SK Aquarium - Dambulla

  • Home
  • SK Aquarium - Dambulla

SK Aquarium - Dambulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SK Aquarium - Dambulla, Veterinarian, .

ඔබගේ විනෝදාංශයට කාලය හරස් වෙලාද❓ගෙදර තියෙන මාලු ටැන්කිය හොදන්න ලොකු වැඩිද❓ අමාරුයි ද❓ වෙලාවක් නැද්ද ❓office  එකේ ලස්සනට ...
15/08/2023

ඔබගේ විනෝදාංශයට කාලය හරස් වෙලාද❓ගෙදර තියෙන මාලු ටැන්කිය හොදන්න ලොකු වැඩිද❓ අමාරුයි ද❓ වෙලාවක් නැද්ද ❓

office එකේ ලස්සනට තිබ්බ ටැන්කිය දැන් කැත වෙලාද❓නඩත්තු වියදම් දරාගන්න අමාරුයි ද❓

මේ සියල්ලටම විසදුමක් අපි දෙන්නම්❗❗❗
දැන්ම අපව අමතන්න
whatsapp / call 0750789061

(ඔබ නිවසේ , ආයතනයේ , හෝටලයේ , බැංකුවේ හෝ ඕනෑම ස්තානයක ඇති විසිතුරු මත්ස්‍ය ටැංකි පිරිසිදු කිරිම් හා නඩත්තු කටයුතු ඔබගේ සිතැඟි පරිදි ඉටුකිරිමට අප සුදානම් ..
මේම් සේවය නාඋල , දඹුල්ල , හබරණ , කැකිරාව , ගලේවෙල හා තදාසන්න ප්‍රදේශවල පමණි .. )

So.. Let's create a new opportunity for fish lovers; 🐠🐟🐳Keep in touch Dambulla, Naula, Galewela, Kekirawa peoples 🤗😊
13/08/2023

So.. Let's create a new opportunity for fish lovers; 🐠🐟🐳

Keep in touch Dambulla, Naula, Galewela, Kekirawa peoples 🤗😊

🤗
13/08/2023

🤗

14/05/2023
සියලු සිතුම් පැතුම් ඉටුවෙන     සාමය , සතුට පිරිසුබ අලුත් අවුරුද්දක් වේවා
14/04/2023

සියලු සිතුම් පැතුම් ඉටුවෙන
සාමය , සතුට පිරි
සුබ අලුත් අවුරුද්දක් වේවා

🌠❄❄❄
25/12/2022

🌠❄❄❄

15/11/2022

SK Aqua Farm - Dambulla

We are decide to come city on 26th of November. You can place your order we can deliver , , , , , and city .

you can buy below fish varieties...
Guppy/Elephant ear guppy
Molly/Baloon molly
Swordtail
Zeebra
Platy
Catfish
Giantgurami
Gurami blue/white
Carp
Angel
Oscar varietys
Redtail catfish
Silver arowana
Tigerbarb
RossyBarb
Glowtetra
Jaguar cichlid
Malawi
Apple snail.. etc..

for order
send whatsapp message 0750789061

Giant_guramibye👋 bye   #විසිතුරු_මසුන් whatsapp 0750789061
27/09/2022

Giant_gurami
bye👋 bye


#විසිතුරු_මසුන්

whatsapp 0750789061

27/09/2022

location
#විසිතුරු_මසුන්




whatsapp 0750789061

15/09/2022

Oscar fry

#විසිතුරු_මසුන්

whatsapp 0750789061

Congratulations boys 🇱🇰❤️🏏Sri Lanka defeated Pakistan in the final to lift the Asia Cup 2022 trophy.
11/09/2022

Congratulations boys 🇱🇰❤️🏏

Sri Lanka defeated Pakistan in the final to lift the Asia Cup 2022 trophy.

location   wholesale & retail     #මාලු  #විසිතුරු_මසුන්whatsapp 0750789061
11/09/2022

location
wholesale & retail


#මාලු
#විසිතුරු_මසුන්
whatsapp 0750789061

ප්‍රබල සිංගප්පුරු කණ්ඩායම  ලකුණු 63ට 53ක් ලෙස පරාජය කරමින් ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දුන් අපෙ දැ...
11/09/2022

ප්‍රබල සිංගප්පුරු කණ්ඩායම ලකුණු 63ට 53ක් ලෙස පරාජය කරමින් ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දුන් අපෙ දැල්පන්දු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්..!!

Congratulations 🇱🇰

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94750789061

Website

Alerts

Be the first to know and let us send you an email when SK Aquarium - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share