afternoon Lovelies ♥️

එයා මාව ගාඩ් කරන විදිය 😅
Beast_Mode_Activated 😂

⚜️

Good Morning   Peeps! 🌞       Rise and Shine 🌻              ⚜️
09/07/2023

Good Morning Peeps! 🌞
Rise and Shine 🌻

⚜️

Be Careful Who You Trust. Salt & Sugar Look The Same 🤐Good Morning Folks! 🌻
25/06/2023

Be Careful Who You Trust. Salt & Sugar Look The Same 🤐

Good Morning Folks! 🌻

Good Morning   Peeps!!!චූටි කාලෙ අම්මා සෙල්ලම් බඩුවක් අරන් දෙන්න එක්ක යනවා කියලා ඩොක්ට ලගට එක්කන් ගියාම 🥹😥         ⚜️🌞
18/06/2023

Good Morning Peeps!!!

චූටි කාලෙ අම්මා සෙල්ලම් බඩුවක් අරන් දෙන්න එක්ක යනවා කියලා ඩොක්ට ලගට එක්කන් ගියාම 🥹😥

⚜️🌞

"දන්සල පැත්තට පොඩ්ඩක් ආවා ගායිස්"  අපි යද්දි එයාවත් එක්කන් ආවා ඉතින් ♥️ පව්නෙ නැත්තම් 😘Good Afternoon 🌞 Folks!      #දන්...
06/05/2023

"දන්සල පැත්තට පොඩ්ඩක් ආවා ගායිස්"

අපි යද්දි එයාවත් එක්කන් ආවා ඉතින් ♥️ පව්නෙ නැත්තම් 😘

Good Afternoon 🌞 Folks!

#දන්සල් 🇱🇰⚜️

කාමරෙන් සද්දයක් ආපු නිසා නිකමට වගේ ඔලුව දාලා බැලුවා 🤔බැලින්නං මේ යකා මගෙ ඇදට වෙලා ගොරෝ ගොරෝ නිදි කියපන් කො 😅😂
01/05/2023

කාමරෙන් සද්දයක් ආපු නිසා නිකමට වගේ ඔලුව දාලා බැලුවා 🤔

බැලින්නං මේ යකා මගෙ ඇදට වෙලා ගොරෝ ගොරෝ නිදි කියපන් කො 😅😂

Address


Telephone

+94714190016

Website

Alerts

Be the first to know and let us send you an email when Bella The Pug posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bella The Pug:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share