Dulinda g nonis

  • Home
  • Dulinda g nonis

Dulinda g nonis Dog lover ❤️
(2)

මේ දවස් වල ගමනක්  ගිහින් ගෙදර එන හැටි 😁
26/10/2022

මේ දවස් වල ගමනක් ගිහින් ගෙදර එන හැටි 😁

😭🇱🇰
25/10/2022

😭🇱🇰

අම්බො යකො බණ්ඩා එ කැච් එක 🥺❤️පළවෙනි එක ම්ස් වුනා ඉලග බොලෙන් ආයෙ ගත්තා කැච් එක කොල්ලා 😳♥️එ ෆිල්ඩ්න් ගැන කියන්න වචන නැහැ ආ...
25/10/2022

අම්බො යකො බණ්ඩා එ කැච් එක 🥺❤️

පළවෙනි එක ම්ස් වුනා ඉලග බොලෙන්
ආයෙ ගත්තා කැච් එක කොල්ලා 😳♥️

එ ෆිල්ඩ්න් ගැන කියන්න වචන නැහැ
ආදරෙයි මැණික ❤️🔥

කැලේට ගිය වාහන ටිකක් දැක්ක පරිසරවේද වේදිනියොරක්ෂිතවල කැලෑ කපද්දි සත්තු අකාලේ මරද්දි හොටෙල් ගහද්දි පරිසරවේද වේදිනියො ටික ...
25/10/2022

කැලේට ගිය වාහන ටිකක් දැක්ක පරිසරවේද වේදිනියො

රක්ෂිතවල කැලෑ කපද්දි සත්තු අකාලේ මරද්දි හොටෙල් ගහද්දි

පරිසරවේද වේදිනියො ටික බුදි ?.. 😵😵‍💫😅
Cp

25/10/2022

Doni baya wela aththe whutto ikmanta hadapan😾

whatsapp

කැලෑ වල ලස්සන🥲😍😍😍😍     Follow👆 Dulinda g nonis
25/10/2022

කැලෑ වල ලස්සන🥲😍😍😍😍

Follow👆 Dulinda g nonis

Whatapp වැඩ කරන් නෑනේද.😁                   WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ත...
25/10/2022

Whatapp වැඩ කරන් නෑනේද.😁

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී ඇති බවය.

එසේම WhatsApp වෙබ් සහ WhatsApp desktop apps ද මේ වනවිට බිඳ වැටීමකට ලක්ව ඇත.

😕
25/10/2022

😕

😨😝😝😝😝
25/10/2022

😨😝😝😝😝

🥲🥲🥲🥲🥲
25/10/2022

🥲🥲🥲🥲🥲

Big shout out to my newest top fans!Shavishka Navindra, Viduranga Sadakalum, Saku Fernando
25/10/2022

Big shout out to my newest top fans!

Shavishka Navindra, Viduranga Sadakalum, Saku Fernando

ටැටූ ගහපු සුද්දෝ සුද්දියෝ සෙට් එකක් නේද?ඔව් මේ ටැටූ ගහලා හිපියෝ වගේ ඉන්න සෙට් එක අද ලංකාවේ ඉන්න නෝනා මහත්වරැ කාලා බීලා ප...
24/10/2022

ටැටූ ගහපු සුද්දෝ සුද්දියෝ සෙට් එකක් නේද?

ඔව් මේ ටැටූ ගහලා හිපියෝ වගේ ඉන්න සෙට් එක අද ලංකාවේ ඉන්න නෝනා මහත්වරැ කාලා බීලා පාරට විසි කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වෙන්නේ නැති වෙන්න ඇල මාර්ග කිහිපයක ආරක්ෂිත ක්‍රමවේදයක් එකතු කරා ❤️

මෙච්චර කුණු ඇලවල් වල බැහැගෙන වෙන රටකට ඇවිත් මේ වගේ දෙයක් කරන්නේ ස්භාවධර්මයට ආදරේ මිනිස්සු නිසා

විනය කියන්නේ ඒකට විනය කියන එකෙන් හැදෙන්නත් ඕන පරිසරයට ආදරය කරන මනුස්සයෙක් , ඒකට පොඩි කාලේ ඉදන් පාසලේ විනය හදනවා කියලා හැදෙන්න ඕන කොණ්ඩෙ රැවුල කලිසම ගවුම නෙවෙයි , රටට ලෝකයට තමන්ගේ යුතුකම ඉටුකරන මනුස්සයෙක් ,

ඒ වගේම මනුස්සයෙක් ජජ් වෙන්නත් ඕන ඇදුමින් පැලදුමින් ⁣රෑපයෙන් නෙවෙයි ක්‍රියාවෙන් , ඒක බුදු දහමෙත් සදහන් වෙනවා

රෙස්පෙක්ට් කොල්ලනේ කෙල්ලනේ , ඔබත් ⁣මේ වගේ අයට කරන හොදම රෙස්පෙක්ට් එක සංචාරය කරද්දී පරිසරයට පොඩි ටොපි කොලයක්වත් විසිනොකර ඉන්න එක ❤️

24/10/2022
⚡ Follow👆 Dulinda g nonisSPIN RIDERS😈The Wonder Of Extream Safari 2022☠❤️
24/10/2022

⚡ Follow👆 Dulinda g nonis
SPIN RIDERS😈
The Wonder Of Extream Safari 2022☠❤️

නෑවා නෙමෙයි නෑව්වා 😁
24/10/2022

නෑවා නෙමෙයි නෑව්වා 😁

24/10/2022
වැස්ස හැමෝටම සුන්දර නෑ 😢🥺💔
24/10/2022

වැස්ස හැමෝටම සුන්දර නෑ 😢🥺💔

😘😘
24/10/2022

😘😘

Address

Galle Road

Telephone

+94766464226

Website

Alerts

Be the first to know and let us send you an email when Dulinda g nonis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share