වගා ලංකා-Waga Lanka

  • Home
  • වගා ලංකා-Waga Lanka

වගා ලංකා-Waga Lanka Main purpose is to rebuild agriculture practice in Sri Lanka
(1)

11/12/2023

කොහොමද පොළගා හිටපු තැන. ඔයාලත් ගමනක් යන්න කලින් වාහනේ චෙක් කරන්න. මේ දවස් වල වැස්සත් එක්ක සර්පයෝ එනවා.

Guess what 😁🤔
01/08/2023

Guess what 😁🤔

Need love care and little bit of time to grow.   #පුවක්
27/07/2023

Need love care and little bit of time to grow.
#පුවක්

https://youtu.be/wnHd8EUslk4
04/07/2023

https://youtu.be/wnHd8EUslk4

Coconut pests are insects and organisms that pose a threat to coconut trees and their fruit. One common pest is the coconut mite, a tiny arachnid that infest...

කපුරු බෝලෙන් මේ දේ කරන්න පුළුවන් කියලා දැනගෙන හිටිය ද 😬😬😬
07/05/2023

කපුරු බෝලෙන් මේ දේ කරන්න පුළුවන් කියලා දැනගෙන හිටිය ද 😬😬😬

Naphthalene balls are made of naphthalene, a white, crystalline solid that is flammable and has a strong odor. Naphthalene is toxic to insects, and the fumes...

24/04/2023

Have you seen how a coconut tree escapes properly?

23/04/2023

අමු කහ ඇඹිලිපිටිය අවට තියෙන අය number එක comment කරන්න.

19/04/2023

රිලවු ටික කොළඹට යැව්ව නම් තේරෙයි ගමේ මිනිස්සු රිලවුන්ගෙන් විඳින දුක

https://youtu.be/sfo9MDuwXSY
31/03/2023

https://youtu.be/sfo9MDuwXSY

Sustainable Coconut Timber Harvesting Techniques: In this video, you could explore the best practices for cutting down coconut trees to ensure minimal impact...

සාර්ථක වී වගාවක අස්වැන්නක් ගන්න නම් පිලිවෙල තියෙන්නම ඕන 💪🌾🌾🌾
12/03/2023

සාර්ථක වී වගාවක අස්වැන්නක් ගන්න නම් පිලිවෙල තියෙන්නම ඕන 💪🌾🌾🌾

11/12/2022

දවසක එයත් ලස්සන සමනලයෙක් 🦇🦇

----මුං ඇට වගාව----මේ වන විට වර්තමාන සිල්ලර මිල 1045. කෙටි කාලීන වගාවක් කරන්න පුළුවන් අය ඉන්නවා නම් කරන්න.
30/11/2022

----මුං ඇට වගාව----
මේ වන විට වර්තමාන සිල්ලර මිල 1045. කෙටි කාලීන වගාවක් කරන්න පුළුවන් අය ඉන්නවා නම් කරන්න.

Green beans are a warm season crop that can be planted as soon as the danger of frost has passed in the spring. Green beans grow best when air temperatures r...

විසික් කරන face mask එකෙන් වගාවට ප්‍රයෝජනයක්https://youtu.be/Jlh5f1BqU1s
29/08/2022

විසික් කරන face mask එකෙන් වගාවට ප්‍රයෝජනයක්
https://youtu.be/Jlh5f1BqU1s

This video explains how to use a face mask for gardening and reuse your face mask.

02/06/2022

මේ තරම් සතුටක් වෙන කොයින්ද 😇😇.

Ready to plant next phase of land
30/05/2022

Ready to plant next phase of land

පලතුරු මැස්සාගෙන් ඔබේ වගාවත් හානි වෙනවද මෙන්න ඒකට විසඳුම වියදම බින්දුවයිhttps://youtu.be/RRKRyTovF3M
27/03/2022

පලතුරු මැස්සාගෙන් ඔබේ වගාවත් හානි වෙනවද මෙන්න ඒකට විසඳුම වියදම බින්දුවයි
https://youtu.be/RRKRyTovF3M

fruit fly natural pheromone traps, zero cost

වගා ලංකා අපෙන් උපදෙස් අරන් හදපු කහ වගාවක්, අක්කර බාගෙට බීජ 60kg ක් පමණයි වගාවට ගිහින් තියෙන්නේ. ඉතින් ඔබත් නිකරුනේ අනවශ්...
25/02/2022

වගා ලංකා අපෙන් උපදෙස් අරන් හදපු කහ වගාවක්, අක්කර බාගෙට බීජ 60kg ක් පමණයි වගාවට ගිහින් තියෙන්නේ. ඉතින් ඔබත් නිකරුනේ අනවශ්‍ය පරිදි කහ බීජ පොලවට යට කරනවද නැත්නම් අලුත් ක්‍රමේට ගිහින් සාර්ථක වෙනවද..?
👇👇😊

ඉගුරු වගාව පලවෙනි කොටස 👌බලලා අඩු පාඩු තිබ්බොත් කියන්න. https://youtu.be/E95j1Zulr5g
16/01/2022

ඉගුරු වගාව පලවෙනි කොටස 👌
බලලා අඩු පාඩු තිබ්බොත් කියන්න.
https://youtu.be/E95j1Zulr5g

Video explain how select best ginger seeds

we accept turmeric powder orders.
16/01/2022

we accept turmeric powder orders.

Ready to deliver 10kg of ceylon turmeric powder 💪💪 ලංකා කහ     more info contact 0719369091
16/01/2022

Ready to deliver 10kg of ceylon turmeric powder 💪💪 ලංකා කහ more info contact 0719369091

කහ ගහේ මල පිපුණ ගමන් ඔබත් මේ වරද කරනවද?👇👇👇https://youtu.be/hMakiOgDqGU
31/12/2021

කහ ගහේ මල පිපුණ ගමන් ඔබත් මේ වරද කරනවද?👇👇👇
https://youtu.be/hMakiOgDqGU

අපගේ මග පෙන්වීම මත ගන්ධර පුරාණ රජමහා විහාරය තුල සාර්ථක කහ බීජ මගින් පැල නිශ්පාදනයේ මූලික අදියර සාර්ථකව 💪👇
11/12/2021

අපගේ මග පෙන්වීම මත ගන්ධර පුරාණ රජමහා විහාරය තුල සාර්ථක කහ බීජ මගින් පැල නිශ්පාදනයේ මූලික අදියර සාර්ථකව 💪👇

කහ මිල අඩු වෙන එක ගැන කනස්සල්ලෙන් ද? මෙන්න ඉදිරියේදී කහ මිලදී ගැනීමට විකිණීමට රජය සහ පෞද්ගලික අංශයේ වෙන්න යන වැඩේ 👇👇👇htt...
04/12/2021

කහ මිල අඩු වෙන එක ගැන කනස්සල්ලෙන් ද? මෙන්න ඉදිරියේදී කහ මිලදී ගැනීමට විකිණීමට රජය සහ පෞද්ගලික අංශයේ වෙන්න යන වැඩේ 👇👇👇
https://youtu.be/aqsIJ-kvJDg

this video explain the turmeric price difference in Sri Lanka.

කහ වගාව සඳහා ඩොලමයිට් භාවිතය සිදු කරන ආකාරයhttps://youtu.be/oReMVv4AAno
27/11/2021

කහ වගාව සඳහා ඩොලමයිට් භාවිතය සිදු කරන ආකාරය
https://youtu.be/oReMVv4AAno

Address


Alerts

Be the first to know and let us send you an email when වගා ලංකා-Waga Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වගා ලංකා-Waga Lanka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share