Oscar Fish Farm

  • Home
  • Oscar Fish Farm

Oscar Fish Farm High Quality Oscar fish wholesale and Retail, Inhouse made and impoted High quality fish feeds, Fish medicine and etc.... Call for more details 0779497373
(26)

New stock available..Size = 2 inch to 6 inches.Island wide delivery available.Call for more details 0779497373.
30/08/2022

New stock available..
Size = 2 inch to 6 inches.
Island wide delivery available.
Call for more details 0779497373.

Confirmed Breeding pairs available..Delivery ishland wide..Call for more details 0779497373.
14/08/2022

Confirmed Breeding pairs available..
Delivery ishland wide..
Call for more details 0779497373.

2022-01-18 වන දින ආයතනයේ සිට අවිස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල හරහා හපුතලේ දක්වා අප ආයතනයේ රථයක් ගමන් කරන...
14/01/2022

2022-01-18 වන දින ආයතනයේ සිට අවිස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල හරහා හපුතලේ දක්වා අප ආයතනයේ රථයක් ගමන් කරන බැවින් ඔබට අවශ්‍ය ඔස්කා මසුන් හෝ අප නිෂ්පාදනය කරන විශේෂයෙන්ම මවිසතුන්ට සැකසූ මත්ස්‍ය ආහාර හා අනෙකුත් මත්ස්‍ය ආහාර Delivery ගාස්තුවක් නොමැතිව ගෙන්වා ගැනීමට හැක, වැඩි විස්තර සදහා අමතන්න 0779497373... ස්තුතියි 👍👍👍

Happy new year 2022...! 💐💐💐💐💐💐💐💐
31/12/2021

Happy new year 2022...! 💐💐💐💐💐💐💐💐

24/12/2021

Merry christmas to all of you 🎅 🎅 🌲🌲🌲

Hole in the head
13/12/2021

Hole in the head

අදත් ඉගෙන ගමුද ඔස්කා මාළුන්ට වැලදිය හැකි රෝගයක් පිලිබඳව කෙටි විස්තරයක්..

හරි අද මම ඔයාලට කෙටියෙන් තේරුම් කරල දෙන්න උත්සහ කරන්නේ ඔස්කා මසුන්ගේ ඔලුව සහ ඇගේ විවිධ ස්ථාන වල හැදෙන Hole in the Head කියන අසනීපය සමිබන්දව.. නම කියපුගමන් ඔලුවෙ හැදෙන හිල් කියලා අදහස් ආවත් මෙි අසනීපයෙදි හිල් ඔලුවෙ විතරක් නෙවෙයි ඇගේ විවිධ තැන්වල හිල් දැකිය හැකියි. අනිත් කාරනාව මෙ හිල් වලට ඔස්කා මත්ස්‍යයාගේ උඩ තොල් පෙත්තට උඩින් තියන හිල් අයිති වෙන්නේ නැහැ.. ඔයාලට තවත් තේරුම් ගන්න යොදා ඇති පින්තූරය හොදින් බලන්න..

මෙි අසනීපය පලමුවතාවට අහපු කෙනෙක්නමි ඔබ බයවෙන්න ඇති මෙහෙමත් අසනීප තියනවාද කියලා.. ඔවි මෙහෙම අසනීපත් තියනවා.. මතක තියාගන්න ඔබ සුරතලයට කුමන මත්ස්‍යයෙක් ඇතිකරත් එ මත්ස්‍යයන්ට වැළදිය හැකි අසනීප පිලිබඳව විස්තර දැනගෙන සිටියොත් ඔබට එ මත්ස්‍යයාට යහපත්ව ජීවත්විය හැකි උපරිම ආයුෂ ප්‍රමාණය විදීමට එම මත්ස්‍යයාට අවස්ථාව උදාකර දෙන්න පුළුවන්..

හරි අපි මෙි අසනීපය පිලිබඳව කතාකරද්දි ඔබ දැනගෙන සිටිය යුතුම දෙයක් තමා මෙි අසනීපය ඇතිවෙන්න අප විසින් සාදා ඇති පරිසරය පිලිබඳව. අපිට පුළුවන්නමි මෙි ඔබේ මත්ස්‍යයන් සිටින ටැංකිය හෝ වෙනත් තැන තුල නිවරදි ආකාරයෙන් පවත්වාගෙන යන්න කිසි ගැටලුවක් ඇති වෙන්නෙ නැහැනේ ප්‍රතිකාර සමිබන්දව..

ඔබගේ මත්ස්‍යයන් සිටින ටැංකියේ වෙිවා පොන්ඩි එකක හෝ කුමන තැනක වෙිවා මෙම අසනීපය ඇතිවන්නට ප්‍රධාන වශයෙන්ම මුල් වෙන්නේ :-

* ගුණාත්මක අතින් අඩු අහිතකර මත්ස්‍ය ආහාර.
* මත්ස්‍යයන් සිටින ටැංකිය,..... ලස්සන කරගන්න යොදා ඇති විවිධ සැරසිලි.
* මත්ස්‍යයන්ගේ මලපහ කොටස්.
* අසමිතුලිත ජලය. (Low PH level)
* ජලයේ අධිකව ඇති ඇමෝනියා සහ නයිට්රේට් ප්‍රමාණය..

හරි දැන් මම සදහන් කර ඇති විශෙශ්ෂ කාරනා එකතුකර කෙටියෙන් පැහැදිලි කර දෙන්නමි..

ගුණාත්මක අතින් අඩු අහිතකර මත්ස්‍ය ආහාර ලෙස මම සදහන් කරේ වෙළදපොලේ මිලදී ගැනීමට ඇති කෙමිකල් වර්ග සහ මාළු කටු සහ තවත් දේ එකතුකර සාදා ඇති ප්‍රමිතියකින් තොරව ඇති මත්ස්‍ය ආහාර සමිබන්දවයි. එම ආහාර මත්ස්‍යයන් ආහාරයට ගැනීමෙන් පසු නිසිලෙස ජීරනය නොවු මලපහ ජලය සමග මුසු වී ඔබගේ මත්ස්‍යයන් සිටින ටැංකිය සැරසීමට යොදාගෙන තිබිනෙ ගල් අතර සිරවී එම මලපහ ජලයේ ඇති ඔක්සිජන් සන්ගටක සමග දියවී ඇමෝනියා සන්ගටකයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නයිට්රේට් බිහිවි ටැංකියේ ඇති ජලය තුල ටිකෙන් ටික නයිට්රේට් ප්‍රමාණය ඉහල ගොස් මත්ස්‍යයා අසනීප වීමෙන් මෙම අසනීපය ඇති විමට ඉඩ ඇත, එමෙන්ම ඔස්කා මසුන්ගේ මලපහ කොටස් බර වැඩි නිසා මම සදහන් කරනු ලැබු ටැංකි සැරසිලි( පතුලට දමා ඇති ගල් වර්ග, ප්ලාස්ටික් ගස් සහ අනෙකුත් දෑ) අස්සේ මලපහ රැදීමෙන් සෙන්ටිමීටර එකක් එකාහමාරක් තරමට වැඩුණු රතු සහ තැඹිලි වර්ණයට සමාන පාටකට හුරු මෙම පනුවාට ජීවිය ලැබි වර්ධනය වී පනුවාගේ විදීම හෙතුවෙන්ද මෙම අසනීපය සෑදීමට හැකිය.. බොහෝවිට පලමුවෙන් සදහන්කරපු කාරනාව හේතුවෙන් මෙම අසනීපය ඇති වීම සිදුවෙයි.

මෙම අසනීපය වැළදී ඇතිද කියා තහවුරු කර ගැනීමට හොදින් මත්ස්‍යයා නිරීක්ෂණය කර හෝ මත්ස්‍යයා බොහෝ අවස්ථාවල ශරීරයේ ඉදිරි කොටස බිම හෝ දාරයක අතුල්ල අතුල්ල සිටීම සහ ඉතා වෙනස් ආකාරයේ ක්‍රියාකාරකමි දැකිය හැක. එමෙන්ම මම ප්‍රථමයෙන් සදහන් කරනු ලැබු ශරීරයේ ඉදිරිකොටස ඇතිල්ලීම මෙම රෝගයට පමනක් නොව පනු අමාරුවටද, අභිජනනය කාලයෙදි මත්ස්‍යයන් විසින් පතුල් පිරිසිදු කිරිමද සිදුවිය හැක. එහෙත් මා සදහන් කල ප්‍රදේශයේ හිලක් හෝ හිල් කිහිපයක් වැනි දෙයක් තිබෙනමි එය අනිවාර්යයෙන්ම මෙම අසනීපය නිසා මත්ස්‍යයාගේ ක්‍රියාකාරිත්වය වෙනසින් ඔබට තේරුම්ගත හැක..

මෙම රෝගයට ප්‍රතිකාරයක් METRONIDAZOL ලෙස හදුන්වන අතර ඔබට අන්තර්ජාලය ඔස්සේ මෙම අසනීපය සදහාම නිෂ්පාදනය කරපු පෙති සහ පවුඩර් වර්ග මිලදී ගත හැක.. එසේ ඔබට මිලදී ගැනීමට පහසුකම් නොමැතිනමි පහතින් සදහන් කරඇති ආකාරයට අඩුමුදලට බෙහෙතක් ඔබටම සාදාගත හැක.

ලීටර් එකේ ප්‍රමාණයට පහතින් සදහන් කර ඇති දෑ සුදානමි කරගෙන අවශ්‍ය ප්‍රතිකාරය සිදුකරන්න..

අවශ්‍ය දෑ..

* මත්ස්‍යයාට ප්‍රතිකාර සිදුකරන්නට පිරිසිදු ටැංකියක් හෝ පිරිසිදු භාජනයක්. පිරිසිදු ටැංකියක්නමි බොහෝ හොදයි.
* ලීටර් එකාහමාරේ බොතලයකට ක්ලොරින් නොමැති වතුර ලීටර් එකයි..
* මෙතනින් බිලු කුඩු ඉරටිටෙකට අසුවන ප්‍රමාණය..
*මෙතනින් ග්රීන් කුඩු ඉරටිටෙකට අසුවන ප්‍රමාණය..
* ට්‍රෙටිටසයික්ලීන් හෝ ක්ලෝරෆැරිෆොයිල් කැප්සූල් 02ක ඇතුලත ඇති බෙහෙත්..
* යෝගටි කොප්පයක් ප්‍රමාණයකට ලුණු කැට.

වතුර බෝතලයට මෙි සියල්ල දමා හොද්න් කලවමි කර අවිව නොවැටෙන තැනකින් තබා මත්ස්‍යයාට ප්‍රතිකාර කීරීමට යොදාගන්නා ටැංකියකට ක්ලොරින් නොමැති ජලය මත්ස්‍යයාගේ ශරීරයේ උස වගේ තුන් ගුණයකට පුරවා තබා එයට එයාරෙටි එකකුත් දමා විනාඩි දහයක් පමන තබා සාදාගත් බෙහෙත් බෝතලයෙන් 1/3 (තුනෙන් එකේ) ප්‍රමාණයක් ටැංකියකට දමා හොදින් වතුර කලවමි කරගෙන විනාඩි දහයක් පමන තබා මත්ස්‍යයාව එම ටැංකියට දමන්න.. එසේ දැමු මත්ස්‍යයාට පැය 24 යනතුරු කිසිම ආහාරයක් හෝ ටැංකියකට කිසිම දෙයක් නොදමා දෙවැනි දිනේ සිට ආහාර දීම ආරම්භ කරන්න. එම මත්ස්‍යයා ටැංකියට දමා දින තුනක් සමිපුර්ණ වු පසු නැවතත් ඉතුරැවී ඇති බෙහෙත් ප්‍රමානයෙනුත් තුනෙන් එකේ ප්‍රමානයක්( ප්‍රථමයෙන් යෙදු තුනෙන් එකට පසු ඉතිරිවු තුනෙන් දෙකේ ප්‍රමාණයෙන් තුනෙක් එකක් බව මතක තබා ගන්න) එම ටැංකියේ තැනින් තැනට දමා මත්ස්‍යයාට සමිපුර්ණයෙන්ම සනීප වෙනතුරු එම ක්‍රියාවලිය සිදු කරන්න. එමෙන්ම මත්ස්‍යයා සමිපුර්ණයෙන්ම සනීප වෙනතුරු එම ටැංකියෙන් ඉවත් නොකරන්න.. මත්ස්‍යයා යහපත් තත්ත්වයට හැරුණු පසු මෙම රෝගය වැළදීම නිසා ඇතිවු සිදුරු තුවාල බවට පත්වී ඇත්නමි ඔබට හැකියි ට්‍රෙටිටසයික්ලීන් හෝ ක්‍ලෝරෆැරිෆොයිල් කරලක් ගෙන එය කපා එහි ඇතුලත ඇති බෙහෙත් පීරිසියට දමා මත්ස්‍යයාව වතුරෙන් එලියට ගෙන මත්ස්‍යයාගේ ඇස්වල නොගැටෙන ලෙස පුළුන් කැබැල්ලකින් තුවාලය ඇති ප්‍රදේශයේ ගල්වන්න.. එසේ දින දෙකකට සැරයක් කිරිමෙන් පිටින් ඇති මත්ස්‍යයන්ගෙ සියලුම තුවාල වලට ප්‍රතිකාර කල හැක..

මම විශ්වාස කරනවා අදත් මෙම ලිපිය කියවපු ඔබ මත්ස්‍යයන්ගේ මෙම Hole in the Head අසනීපයට සාර්ථක ප්‍රතිකාරයක් ඉගෙනගන්නට ඇති කියා.. තවත් ඔබට ඔස්කා මසුන් සමිබන්දව කුමන හෝ ගැටලුවක් තිබෙනමි අප ආයතනය අමතන්න ඔබට අවශ්‍ය තොරතුරු සැපයීමට අප නිරන්තුරුවම රැදී සිටිමු..

තවත් කෙනෙක්ට දැනගැනීම පිණිස Share කරන්න..

ඔබගේ පහසුව පිණිස යොදාගෙන ඇති පින්තූරය අන්තර්ජාලය මගින් ලබා ගන්නා ලදි. එම පින්තූරයේ හිමිකම සහ ගෞරවය පින්තූරයේ හිමිකරුට..

ස්තුතියි..
Oscar Fish Farm පුද්. සමාගම,
හෝමාගම,
2016/12/13.

08/12/2021

Happy Customer 😍😍😍

New stock available, Call for more details, Thanks.
08/11/2021

New stock available, Call for more details, Thanks.

07/11/2021

Today Happy Customer 😍😍😍

01/11/2021

Happy Customer in Homagama 😍😍😍

New Stock available 😍😍😍 , Call for more details 0779497373
29/10/2021

New Stock available 😍😍😍 , Call for more details 0779497373

28/10/2021

Happy Customer Breeding stock 😍😍😍 🐟🐟🐟

27/10/2021

Black Tiger A grade (Red patch), Breeding for 2022 😍😍😍

26/10/2021

Albino velvet, for 2022 breeding 😍😍😍

24/10/2021

😍😍😍

Address


Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 10:00 - 17:00

Telephone

+94 779497373

Website

Alerts

Be the first to know and let us send you an email when Oscar Fish Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oscar Fish Farm:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share