Sharp Dob

Sharp Dob KASL & CKC Show winner/ Pet of Rumesh Nalinda

27/01/2024

කිරා❤️

06/01/2024
06/01/2024
Happy New Year to you all!! ❤️🎊🥰Greetings from: Sharp boy & B Boy
01/01/2024

Happy New Year to you all!! ❤️🎊🥰

Greetings from: Sharp boy & B Boy

❤️🥰🌲🎉🎁🎄
25/12/2023

❤️🥰🌲🎉🎁🎄

19/12/2023
😂
18/12/2023

😂

12/12/2023
10/12/2023

My another achievement ❤️

FEDERATION CYNOLOGIQUE INTERNATIONAL (FCI)
THE KENNEL ASSOCIATION OF LANKA

~ UDUWAP NIGHT ~

107TH CAC & 11TH, 12TH CACIB CHAMPIONSHIP DOG SHOW
on 9TH & 10TH December

Judges :
Ms. Yashodhara - 11th CACIB (INDIA)
Mr. Mirza Saif Baig - 12th CACIB (PAKISTAN)
Mr. Yogesh Tuteja - 107th CAC (INDIA)

Open Class (Class : L)
1st place 🥇

Special thanks to:
Supun Miyuranga Rupasinghe - Trainer and Handler
Rasika Pradeep
S G SG Shan
Shelta Nandasiri


And a Big Thank you to all of my friends ❤️

😃
09/12/2023

😃

අපි එනවා… ඔයාලත් හෙට එනවා නේද?එහෙනම් හෙට හමුවෙමු යාළුවනේ…. ❤️👍🤛🥰
08/12/2023

අපි එනවා… ඔයාලත් හෙට එනවා නේද?

එහෙනම් හෙට හමුවෙමු යාළුවනේ…. ❤️👍🤛🥰

🌲🎄🐾⛄️
01/12/2023

🌲🎄🐾⛄️

23/11/2023

එයාලගේ ආදරේ….❤️

Sharp boy and Black boy ❤️

මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි. 1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත ස...
23/11/2023

මේ තිබෙන්නේ බැල්ටෝ නැමැති සයිබීරියන් හස්කියාගේ එම්බාම් කරන ලද සිරුරයි.

1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය විය. සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බැල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් විය. මොහු විසින් දරුවන් ඉතා විශාල පිරිසකගේ ජීවිත ගලවාගන්නා ලදී.

- copied-

මට ආදරේ යාලුවෙක් ❤️
21/11/2023

මට ආදරේ යාලුවෙක් ❤️

ඔයාලට Gymnastic boy මතකද? මේ එයා දැන් ගජ ඉලන්දාරියෙක්..
19/11/2023

ඔයාලට Gymnastic boy මතකද?
මේ එයා දැන් ගජ ඉලන්දාරියෙක්..

Happy Birthday Samantha Mame !!
11/11/2023

Happy Birthday Samantha Mame !!

ආදරේ….. ❤️
08/11/2023

ආදරේ….. ❤️

29/10/2023

Who Feeds A Hungry Animal, Feeds His Own Soul.🐾❤️

අද අපේ Black boy ලොකු අම්මා එක්ක පන්සල් යන්නයි ලෑස්තිය…..ඔබ සියලු දෙනාට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!!🙏🙏
28/10/2023

අද අපේ Black boy ලොකු අම්මා එක්ක පන්සල් යන්නයි ලෑස්තිය…..

ඔබ සියලු දෙනාට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!!🙏🙏

 # Sold out # අනික් චන්ඩි කෙල්ලත් අද පොල්ගහවෙලට ගියා… 🥰එයාලත් හරිම සතුටෙන් චන්ඩි කෙල්ලව අරං ගියා…. 👍 # Thank you for tru...
11/10/2023

# Sold out #
අනික් චන්ඩි කෙල්ලත් අද පොල්ගහවෙලට ගියා… 🥰
එයාලත් හරිම සතුටෙන් චන්ඩි කෙල්ලව අරං ගියා…. 👍

# Thank you for trusting us 😃 # Sharp’s proud generation # Proud dad # CKC/ KASL dog show winner #

  out # මේ කෙලි පැටික්කි අද කොළඹට ගියා… කොහොමද මාස 03 ට පෙනුම…. ? තාත්තා වගේමයි 🥰ගත්ත අයටත් හරිම සතුටුයි…. 😃තව එක්කෙනෙක්...
10/10/2023

out #
මේ කෙලි පැටික්කි අද කොළඹට ගියා…
කොහොමද මාස 03 ට පෙනුම…. ? තාත්තා වගේමයි 🥰
ගත්ත අයටත් හරිම සතුටුයි…. 😃

තව එක්කෙනෙක්ට පමණක් මේ වගේම කෙලි පැටික්කියක් අයිති කර ගන්න Chance එකක් තියෙනවා… කැමති නම් ඉක්මන් කරන්න.. කතා කරන්න අපිට….

Rumesh : 0768720206

# Thank you for trusting us 😃 # Sharp’s proud generation # Proud dad # CKC/ KASL dog show winner #

Address

Kirimetiyana, Lunuvila
Wennappuwa

Telephone

+94768720206

Website

Alerts

Be the first to know and let us send you an email when Sharp Dob posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Pet Services in Wennappuwa

Show All