Nutritional tips for Pigeon Breeders - Muscle Power Caps
To all the pigeon breeders out there! Get to know about the best nutritional tips brought to you by professional pigeon breeder, Wim Boddaert.
Exercises are a mandatory part of an everyday routine to maintain a healthy lifestyle for not just us but also birds. Free flying birds is the best way to keep your birds healthy as it allows you to maintain cardiac, vascular, muscular, and mental health at the right level. The use of free flight for mental stimulation is very important — birds were designed to fly and the scenery rushing past them stimulates their brain. The best technique to train your bird to free-flying by using the Hand Feeding Technique that creates a good bond between the owner and the bird.
නිරෝගීමත් ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා අපට පමණක් නොව පක්ෂීන්හටද ව්‍යායාමය යනු එදිනෙදා කාල සටහනේ අත්‍යාවශ්‍ය අංගයකි. ඔබගේ පක්ෂීන් නීරෝගීමත්ව තැබීම සඳහා වන හොඳම ක්‍රමය වන්නේ ඔවුන්ට නිදහසේ පියාසර කිරීමට ඉඩ ලබා දීමයි. මන්ද යත් එමඟින් හෘද, රුධිර ගමනාගමන, මාංශපේෂි සහ මානසික නීරෝගීමත්භාවය නිවැරදි මට්ටමක පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙන බැවිනි. මානසික උත්තේජනය සඳහා නිදහසේ පියාසැරියෙහි භාවිතය ඉතා වැදගත් වේ. පක්ෂීන් පියෑඹීම සඳහා නිර්මාණය වී ඇති අතර ඔවුන් පසුකර යන ස්වභාවික දර්ශනයන් ඔවුන්ගේ මොළය උත්තේජනය කරවයි. ඔබගේ පක්ෂීන්ට නිදහසේ පියාසර කිරීම
What could be more delightful than a garden with merrily chirping birds? Letting your birds free fly is the exact way to add some color to your life as well as to give your birds the
freedom they deserve. Free flying your pet birds will not only give an aesthetic feel but also is proven to be very benefecial in keeping the birds healthy and fit. Hand feeding the birds
is a great way to start training your birds to free fly since it creates a unique bond between you and your birds.
සෙල්ලම් කරමින් ප්‍රීතිමත්ව කුරුළු හඬ නංවමින් ගෙවත්තෙහි සැරිසරන පක්ෂීන්ගේ දර්ශනය හැර තවත් කවරක් නම් ආනන්දජනක විය හැකිද? ඔබගේ ජීවිතයට යම් නව පැහැයක් ලබා දීමට මෙන්ම පක්ෂීන්ට යෝග්‍ය වන නිදහස ලබා දීමට අවශ්‍ය වන නිවැරදිම මාර්ගය වන්නේ ඔවුනට නිදහසේ පියාසර කිරීමට ඉඩහසර ලබා දීමයි. සුරතල් පක්ෂීන්ට නිදහසේ පියාසර කිරීමට ඉඩහසර ලබා දීමෙන් ඔබට සෞන්දර්යාත්මක හැඟීමක් ලැබෙනවා පමණක් නොව එය වාසිදායක වන්නේ වඩා නිරෝගීමත් මෙන්ම ශක්තිමත් පක්ෂියෙකු ඇති කිරීමට දායක වන බව තහවුරු කර ඇති බැවිනි. පක්ෂීන්ට අතින් ආහාර ලබාදීම (hand feeding) යනු ඔබගේ පක්ෂීන්ට නිදහසේ පියාසර කිරීමට පුහුණු කිරීම උදෙසා වන
Macaws are thought to live up to 75 years or more, but this is incorrect. The lifespan of a Macaw is between 35 - 60 years. The life span of the Mini Macaw is shorter, on average they will live 20 - 25 years. Macaws are not as long-lived as cockatoos or budgies. A 40 years old macaw will start showing the signs of aging. And at most the Macaws are said to live for 50 years of age.
මැකෝ ගිරවුන් (Macaws) වසර හැත්තෑ පහක් දක්වා හෝ එම අගයද ඉක්මවා ජීවත් වන බවට සිතා සිටි නමුත් මෙය නිවැරදි ගණනය කිරීමක් නොවේ. මැකෝ ගිරවුන්ගේ (Macaws) ආයු කාලය වසර තිස්පහේ සිට වසර හැට දක්වා අතර පරාසයේ වේ. කුඩා මැකෝ ගිරවුන්ගේ (mini macaws) ආයු කාලය කුඩා අගයක් ගනී. දළ වශයෙන් මොවුන් වසර විස්සෙහි සිට වසර විසි පහ අතර කාලයක් දක්වා ජීවත් වේ. කොකටුවන් (Cockatoos) සහ බජිරි කුරුල්ලන් (Budgies)මෙන් නොව මැකෝ ගිරවුන් (Macaws) දීර්ඝ කාලයක් ජීවත් නොවේ. වයස වසර හතළිහ පමණ වනවිට මැකෝ ගිරවෙකු (Macaw) වයස් ගත වීමේ ලක්ෂණ පෙන්වීම ආරම්භ කරයි. තවද බොහෝ දෙනා මැකෝ ගිරවුන් (Macaws) වසර පනහක පමණ කාලයක් ජීවත් වෙන බවට ප්‍රකාශ කරයි.
The power of a father in making a home from a house is unmatched. They are the pillars that bear the family in one cocoon. They are the role models of strength and endurance. Happy Father's Day to all the amazing fathers out there!
#verselelaga #happyfathersday
Video courtesy - Wild Wonders
World-famous aviculturist and ornithologist, Tony Silva feeding his birds NutriBird A19, which is a scientifically approved composition, recommended by veterinarians and used worldwide by ornithological parks and top breeders. NutriBird A19 is rich in all the required nutrients your baby bird needs, that ensure optimal growth to completely healthy young birds, with gut flora stabilizers, prebiotics, digestive enzymes, and organic acids to promote digestion.
Available in 800g and 3KG packages.
Tony Silva's Facebook Profile link - https://www.facebook.com/tony.silva.1441
ලෝක ප්‍රසිද්ධ පක්ෂි අභිජනනකරුවෙකු මෙන්ම පක්ෂි විශේෂඥයෙකු වන ටෝනි සිල්වා, තම පක්ෂීන්ට ආහාර ලබාදීමේදී "නියුට්රිබර්ඩ් ඒ19" (Nutribird A19) නිශ්පාදනය භාවිතා කරනු ලබයි. මන්දයත් "නියුට්රිබර්ඩ් ඒ19" (Nutribird A19) යනු විද්යාත්කමව අනුමත කරන ලද නිශ්පාදනයක් වන අතර ලොව පුරා පක්ෂි ව්ශේෂ සඳහා වන උද්‍යාන වල මෙන්ම ප්‍රධාන පෙළ පක්ෂි අභිජනනකරුවන් විසින්ද මෙය භාවිතා කරන බැවිනි. "නියුට්රිබර්ඩ් ඒ19" (Nutribird A19) ආහාර ඔබගේ කුරුළු පැටවාට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පොහොසත් වන බැවින් ඔබගේ කුඩා කුරුළු පැටවා, පූර්ණ නීරෝගීමත් කුරුළු පැටවෙකු බවට පත්වීම දක්වා අවශ්‍ය වන ප්
Wishing everyone a prosperous and auspicious Vesak Day! May this blessed day bring you eternal happiness and the ultimate success you wish to achieve!
#verselelagasrilanka #HappyVesakDay2021
Eid Mubarak to everyone! May this Eid bring nothing but joy and peace for all. Have a safe and happy Eid day! May the doors of happiness and prosperity open for you on this divine day! ✨🌙
What's a greater love story than the love between you and your pet?
Not just this day but let rest of the days to come be filled with love, care, affection and warmth between you and your pet.
Veresle Laga Sri Lanka is wishing all pet lovers a Happy Valentine's Day !
#happyvalentinesday
Give a Paw with Versele Laga