21/01/2024
High Quality American Bully XL 🐾
We are open for reservations….!!
4 weeks completed
34 days up to date
Female and Male puppies are available
Father - Gladiator - Direct imported (USA bloodline)
Mother - Buffy - Daughter of Cooper
Specially, selection can be made by looking at the puppies and puppies are trained to eat on their own.
ඇමරිකන් බුලි පැටව්න්ට ආස අය අනිවාර්යයෙන් මේක කියවන්න..
Share කරන් යන්නත් අමතක කරන්න එපා... 💥💥
🔴🔴🔴
ලංකාවේ ඉන්න ලොකුම පිරිමි සතාගේ පැටව් සෙට් එකක් මේ ඉන්නේ. GANSTER GLADIATOR - Direct Imported (USA Bloodline) and BUFFY (Daughter of COOPER). බුලි පිස්සෝ මේ නම්, නම් අහලා නැති වෙන්න බෑ. Quality හොයන අයට සුපිරිම පැටව් ටිකක් බැහැලා ඉන්නේ දැන්. ඉක්මනින් කතා කරොත් reservation එකක් දලා තියාගන්න පුළුවන් ඔයාලාට. ☑️ තාම දවස් 34 අදට. සයිස් එක කොහොමද බලන්න ඇවිල්ලාම. ඉක්මනින් කතා කරන අයට ඔක්කොම අතරින් ආසම පැටියාම තෝරගන්න පුළුවන්.. ඉක්මන් කරන්න!! ♥️🐾.
💥
More Information 0763829622 (whatsapp only)