බුද්ධ ධර්මය වැනි නිර්මල අවිහිංසාවාදී දහමක් මේ වැඩ සාධාරණිකරණය කරන්න නම් පාවිච්චි කරන්න එපා. මොකෝ පෙරහැරට සම්බන්ද අය විතරක් නෙමේ අපිත් බෞද්ධ.!! අපි මේවට සම්පුර්ණයෙන්ම විරුද්ධයි.
සියළු සත්වයෝ නිදුක් වේවා කියන කටවල් වලින් කෙසේ මේ අපරාධ වහන්නද? කැලේ සත්තු අය්ති කැලේට.. ඒ අයගේ සතුට සැපත ඇත්තේ වනයේ.. ගෙවන පවක් උන් එහෙ ගෙවා ගත්තදෙන්. අපි ඒගැන හිතලා සතාව නිවන් අරින්න අවශ්‍ය නෑ.. බුදුදහම මේවට ගාවන්නවත් අපිට අය්තියක් නෑ. ඒ තරම් මේ අපරාධ බුදුදහමට පටහැනියි.
වනසතුන් ගෙනල්ල අතු ටිකක් කපල දාල,මේ වගේ වධ බන්දන දීල දීල, මාංචු දම්වැල් දාල, ඇඳුම් වලින් ඔතලා,, බැටරියකුත් පටවල, බල්බ් කැටියක් පත්තු කරලා වධකභාරයෝ එකාගේ පිටේ නැගල යනකොට අපේ සැදැහැවත් කට්ටිය හිතන්නේ අලියා හරි කැමැත්තෙන් රජ සැප විඳිනවා කියලා,,, සාදු සාදු සාසා සා සා දු කියලා සතාට වඳිනවා...
සතා නිවන් යවන්න මේ පව් කන්දරා
This is a stray cat who visits me for a meal.. Within very short period he developed a skin rash, (mange and probably ringworm too)
Took him to the vet for the second time after one week..
Hopefully his condition will be fully under control for a long time😽
මෙයා දෙවෙනි වතාවටත් පශු වෛද්‍ය වරයා ලඟට පෙන්නුවා..ඔහුගේ ඇඟේ තුවාල හා විශාල ලෙස කැසීම් තිබුන. එසේ සිදුවන්නේ සම ඇතුලත ජීවත් වෙන කුඩා ජීවියෙක් බෝ වීමෙන්. ගමේ වචනෙන් "හොරි" කියන්නෙත් ඒ තත්වෙටමයි. ඔහුට සතියකින් විශාල සහනයක් ලැබුනා..
දෙවෙනි දිනටත් පසුව 90-98% අතර සහනයක් ලැබෙයි.
තමන්ට හැකි පමණින් එක සතෙකුට හරි පිහිට වෙන්න 🙏. මෙයා ගොඩක් ඇඟ කස කසා හිටපු පුසෙක්..
බෙහෙත් දන්නවා උනත්, Filariasis කියන රෝගී තත්වය අත්දැය් පරික්ෂා කරන කම් බෙහෙත් දෙන්න බෑ.
මෙයා ට අවශ්‍ය ලේ පරික්ෂාව, බෙහෙත් ලබා දුන්න. හෙට වෙනකොට ලොකු සහනයක් තියෙයි. නැවත සතියකින් රැගෙන එන්න අවශ්‍යයි දෙවෙනි මාත්‍රාව ට.