FOX Gaming

FOX Gaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FOX Gaming, Dog Day Care Center, .

06/12/2023

party animals

03/12/2023

csgo

30/11/2023

fornite

13/01/2021
11/01/2021

👀❤️

09/01/2021
😅💔🤚🏻
06/01/2021

😅💔🤚🏻

😊❤️
06/01/2021

😊❤️

Eyes
06/01/2021

Eyes

🥺❤️
04/01/2021

🥺❤️

HAPPY NEW YEAR 🎆
01/01/2021

HAPPY NEW YEAR 🎆

31/12/2020

❤️🙈 please invite your friends❤️

🙈❤️
31/12/2020

🙈❤️

**සුරතලාට පැරසිටමෝල් දෙන්න එපා කියන්නේ ඇයි  ???                පැරසිටමෝල් කියන්නේ අපි නම් නිතරම වගේ ගන්න වේදනා නාශකයක් ....
30/12/2020

**සුරතලාට පැරසිටමෝල් දෙන්න එපා කියන්නේ ඇයි ???

පැරසිටමෝල් කියන්නේ අපි නම් නිතරම වගේ ගන්න වේදනා නාශකයක් ...නමුත් සමහර අය පුරුදු වෙලා ඉන්නවා ඒක අපි බොනවා වගේම සත්තුන්ටත් දෙන්න...මේ විදිහට ඔබ එසේ නොදැන සත්තුන්ට බෙහෙත් වර්ග භාවිතා කරන කෙනෙක් නම් දැනගත යුතු වැදගත්ම දෙයක් වන්නේ පැරසිටමෝල් සුලු මාත්‍රාවකින් "පූසෙක් " මිය යන්නට පුලුවන් කියන එකයි ...බල්ලන්ට වුවත් එය අධි මාත්‍රාවකින් දුන්නොත් පූසෙක්ට වගේම බලපාන්න පුලුවන් ...ඕනම බෙහෙතක මේ ගැටලුව අඩු වැඩි වශයෙන් තියෙනවා...

පැරසිටමෝල් කියන්නේ කාලයක් එක දිගටම පාවිච්චි කරනවා නම් අපිට වුනත් අක්මාවේ ගැටලු ඇති කල හැකි බෙහෙතක් ...කොහොම වුවත් ඔබ මේ දෙගොල්ලන්ටම පැරසිටමෝල් නොදී සිටීම වඩා හොදයි...

සාමාන්‍යයෙන් පැරසිටමෝල් ඇගට ඇතුලු උනාම වේදනාව,උණ ඇති කරන රසායනිකයන් නතර වෙනවා සේම ඉන් පසු ඇගෙන් ඉවත් වීමත් සිද්ධ වෙනවා ....

ඒක වෙන්නේ ප්‍රධාන වශයෙන් අක්මාව හරහා අදියර තුනකටයි...එයට Glucuronidation ,Sulfation,Cytochrome p-450 oxidation , කියලා අපි කියනවා....

මේ අදියර තුනෙන් තමයි පැරසිටමෝල් ඇගෙන් පිත හා මුත්‍රා හරහා ඉවත් කිරීම සිද්ධ වෙන්නේ...

නමුත් පූසන්ගේ මේ අදියර තුනේ පවතින ගැටලු නිසා එසේ ඉවත් නොවීමෙන් සතාව මරණය දක්වා ගෙන යනවා...පැරසිටමෝල් ශරීර ගත වූ පූසෙකුට එය ශරීරයෙන් ඉවත් වීමේදී පලමු අදියරේ අත්‍යවශ්‍ය එන්සයිමයක් වන glucuronyl transferase හිගතාවක් නිසා ඉක්මනට ඒ ක්‍රියාවලිය නතර වෙලා ඊලග පියවරට යොමු කෙරෙනවා....එහිදීත් acetaminophen (පැරසිටමෝල් ) ඉවත් කර ගැනීම හරියට සිද්ධ කරගන්න අමාරුයි ....අවසාන පියවරට තමයි සියල්ල එකතු වෙන්නේ....ඒ අවස්ථාවේදී විෂ පරිවෘත්තිය අපද්‍රව්‍ය නිපදවෙනවා.....

නමුත් මිනිස් ශරීරයේ නම් glutathione කියන සංඝටකය මේ ක්‍රියාවලිය හරහා ඇගෙන් පැරසිටමෝල් ඉවත් කරනවා....

මේ හේතුවෙන් පැරසිටමෝල් වලින් හැදෙන N -acetyl p - butoquinoemine කියන සංඝටකය ඇගේ එකතු වෙන්න ගන්නවා...එමගින් පූසාගේ ඇගේ සෛල විනාශ කරන්න ගන්නවා...

විශේෂයෙන් එහිදී අක්මාවේ සෛල විනාශ වෙනවා ..ඒ වගේම methaemoglobin නම් වූ සංඝටකයකුත් පූසන්ගේ ඇගේ නිෂ්පාදනය කරනවා...මේ නිෂ්පාදනය සිදු වෙන්නේ රතු රුධිර සෛල ඇතුලේ තියෙන හිමොග්ලොබින් වලයි ...

මේවාගෙන් තමයි ඇග ඇතුලේ ඔක්සිජන් ගෙනියන්නේ ...මෙතිමොග්ලොබින් වලට ඔක්සිජන් ගෙනියන්න බෑ .....ඒ අවස්ථාව එනකොට ඇගේ හැම සෛලයකටම ඔක්සිජන් මදි වෙනවා....ඒ වගේම රතු රුධිර සෛලත් විනාශ වෙන්න ගන්නවා....

ඒවා අපිට අන්වීක්ෂයකින් target cells විදිහට නිරීක්ෂණය කරන්න පුලුවන් .....ඇග ඇතුලේ තත්වය එසේ වූවාට පසු සුරතලාගේ මුහුණ ශරීර කොටස් ඉදිමෙන්න ගනියි ...විදුරු මහ නිල් පාට වීමත් සිදු වෙනවා.....සතාගේ කෙල බේරෙන්නට ගන්නවා වගේම වේදනාවෙන් කෑ ගසනවා....කල් යත්ම විදුරු මහ කහ පාට වී සම්පූර්ණයෙන්ම සුරතලා අප්‍රාණික තත්වයට පත් වෙනවා.....ඉක්මනින්ම ප්‍රතිකාර වලට යොමු නොකලොත් බොහෝ දුරට මිය යෑම සිදු වෙනවා.....

පැරසිටමෝල් විතරක් නෙවෙයි ...තවත් බෙහෙත් වර්ග තියෙනවා සතුන්ට හානි කර .....ඒ නිසා සුරතලාට පරිස්සමට බෙහෙත් වර්ග භාවිතා කරන්න ......ඔබ ඔබේ සුරතලාගේ අසනීප තත්වයක් දුටුවහොත් අත්හදා බැලීම් කරන්න යන්න එපා ......ළගම ඉන්නා වෛද්‍යවරයාට යොමු කරන්න ......එසේ නොවුනහොත් ඔබේ සුරතලා අනවශ්‍ය අවදානමකට පත් වෙයි........
https://www.facebook.com/groups/476461489824130/?ref=share


උපුටා ගැනීමකී...
දෙරණ අරුණ පුවත්පත....
පශු වෛද්‍ය ,
ප්‍රියසාද් එදිරිවර්ණ

Address


Telephone

+97339883872

Website

Alerts

Be the first to know and let us send you an email when FOX Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share