Doctor Pet

Doctor Pet First ever YouTube channel in Sri Lanka dedicated for pet animal health
(2)

29/02/2024
19/10/2022

ඔබේ සුරතලා අභිජනනය කිරීමට (ක්‍රොස් කිරීමට) බලාපොරොත්තු වෙනවාද?

Dr.Pet අපි සාර්ථක පැටව් මුරයක් ලබා ගැනීම සදහා අවශ්‍ය සියලු පහත සේවාවන් අපි ලබා දෙන්නෙමු.

පූර්ව අභිජනන පරික්ෂාව - අභිජනනය සදහා ඔබේ සුරතලා සූදානම් කිරීමට අභිජනන කාලයට මාසයකට පෙර පූර්ව අභිජනන පරික්ෂාව සිදු කර ගැනීම වැදගත් වේ.

අභිජනනය (crossing) සදහා සුදුසු කාලය හදුනා ගැනීම - මේ සදහා progesterone හෝර්මෝන පරික්ෂාව සහ cytology පරික්ෂා කිරීමේ පහසුව අපගේ රසායනාගාර සතුය.

උපදෙස් ලබා දීම - අභිජනනය සදහා සූදානම් කිරීම, අභිජනනය, ගර්භනී සමයේ රැක බලා ගැනීම, හදිසි අවස්ථාවන් හදුනා ගැනීම සදහා අවශය උපදෙස් අපි ලබා දෙන්නෙමු.

Address


Telephone

+94777721460

Website

Alerts

Be the first to know and let us send you an email when Doctor Pet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share