Rott House Nittambuwa

  • Home
  • Rott House Nittambuwa

Rott House Nittambuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rott House Nittambuwa, Pet Supplies, .

01/05/2022

🔞🔞🔺♡--සිංහල උපසිරසි සමඟ--♡🔺🔞🔞

🔹𝗟𝗮𝗸𝗲 𝗣𝗹𝗮𝗰𝗶𝗱 𝘃𝘀. 𝗔𝗻𝗮𝗰𝗼𝗻𝗱𝗮 (2015)
🔹කිඹුල් විල 5 – කිඹුල්ලුන්ට එරෙහිව ඇනකොන්ඩෝ..
🔹3.2/10 IMDb
🔹Horror | Thriller

◇━━━━━━━━━━━━━━♡━━━━━━━━━━━━━━━◇
කාලයක් ජනප්‍රිය වෙච්ච චිත්‍රපට එකතුවක් වන Anaconda චිත්‍රපට කණ්ඩායමත් Lake Placid කණ්ඩායමත් එක්ක එකතුවෙලා තමා මේ චිත්‍රපටිය කරලා තියෙන්නේ. Anaconda චිත්‍රපට එකතුවේ පස්වන එක වගේම Lake Placid චිත්‍රපට එකතුවෙත් පස්වන එක විදියට මේක සලකන්න පුළුවන්. මේ කතාංග දෙකේම තිබ්බ දේවල්වල එකතුවක් මේ චිත්‍රපටිය පුරාවටම තියනවා.

කතාව මේකයි, ඇනකොන්ඩෝ ගැන පරිෂණ කරන කණ්ඩායමක් හොරෙන් මෙයින් වල කිඹුල්ලු ඉන්න විලට ඇතුල්වෙලා නීති විරෝධි පරීක්ෂණයක් කරනවා. ඒකට කිඹුලෙකුත් යොදා ගන්නවා. කොහොමහරි සිද්ද වෙච්ච අනතුරකින් කිඹුල්ලු වට කරලා තිබ්බ විදුලි වැට කැඩිලා කිඹුල්ලු එලියට ඇවිත් වෙනත් ළඟ තියන විලකට යනවා. ඒ මදිවට පරික්ෂනාගාරේ හිටපු ඇනකොන්ඩෝ තුන්දෙනෙකුත් පැනල යනවා, එකෙක් බිත්තර දාන්නත් ලඟයි. මේ අතරේ මේ කිඹුල්ලු නැති විලට ගැනු ළමයි කණ්ඩායමක් එනවා විනෝද වෙන්න. ඉතින් මේ විලට එකපාරට කඩන් පාත්වෙන කිඹුල්ලු මොනවද කරන්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඒ මදිවට ඇනකොන්ඩෝත් ඉනන්වා දැන්. ඉතින් මේ ළමයි කණ්ඩායම බේර ගන්න එක තමා මේකේ තියන එක කතාවක්. තව නිදහස් උන ඇනකොන්ඩෝ හොයන් එන පරීක්ෂණ කණ්ඩායමේ අයිතිකාරයෝ උන් හොයන ඒක තව කතාවක්. ඉතින් මේ දෙකටම මැද්දේ කිඹුල්ලු ඇනකොන්ඩෝ එක්ක මිනිස්සු කාවිද, උන් වෙන වෙනම මිනිස්සු කාවිද නැත්නම් උන් එකිනෙකා කා ගනිවිද කියන එක දැන ගන්න ඔයාලා චිත්‍රපටිය බලන්නම වෙනවා.
◇━━━━━━━━━━━━━━♡━━━━━━━━━━━━━━━◇
🚫 WARNING 🚫

🍁Link වැඩ කරන්නේ JSB ENGLISH MODRATORලට පමණයි🍁

🍁ඔයා මේ යට තියෙන Link එකෙන් Group එකට ගිහින්,
🍁ANNOUNCEMENTවල තියෙන Post එකේ කියපු විදියට කරන්න.

🔥ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයි.🔥

⚜️🔰JSB ENG UPLOAD GROUP LINK 🔰⚜️
https://www.facebook.com/groups/258965389536862/

👇TELEGRAM CHAT GROUP👇
https://t.me/+BCmCJVhlVlNkOTU1

◇━━━━━━━━━━━━━☆♡☆━━━━━━━━━━━━━━◇

💠 MOVIE LINK 💠
https://m.facebook.com/events/567045251280673?view=permalink&id=567049681280230
◇━━━━━━━━━━━━━☆♡☆━━━━━━━━━━━━━━◇


🔸JSB ENG🔸

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rott House Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share