කිටි බෝලෙ Official

  • Home
  • කිටි බෝලෙ Official

කිටි බෝලෙ Official පූවන් සදහා වෙන් කර ඇත

බය වෙන්න එපා...අපේ පූසා හරි අහින්සකයි..ඒ පූසා 👇🥲
08/03/2022

බය වෙන්න එපා...අපේ පූසා හරි අහින්සකයි..

ඒ පූසා 👇🥲

ලෝකයේ කුඩාම පූසා😍---------------------------------------කොළ දිවියා හෝ බළල් දිවියා (Rusty-Spotted Cat) යනු බළල් පවුලේ කුඩ...
01/03/2022

ලෝකයේ කුඩාම පූසා😍
---------------------------------------
කොළ දිවියා හෝ බළල් දිවියා (Rusty-Spotted Cat) යනු බළල් පවුලේ කුඩාතම සාමාජිකයා වන අතර ඉතිහාසගත ව වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවලින් පමණි.මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත. එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටයි. උදරය යට සුදු පාට ය. සාමාන්‍ය දිග අඟල් 18 ක් පමණ ය. වලිගය මොවුන්ගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ.

25/02/2022

එයා😍
Travel with පූස්

කකා බිබී නිකම් ඉන්න පූස් තඩියෙක් නොවී ලෝකයට වැඩදායී පූසෙක් බිහි කරමු😏
25/02/2022

කකා බිබී නිකම් ඉන්න පූස් තඩියෙක් නොවී ලෝකයට වැඩදායී පූසෙක් බිහි කරමු😏

පූ කරියක් නිවසේදීම හදාගමු😋😁
25/02/2022

පූ කරියක් නිවසේදීම හදාගමු😋😁

මේක fb එකේ share වෙනව දැකපු පෝස්ට් එකක්..දැක්ක විදියට එයාලව දැනටමත් ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් අරන් ගිහින්❤️ ඒත්..👇කව...
18/02/2022

මේක fb එකේ share වෙනව දැකපු පෝස්ට් එකක්..දැක්ක විදියට එයාලව දැනටමත් ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් අරන් ගිහින්❤️ ඒත්..
👇
කවුරු උනත් ගෙදර තියාගන්න බැරිම කමක් තිබ්බ නම් පැටව්න්ට ටිකක් ඇවිදින්න පුලුවන් තරම් වෙනකන්වත් ඉන්න තිබ්බ..අඩු ගානෙ වාහන යන්නෙ නැති තැනකින් දාල යන්න තිබ්බ..මහපාර මැද්දෙ ඒ පූස් අම්මට දැනෙන අසරණකම.. එයාගෙ මූනෙන් පේනව😥
මිනිස්සු ඇයි මෙහෙම💔💔

එදාටත් මෙහෙම ඉදී කියල හිතන පූස් කොල්ලව mention කරන් යං😂😂
13/02/2022

එදාටත් මෙහෙම ඉදී කියල හිතන පූස් කොල්ලව mention කරන් යං😂😂

අනා😍😍😍
10/02/2022

අනා😍😍😍

😁🙂👍
06/02/2022

😁🙂👍

පූසෝ ඕමමයි 😒
03/02/2022

පූසෝ ඕමමයි 😒

Travel with පූස්🌚
22/01/2022

Travel with පූස්🌚

02/01/2022

😁😁

ඒ කොණ්ඩෙ😍😍
29/12/2021

ඒ කොණ්ඩෙ😍😍

Lassanathe😁😁
26/12/2021

Lassanathe😁😁

🥺🥺❤️
26/12/2021

🥺🥺❤️

එයත් අම්ම කෙනෙක්🥺🥺❤️
25/12/2021

එයත් අම්ම කෙනෙක්🥺🥺❤️

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා🌲🍂❤️
25/12/2021

සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා🌲🍂❤️

තැනත් නොතැනක් බලා මේ වගේ නිදා ගන්න පුස් තඩියෝ අපි හැමෝටම ඉන්නවා🤣😘😍❤️අන්තිම එකා තමයි හොදටම කරේ😁
19/12/2021

තැනත් නොතැනක් බලා මේ වගේ නිදා ගන්න පුස් තඩියෝ අපි හැමෝටම ඉන්නවා🤣😘😍❤️
අන්තිම එකා තමයි හොදටම කරේ😁

😶
12/12/2021

😶

08/12/2021

ඒක😳😳

🥲💔
04/12/2021

🥲💔

Hot Bun Kamuthe😋😋
04/12/2021

Hot Bun Kamuthe😋😋

හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියා ගන්න සින්නක්කර...😍😍
02/12/2021

හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියා ගන්න සින්නක්කර...😍😍

😌😌
30/11/2021

😌😌

අනේ🥺❤️
27/11/2021

අනේ🥺❤️

ඔයාලගෙ ගෙවල් වලත් ඉන්නවද මේ වගෙ හිට්ලර් පූවෙක්😍
26/11/2021

ඔයාලගෙ ගෙවල් වලත් ඉන්නවද මේ වගෙ හිට්ලර් පූවෙක්😍

යං යං යං හීනෙට ඇවිදන් යං👇😍😍................................................ජපානයේ AO දූපත නැත්තම් Cat island, මිනිස්සුන්...
24/11/2021

යං යං යං හීනෙට ඇවිදන් යං👇😍😍................................................

ජපානයේ AO දූපත නැත්තම් Cat island, මිනිස්සුන්ට පූසෝ අනුපාතය 1:6. ඒ කියන්නෙ හතර දෙනෙක් ඉන්න පවුලක් නම් එතන පූසෝ 24ක්..😍

24/11/2021

ටකං ටුකං ටිකිරි වලල්ලො😁

බෙස්ටව හම්බෙන්න ගිය දවසට එයා😋🥲...meca attac prens🥲
22/11/2021

බෙස්ටව හම්බෙන්න ගිය දවසට එයා😋🥲...meca attac prens🥲

🥲🥲🥲
21/11/2021

🥲🥲🥲

දරුවො හම්බුනාට පස්සෙ හොයල  බලන්නෙවත් නැති තාත්තල ඉන්න රටක..එයා ආදර්ශමත් පියෙක් ප්‍රෙන්ස්😍😍
20/11/2021

දරුවො හම්බුනාට පස්සෙ හොයල බලන්නෙවත් නැති තාත්තල ඉන්න රටක..එයා ආදර්ශමත් පියෙක් ප්‍රෙන්ස්😍😍

නෝනට අද එන්න බෑලුකඩේට බඩු ගන්න..මං එව්වා තියෙන දෙයක්බලලා අරන් එන්න..ඒක නිසයි මං ආවේ පොතට අරන් යන්න..මේවා නම් අළුත් වගේරත...
20/11/2021

නෝනට අද එන්න බෑලු
කඩේට බඩු ගන්න..
මං එව්වා තියෙන දෙයක්
බලලා අරන් එන්න..
ඒක නිසයි මං ආවේ
පොතට අරන් යන්න..
මේවා නම් අළුත් වගේ
රතට රතේ පේන............

මගෙ මල්ලට මින් වැඩියෙන්
පොතට දාලා දෙන්න.
නෝනටනම් කියන්නෙපා
එකක් නිකන් දෙන්න..
ඇවිදලා මගෙ පනත් ගිහින්
උස්සන් මේ මල්ල..
දමලා ගෙදර යන්නත් බෑ
මාව දාවී දොට්ට............

උයලා දෙන දෙයක් කාලා
මට ඉන්නට නැත්තේ..
මෙයාලගෙන් කන නිසානේ
නිදහස මගෙ නැත්තේ..
එහා ගෙදර කලු අයියගෙ
වචනෙත් වැට ඉන්නේ..
කැන්ඳන් ගිය දවසට මං
තේරෙයි මගෙ අරුමේ.........

කල්පනී අනුරාධා ✍🏾

😂😂
13/11/2021

😂😂

11/11/2021

😂😂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when කිටි බෝලෙ Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Pet Store/pet Service?

Share