Rehome.lk -ARPF

  • Home
  • Rehome.lk -ARPF

Rehome.lk -ARPF Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rehome.lk -ARPF, Pet service, .

Dinithi Creations
06/01/2024

Dinithi Creations

 #නත්තලට_වෙන්දේසි_වෙච්ච_ජීව්තයකට_අභයදානය_දෙන්න ...ඒ පින ඔබව ආත්මයක් ආත්මයක් පාසා ලෙඩක් දුකක් නැතුව නිරෝගීව සතුටින් තියයි...
25/12/2023

#නත්තලට_වෙන්දේසි_වෙච්ච_ජීව්තයකට_අභයදානය_දෙන්න ...
ඒ පින ඔබව ආත්මයක් ආත්මයක් පාසා ලෙඩක් දුකක් නැතුව නිරෝගීව සතුටින් තියයි.. 😌🙏
දිනිති ✍️

Dinithi Creations

25/12/2023

බුදු රජාණන්වහන්සේ ගේ මහා කරුණාව, යේසුස් වහන්සේ ගේ දිව්‍යමය ප්‍රේමය අප ජිවිතයට ලං කර ගන්නේ කෙසේද ?
2023.12.25 දින පෙරවරු 11.00 ට ( නැවත විකාශනය ) ටි .එන් .එල්. රුපවාහිනියේ විකාශනය වන බිහිදොර වැඩසටහන හා ඔබත් එක් වන්න.
1. සෙනෙහසේ නවාතැන ආයතනයේ නිර්මාතෘ, භාවනායෝගී, දේශනාවාදී ගරු අසංග රත්නායක පියතුමා
2. ශ්රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු උප සභාපති, ධර්ම ගවේෂක චන්ද්ර ශ්රී ලාල් ද සිල්වා මැතිතුමා.
3. ශ්රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංගමයේ මාධ්ය ලේකම්, සංගීත විශාරද, දේශීය වෛද්ය අමිල විජේරත්න මහතා
ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ ගරු සභාපති, මෛත්‍රී භූෂණ ශ්‍රී විශ්ව ප්‍රභෝදන දේශමාන්‍ය නිහාල් විජේරත්න මැතිතුමා වැඩසටහන මෙහෙය වනු ලබයි.
සත්‍යයේ දොරගුළු විවර කරමු ...... ! නැණස පහදා ගනිමු ....... !

25/12/2023
25/12/2023

Dinithi creations

Sandumini creations
25/12/2023

Sandumini creations

උතුම් ජේසුස් වහන්සේ ගේ පණිවිඩය බෞද්ධ අපේ ඇසින්....ගේය පද රද්දොලුවේ ධම්මපාලි මෙහෙණින් වහන්සේසංගීතය හා ගායනය සත්ව අයිතීන් ...
25/12/2023

උතුම් ජේසුස් වහන්සේ ගේ පණිවිඩය බෞද්ධ අපේ ඇසින්....
ගේය පද රද්දොලුවේ ධම්මපාලි මෙහෙණින් වහන්සේ
සංගීතය හා ගායනය සත්ව අයිතීන් සුරැකීමේ බලකායේ නිර්මාතෘ වෛද්‍ය ,විශාරද අමිල විජේරත්න

Tribute to Jesus for his utmost loving kindness towards every living beingWe believe that jesus was vegetarian as he said thou shall not killLyrics- Bhikkuni...

රතිඤ්ඤා දැල්වීම නිසා සතුන් අප්‍රමාණ දුකට පීඩාවට පත්වේ.ඔවුන් පාරවල් පුරා දුවමින් පන බයේ තැන් තැන් වල හැංගෙමින් යම් අවස්ථා...
24/12/2023

රතිඤ්ඤා දැල්වීම නිසා සතුන් අප්‍රමාණ දුකට පීඩාවට පත්වේ.ඔවුන් පාරවල් පුරා දුවමින් පන බයේ තැන් තැන් වල හැංගෙමින් යම් අවස්ථාවල රිය අනතුරු වලට පවා ලක් වේ.

ඒ වගේම ගස් වල ජීවත්වෙන කුරුලු පැටව් බයේ ඒ මේ අත දුවමින් වෙනත් සතුන්ගේ ගොදුරු බවට පත්වේ.

එපමණක් නොව ඇතැම් සතුන්ගේ ශ්‍රවණේද්‍රියන්ට හානි සිදුවී කන් නොඇසෙන තත්වයක් හට ගත හැකි අතර කම්පනය නිසා ඇතැම් සතුන් වෙදනාවෙන් මිය යයි. එයට හේතුව සතුන්ගේ සංවේදීතාව මිනිසුන්ට වඩා තීව්‍රර වීම නිසා.

අපට මේ හඩවල් සුළුවෙන් ඇසුනද ඔවුන්ට දරාගත නොහැකි හඩකින් ඇසේ.

එම නිසා රතිඤ්ඤා දැල්වීමට පෙර ගෘහස්ථ සතුන් මෙන්ම තමන් අවට පරිසරයේ ජීවත් වන සතුන් පිළිබඳවද සිතා කටයුතු කරන මෙන් සත්ව අයිතීන් සුරැකීමේ බලකායේ අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

දිනිති ✍️
සත්ව අයිතීන් සුරැකීමේ බලකාය

29/11/2023

WANT A SMOOTH AND HEALTHY JOURNEY IN VEGANISM?

If you're reading this, chances are that you're someone who's either just transitioned to veganism or thinking of transitioning to veganism. Or perhaps you have some questions and concerns about health and longevity as a vegan. In any case, welcome to the community!

Now, you may have a plethora of questions when it comes to vegan lifestyle regarding the consumption of your nutritients in adequate amounts to make sure you're not gonna end up with any deficiency, to being big, strong and healthy as a vegan or even becoming an animal rights activist and/or taking your activism to the next level.

The main issue there is the overwhelming amount of generic advice and statements that are often taken out of context without an ounce of specificity to them. When it comes to taking action, what you need is "how and why" instead of a bunch of "what" and, both "how" and "why" should be relatable to you and tailored to you in a way that caters to your lifestyle and making you the best version of yourself in every realm of human existence. The best way to do so is answering the specific questions and addressing your specific concerns which, is exactly what's gonna happen on Animal Rights Protection Force page on 2nd of December 2023 at 1400h GMT by Certified Physical Fitness Trainer and the Second in Command of Animal Rights Protection Force Mr.Tharindu Liyanage.

So, if you want your questions answered and concerns cleared regarding vegan lifestyle, drop them down below in the comments. Every single comment will be read and responded on the live event accordingly.

(IMPORTANT: The comments must be left on the original post on ARPF page. The comments posted on shared posts will not be tracked, read and answered.)

We are excited to see you there!

ඉල් පෝය දිනයේ වැදගත්කම.🪔 ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම  පිටත්කර හැරීම.🪔 බුදුහිමියන් විසින් තුන් බෑ...
26/11/2023

ඉල් පෝය දිනයේ වැදගත්කම.

🪔 ලෝ වැසියන් ගේ හිත සුව පිණිස ප්‍රථම ධර්ම දූත කණ්ඩායම පිටත්කර හැරීම.

🪔 බුදුහිමියන් විසින් තුන් බෑ ජටිලයන් දමනය කිරීම.

🪔 අග්‍ර ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය .

🪔 මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීම.

🪔 සැරියුත් මහරහතන් වහන්සේ තම උපන් ගමට ගොස් මවට ධර්මය අවබෝධ කරදී පිරිනිවන් පෑම.

🪔 බුදුහිමියන් සම්බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතනාරාමයේදී ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීමෙන් පසු බුදු සසුනේ පළමු පැවිදි පිරිස සැට නමක් විය .ඒ පස්වග තවුසන් සහ යස කුලපුත්‍රයා ප්‍රමුක යහළුවන් පිරිස එක් වීමෙනි .මෙම භික්ෂූන් වහන්සේලා සඳහම් චාරිකාව ඇරඹීම.

🪔 උරුවෙල් දනව්වේ නේරංජනා ගඟ අසබඩ අසපු තනා ගෙන වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප ,ගයා කාශ්‍යප යන ජටිලයන් ඇතුළු එක්දහස් පන්සියයක් දෙනා බුදු හිමියන්ගෙන් බණ අසා පැවිදි වූයේ ද අද වැනි දිනයකයි .

🪔 පසු වස් පවාරණය සහ කඨින චීවර පූජා පින්කමේ අවසාන දිනය වීම..

සියලු සතුන් ලොව සුවපත් වෙත්වා
දුකින් මිදෙත්වා
නිවන් ලබත්වා

තෙරුවන් සරණයි !!

සත්ව අයිතීන් සුරැකීමේ බලකාය ARPF

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rehome.lk -ARPF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share