මේ හිත තනියෙන්,
නුබ එනකල්...
හිටිය තරම්...!!!
ආදරනීය හදවතක් ඇති ඔබට කෙරෙනෙ ආයාචනාවකි...🙏♥️
කඩවත අධිවේගී මාර්ගයෙ පාලම ගාව මේ අය දාලා ගිහින් තියෙනවා. මෙතන කුණු ගොඩක් තියෙන්නෙ. මෙයාලා කුණු කකා තමයි ජීවත් වෙන්නෙ. මුලින්ම හිටියෙ 6 දෙනයි. පළවෙනි පෝස්ට් එක දාලා සතියක් ඇතුලත තව 11ක් ගෙනත් දාලා ඔක්කොම වුණා. මේ වෙද්දි 3 දෙනෙක් වාහනවලට යට වෙලා නැති වුණා අද ඊයෙ. රතිඤ්ඤා සද්දෙ නිසා බය වෙලා එහෙට මෙහෙට යනකොට. දැන් තව 14යි ඉතුරු. සත්ව සංවිධාන වලටත් මෙයාලව ගන්න විදිහක් නෑ ඉඩ ප්රශ්නයක් නිසා.
සුන්දර හිත් තියෙන කීප දෙනෙක්ට මෙයාලගෙ ඉරණම විසඳන්න පුලුවන්. දෙසැම්බර් 31 ආපහු රතිඤ්ඤා ආපු නිසා බය වෙලා පාරට ගිහින් කීප දෙනෙක් ආපහු හැප්පිලා. ගොඩක් පොඩි අය 9ක් දැන් ඉන්නවා
මෙයාලට පිහිට වෙන්න කැමති අය ඉන්නවා නම් inbox message එකක් දාන්න හෝ කතා කරන්න. කොළඹ අවට නම් ගෙදරටම ගෙනත් දෙන්න උත්සාහ කරන්නම්
+94718068363
මා
කවුද කියමු බලන්න කපටිම.. 🤣🖤
ගෙදරක් ලැබෙනකම් ශෙයා කරලා උදව් කරමුද...♥️🙏
මේ පොඩි බව් කෙල්ලට ගෙයක් දෙනවද?
ගොඩක් post දැම්මා හුගක් කල් ඉදන්...😥
හරි වයසට ආවහම වද සැත්කම හරි කරලා දෙන්නම්...🙏
පුලුවන් දුරකට ගෙනත් දෙන්නම්...🥰
එයා වාහනයකට අහු වෙනවා කොයි වෙලේ හරි පුලුවන් කෙනෙක් ගෙයක් දෙන්න පරිස්සම් කරන්න විදිහක් නෑ එයාව....😓🙏
ඉන්නේ කඩුවෙල
0718204487
හැපි බර්ත් ඩේ ඩෝරා මැනික...♥️😍