DJ Vet Line Pet Shop

  • Home
  • DJ Vet Line Pet Shop

DJ Vet Line Pet Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DJ Vet Line Pet Shop, Pet Supplies, .

02/02/2024

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐓𝐨𝐩 𝟏𝟎
ඔබේ සුරතලාට ලබාදිය යුතුම පෝෂණ අතිරේක
👇👇👇👇👇
✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐓𝐨𝐩 𝟏𝟎 - 𝐌𝐮𝐥𝐭𝐢𝐯𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐓𝐚𝐛𝐥𝐞𝐭
ඔබේ සුරතලුන් සඳහා සුවිශේෂ මල්ටිවිටමින් සහ L-Carnitine අඩංගු පෙති - Shrimp Flavored ( ඉස්සෝ රස)
ඔබේ සුරතලුන්ගේ මාංශ පේෂී වර්ධනයට මෙන්ම නීරෝගී පැවැත්මට අවශ්ය විටමින් වර්ග මෙන්ම සුවිශේෂ පෝෂකයක් ලෙස L -Carnitine අඩංගුවීම තුළින් මාංශ පේෂී සහ්ක්තිමත්ව මෙන්ම හොඳින් වර්ධනය සිදුවේ.
විටමින් A , B , C ඇතුළු අත්යාවශ්ය විටමින් වර්ග 10 අඩංගු වේ.
ලොවපුරා රටවල් 86 ක විශ්වාසය දිනු වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගම Top 10 නිෂ්පාදනය කරන්නේ ලොව ඉහලම ප්රමිතියක් වන GMP තත්ත්ව සහතිකය සහිතව ය.

02/02/2024

𝐊𝐢𝐧𝐠 𝐀𝐝𝐮𝐥𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝

𝐈𝐍𝐃𝐆𝐑𝐄𝐃𝐈𝐄𝐍𝐒𝐓 : Wheat, Corn, Processed Animal Protein, Animal Fat, Wheat Middlings, Corn Gluten, Dried Sugar Beet, Liver Aroma, Salt, Flaxseed, Dried Brewer’s Yeast.

𝐌𝐈𝐍𝐄𝐑𝐀𝐋𝐒 : Calcium, Phosphorus, Sodium, lodine, Zinc, Copper, Potassium Chloride, Iron, Selenium.

𝐕İ𝐓𝐀𝐌𝐈𝐍𝐒 : Vit. A, Vit. D, Vit. E, Vit. C, Vit. B1 - B2 - B3 (Niacin) - B6 - B12 - B7 (Biotin) - B9 (Folic Acid), Vit. K, Choline, Calcium Pantothenate.

𝐍𝐔𝐓𝐑𝐈𝐄𝐍𝐓 𝐂𝐎𝐌𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍
Protein - 19%
Fat - 8%
Fiber - 4%

--------------------------------------------------------
Contact Us :
DJ VET LINE PET SHOP,
Aluthwattha, Koongahagedara, Kuliyapitiya.
072 670 1080 / 076 81490 66
[email protected]

02/02/2024

✅ 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐚𝐥𝐦𝐨𝐧 𝐎𝐢𝐥
අද ලංකාවේ සුරතල් සතුන් ඇති කරන ඕනෙම කෙනෙක් විශ්වාසයෙන් තමන්ගේ සුරතලාගේ නිරෝගී වගේම දිදුලන ලෝම සඳහා භාවිතා කරන, ඔබට ඔබේ සුරතලාට පානය කිරීමට ලබා දිය හැකි Omega 3 සහ Omega 6 අඩංගු සිරප් වර්ගයකි.

වසර 75 ඉපැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමේ නිෂ්පාදනයක් වන මෙය, යුරෝපයේ උසස්ම සැමන් මත්ස්යන්ගෙන් නිස්සරණය කරගත් මේදය මේ සඳහා භාවිතා කරයි.

GMP සහ යුරෝපීය තත්ත්ව සහතික සහිත බියෆා සමන් ඔයිල් ලොව පුරා රටවල් 86 ක විශ්වාසය දිනු නිෂ්පාදනයකි.

Contact Us :
DJ VET LINE PET SHOP,
Aluthwattha, Koongahagedara, Kuliyapitiya.

072 670 1080 / 076 81490 66
[email protected]

02/02/2024
02/02/2024

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 | 𝐂𝐚𝐥𝐜𝐢𝐮𝐦 𝐓𝐚𝐛𝐥𝐞𝐭𝐬
🔶 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐂𝐚𝐥𝐜𝐢𝐮𝐦 𝐓𝐚𝐛𝐥𝐞𝐭𝐬
▶️ කැල්සියම් ටැබ්ලට් වල ශක්තිය සපයන ඩෙක්ස්ට්‍රෝස්, සෞඛ්‍ය සම්පන්න එළවළු ද්‍රව්‍ය සහ විටමින් සපයන ඇල්ගී වලින් සම්පුර්ණ කරන ලද උසස් තත්ත්වයේ ඛනිජ අඩංගු වේ. එය තරුණ සුනඛයන්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ගොඩනැගීම සඳහා විශිෂ්ට සූදානමකි.
▶️ කැල්සියම් ටැබ්ලට්වල ශක්තිය සපයන ඩෙක්ස්ට්‍රෝස්, සෞඛ්‍ය සම්පන්න එළවළු ද්‍රව්‍ය සහ විටමින් සපයන ඇල්ගීවලින් සම්පුර්ණ කරන ලද උසස් තත්ත්වයේ ඛනිජ අඩංගු වේ. එය තරුණ සුනඛයන් සහ කිරි බැල්ලියන්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ගොඩනැගීම සඳහා විශිෂ්ට සූදානමකි. තවද, එය දඩයම් කිරීම සහ ක්රීඩා බල්ලන් සඳහා ද ඉතා යෝග්ය වේ.
✅ වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමේ නිෂ්පාදනයකි.

02/02/2024

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 |𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 | 𝐁𝐨𝐧𝐞 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫
🔶 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐁𝐨𝐧𝐞 𝐁𝐮𝐢𝐥𝐝𝐞𝐫
ඕනෙම සුරතලකුගේ නිවැරදි වර්ධනය කියන්නේ අස්ථිවල නිවැරදි සහ උපරිම වර්ධනයයි. නියමිත උස, හිසේ නිවැරදි ප්රමාණය වැනි දේවල් ලබාගන්න නම් කැල්සියම්, පොස්පරස් නිවැරදි අනුපාත වලින් ලැබිය යුතුමය.
ඔබ තෝරාගන්න කැල්සියම් නිෂ්පාදනය ඉතාම විශ්වාසනීය වගේම ලොව පුරා සුරතල් සතුන් අතිය්කරන වගේම අභිජනනය (Breeding) කරන අයගේ විශ්වාසය දිනු නිෂ්පාදනයක් විය යුතුමය.
එසේනම්, ලොව පුරා රටවල් 86 ක ප්රචලිත නෙදර්ලන්තයේ Beaphar සමාගමේ Bone Builder ඔබේ සුරතලාට ඉතාම ගැලපෙන නිෂ්පාදනයකි.
බියෆා සමාගම වසර 75 පැරණි GMP වැනි ලොව ඉහලම තත්ත්ව සහතිකලත් නිෂ්පාදන ආයතනයකි.
ඔබේ සුරතලාගේ අස්ථි, හිස වගේම නියමිත උස ලබා ගැනීමට විශ්වාසයෙන් අදම ගන්න,
✅ ශක්තිමත් අස්ථි සහ දත් සඳහා නියම කැල්සියම් සහ පොස්ෆරස් අඩංගු, රසයෙන් ඉතා ඉහල බෝන් බිල්ඩර් වසර 75 පැරණි Beaphar සමාගමෙන් GMP තත්ත්ව සහතික සමග ඉෂ්පාදනය කරයි.
✅ ලොව පුරා රටවල් 86 විශ්වාසය දිනු බියෆා නිෂ්පාදන වඩාත් විශ්වාසනීයයි.

03/12/2023
03/12/2023
03/12/2023

Proline Cat Litter

MINIMUM DUST: Proline cat litter is processed specially during production to be able to minimize the dust formation in the area where it is used.

ABORBENT FEATURE: Proline cat litter absorbs the liquid quickly and forms clumps with perfect clumping feature. It prevents all kind of bacterial contamination that can be harmful for you or your cat

ODOR BLOCKING: While blocking the bad odor that releases to the environment, Proline cat litter also gives a fresh odor when it is contacted with a liquid.

USAGE DIRECTIONS:

Place your cat litter box on a place which is easy to reach and comfortable.
Pour the cat litter to the whole bottom of the litter box with 7-8 cm thickness.
Clean the clumps and solid waste every day with a proper scoop.
Complete the cat litter by adding fresh litter when the level decreases.
Changing cat litter period may be reduced if you have more than one cat.
Wash your hands with soap after contacting with cat litter in the box.

--------------------------------------------------------
Contact Us :
DJ VET LINE PET SHOP,
Aluthwattha, Koongahagedara, Kuliyapitiya.
072 670 1080 / 076 81490 66
[email protected]

03/12/2023

Royal Canin Maxi Puppy

Ideal puppy food for American Bully, Rottweiler, Labrador Retriever, Golden Retriever & German Shepherd puppies from 2 months to 15 months of age.

Protein : 30%
Fat : 16%
--------------------------------------------------------
Contact Us :
DJ VET LINE PET SHOP,
Aluthwattha, Koongahagedara, Kuliyapitiya.
072 670 1080 / 076 81490 66
[email protected]

10/06/2023

🔶 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐉𝐮𝐧𝐢𝐨𝐫 𝐂𝐚𝐥
✅ ඔබේ කුඩා පැටවුන් සඳහා ඉතාම සුදුසු කැල්සියම් හා පොස්ෆරස් අඩංගු පව්ඩර් වර්ගයකි.
✅ වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමේ නිෂ්පාදනයකි.

10/06/2023

𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐃𝐨𝐠 𝐅𝐨𝐨𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 | 𝐉𝐮𝐧𝐢𝐨𝐫 𝐂𝐚𝐥
🔶 𝐁𝐞𝐚𝐩𝐡𝐚𝐫 𝐉𝐮𝐧𝐢𝐨𝐫 𝐂𝐚𝐥
✅ ඔබේ කුඩා පැටවුන් සඳහා ඉතාම සුදුසු කැල්සියම් හා පොස්ෆරස් අඩංගු පව්ඩර් වර්ගයකි.
✅ වසර 75 පැරණි නෙදර්ලන්තයේ Beaphar සමාගමේ නිෂ්පාදනයකි

Address


Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94726701080

Website

Alerts

Be the first to know and let us send you an email when DJ Vet Line Pet Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share